Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සද්ධර්මාලංකාරය

සද්ධර්මාලංකාරය

දේව රක්ෂිතාභිධාන ජයබාහු නාමලක්ෂිත ද්විතීය ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ සද්ධර්මාලංකාරය සංස්කරණය නෝමන් සිරීපාල දඹදෙණි යුගයේදී රචනා වුණු සද්ධර්මරත්නාවලිය අනුව යමින් ගම්පොළ යුගයේදී සද්ධර්ම නාමය මුල්කරගෙන සද්ධර්මාලංකාරය රචනා විය. ඉන්පසුව කෝට්ටේ යුගයේදී සද්ධර්ම නාමය මුල්කරගෙන රචනා වූයේ සද්ධර්මරත්නාකරයයි. සද්ධර්මාලංකාරය, මහඟු සාහිත් ය ග් රන්ථයක් පමණක් නොව, ධර්ම භාණ්ඩාගාරයක්ද වෙයි. සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය සහ සද්ධර්මරත්නාකරය යන මහා සාහිත් ය ග් රන්ථ සේ සැලකෙන මෙකී ධර්ම ග් රන්ථ තුනම, කලාසූරී නෝමන් සිරිපාල අතින් මනා සංස්කරණයෙන් යුක්තව ප් රකාශයට පත්ව තිබීම විශේෂත්වයකි.
In stock
වනගත මන්දිරයේ බදුකාරිය

වනගත මන්දිරයේ බදුකාරිය

ඇය වැඩිහිටි මත ගරු නොකොට ඔහු හා විවාහ වෙයි. වැඩිකල් නොගොස් ඔහුගේ පෙර පුරුදු සුරාපානය සහ දුරාචාරය කලඑළි බැස ඇයට අතිශය දුක් දොම්නස් ගෙන දෙයි අන්තිමේදී විවාහ ජීවිතය කල්කදුරු වන ඇය තම සිගිති දරුවා ද රැගෙන ඈත පිටිසර ගම් දනව්වක් වෙත රහසින් පළා යයි. එහි හුදෙකලා නිවසක නිහඬ ජීවිතයක් ගත කරන මේ සුරූපිනියට විවිධ අභියෝග රැසකට මුහුණ පෑමට සිදු වෙයි. පතිභක්තිය යෙහෙන් රැක ගෙන ඕ ඒ සියල්ල උපේක්ෂාවෙන් ජය ගනියි. පසු කලෙක ඔහු රෝගාතුරව අසාධ් ය තත්වයෙන් පසුවන බව සැළව ඇය පෙරළා එහි ගොස් ඔහුගේ අවසාන මොහොත දක්වා නොඅඩුව උවටැන් කළාය. මේ සියලු කම්කටොළු කෙළවර ඇය දෛවයේ තිළිණය දෝතින් පිළිගත්තාය.
In stock
සෝම හාමුදුරුවෝ

සෝම හාමුදුරුවෝ

චරිත කතා යනු පුරාතන වීර කාව් ය සම්ප් රදායන්ටම අයත් වූවක් සේ බොහෝ දෙනා සිතති. ඊට හේතුව නූතනයේ අපට කියැවීමට ලැබෙන චරිත කතා බොහොමයක කතා නායකයාගේ චරිතය නොමඳ අතිශයෝක්තියට, අති ප් රමාණික වීරත්වයට නැංවී තිබීමය. එහෙත්. එකී ගතානුගතික සම්ප් රදායන් පැහැදිලි ලෙසම උල්ලංඝනය කෙරෙන මෙම චරිත කතාව මගින් වර්තමාන අර්බුදකාරී සමාජය වෙතට බෞද්ධ සාර ධර්ම පද්ධතිය පිවිසුවීමේ අභියෝගයට මුහුණ දෙන අධිෂ්ඨාන ශක්තියෙන් සහ නොපසුබස්නා වීර්යයෙන් නූතන තරුණ භික්ෂූන් වහන්සේගේ චරිතයක් වඩාත් භාව් යාත්මක ලෙසින් එළී දැක්වේ. මෑත ඉතිහාසයේ මෙරට පහළ වූ ධර්ම විනය පිළිබඳ මනා පරිචයකින් යුතු විචිත් රවත් ධර්ම කථිකයාණන්වහන්සේ නමක ලෙස ජනතා සම්භාවන
In stock
ඔබයි ලක්ෂපති

