Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
තරු පොකුර

තරු පොකුර

කඳුළු පිරීගිය දෑසින් යුතුව මනහර දෑත් විදහාගෙන පියවර දෙක තුනක් ඉදිරියට තැබුවේය. සිහිනයක පාවී යන්නියක සේ සඳුනිගේ පියවර ද ඉදිරියට තැබිණ. මනහර සැනෙකින් සඳුනි තරයේ වැලඳ ගත්තේය. ඕ මනහරගේ ළැම මත මුහුණ ඔබාගෙන ඉකි බිඳින්නට වූවාය. මනහරගේ දෙකොපොල ඔස්සේ සෙනෙහසේ කඳුළැලි ගලා බසින්නට වන. තුඩුවෙ හාමිනේත් උපුලීත් මේ ආසන්නයේ හිටගෙන ගල් ගැසුණාක් මෙන් බලා උන්හ. මනහර සඳුනිගේ හිස මෘදු ලෙස පිරිමදිමින් ඇගේ නළල ද දෙකපොල ද සිප ගත්තේය. ඉක්බිති තම ග් රහණයෙන් සඳුනි මුදා හැරියේය. දෝතින්ම මුහුණ වසා ගත් සඳුනි වහා ආ පිට හැරී ගෙතුළට වැදුණාය. ආදරවන්තයින් බවට මුහුකුරා යමින් සිටි මනහර හා සඳුනිගෙ ඉරණම ඉතා විස්මයජනක ලෙස කණපිට පෙරැළ
In stock
මහ පොළොව මධ්යයට ගිය ගමන

මහ පොළොව මධ්යයට ගිය ගමන

මහ පොළොව මධ් යයට ගිය ගමන ජිනේන්ද් රවංශ ද සිල්වා රහස් අකුරින් ලියැවුණු ගුප්ත ලියැවිල්ලක් මහාචාර්ය ලිඩොන්ඩ් රොක් ගේ ජීවිතයේ ඉතාමත් උපද් රව සහිත ගමනක් සිතුවම් කරයි. තම බෑනා ද මාර්ගෝපදේශකයකු ද සමඟ මහාචාර්යවරයා අයිස්ලන්තයට චාරිකාවක යෙදේ. පෘථිවි මධ් යය කරා ගිනිකඳු ශිඛරයේ ආවාටයෙන් අභ් යන්තරයට පිවිසෙන ඔවුහු රහස් මාවතකට පිවිසෙති. ඉක්බිති තවත් අභ් යන්තරයට ගොස් ප් රාග් ඓතිහාසික අත්භූත මුහුදු සත්ත්වයන් ගෙන් ගහණ වූ පාළු භූගත මුහුදක් හරහා ආපසු නොඑතැයි සිතෙන චාරිකාවට යොමුවෙති. ජූල්ස් වර්න් මෙන් නොදත් රටක තොරතුරු, තදින් ග් රහණය කරගත්, දැඩි සේ ගවේෂණය කිරීමට යොමුකරන වෙනත් ලේඛකයන් සිටියා නම් ඔවුහු කිහිප දෙනෙක් ව
In stock
ඇක්විලෝනියාවේ කොනාන්

ඇක්විලෝනියාවේ කොනාන්

Conan of aquilonia robert e. howard ඇක්විලෝනියාවේ කොනාන් ප් රභාත් මිරිහාගල්ල අත්ලන්තිසය නම් මහාද්වීපය මුහුදු පතුලට ගිලී ගිය කාලයේ පටන් ආර්ය පුත් රයන් සම්භවය වීම දක්වා, ලිඛිත ඉතිහාසයෙන් වැළලී ගිය, අඳුරු කාල පරිච්ඡේදයක් විස්තර කරමින්, රොබට් ඊ. හොවාඩ් නම් ලේඛකයා විසින් ලියන ලද කොනාන් කතාවලට ලෝක ප් රබන්ධ සාහිත් යයේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ප් රාග් ඓතිහාසික යුගයේ අර්ධ ම්ලේච්ඡ මනුෂ් යයා විසින් ගොඩ නංවන ලද විස්මය ජනක මහා පුර ප් රවරයන් ගෙන් පරිමිත රාජධානි ද, යන්ත් ර මන්ත් ර හා කුමන්ත් රණ වලින් ඒ රාජධානිවල ඉරණම් තීන්දු වූ අන්දමද, මේ කතා වලින් කදිමට නිරූපණය වෙයි. සම්පූර්ණ යි; අසංක් ෂිප්ත යි.
In stock
මාස්ටර්මන් රෙඩි

