Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නොනිමි සෙනෙහස

නොනිමි සෙනෙහස

ඉතිහාසයේ අමතක නොවෙන මොහොතකට පසු එළඹෙන, දිරියේ සහ නොනැසී පැවතීමේ හැඟුම්බර අන්දරයකි. 1912 වසරේ අප් රේල් මස. එඩ්විනා වින්ෆීල්ඩ් ඇය විවාහ ගිවිස ගත් පෙම්වතා චාල්ස්, ඇගේ දෙමාපියන් සහ ඇගේ සහෝදර සහෝදරියන් පස්දෙනා සමගින් එංගලන්තය කරා ගිය ඇගේ විවාහ ගිවිස ගැනීමේ චාරිකාව නිම කරමින්, නිව් යෝක් කරා යළි පැමිණෙමින් සිටියි. දැඩි ප් රේමයකින් වෙළී සිටින ඇය සහ චාල්ස් ඔවුන්ගේ නව දිවිය ඇරඹීමට මහත් ආශාවෙන් මඟ බලා සිටිති. ඔවුහු කවදා හෝ ගොඩ නැගුණු විශාලතම නෞකාව වෙන ආර්එම්එස් ටයිටැනික් නැවෙහි ගමනේ යෙදෙමින් සිටිති. එහෙත්, එක් මාරාන්තික රාත් රියක, එඩ්විනාගේ ජීවිතය සදහටම වෙනස් වෙයි. තමන් පෙම් කළ මිනිසා අහිමිවීමෙන් ශෝක වෙන
In stock
සෝයා

සෝයා

කලබලයෙන් පිරුණු සියවසක් පුරා ඇදෙන එක් කාන්තාවකගේ ත් රාසජනක ජීවන ගමන... ශාන්ත පීතර්බූර්ගය: ඔක්තෝබර් විප්ලවයෙහි එක් කුප් රකට ප් රචණ්ඩ රාත් රියක් රොමානොෆ් රජ මැදුරෙහි සුඛෝපභෝගී ජීවිතයෙහි අවසානය සනිටුහන් කරයි. එයත් සමගම තරුණ සෝයා ඔසුපොෆ් සිටුවරියගේ සිහින සුනු විසුණු වෙයි. පැරීසිය: පළමු ලෝක මහා සංග් රාමයේ සෙවණැල්ලට යටත්ව විගාමිකයෝ ජීවත් වීමට සටන් කරති. දරිද් රතාවයෙන් බැට කමින් පැරීසියට පලා එන සෝයා ධනවත් කතක් ලෙසින් පැර්සියෙන් පලා යයි. අමෙරිකාව: උද්වේගකර විසිවෙනි දශකයෙහි, අයස්කාන්ත ගැටිස්සියන්, වේගවත් රථ සහ වටිනා ලොම් ඇඳුමින් පිරි ලොවක්; කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව එක් වරටම කඩා වැටෙන, සැපපහසුව, වින
In stock
බෙල්සෙන්හි සිරගතව

බෙල්සෙන්හි සිරගතව

ටොමී රයිකෙන්ටාල් වයස අවුරුදු නවයේදී නට්සීන්ගේ ග් රහණයට හසුවන්නේ තම මවත්, එකම සහෝදරයාත්, ආච්චි අම්මාත්, නැන්දණියත් සමග තවත් පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුද සමගය. අවසානයේදී ඔවුන් රඳවා තබන්නේ ඉතාම බිහිසුණු සිර කඳවුරක් වූ බර්ගන්-බෙල්සෙන් කඳවුරේය. ඔවුන් කළ එකම අපරාධය ලෙස හැඳින්විය හැක්කේ ස්ලොවැකියාව තුළ යුදෙව්වකුව ඉපදීම පමණි. කඳවුරේ ගත කළ කාලයේ එහි සිදුවූ දරුණු සිදුවීම් සියැසින් දුටු සාක්ෂිකරුවකු ලෙස ටොමී ලෝකයා ඉදිරියට පැමිණියේය. මිනිසත්කමටද නිග් රහ කරමින් දිනපතා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම්, දැඩි කුසගින්න හා ලෙඩ රෝග පැතිර ගිය අයුරු පිළිබඳව ඔහු තම හඬ අවදි කළේය. වැසිකිලි වළවල්වල වැටී සිටින්නේ කුඩා බ
In stock
බාෆුට් ගමේ දඩයම් සුනඛයෝ