ඔබයි ලක්ෂපති

ඔබයි ලක්ෂපති සියලු තරඟ විභාග සඳහා සාමාන් ය දැනුම ප් රශ්නෝත්තර සංග් රහය නිව්ටන් ගුණසේකර දෙස් විදෙස් දැනුම් සාපිපාසයෙන් පෙළෙන ඕනෑම අයෙකුට භාවිත කළ හැකි ඔබයි ලක්ෂපති ග් රන්ථය අලුත්ම හැඩතලයකට අනුව සම්පාදිත සාර සංග් රහයකි. ලොව සියලු අංශයන්ම ආවරණය වන පරිද්දෙන් සම්පාදිත මෙම ග් රන්ථය සාමාන් ය දැනුම පිරික්සන ඕනෑම තරග විභාගයක් සඳහා පෙනී සිටින උදවිය අනිවාර්යයෙන්ම පරිශීලනය කළයුතු අත්පොතක් ලෙසට හඳුන්වා දිය හැකිය. ප් රවීණ නවකතා රචකයෙකු වන නිව්ටන් ගුණසේකර විද්වතාණන් දැනුමෙන් සපිරි මෙබඳු කෘතියක් සම්පාදනය කිරීමට පියවර ගැනීම පාඨක ප් රජාවගේ නොමඳ ගෞරවයට හේතුවනවා ඇත
In stock
සදත්විල මහා සුභද්රාවෝ

සදත්විල මහා සුභද්රාවෝ

සදත් විල මහා සුභද් රාවෝ සේන තෝරදෙනිය සේන තෝරදෙනිය විසින් රචිත, 2004 දී රාජ් ය සාහිත් ය සම්මානය දිනා ගත් සදත් විල මහා සුභද් රාවෝ නමැති නවකතාව මෙසේ යළි පළවන්නේ වසර දහතුනකට පසුවය. මෙය පළවූයේ, අත් යාධික වශයෙන් යුරෝපීය හා බටහිර විලාසයන් මගින් සිංහල සාහිත් ය ක් ෂෙත් රයේ ව් යාකූලත්වයක් ඇති කරන ලද වකවානුවකදීය. සමකාලීන සිංහල නවකතාව අපට උරුම වූ පැරණි ගද් ය සම්ප් රදායෙන් අනුප් රාණයක් ලබාගෙන, ඒ පැරණි ගතිකත්වයේ ස්මෘතිය උපදවීමට සමත් විය යුතු, අපේ නවකතාවේ යථාභූත වූ ශ් රී ලාංකිකභාවයක් ඇති කිරීමට පියවර ගතයුතු වූ කාලයකදීය. නව ආකාරයේ වස්තු විෂයක්, ආඛ් යානයක්, අන්තර්ගතයක් හා භාෂා ව් යවහාරයක් රැගත් සදත් විල මහා සු
In stock
අවසාන නින්දගම

