Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සුරඟන කුමරිය

සුරඟන කුමරිය

සාහිත් යකරුවා ආශ්වාස ප් රශ්වාස කරන්නේ "ජනතාව" නමැති වායුවයි. ඔහුට මිනිස් හදවත් තුළ ලැගුම් ගත හැකිය. රුහිරු සමඟ ඔවුන්ගේ ජීවින ගමන පුරාම සංසරණය කළ හැකිය. හද ගැස්ම අඳුනාගත හැකිය. අනුන්ගේ වියෝව තමන්ගේ වියෝවක් ලෙසින්ම සලකා ඔවුන් සමඟ එකට කඳුළු සැළිය හැකිය. යථාර්ථය විනිවිද දකිමින් ඔවුන් සමඟ එකට ගමන් කළ හැකිය. සිංහල සාහිත් ය මං පෙත එළි පෙහෙළි කරමින්, අප ජන සමාජයට නවකතා රාශියකින් සංග් රහ කර ඇති සමන් මහානාම දිසානායක නමැති සුන්දර සාහිත් යකරුවා මා දකින්නේ එලෙසය සිඩ්නි පුරවරයේ සාහිත් යකරණයේ යෙදෙන අතලොස්සක් අතුරින් සමන් මහානාම මුල් පෙළේ ලේඛකයෙකු ලෙස අප සමඟ ජීවත් වෙයි. පාඨකයා වෙහෙසෙට පත් නොකරමින්, රම් ය වූත්
Out of stock
ශ්රී ලංකාවේ ටැම්පිට විහාර

ශ්රී ලංකාවේ ටැම්පිට විහාර

ශ් රී ලංකාවේ ටැම්පිට විහාර කුසුම්සිරි විජයවර්ධන ටැම් හෙවත් කුළුණු මත ඉදිකරන ලද ටැම්පිට විහාර මහනුවර සම්ප් රදායට අයත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති සහ බිතුසිතුවම්, දැව කැටයම් සුරක්ෂිතව පවතින බෞද්ධ ස්මාරක වේ. එමෙන් ම ඒවා තවමත් බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන සජීවී සංස්කෘතික උරුමයකි. ශ් රී ලංකාවේ ටැම්පිට විහාර මේ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ගවේෂණයක ප් රතිඵලයකි. ඒ පිළිබඳව පළමු පුළුල් අධ් යයනයක් වශයෙන් ද මෙම කෘතිය වැදගත් වේ. පුරාවිද් යාව සහ ඉතිහාසය හදාරන්නන්ට මෙන් ම අපේ බෞද්ධ සංස්කෘතික උරුමය පිළිබඳව ඇල්මක් ඇති කාටත් මින් ලබාගත හැකි දැනුම ඉමහත් ය.
Out of stock
බෝට්ටු සවාරිය

බෝට්ටු සවාරිය

"බෝට්ටු සවරිය" නමින් මේ පළවනුයේ ජෙරෝම් කේ.ජෙරොම් විසින් 1899 දී ලියා පල කරන ලද three men in boat නැමැති හාස් යයෙන් හා උපහාසයෙන් පිරි ලෝක ප් රකට නවකතාවයි. ඉතා සුළු කලක දී එංගලන්තයේ පමණක් මිලියනයකට වඩා අලෙවි වු මෙම නවකතාව අනවසර ලෙස මුද් රණය වී ඇමරිකාවේද මිලියනය ඉක්මවා අලෙවි වු බව කියවේ. යුරේපීය භාෂාවන් ගණනාවකට මෙන්ම ආසියාතික භාෂාවන් ගණනාවකට ද පරිවර්තනය වු මෙම කතාවේ රුසියානු පරිවර්තනය ද ඉතා ජනප් රිය විය.මෙහි ජර්මන් පරිවර්තනය පාසල් පොතක් වශයෙන් ද පරිශිලනය විය. ලන්ඩනයේ සිට තේම්ස් නදිය දිගේ ඉහලට බෝට්ටු සවාරියක යෙදන තරුණයන් තිදෙනෙකු මුහණ දෙන විවිධ විකාර සිද්ධි හා ඒවාට අනුබද්ධිත කතා ගණනාවක් ද රැගත් මෙ
Out of stock
යසෝදරාවත

යසෝදරාවත

නිදහස් ජන කාව් ය සම්ප් රදාය විසින් සිංහල බෞද්ධ ජන සමාජය වෙත පිරිනමන ලද විශිෂ්ටතම කාව් යාවලිය වූකලී යසෝදරාවත යි. කෝට්ටේ හා සීතාවක රාජ් ය සමයෙන් පසුව සියවස් තුනකට අධික කාලයක් මෙරට ජනකායගේ දිවි මඟ පහන් කිරීමට ඉවහල් වූ යසෝදරාවත, උතුම් කාන්තාවක සතු ගුණ මහිමය පිළිරැව් නඟන අධ් යාත්ම ගීතයක් වැන්න. යසෝදරාවන්ගේ උත්තුංග රූප ශෝභාවට වඩා එතුමියගේ චරිතාදර්ශය ජීවිතයට සම්බන්ධ කොට ගෙන සදාචාරවත් සමාජයකට උදාර වූ මාතෘත්වයෙන් යුතුව ක් රියා කිරීමට අධිෂ්ඨානශිලී වන්නේ නම් එය අද් යතන මිනිස් සමාජයට විශිෂ්ට ආදර්ශයක් වන්නේ ය. ලොව සියලු කාන්තාවෝ යසෝදරාවන් වෙත්වා යි ප් රාර්ථනය කරමි. මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ
Out of stock
මිසදිටු බිඳින හඬ

