Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
පූජනීය අටමස්ථානය

පූජනීය අටමස්ථානය

පූජනීය අටමස්ථානය කුසුම්සිරි විජයවර්ධන අටමස්ථානය වන්දනා කරන සැදැහැවතුන්ට මෙන්ම පුරාවිද් යා නටබුන් හා පූජනීය ස්ථාන ගැන කරුණු සොයායන කාටත් වැදගත් වන වටිනා කරුණු එක්රැස් කළ කෘතියකි. පූජනීය අටමස්ථානය පොතේ අටමස්ථාන සංකල්පයේ ඉතිහාසය, රුවන්වැලි මහා සෑය, ජය ශ් රී මහා බෝධින් වහන්සේ, ලෝවාමහාපාය, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය හා ජේතවනාරාමය යන පරිච්ඡේද ඔස්සේ කරුණු පෙළගස්වා තිබේ. කුසුම්සිරි, මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක, සිරිලක දළදා මාලිගා ඇතුළු පොත් රාශියක් ලියූ ලේඛකයෙකි. ඔහු ශ් රී ලංකා පුරාවිද් යා සංගමයේ සහ රාජකීය ආසියාතික සංගමයේ යාවජීව සාමාජිකයකුද වේ.
In stock
සුරති මහෝඝය

සුරති මහෝඝය

කාම උමතුවෙන් වියරු වැටුණු පතිනියක කාම තෘෂ්ණාවේ ආස්වාදයෙන් මන්මත් වී බෝධි සත්ත්වයෙකු වැනි සිය සැමියා ඉක්මවා යමින් වත්ත පිටියේ වැඩට කැඳවා ගන්නා මිනී මරු පාපතර හරක් හොරකු මස් වැද්දෙකු වු රොමියෙල් තම සිරි යහනට ගෙන්වා ගන්නා සුවඳරා ඔහු නිසා ගැබ් ගනී. දෙවියෙකු සමග දිව් යාංගනාවක ලෙස දෙව් ලොවක වාසය කළ ඈ යමපල්ලෙකු සමග අපායට යන්නා සේ රොමියෙල් හා ඔහුගේ කටුමැටි ගැසු පැල්පතෙහි වාසයට ගොස් තම සුන්දර ජීවිතය සදාකාලික අසුන්දර ඛේදවාචකයක් කර ගනී. විවාහ වරෙන්තුකරුවෙකු වූ රොමියෙල් පොලීසියට කොටු වී පොලිස් සිර මැදිරිය තුළ දී සිය දිවි නසා ගනී. කෑමට බීමට යමක් නොලැබ උණු කඳුළු බොන සුවඳරා තම සැමියාගේ නිවසෙන් සොරා ගෙන ආ පීඩ
In stock
ලෝක සංවිධාන 4

ලෝක සංවිධාන 4

ලෝක සංවිධාන ග් රන්ථයේ හතරවන කොටස වශයෙන් එළි දැක්වෙන මෙම පොත විභාගාපේක්ෂකයන්ට මෙන්ම සාමාන් ය දැනුම පිළිබඳව උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් සහ පාසල් ශිෂ් ය ශිෂ් යාවන් වෙනුවෙන් රචනා කරන ලද්දිකි. 01, 02, 03, 04, කාණ්ඩ වශයෙන් නිකුත් වී ඇති ලෝක සංවිධාන ග් රන්ථ මාලාව ඔබේ දැනුම අවබෝධය වැඩි කරනවාට සැකයක් නැත. ලෝකයේ සෑම අංශයක් කෙරෙහිම එකසේ බලපාන ජාත් යන්තර සංවිධාන පිළිබඳ දැනුමක් ලබා තිබීම සෑම වැසියෙකුගේම ප් රයෝජනය සඳහා වැදගත් වේ. ඉඳහිට සඟරාවක පුවත් පතක පළවන කෙටි ලිපියක් හැරෙන්නට මෙම විෂය කෙරෙහි ඇති අවශ් යතාව ග් රන්ථ හතරකින් සමන්විත ලෝක සංවිධාන ග් රන්ථ මාලාවෙන් පිරිමැසේනම් එය මගේ අභිප් රාය මුදුන්පත් වීමකි.
In stock
කඩුපුල් මල්

