Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ටාර්සන් සහ තහනම් නගරය

ටාර්සන් සහ තහනම් නගරය

Tarzan and the forbidden city edgar rice burroughs ටාර්සන් සහ තහනම් නගරය ප් රභාත් මිරිහාගල්ල අප් රිකානු මහ වනය මැද, අක් රිය මහා යමහලක කුහරයේ ඉපැරණි ශිෂ්ටාචාරයකින් පැවත එන ජනතාවක් විසින් ගොඩනංවන ලද පුරාණ නගරයක් ඇත. බාහිර ලෝකයේ කිසිදු මනුෂ් යයකු මේ නගරයට පා තබා පණ පිටින් යළිත් පිටතට පැමිණ නොමැත. ස්වදේශිකයන් විසින් එය තහනම් නගරය යැයි හඳුන්වනු ලැබුණේ ද ඒ නිසා ය. සිය කල් යාණ මිත් රයා වන දානෝ ගේ ඉල්ලීමකට අනුව, තවත් සුදු ජාතිකයන් පිරිසක් ද සමඟ ටාර්සන්ට මේ "තහනම් නගරයට" යෑමට සිදු වෙයි. එහි දී ටාර්සන්ට මුහුණ පෑමට සිදු වනුයේ, ඔහු ඊට පෙර මුහුණ නොපෑ මහා ආන්තරාවන් හා අභියෝගවලට ය. එහෙත් ඒ මහා ආන්තරාවන් පරදව
In stock
අපරාජිත ටාර්සන්

අපරාජිත ටාර්සන්

Tarzan the invincible edgar rice burroughs අපරාජිත ටාර්සන් ප් රභාත් මිරිහාගල්ල බලලෝභී රුසියානුවකු ගේ මූලිකත්වයෙන් යුතු කූට කුමන්ත් රණකරුවෝ පිරිසක් ටාර්සන් ගේ මහ වනය ආක් රමණය කරති. මුළු මහත් අප් රිකානු මහාද්වීපය ම යටත් කැර ගැනීමේ ඔවුන් ගේ දුෂ්ට සැලැස්මෙහි එක් කොටසක් නම්, ඔපාරය ආක් රමණය කොට එහි රන් සුරක් ෂිතාගාර කොල්ලකෑම යි. ඔවුන් ගේ සැලසුම ගැන දැන ගන්නා ටාර්සන්, මේ සතුරන් ගේ පැමිණීම පිළිබඳ ව ඔපාරයේ රැජන වන ලාට දැන්වීමට යයි. එහෙත් එහි යන ටාර්සන්ට දැන ගන්නට ලැඛෙන්නේ, ලා තව දුරටත් ඔපාරයේ රැජන නොවන බව ය. ඔහු ගෙන් පළි ගැනීමට බලා සිටින අලුත් නායක පූජකවරිය වන ඕආ, ටාර්සන් අල්ලා පහළ ආවාටවල සිර කරයි.
In stock
නොදැමුණු ටාර්සන් - දයාවංශ ජයකොඩි ප්රකාශන

නොදැමුණු ටාර්සන් - දයාවංශ ජයකොඩි ප්රකාශන

මහ වනයේ වානර ගෝත් රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ් යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි - කෝප වූ විට, දයා විරහිත වන, ප් රබල, ශඨ කපට වන මෘගයෙකි. තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක් රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවාලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු, ප් රචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන්ද පිරිවරා ගත් කළ, විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවනීය බලවේගයක් වෙයි. වානර - මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අති භයංකර ය;
In stock
උං ගියාදෙං

උං ගියාදෙං

කරුණාදාස සූරියආරච්චි උං ගියාදෙං ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද නොපෙනී යන තුරා ජස්ටින් බලා සිටියේය. ඒ අතර හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුන යන්තමින් සසල විය. එය දුර ඈත හූමිටිකන්ද මුදුනේ සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරී නැත. එහෙත් සසල වූ ගොරොක් ගස් මුදුන මොහොතකින් නිසල විය. විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වූ එකම ප් රාණියා ද පොළොව යටය. කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලූ ජස්ටින් උදැල්ල ගැනීමට පහත් විය. කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය. මස්..ලේ..තෙත..කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල් ශේෂව ඇති, වියළි පත් රය නො පා
Out of stock
ප්රාතිමෝක්ෂය

