Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සන්තති මහ රහතන් වහන්සේ

සන්තති මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ සන්තති නම් වූ මහ රහතන් වහන්සේ ගේ චරිත කථාවයි. මුන් වහන්සේ අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින් ම ප් රකට මහ රහතන් වහන්සේ නමකි. සැබැවින් ම මුන් වහන්සේ ම ගේ ශුද්ධ වූ ජීවිත කථාව අසිරිමත් ය. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම් ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ බාහිර පෙනුම, ඔහු ගේ හැසිරීම, හැඳ පැළඳ ගෙණ සිටින වස්ත් රාභරණාදිය කිසිසේත් ම අදාළ නොවන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප් රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.
In stock
සේරුවිල මංගල මහා චෛත්ය වර්ණනාව

සේරුවිල මංගල මහා චෛත්ය වර්ණනාව

සේරුවිල මංගල මහා දාගැබ ඉදි කරණු ලැබුවේ දුටුගැමුණු මහ රජතුමා ගේ පියා වූ කාවන්තිස්ස මහ රජතුමා ය. ඒ ක් රි.පූ. දෙවැනි සියවසේ දී ය. සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතුව හා කේශ ධාතු තැන්පත් කර ඇත්තේ මේ මහා දාගැබ තුළ යි. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී සේරුවිලට ද වැඩම කර දැන් මේ මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ පන්සියයක් මහ රහතුන් ද සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. පසුව බුදුරදුන් මහ රහතුන් ද සමගින් ඒ ස්ථානය වටා තෙවරක් වැඩම කර සුමන නාරජු අතේ තිබූ සපු ගසෙන් මල් ගෙණ ඒ ස්ථානයට පූජා කළහ. මේ මහා භද් ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ් යප යන බුදුරජාණන් වහන්සේලා තුන් නම ගේ ධාතු ද
In stock
රන් කෙන්දෙන් බැඳ

රන් කෙන්දෙන් බැඳ

නිව්ටන් ගුණසේකර රන් කෙන්දෙන් බැඳ තරුණ ලේඛකයකු වශයෙන් හැත්තෑව දශකයේ නවකතාකරණයට පිවිසි නිව්ටන් ගුණසේකර මේ වන විට පාඨක ප් රසාදය දිනාගත් නවකතා විසිහයක් රචනා කොට ඇති අතර ඔහු ලියු මුල්ම යොවුන් නවකතාව වන අපේ කාලයේ වීරයෝ" 2003 වසරේදී හොඳම යොවුන් සාහිත් ය කෘතිය ලෙස රාජ් ය සාහිත් ය සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම ඔහු අතින් සිංහලයට පරිවර්තනය වූ දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ "සුදු වැද්දා සහ "සුදු ගෝනා" කෘති දෙකද බෙහෙවින් ජනාදරයට ලක්විය. ප් රවීණ ගුවන් විදුලි මාධ් ය වේදියකු වශයෙන් නමක් දිනා සිටින කතුවරයා මෑතක දී රචනා කළ "දඩ කෙළිය" නවකතාව මේ වන විටත් අධිකරණයේ විමසුමට ලක් වී ඇත. "රන් කෙන්දෙන් බැඳ" නවකතාව තුළින් ක
In stock
ඉර හඳ පායන ලෝකය
In stock
දුරුතු සිහිනය

දුරුතු සිහිනය

ඕස්ට් රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන සමන් මහානාම දිසානායක වසර පහක් ඇතුළත දිනපතා රාජකාරියේ යෙදි සිටිමින් ම නවකතා පහක් නිර්මාණය කර ඇත. සිංහල පාඨකයන්ගේ වින්දන ශක්තිය තියුණු කිරීමට නිහඬව වෑයමක යෙදෙන ඔහු ඕස්ට් රේලියාවේ වෙසෙන සිංහල ජනතාව වූ අපට ගෙන දෙන්නේ මහත් වූ ගෞරවයකි. භාෂා භේද ඉක්මවා මිනිස් වර්ගයා බැඳලන රන් හුයක රැඳි වටිනා බලයක් පාඨකයාගේ සිත තුළ ඇති කරන කතුවරයා නූතන සමාජයේ විෂම පැත්ත මෙන්ම නැතිවූ මව සොයන දරුවාගේ සිත් වේදනා ආදිය ද අළලා ඉතිරී යන මානව දයාවෙන් ලියූ කතාව අද සමජය ගැන ඔහුට පූර්ණ අවබෝධයක් ඇති බව පිළිබිඹු කරයි. තමා ලියූ නවකතා තුළින් පාඨකයාගේ ආදරයත් ගෞරවයක් දිනා ගත් සමන්ගේ ඉදිරි ගත්කරු ජිවිත
In stock
තනියාමය

