Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ජය ශ්රී මහා බෝධි වර්ණනාව

ජය ශ්රී මහා බෝධි වර්ණනාව

ජය ශ් රී මහා බෝධි වර්ණනාව ගයාන් චානුක විදානපතිරණ ත් රිපිටක ධර්මය අර්ථකථා, ටීකා සහිත ව හදාරා ධර්මය, විනය, පාලි භාෂාව පිළිබඳ හසල අවබෝධයක් ඇත්තා වූ අගනා ධර්ම ග් රන්ථ රාශියක් සම්පාදනය කළ කෘතහස්ත ග් රන්ථ කර්තෘවරයෙක් වන සත්ගුණවත් ගයාන් චානුක විදානපතිරණ මහත්මයා විසින් ශ් රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධ ව දීර්ඝ විස්තර වර්ණනා සහිත ව සම්පාදිත මෙම ග් රන්ථයෙහි අගය, වටිනාකම අසීමිත ය. වසර ගණනාවක් තිස්සේ බෝධි පූජා පින්කම් බහුල ව පැවැත්වෙන ශ් රී ලංකාවේ බෞද්ධයන් හට බෝධීන් වහන්සේ ගැන සම්පූර්ණ විස්තර විවරණයක් මෙයින් ලැබෙන බැවිනි. බොහෝ දෙනා නොදන්නා වූ අප් රකට තොරතුරු රැසක් මහි දැක්වෙන බැවින් සියලු බෞද්ධයින් විසින් ම
In stock
අහසයි ඔබ මට

අහසයි ඔබ මට

අහසයි ඔබ මට නිව්ටන් ගුණසේකර මිනිසා සහ ඔහු නිවසන සමාජය අතර සිදුවන නිරන්තර කායික හා මානසික ගැටුම මිනිස් දිවි පතුලේ අඳුරු අහුමුලුවලට කාවදිමින් ප් රසාරණය වන්නකි. එම දිවි පුවත යථාර්ථ රීතියකින් යුතුව ප් රතිනිර්මාණය වන නිව්ටන් ගුණසේකර ගේ "අහසයි ඔබ මට" නවකතාව කියවා නිමවන විට හැඟීයන්නේ ආත්මාර්ථය හා අසම්මතය පසුපස හඹා යන ගැහැනුන් හා මිනිසුන්ගේ දුක්ඛදායක ඉරණමයි. සැබවින්ම දිවිකතරේ අතරමං වෙන එම මිනිසුන්ගේ දුක්මුසු ඉරණම පාඨක සිත තුළ දැඩි තිගැස්මක් මෙන්ම ප් රබල කම්පනයක් ද ඇති කරවයි. සමාජ හා පුද්ගල යථාර්ථ ධාරා දෙකම ගැඹුරින් ග් රහණය කරගැනීමට කතුවරයා මෙම නවකතාවෙන් දරා ඇති ප් රයත්නය ඇත්තෙන්ම පැසසුම් කටයුතුය.
In stock
ගිනියම් ඇස්

ගිනියම් ඇස්

ගිනියම් ඇස් ජයශංඛ කරුණාරත්න ඔ හු අසලට ආසන්න වී සිටි රුව නිල ඇඳුමකින් සැරසී සිටින බව ඔහුට දක්නට ලැබිණි. ඔහුගේ පුදුමයට හේතුවන පරිදි එම නිල ඇඳුමේ කිසිදු ඉගිය ලකුණක් හෝ පැල්ලමක් දක්නට නොවීය. එය තද නිල් පැහැයෙන් යුක්ත වූවක් බව අවට පැතිර තිබූ ගිනිදැල්වල ආලෝකයෙන් දැකගත හැකිවිය. අද්භූතජනක රුව ගිනිදැල් අතරින් මෑත් වී ඔහුගේ ඉදිරියෙන් සෙමින් සෙමින් ඇවිද යනු එඩ්වින් බලා සිටියේ භීතියෙන් උමතු වී ගිය මනසින් යුක්තව ය. විනාශ වී ගිය ගුවන් යානයේ සුන්බුන් හා සිය ගණනක් වූ මළ සිරුරු අතරින් ඔහු ඇවිද ගියේ ය. තව දුරටත් මෙම භීෂණාත්මක දර්ශනය දෙස පියවි ඇසින් බලා සිටීමට තරම් ශක්තියක් නොමැති වූ එඩ්වින්ගේ පියවි සිහිය ගිලිහී
In stock
ගලන ගඟ මනරම්

ගලන ගඟ මනරම්

නිව්ටන් ගුණසේකර ගලන ගඟ මනරම් නිව්ටන් ගුණසේකරයන්ගේ හැටවසරකට ආසන්න සත් ය ජීවන අත්දැකීම් පාදක කොට ගෙන 'ගලන ගඟ මනරම්' නමින් ප් රකාශිත මෙම නිර්මාණ කෘතිය නව සාහිත් ය ප් රභේදයක් වූ ස්වයං චරිතානුබද්ධ නවකතාවක් (autobiographical novel) ලෙසට හඳුන්වා දිය හැකිය. සත් යවාදී චරිතයක ඇතුළාන්තය අවංක හා ඊට අදාළ සිද්ධිදාමයන් නාට් යාත්මක අයුරින් ප් රතිනිර්මාණය කිරීමට කතුවරයා දක්වා ඇති සුරුබුහුටිකම හා ප් රතිභානය පාඨක සිත අමන්දානන්දයට පත් කරවයි. ප් රශස්ත ගුවන්විදුලි මාධ් යවේදියකු මෙන්ම ප් රවීණ සාහිත් යධරයකු වශයෙන් ජනප් රිය නමක් දිනා සිටි කතුවරයා පාසල් වියේ සිට අද දක්වා පැමිණි ගමන්මග මෙහි ප් රතිනිර්මාණය කොට ඇත්තේ ගල්
In stock
වෘක නායකයා
In stock
කැලේ ගස

