Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සොකරි නාටක කාව්යය විමර්ශන

සොකරි නාටක කාව්යය විමර්ශන

ශාස්ත් රපති ගුණතිලක බණ්ඩාරයන්ගේ සොකරි නාටක කාව් යය විමර්ශන' ජනනාට් ය පර්යේෂණය සිංහල ගැමි නාටකයක නුදුටු පැතිකඩක් හෙළිකරන්නක් බවට විවාදයක් නැත. පර්යේෂකයා සොකරි ගැමි නාටකයේ කාව් යය උපයුක්ත කරගනිමින් එහි ඇති සියුම් උපලක්ෂණ හා සබඳතා ව් යවච්ඡේදනය කර ඇත්තේ ක් රමානුකූලවය. නිගමනයන්ට ඒමට පෙර තෝරාබේරාගත් කරුණු තර්කානුකූලව විමර්ශනයට ලක්කොට ඇති ආකාරය මෙම ශාස්ත් රීය පර්යේෂණයෙහි සාර්ථකත්වයට හේතුවූවා සේය. පර්යේෂණ බීජය මනසෙහි නිවැරදිව රෝපණය කරගනිමින් එය මල්ඵල ගන්වනු සඳහා පර්යේෂකයා වෙහෙසී ඇති අයුරු පාඨකයාට මැනවින් ප් රත් යක්ෂවන්නකි. කවියෙකු, ගීත රචකයෙකු, යොවුන් සම්මානලාභී ලේඛකයකු, ජනනාට් යකරුවෙකු, භාෂා ශාස්ත් ර
In stock
උපවාන මහා රහතන් වහන්සේ

උපවාන මහා රහතන් වහන්සේ

උපවාන මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප් රමුඛ ස්ථානයකි. විශේෂ අග් රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසූ මහා ශ් රාවක නාම ලේඛනයේ හැටනව වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම දක්නට ලැබේ. බුදුරදුන්ට ස්ථිර උපස්ථායකයෙකු නොමැති කාලයේ දී උන් වහන්සේ ගේ සියලු ම උපස්ථානාදිය සිදු කළ තෙරවරුන් අතර මේ උපවාන මහ තෙරුන් ද ප් රකට ය. අනඳ මහ තෙරුන් බුද්ධෝපස්ථායක ධුරයට පත් වූ පසුව ද උපවාන තෙරුන් වහන්සේ පෙර මෙන්ම බුදුරදුන් සමීපයේ සිටිමින් උන් වහන්සේට අවශ් ය උපස්ථාන සිදු කර ඇත. බුද්ධ පරිනිර්වාණයේ දී බුදුරදුන් අසලින් ම වැඩ සිටිමින් උන් වහන්සේට පවන් සැලුවේ මේ මහානුභ
In stock
සැරියුත් මහ රහතන් වහන්සේ

සැරියුත් මහ රහතන් වහන්සේ

සැරියුත් මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ "අසූ මහා ශ් රාවකයෝ" නමින් ඉතා වටිනා ශාස්ත් රීය ග් රන්ථයක් පළ කොට මහ නා හිමිවරුන්ගේ ප් රශංසාවට හා ජනාදරයට පත් වූ ගයාන් චානුක විදානපතිරණ සිසුවා එහි උණුසුම යන්නට ත් මත්තෙන් මහා ශ් රාවිකාවන් පිළිබඳව විශිෂ්ට කෘතියක් ලිවීය. එයින් ද ලේඛන රුචිය නොනිමි ඔහු "සැරියුත් මහ රහතන් වහන්සේ" ගැන ග් රන්ථයක් කළේය. "මහා ශ් රාවිකාවෝ" පොතට පෙර වදනක් ලිවීමට ඇරයුම් කළ ඔහු මාගේ ප් රමාදයෙන් එය මුද් රණයට යවා අවසන් කොට සැරියුත් මහ රහතන් වහන්සේ ගැන ලියූ පොතට වත් පෙරවදනක් ලියන ලෙස නිහතමානීව නැවත ඇරයුම් කළේය. මා මහා ශ් රාවිකාවන්ට පෙරවදනක් ලිවීමට මත්තෙන් ඔහු මෙසේ ග් රන්ථයක් ම ලි
In stock
ඛේමා මහ රහත් තෙරණිය
In stock
මුගලන් මහ රහතන් වහන්සේ

