Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගිනි මල්

ගිනි මල්

"අයිසෙ අදීප මම තමුසෙට ඇමැති කමක් දෙනව. පළවෙනි පාරට පාර්ලිමේන්තු ආපු එකෙකුට මම මිනිස්ටර් පෝස්ට් එකක් දෙන පළවෙනි පාර මේ. හැබැයි තමුසෙට ඒ ආතල් එක තියෙන්නෙ සතියයි. මේකත් මතක තියාගන්නව අදීප. මම තමුසෙට මෙ මිනිස්ටර් පෝස්ට් එකක් දෙන්නෙ තමුසෙල වගේ පොලිටික්ස්වලට පැරචුට්වලින් බහින මෝඩ චූන් කාරයොන්ට දිගට පොලිටික්ස් කරන්න බෑ කියන එක තමුසෙට මනාප ගහපු මෝඩයොන්ට පෙන්නන්න මිසක් තමුසෙටවත් තමුසෙගෙ අර සල්ලිවලින් සෙල්ලං දාන වර්ෂා කියන අම්මණ්ඩිටවත් බයේ නෙමෙයි... තමුසෙ මේ ඇමැතිකම අරගෙන හරියටම සතියකින් ඉල්ලා අස්වෙලා තමුසෙට ඕනි තැනකට තොලොංචි වෙලා යනව. තමුසෙට රට යන්න ඕනි නං ඒකත් මට කියනව. මම ඕනි රටකට වීසා ගහල දෙන්නං. හැ
In stock
අසනි සර

අසනි සර

පසුව, කාලෝ චන්ද් රලේඛා සමඟ කතා කළේ ප් රීතියෙන් පිනා යමිනි. වාසනා චක්කරේ අපි හිතුවටත් වඩා හොඳට කැරකෙන්න පටන් අරන්! සිද්ධ වුණේ මොන තරම් අමුතු දේවල්ද! ඔහුගේ බැල්ම දැඩි විය. එවුන් ගෙවනවා. අපේ පහත් කුලේ දෙපා වඳිනවා. දෙවියෙකු නොවන දෙවියෙකුට කන්නලව් කියනවා. මොන තාලෙ පව් සමාවකින්වත් උන්ගෙ ආත්මයන් කවදාහරි පිරිසිදු වෙයි ද? එවුන් දූෂිතයි, පිරිහිලා ගිහින්. උන්ගේ ඉරණම තීන්දු වෙලා - උපදින්න තියෙන ජීවිතත් එක්කම ඔහු කතාව මඳකට නැවතුවේ හදිසි කෙළිලොල් බවකිනි. ඔහුගේ කටහඬ වෙනස් විය. ඊයෙ මිනිහෙක් ඇවිදින් මගෙ කකුල් දෙක ළඟ පාත්වෙලා වැන්දා. ලේඛා, ඒ වෙන කවුරුවත් නෙවෙයි මාව හිරේ යවපු නඩුකාරයා, 'ඇයි උඹ ජීවත්වෙන්න ඕනැ, උඹ
In stock
නොනින්දේ සිහිනය

නොනින්දේ සිහිනය

මුදලාලි බෝතලයක් එළියට ගමු නේද බස් එකේ කොටසක් අල්ලගෙන හිටපු සියලු බේබද්දො වෙනුවෙන් එක බේබද්දකේ ඉල්ලීමක් කෙරුවා 'දැන් බොන්න දෙන්න බෑ. බොන්න දෙන්නෙ රැස්වීම ඉවුර වුණාට පස්සෙ ඒ මුදලාලිගෙ තීරණය. ඒ වුණාට චී තීරණයෙ මුදලාලිට ඉන්න ලැබුණෙ නෑ. ඒකට එල්ල වුණේ ලොකු විරෝධයක්. සමහරු බස් එකෙන් බැහැල යනව කියලත් තර්ජනය කරනවා. අන්තිමේදි බෝතලයක් දුන්නා. ඒත් බෝතලේ විතරක් ප් රමාණවත් නෑ. වෙනදා කසිප්පු ගහල කට අතින් පිහගෙන එන කට්ටියට එදා පිළිවෙළට බොන්න හිතිලා. බයිටුයි සෝඩායි ඉල්ලනවා. මුදලාලිගෙ මූණ දෙක වෙලා. ඒත් කරන්න දෙයක් නෑ. ඉල්ලීම ඉෂ්ට කෙරුවා. බොන්න ඉල්ලුවෙ ටික දෙනෙක් වුණාට බොන්න පටන් ගත්තහම මුළු බස් එකම ඒකට එකතු වුණ
In stock
හිට්ලර්-ඊවා අමරණීය ආදරේ

