Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සුදු වැද්දා 2

සුදු වැද්දා 2

නිව්ටන් ගුණසේකර සුදු වැද්දා - 2 දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ ද වයිල්ඩ් වයිට් බෝයි නම් රමණීය වෘත්තාන්තය සුදු වැද්දා නමින් එදා සිංහලෙන්ම ප් රකාශයට පත් වූ කළ ඊට ලද පාඨක ප් රතිචාරය අතිමහත් විය. අලෙවි වාර්තා තැබූ කෘතියක් සේ සැලකෙන සුදු වැද්දා නවකතාව දොස්තර ස්පිට්ල් විසින් නිම කොට ඇත්තේ එහි දෙවන කොටස ද ලියන්නට ඉඩකඩ තබමිනි. මහබැද්දේ සුදු වැද්දා නමින් නිව්ටන් ගුණසේකර විසින් සිංහලයට පරිවර්තනය කරන ලද එම කෘතියේ දෙවන කොටස ද ඔහු සුදු වැද්දා - 2 නමින් ප් රතිනිර්මාණය කෙට ඇත්තේ අපූරු සාහිත් ය සිත්තමක් අඳින ශූර සිත්තරෙක් විලසිනි. ස්පිට්ල්ගේ මුල් නිර්මායට අසාරධාරණයක් සිදු නොවන අයුරින් හා එහි මූලික රසය හා අපූර්ව
In stock
සුදු වැද්දා - 3 අපරාජිතයා

සුදු වැද්දා - 3 අපරාජිතයා

සුදු වැද්දා - 3 අපරාජිතයා නිව්ටන් ගුණසේකර දොස්තර ආර්. එල්. ස්පිට්ල් විසින් රචිත the wild white boy නම් ඉංග් රීසි නවකතාව මහ බැද්දේ සුදු වැද්දා නමින් සිංහලට පරිවර්තනය කළ නිව්ටන් ගුණසේකර පසුව එහි දෙවන කොටස ප් රතිනිර්මාණය කළේ සුදු වැද්දා - 2 නමිනි. 2002 වසරේදී ප් රකාශයට පත් එම කෘතියට ද නොමඳ පාඨක-විචාරක ප් රසාදයක් හිමි විය. ඉන් ලද දිරිය හා උත්තේජනය මත ඔහු එහි තෙවන කොටස ද ප් රතිනිර්මාණය කිරීමට උත්සුක විය. සුදු වැද්දා - 3 හෙවත් අපරාජිතයා එම උත්සාහයේ මහඟු ප් රතිඵලයකි. මෙම නවකතාව සුවිශේෂිත කරුණු දෙකක් නිසා වැදගත් වෙයි. පළමුවැන්න පරිවර්තන කෘතියක තුන්වැන්නක් ස්වීය ප් රතිනිර්මාණයක් ලෙසින් ශ් රී ලාංකේය නිර
In stock
මහ බැද්දේ සුදු ගෝනා

මහ බැද්දේ සුදු ගෝනා

R. l. spittel where the white sambhur roams මහ බැද්දේ සුදු ගෝනා නිව්ටන් ගුණසේකර ශ් රී ලංකාවේ වන දිවිය පාදක කොට දොස්තර ආර්. එල්. ස්පිට්ල් විසින් රචනා කරන ලද where the white_sambhur_roams හෙවත් සුදු ගෝනා නම් වූ රසබර වෘත්තාන්තය මෙරට පාඨක ජනයා අතර කෙතරම් ජනාදරයට පාත් ර වූවාද යත් එදා එහි මුද් රණ කීපයක්ම පළකරන්නට ප් රකාශකයින්ට සිදු විය. එදා මෙන්ම අදටත් එකසේ ජනප් රිය සුදු ගෝනා වසර ගණනාවකට පසු යළි නවතම පරිවර්තනයක් ලෙසින් ඔබ දෝතට පත්වන්නේ එය නැවත පළකරන ලෙසට අතිවිශාල පාඨක පිරිසකගෙන් ලද ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි. ආර්. එල්. ස්පිට්ල්ගේම සුදු වැද්දා නවකතාවේ පළමු කොටස වන මහ බැද්දේ සුදු ගෝනා ද ත් රාසය, කුතුහ
In stock
ටාර්සන් සහ තහනම් නගරය

