Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සොලමන් රජුගේ දියමන්ති ආකර

සොලමන් රජුගේ දියමන්ති ආකර

සර් හෙන්රි රයිඩ්ර් හැගාර්ඩ් (1856-1925) විසින් ලියන ලද හතළිහක් පමණ වූ පොත් අතුරින් ඉතාමත් ජනප් රියත්වයට පත් වූයේ ඔහුගේ තුන්වන පොත වන king solomon's mines නමැති මෙම කෘතියයි. සොලමන් රජුගේ දියමන්ති ආකර හා නිදන් සොයා දකුණු අප් රිකාවේ සිට ගිනි ගෙන දැවෙන මහා කාන්තාරය හරහා ද හිමෙන් වැසී ගත් සොලමන් මහා කඳු වැටිය හරහා ද අති දුෂ්කර හා බිහිසුණු ගමනක යෙදෙන යුරෝපීයයන් තිදෙනෙකු මුහුණ දෙන ත් රාසයෙන් පිරි විවිධ අත්දැකීම් අති චමත්කාර ජනක අන්දමට මෙහි වරණවත් කෙරී ඇත. අවුරුදු ගණනාවක් දකුණු අප් රිකාවේ රාජකාරියේ යෙදී සිටි රයිඩර් හැගාර්ඩ් එරට අභ් යන්තරයේ ගෝත් රිකයන්ගේ ජීවන රටාව හා සංස්කෘතිය මනාව විදහා දැක්වීමක් ද මේ
In stock
ඇත්දළ දරුවා

ඇත්දළ දරුවා

H. rider haggard the ivory child ඇත්දළ දරුවා එස්. චන්ද් රසිරි දසනායක ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත් රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප් රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත් රිකයින් අතර ඇති වන ආගමික සංග් රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත. ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග් රාමයට මැදි වෙති. මෙම පිරිසට පූජනීය කන්දේ පිහිට
In stock
සූලා රැජින

සූලා රැජින

ස්වකීය වර්ගයාට අයත් කිසියම් ජනප් රවාදගත සූලා නම් වූ සුදු දෙවඟනක ගේ දිව් යාත්මය දරා ගත් තැනැත්තියක වන බවට සුලු දේශවාසීන් විශ්වාස කරන රැචල් ඩව් මිෂනාරිවරයෙකු ගේ එකම සුරූපී දියණිය වන්නීය ස්කොට් ජාතික පරපුරකින් පැවතෙන ඇගේ මවට මෙන් රැචල්ට ද අනාගතයේ සිදුවන ඇතැම් දේ දැකිය හැකි බලයක් ඇත. රැචල් ගේ අත පතන රජුට ගැතිකම් කරන දුෂ්ට සුදු මිනිසකු වු ඉෂ්මාඑල් බලෙන් ඇය තමා සතු කර ගැනීම සඳහා ඇගේ දෙමාපියන් මරා දමා ඇගේ පෙම්වතා වන රිචඩ් ඩැරියන් ඇය ගෙන් ඈත් කරයි. එවිට කෝපයෙන් උමතු වන ඇය සූලු රටට ශාප කරයි. රැචල් ඩව් තමාගේ නැතිවුණු ආත්මය සොයා වෘක්ෂ වන්දනාවේ යෙදෙන වාමන පුජක පිරිසක් සමඟ භූත රජවරුන් ගේ රටට යන්නේ ඇය විසින
In stock
මී දුමේ මිනිස්සු