හිට්ලර්-ඊවා අමරණීය ආදරේ

නාසි ජර්මන් අධිරාජ් යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 - 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප් රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය. ඊවා බ් රෝන්ට සිය පණ මෙන් ආදරය කළ ඔහුට සිය මරණය දක්වා ම ඇගෙන් තොර ලෝකයක් නොවීය. එසේම සංගීතය සහ සාහිත් යය යන කලාවන් පිළිබඳව ඔහු තුළ පැවති උසස් රුචිකත්වය කෙතරම් ද
In stock
නවා

නවා

ගවේෂණශීලී සංගීත යුග යාත් රිකයා නාද, තාල, වර්ණ, රේඛා රිද්මය හොඳින් හඳුනන හෙතෙම, සමාජ සාධාරණය, සමාජ සංවර්ධනය, නීතිය, යුක්තිය, විනය, ධර්මය කෙරෙහි නොපැකිල පෙනී සිටින මානව හිතවාදියෙකි. සුදුසු තැන, සුදුසු පරිදි ජන මණ්ඩලයේ අභ් යුදය පතා තනුව, සංගීතය සංයෝජනය කරනු ලබන පිළිබා සවිය, ගුණ නුවණ, පිරිපුන් වාසනාව පළට කළ සංගීතවේදියෙකි. ශ් රැති මාතා, ලය පිතා යන්න ඔහුගේ සිත කයෙහි රසෝජා උල්පත් නංවයි. සංගීත රත්නාකරය විස්තර කරන මනාකොට ස්වර පිහිටීම, රසවත්වීම, රාගාත්මකවීම, මිහිරි අකුරින් යුතුවීම, අලංකාරවත් වීම හා ප් රමාණය යන ෂඩ්විධ ගීත ලක් ෂණ ඔහු වෙතින් ප් රත් යක් ෂයි. ප් රාසංගික සුභාවිත ගීතය විචිත් ර සුගීතයක් වන රසාය
In stock
නෙතට කඳුළක්

නෙතට කඳුළක්

කතා රසය පිළිබඳව අදහස් අප තුළ වැඩෙන්නට පටන් ගන්නේ කුඩා කල අප වැඩිහිටියන්ගෙන් ඇසූ කතා ඇසුනි. කල්පිතයත්, යථාර්ථයත් මුසුකොට ගත් එම කතා අපේ ළමා ලෝකය පුරවාලයි. එහෙත්, එම කතා වැඩිවියට පත්වෙත්ම අපේ මතකයෙන් කෙමෙන් ගිලිහී ගිය ද, එමඟින් අප ලැබූ චමත්කාරය දිවි ඇති තෙක් වරින් වර අකුණු සැර පරිද්දෙන් මතුවෙයි. මෙවැනි අත්දැකීම් වැඩිහිටි කලාකරුවකු අතින් කෙටිකතාවක් ලෙස බිහිවන්නේ කලාතුරෙකිනි. චම්මින්ද වෙලගෙදරගේ 'නෙතට කඳුළක් කෙටිකතා සංග් රහය මා දකින්නේ අප කලින් සඳහන් කළ කරුණට කදිම නිදසුනක් පරිද්දෙනි. බොහෝ විට අප ලෝකය දෙස බලන්නේ අනුන්ගේ ඇස්වලිනි. අපේම ඇස්වලින් ලෝකය දෙස බලන්නට එතරම් තැතක් නොදරන්නේ අපේ ලෝකයේ අපට වඩා අ
In stock
සැඟවුණු උයන

