Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මහ පොළොව මධ්යයට ගිය ගමන

මහ පොළොව මධ්යයට ගිය ගමන

මහ පොළොව මධ් යයට ගිය ගමන ජිනේන්ද් රවංශ ද සිල්වා රහස් අකුරින් ලියැවුණු ගුප්ත ලියැවිල්ලක් මහාචාර්ය ලිඩොන්ඩ් රොක් ගේ ජීවිතයේ ඉතාමත් උපද් රව සහිත ගමනක් සිතුවම් කරයි. තම බෑනා ද මාර්ගෝපදේශකයකු ද සමඟ මහාචාර්යවරයා අයිස්ලන්තයට චාරිකාවක යෙදේ. පෘථිවි මධ් යය කරා ගිනිකඳු ශිඛරයේ ආවාටයෙන් අභ් යන්තරයට පිවිසෙන ඔවුහු රහස් මාවතකට පිවිසෙති. ඉක්බිති තවත් අභ් යන්තරයට ගොස් ප් රාග් ඓතිහාසික අත්භූත මුහුදු සත්ත්වයන් ගෙන් ගහණ වූ පාළු භූගත මුහුදක් හරහා ආපසු නොඑතැයි සිතෙන චාරිකාවට යොමුවෙති. ජූල්ස් වර්න් මෙන් නොදත් රටක තොරතුරු, තදින් ග් රහණය කරගත්, දැඩි සේ ගවේෂණය කිරීමට යොමුකරන වෙනත් ලේඛකයන් සිටියා නම් ඔවුහු කිහිප දෙනෙක් ව
Out of stock
චන්ද්ර කන්යාව

චන්ද්ර කන්යාව

2050 වසරේදී චන්ද් රවාසී කල්කාර් හමුදා සමඟ පෘථිවිය වෙත එන යායා සමුහයකි ආක් රමණික හමුදාවේ නායකත්වය උසුලන්නේ ඔර්තිස් නමැති පෘථිවි වාසියෙකි. පස්වෙනි ජූලියන් කෙරේ ඇති වෛරය නිසාම ඔහු පෘථිවියටත් මානවයන්ටත් වෛර කරයි. මුහුණට මුහුණ සටනට එළැඹෙන ඔර්තිස් සහ පස්වෙනි ජූලියන් යන දෙදෙනාම එම සටනින් මියයති. එතැන් පටන් සියවස් ගණනක් තිස්සේ චන්ද් රවාසී ආක් රමණික කල්කාර්වරු ඔර්තිස්ලාගේ නායකක්වය යටතේ මානවයන් පෙළති ඔවුනට එරෙහිව සෑම විටෙකම පාහේ මානවයන්ට නායකත්වය සපයන්නේ ජූලියන්වරුන්ය. ආක් රමණයෙන් සියවස් හකතරකට පසු රතු උකුස්සා හෙවත් විසිවෙනි ජූලියන් මානව ගෝත් ර පනහක් එක්කර ගෙන කල්කාර්වරුන්ට එරෙහිව අවසන් සටනට පිවිසෙයි. ජ
Out of stock
ව්යාඝ්ර දඩයම

ව්යාඝ්ර දඩයම

Edgar rice burroughs the eternal lover ව් යාඝ් ර දඩයම කුමාර සිරිවර්ධන ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප් රියත්වයක් ලබාගත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ the eternal lover නවකතාව මෙසේ ව් යාඝ් ර දඩයම නමින් සිංහලට පරිවර්තනය වී ඔබ අතට පත්වෙයි. වසර දස දහස් ගණනක් ඈත අතීතයේ ගල් යුගයේ ජීවත් වූ යුවළකගේ පෙම් පුවතක් මෙම නවකතාවට පාදක වී ඇති අතර එක අතකින් මෙය පුනරුත්පත්තිය පිළිබඳ කියැවෙන කතාවක් ලෙස ද හඳුන්වන්නට පුළුවන. අමෙරිකාවේ සිට අප් රිකාවට ආ යෞවනියගේ සිහිනයට නිතර නිතර ආ ආදි කල්පික යෞවනයා කවුරුන් ද? ඇය හදිසියේ මුහුණ දෙන භූමිකම්පාවත් සමඟ එඩ්ගාර් ඇය මෙන්ම පාඨකයා ද කැඳවාගෙන යන්නේ නීතීන්ගෙන් බැහැර වූ මිලේච්ඡ භීෂණය, ද
Out of stock
ෂීබා රැජිනගේ මුදුව