මාස්ටර්මන් රෙඩි

නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දුපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නවකතාවකි. "මාස්ටර්මන් රෙඩි" නැමැති ඉතා කාරුණික වු ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම ම්ලේච්ඡයන් ගේ පැමිණිමෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි. ම්ලේච්ඡයන් නිසා ඔවුන්ගේ ජීවිත ත් රාසයෙන් හා භීතියෙන් පිරී ගියද තැනට සුදුසු නුවණින් ක් රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එසේ වුවද "මාස්ටර්මන් රෙඩිගේ" මරණය නිසා මේ නවකතාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව් යයක් බවට පත්වෙයි. ළමා නවකතාවක් වශයෙන් ඉතා ශ් රේෂ්ඨ තැනක් ගන්නා මේ නවකතාවෙන් සිංහල සාහිත් යයට නව මං විවෘත වනු නොඅනුමානය.
In stock
අයේෂා ආපසු එයි

අයේෂා ආපසු එයි

රයිඩර් හැගාඩ් ගේ " ඈ හෙවත් අයේෂා" නමැති ලෝ පතළ නව කථාවේ අනුබද්ධය වන මේ "අයේෂා ආපසු එයි" නමැති නව කථාව, සාහිත් ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද් ය කාව් යයකි. "ජීවන ගින්නේ දී " ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප් රදේශයක පිහිටි ආශ් රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළීත් වරක් සිය සංසාර ගමන අරඔයි. සැබැවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත් යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්තය හෙළි කිරීම ය. " අයේෂා ආපසු එයි" නමැති මේ නව කථාව අතිශයින් ත් රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින්
In stock
දඟකාර ළමයි

දඟකාර ළමයි

කෝච්චියේ ළමයි(the railway children) ලියූ ඉංග් රීසි ජාතික ලේඛිකාවක වූ ඊඩිත් නෙස්බිට් විසින් රචිත තවත් ජනප් රිය ළමා නවකතාවකි. මේ the story of the treasure seeks නමැති මෙම කතාව සිංහලයට පෙරළීමේ දී ''දඟකාර ළමයි'' යනුවෙන් මා නම තැබුවේ, මේ කතාව පුරා පැතිරී ඇත්තේ එක පවුලක පිරිමි ළමුන් හතර දෙනෙකු සහ ගෑනු ළමුන් දෙදෙනෙකු මුදල් සහ නිධන් සොයා කරන්නා වූ විවිධ විකාර හිතුවක්කාර වැඩ නිසාය. මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ ව් යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන සුළු මුදල පවුලේ නඩත්තුවට පමාණවත් නොවේ. ළමයින්ගේ අතට මිටට මුදල් නොලැබේ. පුවුලේ බිඳ වැටුණූ ආර්ථීකය යළි ගොඩ නැංවීමේ
In stock
ඈ සහ ඇලන්

ඈ සහ ඇලන්

සර් හෙන්රි රයිඩර් හැගාඩ් ලියූ පළමු ජනප් රිය කෘතිය වූ king solomon s mines සොලමන් රජුගේ දියමන්ති ආකර නමින් සිංහලයට පරිවර්තනය කළ චන්ද් ර අනගිරත්න සිය විසි පස් වැනි පරිවර්තන කෘතිය වශයෙන් ඈ සහ ඇලන් නමින් මේ එළිදක්වන්නේ එම ශ් රේෂ්ඨ ලේඛකයාගේ ඉතාමත් අද්භූත, ගුප්ත සහ ත් රාසජනක කෘතිය වන she and allan ය. සොලමන් රජුගේ දියමන්ති ආකර නම් පොතේ කතානායකයා වූ ඇලන් ක්වාටමේන් රයිඩර් හැගාර්ඩ්ගේ ම නිර්මාණයක් වූ ලෝක ප් රසිද්ධ ඈ හෙවත් අයේෂා (she) හමු වීමට යන ගමන විස්තර කරන මෙම දුර්ලභ ග් රන්ථය විචිත්ත් රාද්භූත සිද්ධීන්ගෙන් පරිපූර්ණ ය. වීර, අද්භූත, භයානක රසයන්ගෙන් මෙන්ම ශෘංගාර රසයෙන් ද පිරි මෙම කතාව, මධ් යම අප් රිකානු
In stock
සූලා රැජින

සූලා රැජින

ස්වකීය වර්ගයාට අයත් කිසියම් ජනප් රවාදගත සූලා නම් වූ සුදු දෙවඟනක ගේ දිව් යාත්මය දරා ගත් තැනැත්තියක වන බවට සුලු දේශවාසීන් විශ්වාස කරන රැචල් ඩව් මිෂනාරිවරයෙකු ගේ එකම සුරූපී දියණිය වන්නීය ස්කොට් ජාතික පරපුරකින් පැවතෙන ඇගේ මවට මෙන් රැචල්ට ද අනාගතයේ සිදුවන ඇතැම් දේ දැකිය හැකි බලයක් ඇත. රැචල් ගේ අත පතන රජුට ගැතිකම් කරන දුෂ්ට සුදු මිනිසකු වු ඉෂ්මාඑල් බලෙන් ඇය තමා සතු කර ගැනීම සඳහා ඇගේ දෙමාපියන් මරා දමා ඇගේ පෙම්වතා වන රිචඩ් ඩැරියන් ඇය ගෙන් ඈත් කරයි. එවිට කෝපයෙන් උමතු වන ඇය සූලු රටට ශාප කරයි. රැචල් ඩව් තමාගේ නැතිවුණු ආත්මය සොයා වෘක්ෂ වන්දනාවේ යෙදෙන වාමන පුජක පිරිසක් සමඟ භූත රජවරුන් ගේ රටට යන්නේ ඇය විසින
In stock
මී දුමේ මිනිස්සු