මී දුමේ මිනිස්සු

මී දුමේ මිනිස්සු නමැති මෙම නවකතාව, එච්. රයිඩර් හැගාර්ඩ් විසින් 1894 වසරේ දී ලියන ලද the people of the mist නමැති ඉංග් රීසි ප් රබන්ධයේ අසංක් ෂිප්ත සිංහල පරිවර්තනය යි. පියා ගේ නොමනා පැවැත්ම නිසා තමන්ට අහිමි වූ පරම්පරාවෙන් පැවත ආ නිවහන යළි උරුම කර ගැනීමේ අරමුණින්, රන් සෙවීම සඳහා අප් රිකාවට යන වංශාධිපති තරුණයින් දෙදෙනෙකු පිළිබඳ කතාවයි, මී දුමේ මිනිස්සු. සොහොයුරෙකු ගේ මරණය නිසා ඔවුන් ගේ බලාපොරොත්තු කඩ වෙයි. අනතුරුව, ඉතිරි සොහොයුරා වන ලෙනාඩ් අවුට්රුම්, ජුආනා, සෝආ සහ වාමනරූපී ඔටර්, මී දුමේ මිනිසුන් ගේ රතු කැටවලින් පිරුණු මහා ධන නිධානයක් සොයා ඔවුන් ගේ රටට යති. ඔටර්, මී දුමේ මිනිසුන් ගේ දෙව්යා වන වාමනර
In stock
අතීතයට ගිය ඇලන්

අතීතයට ගිය ඇලන්

H. rider haggard ancient allan අතීතයට ගිය ඇලන් එස්. චන්ද් රසිරි දසනායක ඇලන් ක්වාර්ටර්මේන් වසර දහස් ගණනාවකට පෙර ඉපැරණි ඊජිප්තුවට අයත් වූ ෂබාකා නම් වූ සිංහ දඩයක්කරුවකු ලෙස ගත කළ ජීවිතයක් මෙම නවකතාවට පාදක වී ඇත. එහි දී ඔහුට, වාමන හෑන්ස්, බෙස් නමැති ඉතියෝපියානු රජු ලෙසත්, රෙජනෝල් ආර්යාව අමාඩා නමැති අයිසිස් ගේ පූජකවරිය ලෙසත්, රෙජනෝල් සාමිවරයා ඊජිප්තුවේ පාරාඕ වන පෙරෝආ ලෙසත්, හාරූට්, පූජනීය ටැනෝෆීර් ලෙසත් හමු වෙති. සදාකාලික අවිවාහක ජීවිතයක් ගත කරන බවට අයිසිස් හමුවේ දිවුරුම් දී ඇති අමාඩා, ෂබාකා නිසා දෙවරක්ම එම ශපථය කඩ කරමින් දෙවඟන ගේ ශාපයට ගොදුරු වන්නී ය. රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික් රමාන්විත නවකත
In stock
මන්ත්රකාරියගේ සිරස

මන්ත්රකාරියගේ සිරස

Rider haggard the witch's head මන්ත් රකාරිය ගේ සිරස එස්. චන්ද් රසිරි දසනායක මන්ත් රකාරිය ගේ සිරස' නමැති මෙම නව කථාව, 1884 වසරේ දී එච්.රයිඩර් හැගාර්ඩ් විසින් ලියන ලද the witch s head නමැති ඉංග් රීසි නව කථාවේ අසංක් ෂිප්ත සිංහල පරිවර්තනය යි. මෙම කථාව අර්නස්ට්, ඩොරති, ෆ්ලෝරන්ස් හා ඊවා අතර හට ගන්නා ත් රිකෝණ ප් රේමයක් ඇසුරු කර ගනිමින් විහිදී යයි. ඩොරති හා ඇගේ සොහොයුරා වන ජෙරම්, රෙජිනෝල්ඩ් කාර්ඩස් ගේ නිවසේ ආනථයින් ලෙස හැදී වැඩෙති. රෙජිනෝල්ඩ් වනාහී පළි ගැනීමේ අරමුණු කර ගනිමින් ජීවත් වෙන තැනැත්තෙකි. මුහුදු කෑමකට ලක්ව වරින් වර මුහුදු ජලයෙන් සේදී යමින් පැවති ඉපැරණි තින්බර්ග් දේවස්ථානයට අයත් සොහොන් බිමේ ස
In stock
සුදු වැද්දා - 3 අපරාජිතයා