මිසදිටු බිඳින හඬ

නූතන ලෝකය වෙතින් බොහෝ ආගම් ඉවතට තල්ලු වෙමින් පවතී. ඒ නවීන විද් යාවෙන් අනාවරණය වන යථාර්තයන් හමුවේ එම ආගමික විශ්වාස යල් පිනූ මිථ් යා මතවාදයන් බව නැවත නැවතත් ප් රත් යක්ෂ වීම මතිනි. එහතේ, හුදෙක් ආගමික විශ්වාසයක සීමාව ඉක්මවන බුදු දහම නවීන විද් යාවේදී ප් රත් යක්ෂතාවයන් හමුවේ ද නොසැලී නැගී සිටියි. එමෙන්ම මූලික බුදු දහමේ ඉගැන්වීම් සහ නවීන විද් යාත්මක චින්තනය අතර ඒකාග් රතාවයක් පැවතීම මතින් බුදු දහමෙහි අනාගත පැවැත්ම ද නිසැකවම තහවුරු කර ගත හැක. නමුදු එබඳු අගනා දහමක් පසෙක ලා එම ශාස්තෘවරයාණන්ගේ නම සම්බන්ධ කොට අප විසින්ම තනා ගත් " අපේම බුද්ධාගම" අදහන අපි අගනා මාණික් යයක් ඹලොගුවෙහි ලා රකිමින් දිවිය පුරා සිඟම
Out of stock
අසිරිමත් ගම්මැණ්ඩිය

අසිරිමත් ගම්මැණ්ඩිය

ඒ. එම්. කරුණාරත්න අද අප රටේ සිටින ප් රමුඛ පෙළේ ලේඛකයෙකි. විද්වතෙකි. අදීන විචාරකයෙකි. රජයේ ඉහළ තනතුරු හෙබවූ ශ් රී ලංකා පරිපාලන සේවයේ ජ් යෙෂ්ඨ නිලධාරියෙකි. අතිශය කාර්යබහුල පරිපාලන ජීවිතයක් ගතකළ ද ඒ. එම්. කරුණාරත්න සාහිත් යය, ඉතිහාසය හා පුරාවිද් යාව සිය ආත්මය කරගත් පුද්ගලයකු විය. සිය රාජකාරී දිවියේ දී ද සමාව සහ පෞද්ගලික ජීවිතයේදී ද, ඔහුට හමු වූ පුද්ගල චරිත ඔහු විසින් ගැඹුරු විශ්ලේෂණයකට භාජනය කර ඇති බව ඒ ඇතැම් චරිත පාදක කරගෙන ඔහු නිර්මාණය කර ඇති නවකතාවලින් පැහැදිලි වේ. ඔහු රචනා කර ඇති නවකතා සංඛ් යාව දහ අටකි. කළු ආරච්චිලාගේ කතාව මේවා අතරින් විශිෂ්ට නිර්මාණයක් වන අතර එය ඉංග් රීසි භාෂාවට පරිවර්තනය කර
Out of stock
හියු - හියු හෙවත් රකුසා

හියු - හියු හෙවත් රකුසා

H. rider haggard hue-hue ; the monster හියු - හියු හෙවත් රකුසා ප් රභාත් මිරිහාගල්ල දඩයක්කාර ඇලන් ක්වාටර්මේන්ට හියු-හියු නමින් හඳුන්වනු ලබන රකුසකු පිළිබඳ පුරාවෘත්තයක් සිකාලි නම් වාමන මන්ත් රකරුවාගෙන් දැන ගැනීමට ලැබෙයි. මේ රකුසා වාසය කරනුයේ මධ් යම අප් රිකාවේ මහා ගිරිදුර්ග හා වැලි කතරවලින් වටවුණු ඈත දුර්ගම ඉසව්වක ය. රකුසාගේ දරුණු ආධිපත් යයට යටවුණු අඩවියෙහි සුදු මිනිස් ගෝත් රයක් ජීවත් වෙති. පුරහඳ පායන සෑම රාත් රියක දී ම හියු-හියු රකුසා එම ගෝත් රයෙන් සුරුපී කන් යාවක බිල්ලක් වශයෙන් ගනී. දුෂ්කර ගමනකින් පසු ව හියු-හියු රකුසාගේ අඩවියට පැමිණෙන ඇලන් ක්වාටර්මේන්ට, එම ගෝත් රයේ රජුගේ දියණියන් රකුසාගේ ඊළඟ බි
Out of stock
නිධාන කැලේ අභිරහස