ෂීබා රැජිනගේ මුදුව

H. rider haggard queen sheba's ring ෂීබා රැජිනගේ මුදුව එස්. චන්ද් රසිරි දසනායක කුඩා අවදියේ දී මාඩි ගෝත් රිකයින් විසින් පැහැර ගන්නා ලදුව, මේ වන විට ෆන්ග් ගෝත් රිකයින් ගේ සිරකරුවකුව පසුවන වෛද් ය ඇඩම්ස් ගේ රොඩ්රික් නමැති පුතු සොයමින් මධ් යම අප් රිකාවේ මූර් කඳුවැටිය කරා යන සුදු ජාතිකයින් පිරිසක ගේ වීරචාරිකාවක් මෙම කථාවට පාදක වී ඇත. කැප්ටන් ඔර්මි, වෛද් ය ඇඩම්ස්, මහාචාර්ය හිග්ස්, සාජන්ට් ක්වික් සමඟ පාරාඕ නමැති සුනඛයා ද මෙම අපූරු ගමනට එක් වෙති. එහි දී හමුවන අබාටිවරුන් ගේ රැජින වන සුරුපී මැක්වේඩා ගේ ඇරයුමකට අනුව ෆන්ග්වරුන් ගේ නැමදුවට ලක් වූ හාමැක් දෙවියා ගේ පිළිමය විනාශ කිරීමේ කර්තව් යයට ඔවුහු උර දෙති
Out of stock
සුදු වැද්දා 2

සුදු වැද්දා 2

නිව්ටන් ගුණසේකර සුදු වැද්දා - 2 දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ ද වයිල්ඩ් වයිට් බෝයි නම් රමණීය වෘත්තාන්තය සුදු වැද්දා නමින් එදා සිංහලෙන්ම ප් රකාශයට පත් වූ කළ ඊට ලද පාඨක ප් රතිචාරය අතිමහත් විය. අලෙවි වාර්තා තැබූ කෘතියක් සේ සැලකෙන සුදු වැද්දා නවකතාව දොස්තර ස්පිට්ල් විසින් නිම කොට ඇත්තේ එහි දෙවන කොටස ද ලියන්නට ඉඩකඩ තබමිනි. මහබැද්දේ සුදු වැද්දා නමින් නිව්ටන් ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කරන ලද එම කෘතියේ දෙවන කොටස ද ඔහු සුදු වැද්දා - 2 නමින් ප් රතිනිර්මාණය කෙට ඇත්තේ අපූරු සාහිත් ය සිත්තමක් අඳින ශූර සිත්තරෙක් විලසිනි. ස්පිට්ල්ගේ මුල් නිර්මායට අසාරධාරණයක් සිදු නොවන අයුරින් හා එහි මූලික රසය හා අපූර්ව
Out of stock
බෙනිටා

බෙනිටා

H.rider haggard benita බෙනිටා එස්. චන්ද් රසිරි දසනායක වසර තුන්සීයකට පෙර පෘතුගීසීන් විසින් වළලන ලද මහ ධන නිධානයක් සෙවීම සඳහා චාරිකාවක යෙදෙන බෙනිටා බියට් රික්ස්, ඇගේ පියා සහ ජාකොබ් මේයර් නම් වූ ජර්මන් යුදෙව්වා, බම්බාස්ටේහි භූතාත්මය අධිගෘහිත කර ගත් මාකලන්ගා ගෝත් රිකයින් ගේ අඩවියට යති. සැන්සිබාර් නෞකාවේ දී රොබට් සීමර් නමැති දඩයක්කරු, බෙනිටා හා සමීප සබඳතාවක් ඇති කර ගනු ලැබුව ද නෞකාවේ විනාශයත් සමඟ ඇයට ඔහු ගෙන් වෙන් වීමට සිදු වෙයි. නිධානය සෙවීමට යාමේදී බෙනිටා සහ ඇගේ පියා උපද් රව රැසකට මුහුණ දෙති. එහි දී ඇගේ ආරක් ෂාවට ඉදිරිපත් වන්නේ වසර තුන්සීයකට පෙර මියගිය බෙනිටා ඩා ෆෙරෙයිරා නමැති පෘතුගීසි තරුණිය ගේ
Out of stock
ඇලන් සහ පූජනීය පුෂ්පය