බාෆුට් ගමේ දඩයම් සුනඛයෝ

බාෆුට් ගමේ දඩයම් සුනඛයෝ යනු කැමරූන් හී කඳුකර තෘණ බිම් කරා ගිය ගමනේදී ඔහුට සතුන් සොයා ගැනීමට උපකාර කළ ස්වදේශීය දඩයක්කරුවන්ට සහ ඔවුන්ගේ බල්ලන් රැළට ජෙර් විසින් ආදරයෙන් යුතුව ප් රදානය කළ අන්වර්ථ නාමයයි. නර්තන කුසලතාවයෙන් අනූන පටාස් වැඳිරියක්, සටකපට චිම්පන්සියෙක්, පළගැටි සිරුරක් වික විකා රස විඳින, සුවිසල් අවිහිංසක දෑස් ඇති ගලාගෝ පැටවෙක් හා මිනිසුන් විසින් ලුහුබඳිනු ලැබීමේ ආශාවෙන් පසුවන ලේනෙක් යන මේ සෑම සතෙකුගේම අරුමැසි, විකාරරූපී හැසිරීම් රටාව ඉතා බුහුටි ලෙස ග් රහණය කර ගන්නා ජෙරී, ඔහුගේ මුදලට කෑදර කෝකියා වන ජේකබ්, බාෆුට් පළාතේ පාලකයා නොහොත් ෆොන්, ඔහුට කරකාර පිණිස ලබා දුන් ෆොන්ගේ තරබාරු, කාළවර්ණ දි
In stock
මාරක තටාකය

මාරක තටාකය

සොහොන් පිටියක අලුත භූමදානය කරන ලද මළ සිරුරු මැදියම් රැයෙහි දී ගොඩගෙන ඒවායේ කොටස් බිහිසුණු ලෙස කා දමන අත්භූත සතෙකු සොයා විශේෂ විමර්ශන මධ් යස්ථානයේ (special lnvestigation centre) නිලධාරීන් පිරිසක් ක්ෂණික මෙහෙයුමක් දියත් කරති. ඒ අතරතුර මෙහෙයුම් නිලධාරියෙක් සැක කටයුතු ලෙස අතුරුදහන් වෙයි. විවිධ දුෂ්කරතා මධ් යයේ සැකකරුවකු හසුකර ගත්තත ද ඔහු වචනයකදු කතා නොකරන්නේ ඇයි? සැකකරුගෙන් ප් රශ්න කිරීමට යාමේදී sic කාර්යාල පරිශ් රය තුළදීම නිලධාරීන් දෙදෙනකු ගුප්ත ලෙස මිය යාමට හේතුව කුමක්ද? අත්වරදකින් සිදුවන දරුණු ව් යසනය හා ඒ සමඟ බැඳුණු සිද්ධි දාමය අනාගත දිනකදී සිදු නොවේ යැයි කාට පැවසිය හැකිද? "මාරක තටාකය නවකතාවේ
In stock
ගෲෂාම් ග්රෙන්ජ්

ගෲෂාම් ග්රෙන්ජ්

භීතියෙන් ලොමු ඩැහැගැන්වෙනසුලු අප් රසන්න සිදුවීම් පෙළක් ගෲෂාම් ග් රේන්ජ් හි සිදුවෙමින් පවතී... සිය දෙමාපියන්ගේ බල කිරීමට ගෲෂාම් ග් රේන්ජ් නැමැති අද්භූත පාසලේ සිසුවකු වූ ඩේවිඩ් එලියට් හට මුහුණ දීමට සිදු වූයේ තම ජීවිතයේ මෙතෙක් කිසි දිනෙක නොවිඳි භයංකර සිද්ධීන් දාමයකටයි. පාසලේ නවක සිසුන්ට ඔවුන්ගේ රුධිරයෙන් අත්සන් තැබීමට සිදුවීම, සෑම පූර්ණ සඳ මෝදු වීමකදීම සිදුවන ප් රංශ ගුරු භවතාගේ අතුරුදහන් වීම මෙන්ම, සහකාර විදුහල්පතිගේ කාර්යාල කාමරයේ තිබෙන්නා වූ පිළිකුල් සහගත දේ යනාදී දේවල් ඩේවිඩ්ගේ මනසට ගෙන දුන්නේ නොනිමි කුතුහලයකි. එසේම පාසලේ සියලු දෙනා කළු මුද්දක් පැලඳීම හා පාසලේ සිසුන් සෑම රාත් රියකදීම අතුරුදහන්
In stock
පිටස්තරී