මුගලන් මහ රහතන් වහන්සේ

සැරියුත් මහ රහතන් වහන්සේ ගේ චරිතාපදානය රචනා කොට සිංහල බෞද්ධ පාඨකයා අතර ප් රචලිත වූ ගයාන් චානුක විදානපතිරණ තරුණ ලේඛකයා ගේ දෙවැනි ප් රයත්නය වී ඇත්තේ මුගලන් මහ රහතන් වහන්සේ නමැති කෘතිය ප් රකාශයට පත් කිරීමටයි. ත් රිපිටකය මෙන්ම බෞද්ධ මූලාශ් ර ග් රන්ථ රාශියක් පරිශීලනය කොට මුගලන් මහ රහතන් වහන්සේ ගේ චරිතයට අදාළ කථා වස්තු සියයකට ආසන්න සංඛ් යාවක් සරල සිංහල භාෂාවෙන් කියා දීමට කතුවරයා උත්සාහ දරා ඇත. බුදුහිමියන් ගේ දෙවෙනි අග් රශ් රාවක ධර්ම පුරෝහිත මුගලන් මහ රහතන් වහන්සේ චරිතය සුවිශේෂ කොට රචනා වී ඇත්තේ ග් රන්ථි ස්වල්පයකි. එම ඌනතාවය සපුරාලීමට ගයාන් චානුක විදානපතිරණ තරුණ ලේඛකයාණන් දරා ඇති ප් රයත්නය අති ප් රසං
In stock
හිනැහෙන වෙස්මුහුණු

හිනැහෙන වෙස්මුහුණු

දයා ඩී. ෆොන්සේකා මට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේ 80 දශකය මැද භාගයේ මුතුහර සඟරාවට පරිවර්තන ලිපි සපයන්නෙකු ලෙසිනි. විවිධ සඟරාවන්හි ඉංග් රීසි බසින් පළ වූ ලිපි සිංහලයට පරිවර්තනය කිරීමේ මනා දක්ෂතාවක් ඔහු සතු වූයේය. 1990 - 2002 අතර කාලයේ මුතුහර සඟරාවේ සංස්කාරකවරයා ලෙස කටයුතු කරද්දී ඔහුගෙන් වැඩි දායකත්වයක් සඟරාවට ලබා ගන්නට අප පෙළඹුණේ ඔහුගේ එම දක්ෂතාව නිසාය. මුතුහර ට පමණක් නොව ඔහු මෙරට බොහෝ පුවත්පත්වලටද පරිවර්තන ලිපි සැපයුවේය. ඊළඟට දයා අපට ලේක්හවුස් ආයතනයේදී හමුවන විට ඔහු 'සිළුමිණ' පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු අතින් ඉංග් රීසි නවකතා කිහිපයක්ම සිංහලයට පරිවර්තනය වී පාඨකයන් අත
In stock
ලීලාවතී බිසව

ලීලාවතී බිසව

ලීලාවතී බිසව ප් රේමසිරි මාහිංගොඩ පරාක් රමබාහු කුමරුගේ මව වූයේ පළමු වැනි විජයබාහු රජුගේ දියණි රත්නාවලී බිසව ය. තරුණ වියට පත් ඔහු ලීලාවතී කුමරිය විවාහ කැරගත්තේ මවගේ සම්පූර්ණ කැමැත්ත ඇති ව නො වේ. එය ඥාති සම්බන්ධය අනුව ද නොගැළපෙන විවාහයක් වූයේ ලීලාවතී කුමරිය පරාක් රමබාහු කුමරුගේ පියා වූ දක්ඛිණ දේශයේ කිත්සිරිමේඝ රජුගේ බාල සොහොයුරු රුහුණේ ශ් රීවල්ලභ රජුගේ දියණිය නිසා ය. පරාක් රමබාහු කුමරු රජ වීමෙන් පසු ලීලාවතී කුමරිය ඔහුගේ අග මෙහෙසිය වූවා ය. එහෙත් ඇගේ මෑණියන් වූ රුහුණේ සුගලා බිසව පොළොන්නරුවේ පළමු වැනි පරාක් රමබාහු රජුට එරෙහි ව දස වසරකට වැඩි කාලයක් අභීත සටනක නිරත වූවා ය. නැන්දණිය සහ බෑනණුවන් අතර පැවැ
In stock
ධාතු විස්තරය

ධාතු විස්තරය

ධාතු විස්තරය ගයාන් චානුක විදානපතිරණ ධර්මය සහ ධාතු යන වචන ද්වයය ම දැරීම් අර්ථයෙන් සාම් යයක් උසුලයි. සත්ත් වයා සතර අපායට වැටෙනු නොදී දරනු ලබන්නේ ධර්මය විසින් වන අතර මූලික කාරක ශක්තිය හෝ පූජනීය ශ් රේෂ්ඨ විචිත් ර තත්ත් වය හෝ රැඳී ඇත්තේ යම් බඳු තැනෙක්හි ද එය ධාතු නම් වෙයි. ධර්මජ ධර්මභූත භාග් යවත් සම්බුද්ධ චරිතාබද්ධ විවිධ භෞතික ද් රව් යාත්මක කොටස් ද ධාතු ලෙසින් සම්භාවිත වී ඇති අතර එකී සම්බුද්ධ ධාතු වර්ණනාව ලේඛන දේශන චින්තන විෂයය අතික් රාන්ත වන බව සත් යයකි. නානාවිධ තිරශ්චීන සත්ත් වයන්ගේ දන්ත, නඛ, චර්ම, රෝම ආදිය මිනිසුන් සඳහා ලෞකික වශයෙන් පමණක් උපකාරක වෙද්දී ශ් රී සර්වඥ ශාරීරික සහ පාරිභෝගික ධාතු ඔස්සේ