කැලේ ගස

ජාති,ආගම්, කුලභේද මුලින්ම මතුවන්නේ පවුල නැමැති කුඩා ඒකකය තුළය. ඇති නැති පරතරයේ පෝෂණය ද ලබමින් මේවා සමාජය පුරා විහිදී යයි. මෙය සමාජයේ සාමයට සහ සහජිවනයට බෙහෙවින් හානි පමුණුවන බවට අපි අප් රමාණ අත්දැකීම් ලබා ඇත්තෙමු. දැනුදු ලබමු. මෙම ව් යසනය දැනට ලාංකීය සමාජය ග් රහණයකොට ගෙන රෝගාතුර කොට ඇති බව පැහැදිලිය. 'කැලේ ගස' ඔස්සේ පවුල් ඒකකයන් තුළින් මෙම භේද ඉස්මතු වන අයුරු විමසා බලන්නට ලේඛකයා වෑයම් කරනු පෙනේ. ඒ සඳහා ඔහු, පොඩි මහත්තයා, පොඩිහාමිනේ , චූටි මැණිකේ, අප්පුහාමි,කැතරිනා, උක්කුං, මහතුන්, මොරිසන් ,ගැලිසන්, ජයනෙත්ති, සිරිල් හා සුද්දි යන චරිත අපූරු ලෙස හා රසවත් අයුරින් උපයෝගී කරගෙන ඇත.
In stock
ටිකිරිහාමු

ටිකිරිහාමු

පේරාදෙණියේ සිට පැමිණි මධුපාණී උඩුමහලට නො ගොස් සෝපාවෙහි ඉඳ කල්පනා කරයි. මව එතැනට එයි. "ඇයි පුතේ තව්මැරිල වගේ? ගමන් තෙහෙට්ටුවද?" "තෙහෙට්ටුවක් නම් නෑ" "එහෙනම් මොකද නිකම් සසර කළකිරිල වගේ?" "නෑ අම්මා... මට ගෙදර එන්න තාත්තා මිනිස්ට් රි එකේ වෙහිකල් එකක් එවන බව දන්නවනං මම බස් එකේ හරි ට් රේන් එකේ හරි එනවා" "හරි වැඩක්නෙ...ඒකද මූණ දික්කරගෙන ඉන්නේ?" "වාහනය දැක්ක ගමං, ආ උඹටත් දැන් මිනිස්ට් රි එකේ වාහනයක් හම්බු වෙලා නේද කියල යුනි එකේ කොල්ලෝ කෙල්ලෝ මට වදේ ගහන්න පටන් ගත්තා...මට හරි ලජ්ජ හිතුණා." "යස වැඩක්නේ...ලජ්ජා හිතෙන්නෙ මොකටද? ආඩම්බර වෙන්න එපායැ ළමයො. එහෙනම් ඇමති කෙනෙක්ගේ දුවෙක් වෙච්ච එක ගැනත් ඔයාට ලජ්ජා
In stock
බැද්දේ පිපුණු මල්

බැද්දේ පිපුණු මල්

පෙරදිග ධාන් යාගාරය යැයි පසිඳු ඌව-වෙල්ලස්ස, 1818 කැරැල්ලෙන් පසු දිස් වන්නේ හාත්පසින් වෙනස් ආකාරයකිනි. මහා ජන සංහාරයකට පසු පළාතේ තිබුණු පැරණි සරුසාර ගම්බිම් ජන ශුන් යව වල්වැදී ගියේ ය. ඒ අතර තැනින් තැන හුදකලා වූ පුංචි ගම්මාන වනාන්තර මැද අලුතින් බිහි වී ය. වැව්, ඇළ වේලි කඩා දමන ලදින් ප් රදේශයේ ගොවිතැන් නිසරු වී ගියේ ගව මහිෂාදීන් මරා දමන ලදින් පස් ගෝ රස හිඟ වී ය. කුරහන්, බත්, කිරි, ගිතෙල් කා නිරෝගිමත් ව වැඩුණු මිනිස්සු හාමත නිසා පීඩා වින්දෝ ය. මන්ද පෝෂණය නිසා ඔවුහු විවිධ වසංගත, ලෙඩ රෝගවලට ගොදුරු වූහ. අගහිග කමින් ද, ණය බරින් ද, බඩගින්නෙන් ද, ලෙඩ රෝගවලින් ද, පීඩිත වූ මිනිස්සු අධ් යාත්මයෙන් ද පිරිහී ග
In stock
ලෝක සංවිධාන 1