Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
තරු පොකුර

තරු පොකුර

කඳුළු පිරීගිය දෑසින් යුතුව මනහර දෑත් විදහාගෙන පියවර දෙක තුනක් ඉදිරියට තැබුවේය. සිහිනයක පාවී යන්නියක සේ සඳුනිගේ පියවර ද ඉදිරියට තැබිණ. මනහර සැනෙකින් සඳුනි තරයේ වැලඳ ගත්තේය. ඕ මනහරගේ ළැම මත මුහුණ ඔබාගෙන ඉකි බිඳින්නට වූවාය. මනහරගේ දෙකොපොල ඔස්සේ සෙනෙහසේ කඳුළැලි ගලා බසින්නට වන. තුඩුවෙ හාමිනේත් උපුලීත් මේ ආසන්නයේ හිටගෙන ගල් ගැසුණාක් මෙන් බලා උන්හ. මනහර සඳුනිගේ හිස මෘදු ලෙස පිරිමදිමින් ඇගේ නළල ද දෙකපොල ද සිප ගත්තේය. ඉක්බිති තම ග් රහණයෙන් සඳුනි මුදා හැරියේය. දෝතින්ම මුහුණ වසා ගත් සඳුනි වහා ආ පිට හැරී ගෙතුළට වැදුණාය. ආදරවන්තයින් බවට මුහුකුරා යමින් සිටි මනහර හා සඳුනිගෙ ඉරණම ඉතා විස්මයජනක ලෙස කණපිට පෙරැළ
In stock
ඇක්විලෝනියාවේ කොනාන්

ඇක්විලෝනියාවේ කොනාන්

Conan of aquilonia robert e. howard ඇක්විලෝනියාවේ කොනාන් ප් රභාත් මිරිහාගල්ල අත්ලන්තිසය නම් මහාද්වීපය මුහුදු පතුලට ගිලී ගිය කාලයේ පටන් ආර්ය පුත් රයන් සම්භවය වීම දක්වා, ලිඛිත ඉතිහාසයෙන් වැළලී ගිය, අඳුරු කාල පරිච්ඡේදයක් විස්තර කරමින්, රොබට් ඊ. හොවාඩ් නම් ලේඛකයා විසින් ලියන ලද කොනාන් කතාවලට ලෝක ප් රබන්ධ සාහිත් යයේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ප් රාග් ඓතිහාසික යුගයේ අර්ධ ම්ලේච්ඡ මනුෂ් යයා විසින් ගොඩ නංවන ලද විස්මය ජනක මහා පුර ප් රවරයන් ගෙන් පරිමිත රාජධානි ද, යන්ත් ර මන්ත් ර හා කුමන්ත් රණ වලින් ඒ රාජධානිවල ඉරණම් තීන්දු වූ අන්දමද, මේ කතා වලින් කදිමට නිරූපණය වෙයි. සම්පූර්ණ යි; අසංක් ෂිප්ත යි.
In stock
අයේෂා ආපසු එයි

අයේෂා ආපසු එයි

රයිඩර් හැගාඩ් ගේ " ඈ හෙවත් අයේෂා" නමැති ලෝ පතළ නව කථාවේ අනුබද්ධය වන මේ "අයේෂා ආපසු එයි" නමැති නව කථාව, සාහිත් ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද් ය කාව් යයකි. "ජීවන ගින්නේ දී " ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප් රදේශයක පිහිටි ආශ් රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළීත් වරක් සිය සංසාර ගමන අරඔයි. සැබැවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත් යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්තය හෙළි කිරීම ය. " අයේෂා ආපසු එයි" නමැති මේ නව කථාව අතිශයින් ත් රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින්
In stock
මාස්ටර්මන් රෙඩි

මාස්ටර්මන් රෙඩි

නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දුපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නවකතාවකි. "මාස්ටර්මන් රෙඩි" නැමැති ඉතා කාරුණික වු ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම ම්ලේච්ඡයන් ගේ පැමිණිමෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි. ම්ලේච්ඡයන් නිසා ඔවුන්ගේ ජීවිත ත් රාසයෙන් හා භීතියෙන් පිරී ගියද තැනට සුදුසු නුවණින් ක් රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එසේ වුවද "මාස්ටර්මන් රෙඩිගේ" මරණය නිසා මේ නවකතාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව් යයක් බවට පත්වෙයි. ළමා නවකතාවක් වශයෙන් ඉතා ශ් රේෂ්ඨ තැනක් ගන්නා මේ නවකතාවෙන් සිංහල සාහිත් යයට නව මං විවෘත වනු නොඅනුමානය.
In stock
ඈ සහ ඇලන්