අවසාන නින්දගම

ඇයි අම්මේ අපට උඩට අඳින්න වස්ත් රයක් නැත්තේ....? අපේ අචුච්චටයි අම්මටයි අපිට වස්ත් රයක් අරන් දෙන්න කාසි නැද්ද? හැඟිමක් දැනීමක් ඇතිවෙන්න පටන් ගත් දා පටන් සොඳී ලැයිසාගෙන් විමසුවාය. ඇයට එයට ලැබුනෙු අපූරු පිළිතුරකි. අපිට කොහේද බං උඩට ඇඳුම්.. උඩ හරිය වැහෙන ඇඳුමක් මං ජීවිතේට ඇඳලා නෑ. වල්ව්වේ හාංදුරුවොයි ගොවිගම එතන හාමිලයි. කිරිගොටු වාගෙ එල්ලගෙන යන්නෙ.. මාත් ආසයි එහෙම අඳින්ට ඒත් අපිට අවසර නෑ කෙල්ල ෙ. කාගෙන්ද අම්මේ...? "කාගෙන්ද ඉතිං බණ්ඩාර හාංදුරුවන්ගෙනුයි.. වලව්වෙ හාංදුරුවන්ගෙනුයි මිස.. උඹල මේව දන්නෙ නෑ පුතේ . . අපි ඉපදිල තියෙන්නෙ බණ්ඩර වලව්වදෙික්ගෙයි නැටුම් නටන්න .. අපිට කීවෙ නැට්ටුක්කාරියො කියලා....
In stock
මොනර පිල

මොනර පිල

ප් රේමය දෘඩතර වරදක් සේ සලකා දෙකඩ කරන ප් රේමණීය දෙහදක සුගන්ධවත් නෑඹුල් ආදරය ලේ කඳුළු ගංඟා ඔස්සේ සත් සමුදුරු මකර කටට පාවෙමින් තිබිය දී සෙනෙහෙබර දෛවය ඔවුන්ට යළි ප් රේමයේ සුවඳ දයාවෙන් මුසුකොට ආඝ් රාණයට කටවුතු සලසයි. ජීවිතයේ සුන්දර වරදත් මිහිරි ම වේදනාවත් ප් රේමය බව සක්සුදක් සේ සනාථ කරමින් වියෝවූ ප් රේමයේ ලේ කඳුළු දිදුලන අමිල මුතු බවට හරවා සුවඳ කැවූ හුයෙන් ගෙත්තම කොට ඔබ දෝතට පිළිගැන්වෙන අමරණීය සුඛාන්තමය ප් රේම වෘත්තාන්තය මොනරපිල ඔබේ සොඳ රු හදවත ආදරයෙන් මුසපත් වන සේ ලියා ප් රේමය ඇත්තේ විඳන්නට මිස විඳවන්නට නොවේයයි ඔබේ හදවතට කොඳුරා කියන්නේ ප් රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ය.
In stock
සසර සැරිසරා

සසර සැරිසරා

කාල නිර්ණය කිරීමට අසීරු දුරාතීත අභිරහස් ඊජිප්තුවේ පාරාවෝ රජ සමයේත්, බැබිලෝනියානු එඬේර යුගයේත්, රෝම අධිරාජ් ය සමයේත් එකට ජීවත් වෙමින්, ශෝචනීය ලෙස වෙන් වෙමින් වසර දහස් ගණනක් තිස්සේ භවය පුරා සැරිසරන ආත්මගත යුවලකගේ ඇදහිය නො හෙන මේ ආත්මයේ එක්වීමක සත් ය කතාවක් අනාවරණය කෙරෙන සසර සැරිසරා (only love is real) අකපට ප් රේමයේ ඇති තිරසාර බවත්, සියුම් ගූඪත්වයත්, විප් රයෝගයේ අනුවේදනීය ඛේදයත් සුන්දර ලෙස සිත්තම් කෙරෙන රසාලිප්ත කෘතියකි. ඉච්ඡා භංගත්වයනේ මෙන් ම විප් රයෝගයෙන් ද රුදුරු ලෙස බැටකන මෙක්සිකානු ජාතිත පෙඩ්රෝගේත්, උතුරු ඇමෙරිකාවේ මිනසෝටා හි ජනිත සුරූපී එලිසෙබෙත්ගේත් නැවත මුණගැසීමට වෛද් ය බ් රයන් එල්. වෙයිස
In stock
බුදුදහම විමර්ශන හා විචාර