ඇලන් සහ පූජනීය පුෂ්පය

H. rider haggard allan and the holy flower ඇලන් සහ පූජනීය පුෂ්පය එස්. චන්ද් රසිරි දසනායක වහල් වෙළෙන්දෝ සහෝදර ජෝන් හෙවත් ඩොගීටාහ්ට පහර දී ඔහු ගේ තරුණ බිරිඳ වන එළිසබෙත් පැහැර ගෙන යති. ඔවුන්වෙතින් පලා යන ඇය, ලෝකාරම්භයේ පටන් මිහිපිට ජීවත් වන බවට සැළකෙන දැවැන්ත ගොරිල්ලෙකුට සහ ලෝකයේ ඇති දුර්ලභම ඕකිඩ් මලට නැමදුම් කරන ම්ලේච්ඡ පොන්ගෝ ගෝත් රිකයින්ට අසු වෙයි. ඔවුහු ඇය තමන් නමදින පූජනීය පුෂ්පයේ භාරකාර පූජකවරිය බවට පත් කරති. වසර විස්සක් පුරා ඩොගීටාහ් තම බිරිඳ සොයමින් තැන තැන ඇවිදියි. සහෝදර ජෝන්ට තම බිරිඳ පොගෝවරුන් ගෙන් බේරා ගෙන ඒම සඳහා ඇලන් ක්වාටර්මේන්, ස්ටැන්ලි සොමර්ස්, හැන්ස්, සැමී, මාචෝවෝ ඇතුළු තවත් නිර
Out of stock
ටාර්සන් සහ අතරමං වූ යාත්රිකයෝ

ටාර්සන් සහ අතරමං වූ යාත්රිකයෝ

Edgar rice burruoghs tarzan and the castaways ටාර්සන් සහ අතරමං වූ යාත් රිකයෝ ප් රභාත් මිරිහාගල්ල දුෂ්ට අරාබි ශීක් කෙනකු ගේත් සතුන් ජාවාරම් කාරයකු ගේත් උගුලකට අසු වන වානරයන් ගේ ටාර්සන්, අප් රිකාවේ සිට අමෙරිකාව බලා යාත් රා කරන දුම් නැවක සිර කරුවකු බවට පත් වෙයි. එහෙත් ශාන්තිකර සාගරය මැද දී ප් රචණ්ඩ කුණාටුවකට හසු වී මේ දුම් නැව විපතට පත් වේ. එහි දී ටාර්සන් සහ නැවෙහි යාත් රිකයෝ සිය දිවි බේරා ගෙන, පාළු දූපතකට ගොඩ බසිති. උස්මාල් නමැති මේ දූපත පුරාණ අමෙරිකාවේ වාසය කළ මායා ගෝත් රිකයන් ගේ අවසන් රාජධානිය යි. මේ මායාවරු සිය ආදි පියවරුන්ගේ සිරිත් අනුව ම මිනිස් බිලි පූජා පවත්වති. ඔවුන් ගේ ක් රෑර පූජකයන්ට හස
In stock
පට්ටාභිෂේකය

