Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මාගම් සෝලි

මාගම් සෝලි

පොළොන්නරුව පුලස්තිගම ගම්මානයේ උපත ලද සුමිත් නානායක්කාර පො/ විජිත මධ් යමහා විද් යාලයයෙන් මූලික අධ් යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද් යාලයෙන් ආර්ථික විද් යාව (ගෞරව) උපාධියත් අනතුරුව ජන සන්නිවේදනය පිළිබඳව පශ්චාත් උපාධියත් ලබා ඇත්තෙකි. යොවුන් ජනතා පුවත්පතින් ලේඛන කලාවට පිවිසි ඔහු සම්මානනීය වේදිකා නාට් යකරුවකු මෙන්ම කවි කෙටිකතා නවකතාකරුවෙකු ලෙස ද නමක් දිනා සිටී. ඔහු ලියූ මාගම් සෝලි නවකතාව 2008 වර්ෂයේ දයාවංශ ජයකොඩි නවකතා අත්පිටපත් තරඟයේ හොඳම නවකතාව ලෙසත් 2009 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දෙවැනි වටය සඳහා නිර්දේශිත නවකතාවක් ලෙසත් ඇගයීමට ලක් විය. මීට අමතරව 2011 වසරේ පළකළ චෞර උන්මාදය නවකතාවත්, 2012 වසරේ
In stock
ජය ශ්රී මහා බෝධි වර්ණනාව

ජය ශ්රී මහා බෝධි වර්ණනාව

ජය ශ් රී මහා බෝධි වර්ණනාව ගයාන් චානුක විදානපතිරණ ත් රිපිටක ධර්මය අර්ථකථා, ටීකා සහිත ව හදාරා ධර්මය, විනය, පාලි භාෂාව පිළිබඳ හසල අවබෝධයක් ඇත්තා වූ අගනා ධර්ම ග් රන්ථ රාශියක් සම්පාදනය කළ කෘතහස්ත ග් රන්ථ කර්තෘවරයෙක් වන සත්ගුණවත් ගයාන් චානුක විදානපතිරණ මහත්මයා විසින් ශ් රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධ ව දීර්ඝ විස්තර වර්ණනා සහිත ව සම්පාදිත මෙම ග් රන්ථයෙහි අගය, වටිනාකම අසීමිත ය. වසර ගණනාවක් තිස්සේ බෝධි පූජා පින්කම් බහුල ව පැවැත්වෙන ශ් රී ලංකාවේ බෞද්ධයන් හට බෝධීන් වහන්සේ ගැන සම්පූර්ණ විස්තර විවරණයක් මෙයින් ලැබෙන බැවිනි. බොහෝ දෙනා නොදන්නා වූ අප් රකට තොරතුරු රැසක් මහි දැක්වෙන බැවින් සියලු බෞද්ධයින් විසින් ම
In stock
අහසයි ඔබ මට

අහසයි ඔබ මට

අහසයි ඔබ මට නිව්ටන් ගුණසේකර මිනිසා සහ ඔහු නිවසන සමාජය අතර සිදුවන නිරන්තර කායික හා මානසික ගැටුම මිනිස් දිවි පතුලේ අඳුරු අහුමුලුවලට කාවදිමින් ප් රසාරණය වන්නකි. එම දිවි පුවත යථාර්ථ රීතියකින් යුතුව ප් රතිනිර්මාණය වන නිව්ටන් ගුණසේකර ගේ "අහසයි ඔබ මට" නවකතාව කියවා නිමවන විට හැඟීයන්නේ ආත්මාර්ථය හා අසම්මතය පසුපස හඹා යන ගැහැනුන් හා මිනිසුන්ගේ දුක්ඛදායක ඉරණමයි. සැබවින්ම දිවිකතරේ අතරමං වෙන එම මිනිසුන්ගේ දුක්මුසු ඉරණම පාඨක සිත තුළ දැඩි තිගැස්මක් මෙන්ම ප් රබල කම්පනයක් ද ඇති කරවයි. සමාජ හා පුද්ගල යථාර්ථ ධාරා දෙකම ගැඹුරින් ග් රහණය කරගැනීමට කතුවරයා මෙම නවකතාවෙන් දරා ඇති ප් රයත්නය ඇත්තෙන්ම පැසසුම් කටයුතුය.
In stock
හිරෝෂිමාවේ කඳුළු