ප්රාතිමෝක්ෂය

විනයෝ නාම සාසනස්ස ආයු බුදු සසුනේ පැවැත්ම රඳා පවතිනුයේ "විනය මතයි. සිය වසක් ගතවූ සාමණේර හිමි නමක් වුවද, අද ම අධිශීල සංඛ් යාත උපසම්පදාවෙහි පිහිටි භික්ෂූන් වහන්සේට වන්දනා මාන ගරුසත්කාර දැක්විය යුතුය. මහ රහත් බවට පත්වූ සාමණේර නමක් වුවද උපසපන් භික්ෂුවට වන්දනා කළ යුතුය. ඊට හේතුව නම් උපසපන් භික්ෂුව සතු විනය නීති මාලාවෙහි ශ් රේෂ්ඨත්වයයි. එම උපසම්පදා භික්ෂුවගේ හස්තසාර ග් රන්ථය ප් රාතිමෝක්ෂයයි. එය නිතර පරිහරණය කිරීමෙන්, අනුගමනය කිරීමෙන්, පිළිපැදීමෙන් භික්ෂුවගේ පූජනීයත්වය, ශ් රේෂ්ඨත්වය වඩ වඩාත් දියුණු වෙයි. එම භික්ෂුව ශාසනයේද ආරක්ෂකයා වෙයි. නිර්වාණාවබෝධයටද මඟ විවරවනු ඇත. සම්පාදක හිමි.
Out of stock
රජමහා විහාරාරාම

රජමහා විහාරාරාම

මහ රජතුමාගේ හෝ ප් රාදේශීය රාජධානිවල රජවරුන්ගේ හෝ අනුග් රහයෙන් කරවූ විහාර, රජමහා විහාර නමින් හැඳින්විණි. රජවරු මේ විහාරවලට ඉඩකඩම්, වස්තු හෝ වෙනත් පරිත් යාග පිරීනැමූහ. ඒ බව සන්නස්වල හෝ සෙල්ලිපිවල ලියවා තැබූහ. ලංකාවේ මුල්ම රජමහා විහාරය අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටි මහා විහාරයයි. එය මිහිඳු හිමියන්ට පූජා කරන ලද්දේ දේවානම්පියතිස්ස රජු විසිනි. රජමහා විහාර වටා තිබෙන ඓතිහාසික අගයට අමතරව වෙනම සංස්කෘතික අගයක්ද ඒ හා බැඳී පවතී. රජමහා විහාර සොයා යන වන්දනා ගමනක ආකාරයෙන් රචිත මෙම කෘතියේ ප් රකට හා අප් රකට විහාර රැසක් පිළිබඳ තොරතුරු සංගෘහිත ය. රජමහා විහාර පිළිබඳ හැඳින්වීමක් සහ නාමාවලියක් ද මෙයට එක්කර ඇත.
Out of stock
රන් කුකුළෝ ඉගිල යති - දයාවංශ ජයකොඩි ප්රකාශන

රන් කුකුළෝ ඉගිල යති - දයාවංශ ජයකොඩි ප්රකාශන

රන් කුකුළෝ ඉගිල යති "අපි තරුණයි. අපිට හොඳට සවි ශක්තිය තියෙනව. හිතනව නම් අපි වගේ තරුණ උදව්යට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔය ගොල්ලො කැමති ද මේ කුකුල් කොටුවෙන් නිදහස් වෙලා නිදහසේ අත් තටු ගහල නිල් ආකහේ සුදු වලාකුල් අස්සෙන් රූ කියාගෙන පියාඹන්න? පියාඹලා ඈත මිනිස්සු නැති වනාන්තරේකට ගිහිල්ල නිදහසේ කැමති කාලයක් ජීවත් වෙන්න? ගොන්නු "නිකං පව් සිද්දවෙන කතා නොදොඩා ඉදිං කොලුවා ! ඔහොමමයි. නාකි අපිව කේන්තිගස්සන එක තොපිට විනෝදයක්. නැහැදිච්චකොම මිසක්ක වෙන අහවල් දෙයක්ය. එළදෙන්නුන්ව මරණ එක නීතියෙන්ම තහනම් කොරලයි තියෙන්නෙ. ආන් ඒකවත් නොදැනයි තොපි කතාකරන්නෙ. අපේ නෝරිස් උපාසක උන්දැ බොරුවක් කියන මනුස්සයෙක් ද? කැලණිය වඳින්
Out of stock
මිසදිටු බවින් වැළකීම

මිසදිටු බවින් වැළකීම

පින්වත්නි, ඇයි මැරෙන්න භය ? ඇයි මැරෙන්න අකමැති? ඔක්කොම සතුන් මැරෙනවා නම් ඕක පොදු ධර්මතාවයක්. ඕක කාටත් උදාවන එකක්. නමුත් අකමැතියි. ඇයි හේතුව ? මේ ලෝකයේ අපිට අතහැර ගන්න බැරි දේවල් තියනව මැරෙන කොට, තවත් පැත්තකින් හැම සතාම තමන්ගෙ ජීවිතයට ආදරෙයි. ඔය මැරිච්ච අය, රහතන් වහන්සේලාත්, කල් යාණ පෘතග්ජනයන් කියන ඇත්තනුත් - ඒ කියන්නෙ හොඳට ධර්මානුධර්ම ප් රතිපදාවෙහි යෙදී සිටි කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේගේ දහම දැනගෙන, ඒ ඇත්තන් ඇර හැම දෙනෙක්ම මැරුණා නම් මැරුණෙ කැමැත්තෙන් නෙවෙයි. ඔය ඔක්කොම මැරුණෙ අකමැත්තෙන්. ඉතින් එහෙම නම් අපි මැරෙන්නෙත් අකමැත්තෙන්. අකමැත්තෙන් කියන්නෙ ආත්ම තෘෂ්ණාව සහිතව. ආත්ම තෘෂ්ණාව කියන එක අනුශ
Out of stock
අභියෝගයක ඉරණම