කඩුපුල් මල්

ආලින්දයට වට කළ ගරාදි වැටට හේත්තු වී ප් රසාදිනී මල් වැටිය දෙස බලා සිටී. මුහුණ පුරා ඇත්තේ නො සංසුන් පෙනුමකි මල් වැටියේ ඇති, දිග පත් ර සහිත කඩුපුල් මල් පඳුරට විදිලි ආලෝකය වැටී තිබේ. පෙර දින මැදියම් රැයේ පිපී උදෑසන පරව ගිය කඩුපුල් මල් දෙකක් පහතට නමා වැටී ඇත. විදුල සමඟ මොරායා ද ආලින්දයට ආවාය. "බලන්නකො මැණිකෙ... දන්නෙම නැතුව ඊයෙ රාත්තිරියෙ පිපිච්චි කඩුපුල් මල් දෙකක් උදේ බලන කොට පරවෙලත් ඉවරයි. පිපිච්චි කඩුපුල් මලක් දකින්න මං ආසාවෙ හිටිය. මා කවදාවත් දැකල නෑ...." දෑත් ළැම මත පටලවාගන සිටි ප් රසාදිනී දිග සුසුමක් පහ කරන ගමන් හොරැහින් මෙරායා දෙස බැලුවාය. "ඕව රෑ පහළොස් පැයට පිපිල ඉර පායනකොට පරවෙලත් ඉවරයි" ම
In stock
මරණයේ දොරටුව අබියස සිටි මිනිස්සු

මරණයේ දොරටුව අබියස සිටි මිනිස්සු

මරණයේ දොරටුව අබියස සිටි මිනිස්සු නට්සි වධකඳවුරුවල සිට නිදහස් වූවන්ගේ මතක සටහන් ප් රියන්ජන් සුරේෂ් ද සිල්වා 1939 සැප්තැම්බරයේ පෝලන්තය ආක් රමණය කළ ජර්මානු හමුදාවෝ යුදෙවුවන්, දේශපාලන විරුද්ධවාදීන් හා ආර්ය නොවන ජාතීන් ඝාතනය කිරීම සඳහා විවිධ පළාත්වල වධ කඳවුරු සහ ඝාතක කඳවුරු ස්ථාපනය කළහ. ඒ අතුරින් ප් රධානතම වධ කඳවුර වූයේ අවුෂ්විට්ස්ය. අවුෂ්විට්ස් කඳවුර නම් කොට තිබුණේ මරණයේ කඳවුර ලෙසිනි. එහි ප් රධාන පිවිසුමේ ආබයිට් මක්ට් ෆ් රී යනුවෙන් සඳහන් විශේෂ වැකියක් විය. එහි අරුත වැඩ කිරීමෙන් නිදහස යන්නයි. 1941 1945ත් අතර කාලයේ අවුෂ්විට්ස් කඳවුරට පැමිණි සිරකරුවන් සංඛ් යාව මිලියන 1.3ක් විය. ඉන් මිලියන 1.1ක් එහිදී
In stock
කළුවර තොටුපළ