පිටස්තරී

මාලෝගේ හැඩිදැඩි උඩු කය දුටු මනින් එමාගේ දෑස වශීකෘත විය. ඇයට තම දෑස ඔහුගෙන් ඉවතට ගැනීම කළ නොහැක්කක් විය. එම ආදරණීය දෑසේ කිමිදී ගිය ඇය, ඔහු සමග පෙමින් බැඳුනා ය. ඔවුන්ගේ දෛවය විසින් ඔවුන් වරින් වර මුණගස්වන්නේ, දෙදෙනාට එකිනෙකාගෙන් පළායාමට කිසිදු අවස්ථාවක් නොදෙමිනි. මාලෝන්ගේ උණුසුම් පහස එමාගේ ගත සිත පුබුදුවාලූයේ අති මහත් ප් රහර්ෂයක් ජනිත කරවමිනි. ඇගේ සිත නිරතුරු ඔහු වෙත ඇදී ගියේය. ඇගේ ආදරණීය පෙම ඇයව ජීවත් කරවූවේය. ධනය, බලය සහ කාමුකත්වයට මුල් තැන දුන්, තමන්ගේම කය සනසා ගැනීමට තම දියණියන්ගේ ද ජීවිතය අපායක් කරවූ පියකු හට අවජාතකව උපන් පවට, ලස්සන එමාගේ දිවිය අවාසනාවන්ත ලෙස කනපිට පෙරළෙන්නේ කිසිවෙක් නොපැතූ
In stock
ජීවිතයේ පෙළගැස්ම

ජීවිතයේ පෙළගැස්ම

'ද තර්ඩ් අයි' ලියමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සාං රම්පා පැවසුවේ ටිබෙටයේ ලාමාවරයකු වූ තමා බ් රිතාන් ය ජාතික සිරිල් හෙන්රි හොස්කින්ගේ ශරීරය ඇතුළත ජීවත්වනවා කියාය. ආන්දෝලනාත්මක කෘති 18ක් ලියූ රම්පාගේ 'chapters of life' කෘතිය මෙසේ 'ජීවිතයේ පෙළ ගැස්ම' යනුවෙන් සිංහලට පරිවර්තනය වී තිබේ. සෑම වසර දෙදහසකට වරක් මිනිසාට නිවැරදි මඟ පෙන්වන්නකු පෘථිවිය මත බිහිවන බව පවසන රම්පා මෙම කෘතියෙන් භාවනාව, මනෝකායෙන් ගමන් කිරීම, අධ් යාත්මික ලෝකයේ ඉහළටම ගමන් කළ යුතු ආකාරය, පද් යයන්හි සැඟවුණු මානවයාගේ හා විශ්වයේ රහස් ආදි බොහෝ කාරණා පිළිබඳ සාකච්ඡා කරයි. රම්පා මෙම කෘතියෙන් තව දුරටත් පවසන්නේ මරණයෙන් පසු අප ය
In stock
සත්දෙනෙක් නම් රහසක්

සත්දෙනෙක් නම් රහසක්

තොග ලැබුණු පසු බෙදාහැරීම් ආරම්භ වේ. *රහස්. මම සෑම තැනකම රහස් සොයමින් සිටියෙමි. ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ් රෙඩරිකා හාපර්ස් ග් රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී ඕ, සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග් රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට් ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක් රිස්පින් සහ ක් රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු සහෝදරිය ෆ්ලෝරා වැනි හාපර්ස් ග් රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය. එසේ වූවද, ෆ් රෙඩරිකා දැරියකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සිය දිවි නසා ගැනීම සහ මිනීමැරුමක් හමුවේ විනාශ ව
In stock
සාර්ථකත්වයේ ඉණිමග