ඈ සහ ඇලන්

සර් හෙන්රි රයිඩර් හැගාඩ් ලියූ පළමු ජනප් රිය කෘතිය වූ king solomon s mines සොලමන් රජුගේ දියමන්ති ආකර නමින් සිංහලයට පරිවර්තනය කළ චන්ද් ර අනගිරත්න සිය විසි පස් වැනි පරිවර්තන කෘතිය වශයෙන් ඈ සහ ඇලන් නමින් මේ එළිදක්වන්නේ එම ශ් රේෂ්ඨ ලේඛකයාගේ ඉතාමත් අද්භූත, ගුප්ත සහ ත් රාසජනක කෘතිය වන she and allan ය. සොලමන් රජුගේ දියමන්ති ආකර නම් පොතේ කතානායකයා වූ ඇලන් ක්වාටමේන් රයිඩර් හැගාර්ඩ්ගේ ම නිර්මාණයක් වූ ලෝක ප් රසිද්ධ ඈ හෙවත් අයේෂා (she) හමු වීමට යන ගමන විස්තර කරන මෙම දුර්ලභ ග් රන්ථය විචිත්ත් රාද්භූත සිද්ධීන්ගෙන් පරිපූර්ණ ය. වීර, අද්භූත, භයානක රසයන්ගෙන් මෙන්ම ශෘංගාර රසයෙන් ද පිරි මෙම කතාව, මධ් යම අප් රිකානු
In stock
දඟකාර ළමයි

දඟකාර ළමයි

කෝච්චියේ ළමයි(the railway children) ලියූ ඉංග් රීසි ජාතික ලේඛිකාවක වූ ඊඩිත් නෙස්බිට් විසින් රචිත තවත් ජනප් රිය ළමා නවකතාවකි. මේ the story of the treasure seeks නමැති මෙම කතාව සිංහලයට පෙරළීමේ දී ''දඟකාර ළමයි'' යනුවෙන් මා නම තැබුවේ, මේ කතාව පුරා පැතිරී ඇත්තේ එක පවුලක පිරිමි ළමුන් හතර දෙනෙකු සහ ගෑනු ළමුන් දෙදෙනෙකු මුදල් සහ නිධන් සොයා කරන්නා වූ විවිධ විකාර හිතුවක්කාර වැඩ නිසාය. මෙම පවුලේ මව මිය යාමෙන් පසු පියා රෝගාතුර වෙයි. ඔහුගේ ව් යාපාර කටයුතු ද අසාර්ථක වේ. ඔහු ගෙදරින් පිටව ගොස් උපයන සුළු මුදල පවුලේ නඩත්තුවට පමාණවත් නොවේ. ළමයින්ගේ අතට මිටට මුදල් නොලැබේ. පුවුලේ බිඳ වැටුණූ ආර්ථීකය යළි ගොඩ නැංවීමේ
In stock
සුදු හැඳගත් කාන්තාව 2

සුදු හැඳගත් කාන්තාව 2

ප් රබන්ධ කතාවක මුඛ් ය පරමාර්ථය වනුයේ හොඳ කතාන්දරයක් කීම බවට පවත්නා පැරණි මතය මම කවදත් අගය කරමි. මේ හේතුව නිසා, සිද්ධි අනුගත යම් කතාන්තරයක් රඳා පවත්නේ හුදෙක් එම සිද්ධි මතම නොව, ඒවාට කෙළින්ම සම්බන්ධ මිනිස් චරිතයන් මතය. නවකතාවක් ලිවීමේදී කතාන්දරයක් ඉදිරිපත් නොකර හුදෙක් චරිත ලක්ෂණ පමණක් විදහා දක්වා සිටිය හැකිය. එහෙත් මනා චරිත නිරූපණයන්ගෙන් තොරව සාර්ථක නවකතාවක් නිර්මාණය කළ නොහැකිය. මගේ සුදු හැඳ ගත් කාන්තාව (the women in white) නැමැති නවකතාව පාඨකයන් අතර බෙහෙවින් ජනප් රිය වූයේ මනා චරිත නිරූපණයක් තුළින් ප් රබල කතාවක් ඉදිරිපත් කිරීම මත බව ඔවුන්ගේ ප් රතිචාරය වේ. - විල්කි කොලින්ස්