අභියෝගයක ඉරණම

The wild bunch අභියෝගයක ඉරණම එස්. චන්ද් රසිරි දසනායක වෘක රංචුවක් මෙන් නිදැල්ලේ සැරිසරමින් රත්ත් රන් හා මුදල් සොයමින් ගම් නියම්ගම් විනාශ කළ ඔවුහු තමන්ට එරෙහි ව ආ හැම කෙනෙක්ම අනුකම්පා විරහිතව මරා දැමූහ. මිනිසුන් මෙම කල්ලිය හැඳින්වූයේ වයිල්ඩ් බන්ච් යනුවෙනි. මංකොල්ල කමින්, මිනීමරමින් ජීවිතය සූදුවක් කොට ගත් මොවුහු ටෙක්සාසය අමුසොහොනක් බවට පත් කළහ. මෙම කල්ලිය මෙහෙයවූ නායකයා අතිදක් ෂ තැනැත්තෙකු වූ පයික් බිෂොප් ය. ඔහු අනුකම්පාවිරහිත තැනැත්තෙක් වුව ද, තම කල්ලියට හිතේෂී විය. ඩීක් තෝන්ටන් 'වයිල්ඩ් බන්ච්' කල්ලියේ පැරණි සාමාජිකයෙකි. එහෙත් දැන් ඔහු කල්ලිය විනාශ කිරීමට ශපථ කොට සිටී. තෝන්ටන් ප් රතිඥා ඝාතකයෙක්
Out of stock
සූර්ය කන්යාව

සූර්ය කන්යාව

H. rider haggard the virgin of the sun සූර්ය කන් යාව එස්. චන්ද් රසිරි දසනායක එංගලන්තයේ පුරාවස්තු එක්රැස් කරන්නෙකුට අයත් වූ ඉපැරණි පෙට්ටගමක බහා තිබූ පත්ගුරු මිටියකින් හෙළිවන ඓතිහාසික වෘත්තාන්තයක් මෙම නවකතාවට පාදක වී ඇත. එයින් කියැවෙන්නේ, ස්පාඤ්ඤය දකුණු ඇමරිකාවේ පේරු රාජ් යය ආක් රමණය කර එය විනාශ කර දැමීමට පෙර මුහුදෙන් මතු වූ ධවල දෙවියෙකු ලෙසින් එහි වැසියන්ගේ නමැදුමට බඳුන් වූ ඉංග් රීසි ජාතිකයකු ගැන ය. සිය මුතුන්මිත්තා වන තෝර් ග් රිමර් නමැති වයිකිංවරයාගේ පුරෝකථනයකට අනුව, ඔහුගේ බලසම්පන්න අසිපතත් අතැතිව සැරිසරන්නෙකු බවට පත් වන ඔහු, කාරී අපන්ක්වි නම් වූ තවත් එක් පුදුමාකාර ගෝත් රික තරුණයකු ද සමඟ පේරු
Out of stock
අලිපෑලැස්ස

අලිපෑලැස්ස

"අපි ඉස්සර බැද්දෙ ජීවත් වුණේ දෙවිවරු වගයෙි. මට මතකයි මත්තලී අලි රැහේ ඇත්තො රංචු ගැහිලා පෙරහැරේ යන කොට තියෙන තේජස! අම්මා ඉස්සරහින් යනවා. ඊළඟට සෙල්ලිපුංචි. ඊට පස්සේ පුංචි එවුන් ළං කර ගෙන මහ එවුන් යන අපූරුව! වැස්ස වැටුණහම බැද්දෙ වැව්, පොකුණු, දිය කඩිති පිරිලා. නිලට බැබළෙන ගහ කොළ....ග්ර්...ර්....ර් ඒවායේ රස බල බලා, දිය කඩිතිවලින් වතුර බීලා, වැව්වලින් නාලා එහෙම කාරිව, නෑදෑයෝ සේරම එකට යන කොට මොන තරම් සතුටක්ද නංගියේ? ආයිත් එහෙම යුගයක් ගැන අපට හිතන්න වත් බැරි වෙයි. එදි අපි හක්කොලං කරපු බැද්ද සේරම දැන් මිනිස්සු අල්ලං කොටු කරගෙන. කැලේ කපලා, වැටවල් ගහලා, උන් තනියම බිම අල්ල ගත්තහම අනික් සත්තු යන්නෙ කොහෙ