ටාර්සන් සහ තහනම් නගරය

Tarzan and the forbidden city edgar rice burroughs ටාර්සන් සහ තහනම් නගරය ප් රභාත් මිරිහාගල්ල අප් රිකානු මහ වනය මැද, අක් රිය මහා යමහලක කුහරයේ ඉපැරණි ශිෂ්ටාචාරයකින් පැවත එන ජනතාවක් විසින් ගොඩනංවන ලද පුරාණ නගරයක් ඇත. බාහිර ලෝකයේ කිසිදු මනුෂ් යයකු මේ නගරයට පා තබා පණ පිටින් යළිත් පිටතට පැමිණ නොමැත. ස්වදේශිකයන් විසින් එය තහනම් නගරය යැයි හඳුන්වනු ලැබුණේ ද ඒ නිසා ය. සිය කල් යාණ මිත් රයා වන දානෝ ගේ ඉල්ලීමකට අනුව, තවත් සුදු ජාතිකයන් පිරිසක් ද සමඟ ටාර්සන්ට මේ "තහනම් නගරයට" යෑමට සිදු වෙයි. එහි දී ටාර්සන්ට මුහුණ පෑමට සිදු වනුයේ, ඔහු ඊට පෙර මුහුණ නොපෑ මහා ආන්තරාවන් හා අභියෝගවලට ය. එහෙත් ඒ මහා ආන්තරාවන් පරදව
In stock
ටාර්සන් සහ අතරමං වූ යාත්රිකයෝ

ටාර්සන් සහ අතරමං වූ යාත්රිකයෝ

Edgar rice burruoghs tarzan and the castaways ටාර්සන් සහ අතරමං වූ යාත් රිකයෝ ප් රභාත් මිරිහාගල්ල දුෂ්ට අරාබි ශීක් කෙනකු ගේත් සතුන් ජාවාරම් කාරයකු ගේත් උගුලකට අසු වන වානරයන් ගේ ටාර්සන්, අප් රිකාවේ සිට අමෙරිකාව බලා යාත් රා කරන දුම් නැවක සිර කරුවකු බවට පත් වෙයි. එහෙත් ශාන්තිකර සාගරය මැද දී ප් රචණ්ඩ කුණාටුවකට හසු වී මේ දුම් නැව විපතට පත් වේ. එහි දී ටාර්සන් සහ නැවෙහි යාත් රිකයෝ සිය දිවි බේරා ගෙන, පාළු දූපතකට ගොඩ බසිති. උස්මාල් නමැති මේ දූපත පුරාණ අමෙරිකාවේ වාසය කළ මායා ගෝත් රිකයන් ගේ අවසන් රාජධානිය යි. මේ මායාවරු සිය ආදි පියවරුන්ගේ සිරිත් අනුව ම මිනිස් බිලි පූජා පවත්වති. ඔවුන් ගේ ක් රෑර පූජකයන්ට හස
Out of stock
කම්බි වැට

කම්බි වැට

පොඩ්ඩියේ, මනුස්සයො හිරතල ගන්නේ දරුමල්ලො හදාගෙන සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න. ඒ මහත්තයට පුළුවන් ද උඹට දරුවෙක් දෙන්න ? අම්ම ඔය කියන්නෙ සුධීරට දරුවො හදන රහස් ක් රියාවලියෙ යෙදෙන්න බෑ කියන එකනේ. ඉතින් මොකක් ද ප් රශ්නේ?" දීග ගියහම උබට තේරෙයි. මෝඩියෙ ගෑනුන්ට මිනිස්සුන්ට රහස් ඕනකම් ඇති වෙනව යි ජයවතී දුවට කීවේ පහත් හඬෙනි. ඒ ඕන කම් තරුණ කෙල්ලෙක් හැටියට මට දැනුත් ඇති වෙනව. ඒ වුණාට ලැබෙනවද? නොලැබුණා කියල මං බලහත්කාරෙන් හොර රහසේ ලබා ගන්න යනවද? මම ඒ මනුස්සය බැන්දත් මම ම තමයි. අම්මේ ඒ මහත්තයට දැන් ඕන රහස් ජීවිත බලාපොරොත්තු වෙන කාමයෙන් උමතු වෙච්ච ජේත්තුකාර ගැනියෙක් නෙවෙයි. එයා ආදරයෙන් රැකබලා ගන්න පුළුවන් සැබ
In stock
අපරාජිත ටාර්සන්

