Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මහනුවර - ලෝක උරුම නගරයේ ස්මාරක

මහනුවර - ලෝක උරුම නගරයේ ස්මාරක

මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක කුසුම්සිරි විජයවර්ධන ඉතිහාසය, කලාව හෝ විද් යාව යන අංශවලින් විශිෂ්ට ලෙස කැපී පෙනෙන සදාතනික අගයකින් යුත් වාස්තු විද් යාත්මක නිර්මාණ, මූර්ති හා සිතුවම්, පුරාවිද් යාත්මක අංග ආදිය ජගත් ලෝක උරුම සම්මුතියට අනුව ස්මාරක ලෙස සැලකේ. ශ් රී ලංකාවේ අවසාන අගනුවර වූ මහනුවර එවන් සජීවී ස්මාරක රැසක් පිරිවරා ගත් නගරයකි. ඒ නිසාම මහනුවර 1988 දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් වශයෙන් නම් කෙරුණ අතර, ඊට පසු මේ නගරය කෙරෙහි වූ ජාත් යන්තර අවධානය තවත් ඉහළ ගියේ ය. මෙම කෘතිය මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක පිළිබඳව පළ වන පළමු වැනි පුළුල් අධ් යයනය ලෙස වැදගත් වේ. පුරාවිද් යාව සහ ඉතිහාසය හදාරන
In stock
සුලවත

සුලවත

අබලන්ව තිබූ මාර්ගය ගමනේ දුෂ්කරතාව කදිමට කියා පෑවේය. අයියා සිටින්නේ මෙතරම් දුෂ්කරතා මැද්දේදැයි සිතූ රෙහාන් මෙවැනි රැකියාවක් කරනවාට වඩා නිවසේ සිට කුමක් හෝ කිරීම මීට වඩා වටිනවා නොවේදැයි සිතුවේය. ගැමියකුගෙන් තොරතුරු අසාගත් රෙහාන් පාසල අසල සිය වාහනය නතරකර ගුරු නිවස වෙත ගියේ කිසියම් කලකිරීමකිනි. මෙපමණ දුෂ්කරතා මැද්දේත් තම සහෝදරයා කුමකට මෙතරම් දුක් විඳින්නේදැයි ඔහුට සිතිණි. පාසල වසා තිබීමෙන් කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. පැරණි අඹ ගසකින් සෙවණ කළ ගුරු නිවසේ මිදුල බොරලුවලින් පිරි තිබිණි. දියසෙවල බැඳී තිබුණ බිත්ති කාලයකින් පිරිසිදු කළ බවක් පෙනුණේ නැත. වහල සෙවිළි කර තිබුණේ සිංහල උළු වලිනි. පලු දෙකකින් සකසා
In stock
දූපතක තනි වූ යුවතිය

දූපතක තනි වූ යුවතිය

H rider haggard mary of marion isle දූපතක තනි වූ යුවතිය එස්. චන්ද් රසිරි දසනායක වෛද් යවරයකු මෙන්ම සාමිවරයකු ද වන ඇන්ඩෘ වෙස්ට්, අග් රාණ්ඩුකාර ධූරය භාර ගැනීම සඳහා සිය සේවක මණ්ඩලය හා බිරිඳ වන ක්ලාරා මවුන්සෙල් ද කැටිව, ඕෂනියාව බලා යාත් රා ගමනක යෙදෙන අතර අයිස් කන්දක ගැටීම නිසා නැප්චූන් නෞකාව මුහුදේ ගිළී යයි. එහි දී ඇන්ඩෘ හා ජැක්ස් නමැති සේවකයින් දෙදෙනා නැවේ යට තට්ටුවේ කොටු වී සිටින අතර ඔවුන් මළ බවක් සිතන නැවේ ඉතිරි සියල්ලෝම, ජීවිතාරක් ෂක බෝට්ටුවල නැඟී යාත් රා කරන අතර වෙනත් නැවකින් ඔවුන් ගලවා ගනු ලබයි. පසුව, ඇන්ඩෘ සහ ජැක්ස් ඉතිරිව තිබූ ජීවිතාරක් ෂක බෝට්ටුවේ නැඟී ගොස් මේරියන් අයිල් දිවයිනට ගොඩ බසිති.
In stock
ගමෙන් සෙයිලමට