නිධාන කැලේ අභිරහස

මීට ශත වර්ෂයකට පමණ ඉහත පිටිසර ගම්මානයක් පසුබිම් කර ගෙන ඇති මෙම කතා වස්තුවේ, ළමුන් හතර දෙනකුගේ වීරක් රියාවක් වර්ණනා කෙරේ. ගමට ම මහත් තර්ජනයක් වූ, ගමම භීතියෙන් වෙළා ගත් අභිරහසක්, මෙම කුඩා ළමුන් හතර දෙනාගේ දක්ෂකම හා වීරකම නිසා සොයා ගෙන, වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගන්නා අයුරු මෙහි විදහා දැක් වේ. මෙහි ප් රධාන චරිතය හොබවන පුංචි මහත්තයා, ගමේ ප් රභූ පෙළපතකින් පැවතෙන ඉතාමත් ඥාන සම්පන්න නිහතමානී අයෙකි. කරුණු වහා අවබෝධ කර ගැනීමේ ඔහු තුළ වූ සියුම් නුවණින්, නිවැරදි නිගමනවලට එලඹෙමින්, මෙම අභිරහස සොයා ගැනීමෙහි ලා ඔහු තම මිතුරන්ට නායකත්වය දෙන අයුරු ඉතාමත් කදිමය. මෙම කතා වස්තුවට පසුබිම් වූ ගම් ප් රදේශයේ
Out of stock
යසෝදාව

යසෝදාව

ජයසේන ජයකොඩි යසෝදාව දුව, මම මහත් අසහනයෙන් පසුවෙමි. ඇයි නැන්දා? ඔබ දෙ දෙන නිසා ය. කුටියට පිවිසීමට පෙරාතුව මා කීවා අමතකවිණි ද? ඔබ දෙ දෙනගේ වගකීම් සම්භාරය මා හිස මත ය. උපදෙස් පරිදි එක් නූවූයේ ඇයි දැ යි කියන් දුව? අහෝ නැන්දා. එයට ඔහුගේ මනාපයක් නොවී ය. මාගේ මනාපයකුත් නැත. තිරි සතුන් සේ නොහැසීරීමට අපි සම්මතකොට ගතිමු. මා පැතූ පරිදි ම ඔහු නම් බඹ උතුමෙකි! ඔබ දෙ දෙන එක්කළේ අපගේ ද වුවමනාවට ය. ඔබගේ වෑයම සහ යුතුකම වියයුත්තේ ඉවත බලන සිදුහත් පුතණුවන් ලම්බාගැනීම ය. නො එ සේ ව, ඉවත බලන ඔහු වර්ණනා කිරීම හෝ අනුගමනය කිරීම හෝ නොවේ. කිරි පැණි, දෙ පස දෙ බඳුනේ තබා පසුවීමේ කවර ආස්වාදයක් දැ යි කියන් දුව? මුසුකොට අනුභව
Out of stock
ඩ්රැක්යුලා සොහොනෙන් නැඟිටියි

ඩ්රැක්යුලා සොහොනෙන් නැඟිටියි

Dracula has risen from the grave ඩ් රැකියුලා සොහොනෙන් නැඟිටියි ජයශංඛ කරුණාරත්න මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා හිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදු වූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරි ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි. ගම්මානය පුරා දක්නට ලැබුණේ ලේ උරා බී මරාදමා තිබූ තරුණියන්ගේ මළසිරුරුය. අසන්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය. ඔහු අවදිව සිටියේය අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරවීම සඳහා පැමිණ සිටියේය. ඔව් මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි ව සිටියේය. එංගලන්තයේ
Out of stock
සිංහල හෝඩිය දැනගන් ඉඳුරා

සිංහල හෝඩිය දැනගන් ඉඳුරා

සිංහල භාෂාව සිංහල සමාජයත් සංස්කෘතියත් සමඟ අවුරුදු තුන් දහසකට අධික කාලයක් තිස්සේ පරිණාමයට පත් ආකාරය අක්ෂර විකාශනය අනුව ද හඳුනා ගත හැකි ය. සිංහල හෝඩිය දැනගන් ඉඳුරා ලියැවුණේ මේ දැනුම ළං කර දෙන්නට ය. නුවන ලබා දෙන දෙවියෝ අකුරු යැ යි කුමාරතුංගයෝ කීහ. මව්බසෙහි සංජානනය උසස් චින්තනය සඳහා පිටුබල වෙයි. බුද්ධිමය කල්පනා මහිමයත්, ව් යක්ත ප් රකාශන ශක්තියත්, සමාජයේ බැබළෙන පෞරුෂයත් එමගින් අත්පත් කර ගත හැකි ය. මෙම සිඟිත් පොතෙන් කෙරෙන්නේ එයට පදනම හෙළීමකි. සිංහලයා අන් සියලු භාෂාවනට ම වඩා හොඳින් සිංහලය උගත යුතු ය. ඔහුගේ චරිත ශක්තියත් නිර්මාණ කුසලතාත් මිනිස් ගුණත් වැඩෙන්නේ එමඟිනි. ඔහු දෙසට, බසට, රැසට ආදරය කරන්නෙක්