මී දුමේ මිනිස්සු

මී දුමේ මිනිස්සු නමැති මෙම නවකතාව, එච්. රයිඩර් හැගාර්ඩ් විසින් 1894 වසරේ දී ලියන ලද the people of the mist නමැති ඉංග් රීසි ප් රබන්ධයේ අසංක් ෂිප්ත සිංහල පරිවර්තනය යි. පියා ගේ නොමනා පැවැත්ම නිසා තමන්ට අහිමි වූ පරම්පරාවෙන් පැවත ආ නිවහන යළි උරුම කර ගැනීමේ අරමුණින්, රන් සෙවීම සඳහා අප් රිකාවට යන වංශාධිපති තරුණයින් දෙදෙනෙකු පිළිබඳ කතාවයි, මී දුමේ මිනිස්සු. සොහොයුරෙකු ගේ මරණය නිසා ඔවුන් ගේ බලාපොරොත්තු කඩ වෙයි. අනතුරුව, ඉතිරි සොහොයුරා වන ලෙනාඩ් අවුට්රුම්, ජුආනා, සෝආ සහ වාමනරූපී ඔටර්, මී දුමේ මිනිසුන් ගේ රතු කැටවලින් පිරුණු මහා ධන නිධානයක් සොයා ඔවුන් ගේ රටට යති. ඔටර්, මී දුමේ මිනිසුන් ගේ දෙව්යා වන වාමනර
In stock
අතීතයට ගිය ඇලන්

අතීතයට ගිය ඇලන්

H. rider haggard ancient allan අතීතයට ගිය ඇලන් එස්. චන්ද් රසිරි දසනායක ඇලන් ක්වාර්ටර්මේන් වසර දහස් ගණනාවකට පෙර ඉපැරණි ඊජිප්තුවට අයත් වූ ෂබාකා නම් වූ සිංහ දඩයක්කරුවකු ලෙස ගත කළ ජීවිතයක් මෙම නවකතාවට පාදක වී ඇත. එහි දී ඔහුට, වාමන හෑන්ස්, බෙස් නමැති ඉතියෝපියානු රජු ලෙසත්, රෙජනෝල් ආර්යාව අමාඩා නමැති අයිසිස් ගේ පූජකවරිය ලෙසත්, රෙජනෝල් සාමිවරයා ඊජිප්තුවේ පාරාඕ වන පෙරෝආ ලෙසත්, හාරූට්, පූජනීය ටැනෝෆීර් ලෙසත් හමු වෙති. සදාකාලික අවිවාහක ජීවිතයක් ගත කරන බවට අයිසිස් හමුවේ දිවුරුම් දී ඇති අමාඩා, ෂබාකා නිසා දෙවරක්ම එම ශපථය කඩ කරමින් දෙවඟන ගේ ශාපයට ගොදුරු වන්නී ය. රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික් රමාන්විත නවකත
In stock
මන්ත්රකාරියගේ සිරස

මන්ත්රකාරියගේ සිරස

Rider haggard the witch's head මන්ත් රකාරිය ගේ සිරස එස්. චන්ද් රසිරි දසනායක මන්ත් රකාරිය ගේ සිරස' නමැති මෙම නව කථාව, 1884 වසරේ දී එච්.රයිඩර් හැගාර්ඩ් විසින් ලියන ලද the witch s head නමැති ඉංග් රීසි නව කථාවේ අසංක් ෂිප්ත සිංහල පරිවර්තනය යි. මෙම කථාව අර්නස්ට්, ඩොරති, ෆ්ලෝරන්ස් හා ඊවා අතර හට ගන්නා ත් රිකෝණ ප් රේමයක් ඇසුරු කර ගනිමින් විහිදී යයි. ඩොරති හා ඇගේ සොහොයුරා වන ජෙරම්, රෙජිනෝල්ඩ් කාර්ඩස් ගේ නිවසේ ආනථයින් ලෙස හැදී වැඩෙති. රෙජිනෝල්ඩ් වනාහී පළි ගැනීමේ අරමුණු කර ගනිමින් ජීවත් වෙන තැනැත්තෙකි. මුහුදු කෑමකට ලක්ව වරින් වර මුහුදු ජලයෙන් සේදී යමින් පැවති ඉපැරණි තින්බර්ග් දේවස්ථානයට අයත් සොහොන් බිමේ ස