හිරෝෂිමාවේ කඳුළු

දෙස්-විදෙස් අත්දැකීම් ඇති මාධ් යවේදී චන්දන විජේකෝන්, තම විෂය සීමා හා ඉන් පිටත විෂයන් පිළිබඳ කෘති පහක් ලියා පළ කැර ඇති අතර, හිරෝෂිමාවේ කඳුළු ඔහුගේ හයවැනි කෘතියයි. මෙම කෘතිය අනුවර්තනයක් වන අතර, හිරෝෂිමාවට හෙළනු ලැබූ න් යෂ්ටික බෝම්බයට හසු වූ වින්දිතයන්ගේ අත්දැකීම් සමාජයට සම්ප් රේෂණය කරනු ලබන සන්නිවේදන මෙවලමකි. චන්දන විජේකෝන්, කොළඹ සහ ශ් රී විජයවර්ධනපුර විශ්වවිද් යාලවලින් උසස් අධ් යාපනය නිම කැර ඇති අතර, කොළඹ විශ්වවිද් යාලයේ ශ් රී පාලි මණ්ඩපයෙන් ජනමාධ් යවේදය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබාගත් වෘත්තීය මාධ් යවේදියෙකි. මහා බ් රිතාන් ය, ස්වීඩනය සහ ජර්මනිය ආදී රටවලදී පුවත්පත් කලාව පිළිබඳ න් යායිකව හා
In stock
නමක් නැති මිනිසා ගේ පුරාවෘත්තය

නමක් නැති මිනිසා ගේ පුරාවෘත්තය

නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය එස්. චන්ද් රසිරි දසනායක the legend of the man with no name frank chandler & joe millard අතක් පුරා ඩොලර් අනීතය රජ කළ සැන් මිගෙල් නගර වැසියා ඉතා අපහසු ජීවිතයක් ගත කළත් පහසුවෙන් මරණයට පත් වූහ. දෛනිකව සිදු වූ මිනිස් ඝාතන නිසා නගරයේ කාන්තාවන් ගෙන් වැඩි දෙනෙක් වැන්දඹු ජීවිත ගත කළහ. පිරිපෙරෝ මළවුන් සඳහා මිනී පෙට්ටි සපයන විට ඔවුන් වෙනුවෙන් දේවස්ථානයේ අවමංගල සීනු හැඬවූයේ ජුවාන් ඩි ඩියෝස් ය. තමා ගේ ජීවිතය ආංශුමාත් රයකින් ගලවා ගන්නා අවස්ථාවකට මුහුණ දෙන නමක් නැති මිනිසා, අවසානයේ ත් රස්තවාදයටය එරෙහි වූ අනතුරුදායක වූත් මරණීය වූත් ආයුධය බවට පත් වෙයි. රන් ඩොලර් දඩයම ටූකෝ, සොරෙකි
In stock
ගිනියම් ඇස්

ගිනියම් ඇස්

ගිනියම් ඇස් ජයශංඛ කරුණාරත්න ඔ හු අසලට ආසන්න වී සිටි රුව නිල ඇඳුමකින් සැරසී සිටින බව ඔහුට දක්නට ලැබිණි. ඔහුගේ පුදුමයට හේතුවන පරිදි එම නිල ඇඳුමේ කිසිදු ඉගිය ලකුණක් හෝ පැල්ලමක් දක්නට නොවීය. එය තද නිල් පැහැයෙන් යුක්ත වූවක් බව අවට පැතිර තිබූ ගිනිදැල්වල ආලෝකයෙන් දැකගත හැකිවිය. අද්භූතජනක රුව ගිනිදැල් අතරින් මෑත් වී ඔහුගේ ඉදිරියෙන් සෙමින් සෙමින් ඇවිද යනු එඩ්වින් බලා සිටියේ භීතියෙන් උමතු වී ගිය මනසින් යුක්තව ය. විනාශ වී ගිය ගුවන් යානයේ සුන්බුන් හා සිය ගණනක් වූ මළ සිරුරු අතරින් ඔහු ඇවිද ගියේ ය. තව දුරටත් මෙම භීෂණාත්මක දර්ශනය දෙස පියවි ඇසින් බලා සිටීමට තරම් ශක්තියක් නොමැති වූ එඩ්වින්ගේ පියවි සිහිය ගිලිහී
In stock
වෘක නායකයා
In stock
කැලේ ගස

කැලේ ගස

ජාති,ආගම්, කුලභේද මුලින්ම මතුවන්නේ පවුල නැමැති කුඩා ඒකකය තුළය. ඇති නැති පරතරයේ පෝෂණය ද ලබමින් මේවා සමාජය පුරා විහිදී යයි. මෙය සමාජයේ සාමයට සහ සහජිවනයට බෙහෙවින් හානි පමුණුවන බවට අපි අප් රමාණ අත්දැකීම් ලබා ඇත්තෙමු. දැනුදු ලබමු. මෙම ව් යසනය දැනට ලාංකීය සමාජය ග් රහණයකොට ගෙන රෝගාතුර කොට ඇති බව පැහැදිලිය. 'කැලේ ගස' ඔස්සේ පවුල් ඒකකයන් තුළින් මෙම භේද ඉස්මතු වන අයුරු විමසා බලන්නට ලේඛකයා වෑයම් කරනු පෙනේ. ඒ සඳහා ඔහු, පොඩි මහත්තයා, පොඩිහාමිනේ , චූටි මැණිකේ, අප්පුහාමි,කැතරිනා, උක්කුං, මහතුන්, මොරිසන් ,ගැලිසන්, ජයනෙත්ති, සිරිල් හා සුද්දි යන චරිත අපූරු ලෙස හා රසවත් අයුරින් උපයෝගී කරගෙන ඇත.