සාර්ථකත්වයේ ඉණිමග

මෙම පොත කියවන ඔබ, මිනිසකුගේ සිතෙහි උඩු සිත සහ යටි සිත වශයෙන් දෙපාර්තමේන්තු දෙකක් ඇති බව, උඩු සිතෙන් ඔබ සිතන දේ යටි සිතෙහි ධාරණය වුවහොත් ඒ සිතුවිල්ල අත්දැකීමක් ලෙස සැබෑ ජීවිතයේදී විද් යමාන වන බව, එසේ නම් ඔබ කැමති, ඔබ ආශා කරන ඕනෑම දෙයක් කිසියම් උපක් රමයකින් යටි සිතෙහි ධාරණය කිරීමෙන් ඒ කැමැත්ත ඒ අනුව ඉටුකර ගත හැකි බව, ඒ අනුව කිසිදු වියදමක් නොකර ඔබට අවශ් ය ධන සම්පත්, සුව සම්පත් සහ සතුට ඔබට ළඟා කරගත හැකි බව, ජීවිතයේ වැදගත් තීරණ ගැනීමටත්, විවාහ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටත්, ව් යාපාර දියුණුව හෝ රැකියා උසස්වීම් ලබා ගැනීමටත් යටි සිතෙහි උදව් ලබාගත හැකි බව, ඔබ පෙලන අසාමාන් ය බිය තුරන් කර ගැනීමටත්, ඔබට ම
In stock
හදසර

හදසර

හිමිවූවාට වඩා වෙන්වූ ප් රේමය සදාකාලික බව අසා තිබුනද එය එසේම බව වැටහෙන්නේ අප සිත්වලටද එය දැනෙන්නට පටන්ගත් කල්හීය. වෙන්වී ගියවුන් සදා පෙමිවතුන් ලෙස ජීවත් වෙනි ලූශන් බුලත්සිංහලයෝ ලියා තැබූහ. මිනිස් සන්තානයේ හට ගන්නා සිතුවිලි වටහා ගැනීම ලෙහෙසි පහසු නොවේ. අපට දැනෙනා අයුරින් පමණක් ඒවාට අරුත් සැපයීම ද කළයුතු නොවේ. ඒ, එබඳු චිත්තවේග අඳුනන්නේ ඒවා හටගත් සිත්ම පමණත් බැවිනි. අනුත්තර මේ කතාව මා සමග කීවේ ඔහුගේ සිත නිදහස් කර ගැනීමටද නැතහොත් කවි, ගී පදවල ලියැවුනු ප් රේමය සැබවින්ම පවතිනා බව ඇඟවීමටද කියා මට අදටත් තෝරා බේරා ගත නොහැකිය. ඉමන්දී ලිවීමට පොරොන්දු වූ නමුදු කිසිදා නොලියූ ඔවුන්ගේ කතාව ලියන්නැයි ඔහු නොකීව
In stock
තෙවෙනි ඇස

තෙවෙනි ඇස

මෙය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සා රම්පා ලියූ පළමු කෘතිය 'ද තර්ඩ් අයි' හි සිංහල පරිවර්තනයයි. ටිබෙටයේ බුදු සමය, ලාමාවරුන්, ඔවුන්ගේ ආධ් යාත්මික ශක්තීන්, චාරිත් ර වාරිත් ර ගැන පමණක් නොව ටිබෙට් රට හා එරට ජනතාව පිළිබඳ ද කරුණු මෙ කෘතියෙන් හෙළි කෙරෙයි. ජීවත්ව සිටින්නකුගේ නළල සිදුරු කොට තෙවෙනි ඇස විවෘත කිරීමෙන් කෙනෙකුට ප් රතිවේධ බලය නැතිනම් දිව් ය චක්සුව ලැබිය හැකි බවත් තමා එසේ 'තෙවෙනි ඇස ලබාගත් බවත් ලොබ්සාං රම්පා මෙම කෘතියෙන් පවසයි. තෙවෙනි ඇසින් රම්පා දුටුවේ මොනවාද? අහසින් ගමන් කිරීම, අදෘෂ් යමානව සිටීම, සිතකින් සිතකට පණිවුඩ යැවීම ආදිය ගැන ද ඔහු මෙම කෘතියෙන් විස්තර කරයි.
In stock
නැතිවුණු කුමාරයා

නැතිවුණු කුමාරයා

ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලුගැටයෙකි. මව නොමැති ඔහුට පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලු ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොර්ස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි. අහම්බෙන් හමුවෙන මීයා හෙවත් ජෙම් රැක්ලිජ් සමග මිතුරු වෙන මාර්කෝ අමුතු සෙල්ලමක් පටන් ගනියි. ඒ සෙල්ලමේ අවසානය සමාවියාවේ ඔටුන්න හිමිකරුවා හෙවත් නැතිවුණු කුමාරයා සොයා ගැනීම දක්වා දිවෙන ආකාරය අපූරුය. රසවත්ය. ඔවුන් සොයාගන්නා ඒ සැඟවුණු කුමාරයා කවුරුන්ද?