අපරාජිත ටාර්සන්

Tarzan the invincible edgar rice burroughs අපරාජිත ටාර්සන් ප් රභාත් මිරිහාගල්ල බලලෝභී රුසියානුවකු ගේ මූලිකත්වයෙන් යුතු කූට කුමන්ත් රණකරුවෝ පිරිසක් ටාර්සන් ගේ මහ වනය ආක් රමණය කරති. මුළු මහත් අප් රිකානු මහාද්වීපය ම යටත් කැර ගැනීමේ ඔවුන් ගේ දුෂ්ට සැලැස්මෙහි එක් කොටසක් නම්, ඔපාරය ආක් රමණය කොට එහි රන් සුරක් ෂිතාගාර කොල්ලකෑම යි. ඔවුන් ගේ සැලසුම ගැන දැන ගන්නා ටාර්සන්, මේ සතුරන් ගේ පැමිණීම පිළිබඳ ව ඔපාරයේ රැජන වන ලාට දැන්වීමට යයි. එහෙත් එහි යන ටාර්සන්ට දැන ගන්නට ලැඛෙන්නේ, ලා තව දුරටත් ඔපාරයේ රැජන නොවන බව ය. ඔහු ගෙන් පළි ගැනීමට බලා සිටින අලුත් නායක පූජකවරිය වන ඕආ, ටාර්සන් අල්ලා පහළ ආවාටවල සිර කරයි.
Out of stock
මනුස්සාත්ම - දයාවංශප්රකාශන

මනුස්සාත්ම - දයාවංශප්රකාශන

"කළුවා මේ යන්නෙ නාලාගිරි ඇතා වාගෙ පියවතී පස්සෙන්. කළුව ඇළට එක්කරගෙන ගිහිං ආපහු ඇවිත් ගහේ බඳින කල් ඇහැක් පියෙව්වේ නෑ. මං බඳිනව නම් බඳින්නෙ මේකි. වෙන කවුරුවත් නොවෙයි මේකි. කියල ඒ වෙලාවෙ ම හිතාගත්තා. "මං ගිහිං එන්නම් කළුවො කියාගෙන පියවතී යන්න හදනකොට ම මං උඩින් ගියා ළඟට. "මාත් හැංගිලා බලා හිටියෙ කවුද මේ හපන්කම කරන්නෙ කියල බලා ගන්නයි ...." "ඉතිං දැක්කද? දැක්කා නේන්නම්. මට ඇරෙන්න ගැනියෙකුට නෙමෙයි කොයිම පිරිමියෙකුටවත් මෙව්වල් කරන්න බැරි මේ කළුවා උඹට මෙව්වල් වෙච්ච එකනෙ පුදුමේ කියන්නෙ. ඔයිට වැඩිය සැර හරකෙක් වුණත් මේච්චල් කරන්න මට පුළුවන්." පියවතී මගෙ මූණ දිහා බලාගෙන හිනැගි හිනැගි කිව්වා. ඒ කිව්වෙ මට.
Out of stock
අපේ කාලයේ වීරයෝ