පට්ටාභිෂේකය

ඉන්දුමතී සිය මුල් ම නවකතාව වු අචිරවතී ඔස්සේ පාඨක ප් රසාදය දිනා ගත්තීය. දැන් ඇය ඡට්ටාභිෂේකය සමගින් යළි ඔබ ඉදිරියට පැමිණ තිබේ. බ් රිතාන් ය යුගයේ සිට වර්තමානය දක්වා අපේ bට වෙනුවෙන් ශ් රමය වැය කළ, එහෙත් අයානයේ තමන්ගේ ජීවිත අනගතාව වා සොයා ගත නොහුණු ජීවිත ගණනාවක් එක් කර ගනිමින් ඉන්දුමතී මේ නවකතාව ගොතන්නේ අපුර්වත්වයකිනි. තිස් s6ක් තිස්සේ ඇදුණු යුද්ධයේ අගමුල හාරා අවුsමින් ඇය අපට ශේෂ කරනුයේ දැවැන්ත සමාජ සත්තාවකි. යුද්ධයක් අවශ් ය කදු සිවිල් වැසියෙක්වත් මට හමු වී නැත. යුද්ධය හැම විට ම අවශ් ය වුයේ එහි අතුරුඵලය තමනට වාසි වුවන්ට පමණි. අදත්, මේ මොහොතේත් මා ඌන් දේශයේ සම අයිතියක් නැති සහ එය ඉල්ලන්නේත් නැති අසර
In stock
නිල් නිවුන්නු

නිල් නිවුන්නු

තමන් මොන එකකට එක් නිවුන් දැරියක් තියාගත්තාද? දැන් එය විශාල ප් රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරියගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත. ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. එම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැරියත් සමගම මුහුදු පත්ල සිප ගන්නවා ඇත. වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි. ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැර
In stock
පඳුරට නොව හාවාටම

පඳුරට නොව හාවාටම

කලාව කලාව සඳහාමය යන අදහස රජයන කාලයකදී 'ඇත්ත' පත්තරය රටට ගෙනාවේ කලාව ජනතාව සඳහාය යන මතයයි. එදා සිරිලාල් කොඩිකාර මෙන්ම අද ශාන්ත හෙට්ටිආරච්චිද ලියන්නේ ජනතාව සඳහා ලිවීම ලේඛකයාගේ වගකීමය යන මතය හිසින් ගනිමිනි. එදා 'ඇත්තේ රංචාගොඩ ළමයා හා අද ඇත්තේ පඳුරට නොව හාවාටම සමඟ සංසන්දයකට නොගියද, එදා රංචාගොඩ ළමයා බලවත් වූයේ එහි උපහාසයෙන් බවත් අද පඳුරට නොව හාවාටම කවියේ බලවත්කම ඇත්තේ උපහාසයේ නොව එහි කවි බසෙහි බවත් සඳහන් නොකරම බැරිය. කඨෝර දේශපාලන සිද්ධියක් සරලව, සුගමව කවි කිම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙතත්, ශාන්ත ඒ අභියෝගය ජයගන්නේ ඔහුගේ කවි බසෙහි ප් රබලකම නිසාය. කවි කොලමක් හැටියට සැලකිය හැකි කවියෙන් කෙරෙන මේ ලියවිල්
In stock
cappuccino පෙම්වතිය

cappuccino පෙම්වතිය

සන්නිවේදනය පිළිබඳ ශාස්ත් රවේදී ගෞරව උපාධිය කැලණිය විශ්වවිද් යාලයෙන් ද, සිනමා අධ් යයනය පිළිබඳ දර්ශනපති උපාධිය සෞන්දර්ය කලා විශ්වවිද් යාලයෙන් ද හිමිකර ගත් ෆාතිමා ශානාස් කොළඹ විශ්වවිද් යාලයේ සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ් යයන අංශයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. සිනමාව ස්වකීය සාත්ම ශික් ෂණ මාර්ගය ලෙස ගෙන එහි ලා අඛණ්ඩ ව ශාස්ත් රාන්වේෂණයෙහි නියුක්ත ඇය කෙටි චිත් රපට, වාර්තා චිත් රපට හා වෙනත් ශ් රව් ය දෘශ් ය නිෂ්පාදන අධ් යක් ෂණය කරමින් සිනමා කලාවට උරුම ස්නිග්ධ සූක්ෂ්මතා හා ප් රකාශන ප් රබලතා ස්වකීය නිර්මාණ මගින් ම සනාථ කළා ය. ෆාතිමා ශානාස් නූතන විශ්වවිද් යාල ක්ෂේත් රයෙහි කලාතුරකින් දිටිය හැකි, ශාස්ත් ර