කළුවර තොටුපළ

Eugene izzi safe harbor කළුවර තොටුපළ කපිල ගාමිණී ජයසිංහ ඇමරිකාවේ චිකාගෝ නුවර පාතාල ලෝකය පසුබිම් කරගෙන eugene izzi නම් වූ ලේඛකයා විසින් රචනා කරන ලද safe harbor නවකතාව ඇසුරින් නීතිඥ කපිල ගාමිණී ජයසිංහ විසින් රචනා කරන ලද 'කළුවර තොටුපළ' මුල්වරට පළ වූයේ වර්ෂ 1999 අගෝස්තු මාසයේදීය. මේ එහි දෙවැනි මුද් රණයයි. මෙහි එන ඇතැම් සිදුවීම් ශ් රී ලාංකීය දාමරික සමාජයේ ඇතැම් සිදුවීම් හා කොතෙක් දුරට සමපාත වන්නේද යන්න මෙය කියවන පාඨකයාට නිතැතින්ම සිහියට නැගෙනු ඇත. මුල් කෘතියේ සාරය නොනසා සරල සිංහලයෙන් නාටකීය අවස්ථා විචිත් රවත් ලෙස විග් රහ කෙරෙන 'කළුවර තොටුපළ' කපිලගේ ප් රබන්ධ කතා සාහිත් යයේ එක් කඩඉමකි. මීට පෙර 'කුරු
In stock
ආදරයේ සත්ය කතාවක්

ආදරයේ සත්ය කතාවක්

ආදරයේ සත් ය කතාවක් ප් රේමසිරි මාහිංගොඩ සීතා හැම දාම හවසට බුදුන් වැඳල පිරිත් කියනව. භාවනා කරනව යි යළිත් කීවේ චලනි ය. ඒ වුණත් අපි පටිසෝතගාමී අනුගමනය කරන්න ඕනෑ යි ඒ සියල්ල අසා සිටි අරුණ කීවේ ය. ඒ කියන්නෙ උඩු ගං බලා පිහිනීමේ පිළිවෙතක්. උඩු ගං බලා පිහිනන්න අමාරුයි නේද? එයිං අදහස් කරන්නෙ බැඳීම් අත්හැරීමේ පිළිවෙතක්. සියලු බැඳීම්, ඇලීම් අත්හරින තරමටයි අපේ හිත් සැහැල්ලු වෙන්නෙ. නිදහස් වෙන්නෙ. බැඳීම් තරයේ අල්ලගෙන ඒවායේ ම ඇලිලා ඉන්න අනුසෝතගාමී පිළිවෙතින් හැකිතාක් දුරට ඈත් වෙන්න ඕනෑ ඒ වුණත් අරුණ, මගේ හිතේ තවත් එක ආසාවක් තියෙනව. මගේ ජීවිතේ ලොකු ම ආසාව ඉෂ්ට වුණේ නැති නමුත් මේ ආසාවත් දැනට කාලෙක ඉඳල මගේ හිතේ
In stock
බෝට්ටු සවාරිය

බෝට්ටු සවාරිය

"බෝට්ටු සවරිය" නමින් මේ පළවනුයේ ජෙරෝම් කේ.ජෙරොම් විසින් 1899 දී ලියා පල කරන ලද three men in boat නැමැති හාස් යයෙන් හා උපහාසයෙන් පිරි ලෝක ප් රකට නවකතාවයි. ඉතා සුළු කලක දී එංගලන්තයේ පමණක් මිලියනයකට වඩා අලෙවි වු මෙම නවකතාව අනවසර ලෙස මුද් රණය වී ඇමරිකාවේද මිලියනය ඉක්මවා අලෙවි වු බව කියවේ. යුරේපීය භාෂාවන් ගණනාවකට මෙන්ම ආසියාතික භාෂාවන් ගණනාවකට ද පරිවර්තනය වු මෙම කතාවේ රුසියානු පරිවර්තනය ද ඉතා ජනප් රිය විය.මෙහි ජර්මන් පරිවර්තනය පාසල් පොතක් වශයෙන් ද පරිශිලනය විය. ලන්ඩනයේ සිට තේම්ස් නදිය දිගේ ඉහලට බෝට්ටු සවාරියක යෙදන තරුණයන් තිදෙනෙකු මුහණ දෙන විවිධ විකාර සිද්ධි හා ඒවාට අනුබද්ධිත කතා ගණනාවක් ද රැගත් මෙ