අපේ කාලයේ වීරයෝ

"අපේ කාලයේ වීරයෝ" නම් වූ මෙම යොවුන් නවකතාව එක හුස්මට කියවා රසවිඳිය හැකි ත් රාසයෙන් හා වීරත්වයෙන් පිරුණු රමණීය වෘත්තාන්තයකි. යාල නැගෙනහිර වනාන්තරය පසුබිම් කොට රවිත මෙම නවකතාව තුළින් නිරූපණය වන්නේ ගැටවර වියේ පසුවන අධිෂ්ඨාන ශක්තියෙන් යුක්ත ළමා පිරිසක් මහ වන මැද දී මුහුණ දුන් ත් රාසජනක අත්දැකීමකි. සිහින් දිය දහරාවක් සේ සුමුදුව ගලායන මෙම නවකතාවෙන් වනාත්තරයේ ඇති සුන්දරත්වයත්, එහි ඇති බියකරු බවත් ඉතා කදිමට විචිත් රණය වෙයි. එපමණක් නොව අලි ඇතුන්, වග වලසුන්, දිවියන්, කුළු මීමුන්, මොනරුන් වැනි සතුන්ගේ විසිතුරු ලෝකයටද ඔබව කැඳවාගෙන යයි. වන කතා කියවීමට ප් රිය කරන පාඨකයින්ට මෙය ඉතා රසවත් විය හැකි අතර මේ තුළි
Out of stock
පිනි පලස

පිනි පලස

මෙයට පෙර "බිංදුගේ කරණම්" සහ "ලොකු පුතා" යන නවකතා දෙක ලියා යොවුන් පාඨක ප් රසාදය දිනාගත් ජයකොඩි සෙනෙවිරත්න ගේ නවතම කෘතිය වන "පිනි පලස" නැවුම් තේමාවක් ඇසුරිත් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි. මෙහි එන ලොකු අප්පු, පුංචප්පු, පිංචිනා, රෙදි වෙළෙන්දා. දාංචියා හා කිරිමලී ඇතුළු හැම චරිතයක් ඔස්සේම ජයකාඩි සෙනෙවිරත්න, විසිවන සියවසේ මුල් භාගයේ ශ් රී ලංකාව තුළ පැවැති සමාජ හා ආර්ථික පරිසරය මෙන්ම ස්වභාව සෞන්දර්ය ද ඉතා අව් යාජ ලෙස හා රසබර අයුරින් නිරූපනය කරයි. යොවුන් පාඨකයිනට පමණක් නොව වැඩිහිටි හා ළමා පාඨකයිනට පවා "පිනි පලස" තුළින් ලබාගත හැකි රසාස්වාදය හා දැනුම බෙහෙවින් ඉහළ තලයක පවතී.
Out of stock
අලුගෝසුවෙකුගේ මනාලියෝ

අලුගෝසුවෙකුගේ මනාලියෝ

ජීවිතය කියන්නේ හරියට කාඩ් පැක් එකක් වගේ දෙයක්. ඒකට අයිතිකාරයෙක් ඉන්න පුළුවන්. ඒත් අයිතිකාරයෙක් විතරක් හිටියා කියලා ඒකෙන් සතපහකට වැඩක් නෑ. අයිතිකාරයට අමතරව අඩුම තරමේ තව එක්කෙනෙක්වත් ඉන්න ඕනැ ඒකෙන් වැඩක් ගන්න. ඒකෙන් සෙල්ලමක් කරන්න. රාම්ගේ හැකියාවන් කියන්නේ රත්තරන් කොළවලින් හදපු කාඩ් පැක් එකක් වගේ. අඩුවකට තිබ්බේ රාම් කියන අයිතිකාරයා විතරයි ඒකෙන් සෙල්ලම් කරන්න හිටියෙ. රාම් මට ගොඩක් ස්තුති කළා. මම ගැන වර්ණනා කළා. ඒත් රාම් මම ඇත්තටම කළේ මේසෙ රාම්ගෙ ඉස්සරහ ඉඳගත්ත එක විතරයි. රාම් කියන කාඩ් පැක් එකේ ගේම් ටික තමයි එතනින් පස්සේ පටන් ගත්තේ ගැමුණු විජේසූරිය