සැඟවුණු උයන

ඉන්දියාව බ් රිතාන් යයේ යටත් විජිතයක්ව පැවැති අවධියේ එහි සේවය කළ බ් රිතාන් ය ජාතික යුවළකට දාව උපන් මේරි ලෙනොක්ස් දැරිය ළපටි වියේදීම මෙලොව තනිවෙයි. යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයකු වෙත යවන ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක් නොදැකිය හැකි වතුපිටිවල ද නිතර සැරිසැරීමට පුරුදුව සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී, සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි. ඒ වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන තැකීමක් නොකළ දඩබ්බර චරිතයක් වූ මේරි මේ රහස් උයන කෙරෙහි ඇල්ම උපදවා එය යථා තත්ත්වයට පැමිණවීමට දැඩිසේ වෙහෙසෙයි. රහස් උයන මල් ඵල දරා වැඩෙත්ම ඇයගේ චරිතය ද පරිවර්තනයකට ලක්වෙයි.
In stock
සීතල ගිනි

සීතල ගිනි

එ ක හුස්මට කියවිය හැකි නවකතාවක් ලිවීම පහසු නැත. එබඳු නවකතාවක් ලිවීමේදී භාෂාව යොදා ගන්නා ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලේඛකයාට තිබිය යුතුය. ප් රීති රන්දෙනියගේ 'සීතල ගිනි නවකතාව කියවීමේදී මට වැටහී ගියේ ඇය පාඨකයා ග් රහණය කොට ගැනීමට සරල භාෂා ව් යවහාරය මැනැවින් යොදා ගන්නා බවයි. ඇය තෝරා ගන්නා කතාවේ තේමාවද මිනිස් සිත් සතන් විග් රහ කිරීමට අවකාශය ලබා දෙන්නකි. ප් රීති, කාන්තාවන් මුහුණ දෙන විශේෂ ප් රශ්නයක් මානුෂීය මුහුණුවරකින් ඉදිරිපත් කරයි. චරිත නිරූපණය කෙරෙහි ඇය දක්වන කුසලතාවද අගය කළ මනාය. සරල බසින් ගැඹුරු අත්දැකීමක් කියන්නට ප් රීති රන්දෙනිය සමත් වී ඇත. සුමිත් රා රාහුබද්ධ
In stock
ස්වර

ස්වර

ආචාර්ය රෝහණ වීරසිංහ තම පාරිහාරික සංගීත ශක් යතාව කිසිවෙකුට සමතික් රමණය කළ නොහැකි පරිමාවක නිර්මාණාත්මක, පර්යේෂණ හා අධ් යයන අවකාශයක, ප් රායෝගිකව විශද කළ උත්තම සංගීතඥයෙකි. ඔහුගේ සංගීත සේවනය ඉතා ගැඹුරුය. එහෙත් එම අවකාශය හුදී ජනයා කෙරෙහි ඉතා සංග් රහශීලිය. මෙම මහාර්ඝ සංගීත අධ් යක්ෂවරයාගේ දෘෂ්ටි පථය සහ පැහැසර නාද වියමනක දමනය කරගත් සංඥා භවය මතු පරපුරට ඉතා අනර්ඝ, විරල ආදර්ශ සපයයි. පෙර සඳහන් කළ පැහැසර නාද අවකාශයක දමනය කරගත් ගුණාත්මක අස්වැන්න මෙම ආලේඛයෙහි විද් යාත්මක න් යාය අනුසාරයෙහි ලේඛනගතව ඇත. සංගීත ශාස්ත් රයෙහි අනුදත් උභය න් යාය ආශ් රිතයෙහි සැකසූ ගීත ස්වර ප් රස්තාර මෙම ගතෙහි සංගෘහිතය. අප සංගීතඥයාගේ නි
In stock
කාල් මාක්ස් - ආචාර්ය උපාධි නිබන්ධනය