ගමෙන් සෙයිලමට

දියුණු වීමට නම් ගමෙන් සෙයිලමට (නගරයට) යා යුතු යැයි එදා ඇතැමෙක් විශ්වාස කළහ. එය අදටත් වලංගු කතාවකි. එහෙත් බොහෝවිට එය හැම යුගයකටමත්, හැම දෙනාටමත් එකසේ සර්ව සාධාරණ වූවේ නැත. නගරයට ගිය බොහෝ දෙනෙක් වැඩි වැඩියෙන් ධනය රැස්කරගෙන හෝ ඉගෙනගෙන රැකියාවක් කර හෝ සමාජයේ ඉහළ තැන් ලබාගත් බවට ජීවමාන සාක්ෂි හැම කල්හිම පැවතිණ. විසිවන සියවසේ මුල්භාගයේ පිටිසර ගමක විසූ මෙම කතාවේ එන ගැමි පවුලක කිහිප දෙනෙක් සෙයිලමේ (නගරයේ) ඓ්ශ්චර්ය සොයාගෙන ගම හැරදා ගියහ. එහෙත් ඔවුන් අසා තිබූ පරිදි නගරයේ ධන නිධානය ඔවුන්ට පෑදුණේ නැත. එහෙත් ගමේ රැඳුණු එම පවුලේ තවත් අයෙකු ගමෙන් ලබාගත හැකි සියලු යස ඉසුරු ලබා ගැනීමට සමත් විය. ගම හැරගියවුන් ව
In stock
රන් දෝලා

රන් දෝලා

"ම ගේ සිත් සතන් තුළ අභ් යන්තර විප්ලවයක් සිදුවෙමින් ඇත. ඒ සුන්දර මොහොත, ඒ සුන්දර සැන්දෑව මට නුපුරුදු අත්දැකීමකි. එය වැසි කුණාටුවකට මැදිව ස්පර්ශයෙන් හා රාගයෙන් මුසපත් වූ ඇලීමක් ගැටීමක් නොවීය. ඇගේ ජීවන සුවඳ තාමත් වාහනය පුරා රැඳී ඇත. ඇය මට ලබා දුන්නේ ආදරය සුන්දර බව දනවන අධ් යාපනයකි. ස්වයං සිද්ධව ඇය සිප ගැනීමේ වරදක් ඇත්ද? මා ඇයට යම් කිසි ප් රතිචාරයක් දිය යුතුව තිබුණි. එය එසේම සිදුවිය. විවිධාකාර හැඟීම් සමඟ දැන් පොර බැඳීමෙන් පලක් නැත. අතුල විතානගේ මහතාගේ නවතම නිර්මාණය "රන් දෝලා" සරල සුන්දර ආශ්වාදජනක කථාවකි. සිදුවීම් මාලාව ක් රමයෙන් කූටප් රාප්තිය කරා රැගෙන අවුත් ඇති සැටි මනහරය. ආචාර්ය ප් රේමරත්න සමරනා
In stock
පළිඟු බිත්තරය
In stock
අමා සදහම් වස්සානය

අමා සදහම් වස්සානය

අමා සදහම් වස්සානය සංස්කරණය නයනා නිල්මිණි නූ තන ලෝකය වනාහී අවුල් වූ නූල් බෝලයක් බඳුය. එහි පිටතත් ගැටලු ය. ඇතුළතත් ගැටලුය. මේ ගැටලු හා ගැටුම් ඉතා විශාල සමාජ අර්බූදයක් ලෙස නූතන වේදිකාවට පැමිණ තිබේ. එය පුපුරා තවත් විනාශයක් වීමට පෙර අප, අපගේ ජීවිතය තේරුම් ගත යුතුය. සමාජය තේරුම් ගත යුතය. ඉනික්බිති යථාර්ථවාදී විසඳුම් යෝජනා කළ යුතුය. අප කියන විසඳුම් මාර්ගයට අදාළ පදනම ඇත්තේ දර්ශනය තුළය. ඒ දර්ශනය උකහා ගත හැකි ප් රධාන මාර්ගය වන්නේ ආගමයි. ඒ අතරින් ද බුදු දහම කෙරෙහි අපගේ බලවත් විශ්වාසය තබා ගත හැකිය. එය යථාර්ථවාදී දහමක් බැවින්ය. ඒ ධර්මයට කැමැත්තක් දක්වන ඇය නයනා නිල්මිණිය. ශ් රී ජයවර්ධනපුර සරසවියේ ජනමාධ් ය ඩ