බුදුදහම විමර්ශන හා විචාර

දහම සම්බන්ධ ගැටලු සහ පැතිර ඇති දුර්මත රැසක් හඳුනාගෙන මූලික දේශනාවන්ට අනුකූලව ඒවා නිරාකරණය කර දෙන කෘතියක් ලෙස, ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි සූර්න් විසින් සම්පාදනය කර ඇති 'බුදුදහම විමර්ශන හා විචාර' කෘතිය පාඨක ලෝකයා වෙත හඳුන්වා දිය හැකිය. නිතර බෞද්ධ සමාජයේ අසන්නට ලැබෙන ප් රශ්න විසි පහක් පිළිබඳව මෙහි විමැසුම් ඉදිරිපත් කර තිබේ. ඒ අතර බොහෝ දෙනා විසින් දිට්ඨානුගතියෙන් දිගින් දිගට පවත්වා ගෙන එන, දහමට අනුකූල නොවන වියත් ප් රකාශන පිළිබඳව ද පෙළදහමට අනුකූලව විචාරයට ලක් කර තිබේ. දහම ප් රායෝගිකත්වයට නංවනු කැමැති පාඨකයනට පිරිනැමෙන සප් රයෝජනවත්, අදට අත් යවශ් යව ඇති, උත්කෘෂ්ට ධර්ම සංග් රහයක් බව වෙසෙසින් සඳහන් කළ
In stock
ටාර්සන් ගේ ගවේෂණය

ටාර්සන් ගේ ගවේෂණය

Tarzan's quest edgar rice burroughs ටාර්සන් ගේ ගවේෂණය ප් රභාත් මිරිහාගල්ල මහා වනයේ ඈත අභ් යන්තරයේ වෙසෙන කාවුරු නමැති අභිරහස් සුදු ම්ලේච්ඡ ගෝත් රයක් පිළිබඳ ව ටාර්සන්ට දැන ගන්නට ලැබෙයි. ස්වදේශිකයන් ගේ පුරාවෘත්ත අනුව සදාතනික ජීවනයේ රහස මේ කාවුරුවන් සතු ය. එහෙත් පණ පිටින් සිටින කිසිවකුත් මේ කාවුරුවන් දැක නැත. ඔවුන් ගේ ගම්මානය පිහිටා ඇත්තේ කවර තැනක දැ යි කිසිවෙක් නො දනිති. මේ අබිරහස් ගෝත් රිකයන් ගේ රහසිගත ගම්මානය සොයා ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මහා බිහිසුණු පුවතක් සැල වෙයි. එ නම්, ඔහු ගේ ප් රිය බිරිඳ කාවුරුවන් විසින් පැහැර ගෙන යනු ලැබී ඇති බව යි. කිසිදු පිටස්තරයකු කිසි දා පිය තබා නොමැති ඒ රහසිගත ගම සො
In stock
ඊජිප්තු අභිරහස් 2

ඊජිප්තු අභිරහස් 2

මෙය කීර්තිමත් බ් රිතාන් ය ගවේෂක, ලේඛක පෝල් බ් රන්ටන් විසින් රචිත a search in secret egypt කෘතියේ සිංහල පරිවර්තනය වූ පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසීන් හා මන්ත් රකරුවන් සමඟ කෘතියේ දෙවන හා අවසාන කොටස යි. මධ් යම රාත් රීන් හි පවා ඉපැරණි දේවස්ථාන තුළත් නටබුන් අතරත් සැරිසරමින් මළවුන්ගේ මිටියාවතේ අඩු තුන්හාරසියයක් පොළොව යට තද ගලෙහි තනන ලද පාළු සොහොන් ගැබ් තුළත්, නයිල් ගඟ, කාන්තාරය හා ප් රපාතාකාර ගිරි දුර්ග පසු කරමින් ඊජිප්තුවේ සංචාරය කොට බ් රන්ටන් මෙහි සපයා ඇති කරුණු ද විශ්මයජනකය. විෂඝෝර නාගයින්, පොළඟුන් වාසය කරන බෙන තුළට අත දමා දළ නොකඩා මන්ත් ර බලයෙන් බෙල්ල වඩා ඔතා ගන්නා ෂීක් මවුසා ඵල් හාවිත්, සුපිරි