සුදු වැද්දා - 3 අපරාජිතයා

සුදු වැද්දා - 3 අපරාජිතයා නිව්ටන් ගුණසේකර දොස්තර ආර්. එල්. ස්පිට්ල් විසින් රචිත the wild white boy නම් ඉංග් රීසි නවකතාව මහ බැද්දේ සුදු වැද්දා නමින් සිංහලට පරිවර්තනය කළ නිව්ටන් ගුණසේකර පසුව එහි දෙවන කොටස ප් රතිනිර්මාණය කළේ සුදු වැද්දා - 2 නමිනි. 2002 වසරේදී ප් රකාශයට පත් එම කෘතියට ද නොමඳ පාඨක-විචාරක ප් රසාදයක් හිමි විය. ඉන් ලද දිරිය හා උත්තේජනය මත ඔහු එහි තෙවන කොටස ද ප් රතිනිර්මාණය කිරීමට උත්සුක විය. සුදු වැද්දා - 3 හෙවත් අපරාජිතයා එම උත්සාහයේ මහඟු ප් රතිඵලයකි. මෙම නවකතාව සුවිශේෂිත කරුණු දෙකක් නිසා වැදගත් වෙයි. පළමුවැන්න පරිවර්තන කෘතියක තුන්වැන්නක් ස්වීය ප් රතිනිර්මාණයක් ලෙසින් ශ් රී ලාංකේය නිර
In stock
මහ බැද්දේ සුදු ගෝනා

මහ බැද්දේ සුදු ගෝනා

R. l. spittel where the white sambhur roams මහ බැද්දේ සුදු ගෝනා නිව්ටන් ගුණසේකර ශ් රී ලංකාවේ වන දිවිය පාදක කොට දොස්තර ආර්. එල්. ස්පිට්ල් විසින් රචනා කරන ලද where the white_sambhur_roams හෙවත් සුදු ගෝනා නම් වූ රසබර වෘත්තාන්තය මෙරට පාඨක ජනයා අතර කෙතරම් ජනාදරයට පාත් ර වූවාද යත් එදා එහි මුද් රණ කීපයක්ම පළකරන්නට ප් රකාශකයින්ට සිදු විය. එදා මෙන්ම අදටත් එකසේ ජනප් රිය සුදු ගෝනා වසර ගණනාවකට පසු යළි නවතම පරිවර්තනයක් ලෙසින් ඔබ දෝතට පත්වන්නේ එය නැවත පළකරන ලෙසට අතිවිශාල පාඨක පිරිසකගෙන් ලද ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි. ආර්. එල්. ස්පිට්ල්ගේම සුදු වැද්දා නවකතාවේ පළමු කොටස වන මහ බැද්දේ සුදු ගෝනා ද ත් රාසය, කුතුහ
In stock
ධාතු විස්තරය

ධාතු විස්තරය

ධාතු විස්තරය ගයාන් චානුක විදානපතිරණ ධර්මය සහ ධාතු යන වචන ද්වයය ම දැරීම් අර්ථයෙන් සාම් යයක් උසුලයි. සත්ත් වයා සතර අපායට වැටෙනු නොදී දරනු ලබන්නේ ධර්මය විසින් වන අතර මූලික කාරක ශක්තිය හෝ පූජනීය ශ් රේෂ්ඨ විචිත් ර තත්ත් වය හෝ රැඳී ඇත්තේ යම් බඳු තැනෙක්හි ද එය ධාතු නම් වෙයි. ධර්මජ ධර්මභූත භාග් යවත් සම්බුද්ධ චරිතාබද්ධ විවිධ භෞතික ද් රව් යාත්මක කොටස් ද ධාතු ලෙසින් සම්භාවිත වී ඇති අතර එකී සම්බුද්ධ ධාතු වර්ණනාව ලේඛන දේශන චින්තන විෂයය අතික් රාන්ත වන බව සත් යයකි. නානාවිධ තිරශ්චීන සත්ත් වයන්ගේ දන්ත, නඛ, චර්ම, රෝම ආදිය මිනිසුන් සඳහා ලෞකික වශයෙන් පමණක් උපකාරක වෙද්දී ශ් රී සර්වඥ ශාරීරික සහ පාරිභෝගික ධාතු ඔස්සේ