කාල් මාක්ස් - ආචාර්ය උපාධි නිබන්ධනය

මේ කෘතිය ඔස්සේ චමිල් ජයනෙත්ති අප වෙත ගෙන එන්නේ ජර්මනියේ යේනා (jena) විශ්වවිද් යාලයට කාල් මාක්ස් ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධයයි. මාක්ස්ගේ රචනා සහ ඒවායේ අන්තර්ගතය පිළිබඳ හැදෑරීමක් ඇති සිංහල පාඨක පිරිසට පවා ආචාර්ය කාල් මාක්ස් යන යෙදුමට සාපේක්ෂව ද මෙය නුහුරු කෘතියකි. මාක්ස් සිය ආචාර්ය උපාධි නිබන්ධය මුල්වරට ජර්මානු භාෂාවෙන් 1841 වසරේදී පළ කරන විට ඔහුගේ වයස අවුරුදු 23කි. මාක්ස් මේ කෘතියෙහි දාර්ශනික මතවාද දෙකක් සංසන්දනය කරන්නේ ඒවායේ ඓතිහාසික පසුබිම හා ගොඩනැගීම මතු කර දක්වමිනි. එබැවින් මේ කෘතිය මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ප් රවේශ ද්වාරයක් සපයයි. ග් රීක දර්ශන ඉතිහාසයේ එතෙක්
In stock
මල්දම් පලඳවන්නෝ

මල්දම් පලඳවන්නෝ

"තිස් අවුරුදු වර්ග සංහාරික යුද්ධයකින් පසුව දැවැන්ත මානසික හා භෞතික ඛේදවාචකයකට මුහුණ දී සිටින්නෝ වුව ද අප තවමත් ජාතීන් අතර සමගියට, සංහිඳියාවට ජාතිය හා ආගම ඉදිරියට දමා බාධා පමුණුවන්නන් මිසෙක උගත්, දැනුවත් පුරවැසියන් නොවීම කවර නම් අවාසනාවක්ද? නැතිනම් එය දේශපාලනික නිර්මිතයක්ද? දූපතෙන් ඔබ්බෙහි සාහිත් ය පරිවර්තනයන් ගැන ඇති උනන්දුව අපේ දූපතේ ම අන් බසක් වහරන ජන කණ්ඩායම්වල අභ් යන්තරික වේදනාවන් කෙරෙහි යොමු නොවන්නේ ඇයි? සාහිත් යය මනා ආලෝකයක් ගලා එන කවුළුවකි. සරත් ආනන්ද වැනි පරිවර්තකයින් සිදුකරන්නේ ඒ කවුළුව විවිධ අපහසුතා මැද විවර කර දීමයි. ඔහුගේ නිහඬ ඉල්ලීම වන්නේ අඩුම තරමින් මේ කවුළුවෙන්වත් අනෙකා දෙස බලා
In stock
පෙම්බර මධු

පෙම්බර මධු

එහෙනම් මගේ මේ ප් රශ්නයට අවංකව උත්තරයක් දෙන්න. කියන්න බලන්න." මංගලා ඔහුගේ මුහුණ දෙස කෙළින් බලාසිටියාය. මං වගේම මධුත් මට ආදරේද? මංගලා තවමත් සේනට යටිසිතින් ආදරය කරනු ඇත යන හැඟීම ඔහුගේ සිතෙහි බලපැවැත්වෙමින් තිබිණි. මංගලා ද එය තේරුම් ගත්තාය. එබැවින් ඇගේ පිළිතුරින් ඔහුගේ සැකය ඉවත් කිරීමට මෙන්ම තමා ගැන පැහැදිලි අවබෝධයක් ද ලබා දෙන්නට ඈ වීරිය කළාය. මට ඒකට උත්තර දෙන්න ටිකක් අමාරුයි ලාල්. මං ඔයාට කැමතියි. ඒත් ඒ කැමැත්ත ආදරයයි කියලා ඔයාව රවට්ටන්න මට බැහැ. ඒක ආදරයකට හරවා ගන්න මං උත්සාහ කරන්නම්." උත්සාහ කරලවත් ඒක කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. මං වගේම ඔයත් මට ආදරේ කරනවා කියලා අහන්න මං හරිම කැමතියි." ඈ සිනාස