තනියාමය

තනියාමය කපිල ගාමිණී ජයසිංහ " මම තිරයේ සිදුරින් දෑස ඉවතට ගෙන ජාලරයක් අසල වූ මිටි බංකුවකින් වාඩි ගත්තා. නාට් යයේ පෙළ මතක්කර දෙන්නා හෙවත් කටේ ගුරා කුඩා ටෝච් එකකුත් රැගෙන තම කාරියට සූදානම්. වේදිකාවේත් ශාලාවේත් විදුලි පහන් එකින් එක නිවීගියා. සිහින් සරින් සංගීත නාදය පැතිර ගියා. මම දෑස පියාගෙන හිත එකඟ කරගන්න උත්සාහ ගත්තා. විශාල ඉටිපන්දම් රැගත් ගායක කණ්ඩායමේ අපි සෙමින් සෙමින් ප් රේක් ෂකා ගාරය මැදින් වේදිකාව දෙසට ඇවිදගෙන එද්දී සංගීත නාදය උච්ඡ ස්වරයකින් වාදනය වුණා. මද අදුරේ ඉටිපන්දම් එළියෙන් පමණක් ආලෝකමත් වුනු රංග භූමිය නිසා අමුතු ගැඹුරු හැඟීමක් නාට් යයේ රගන අපට ඇතිවුනානම් ප් රේක් ෂකයන්ට කෙබඳු හැඟීමක් ඇ
In stock
හංසයෝ ඉගිළෙති
In stock
පැරණි ලක්දිව වස්ත්රාභරණ

පැරණි ලක්දිව වස්ත්රාභරණ

පැරණි ලක්දිව වස්ත් රාභරණ මාලිංග අමරසිංහ ජ් යෙශ්ඨ කථිකාචාර්ය පුරාවිද් යා අධ් යයන අංශය කැලණිය විශ්වවිද් යාලය ඇඳුම් ඇඳීමෙහි මූලික අරමුණ කවරක් වුවත් බොහෝ කලක සිට ඇඳුම් භාවිතයට ගනු ලැබුවේ සිරිතක් ලෙසිනි. සමාජ ක් රමයන්හි දක්නට ලැබෙන සංකීර්ණ ස්වභාවයන් හේතුවෙන් ඇඳුමෙහි උපයෝගීතාව ශරීරයේ ආරක් ෂාවටත් වඩා විලාසිතාවක් මෙන් ම සමාජ සංස්ථාවේ උස් මිටිකම් හඟවන ප් රකාශන මාධ් යයක් ද විය. කල්යාමේ දී විවිධ මෝස්තරවලින් සංකීර්ණ වූත්, අලංකාර වූත් ඇඳුමෙහි විසිතුරු බව තවත් ඔපවත් කර ගත්තේ ඊට වඩාත් ගැලපෙන ආකාරයට සැකසූ වෙනත් ආයිත්තම් ද භාවිත කිරීමෙනි. අවුරුදු දහස් ගණනක් තුළ විවිධ ප් රදේශවල විවිධ සමාජ සංස්ථාවන්හි දක්නට ලැබු
In stock
අහස් ඉම

අහස් ඉම

ඕස්ට් රේලියාවේ සිඩ්නි නගරයේ වාසය කරමින් සිංහල සාහිත් යයට සහ සංස්කෘතියට ඉමහත් සේවයක් කරන සමන් මහානාම දිසානායක මහතාගේ නවතම නවකතාව වන 'අහස් ඉම' සාහිත් යය කෘතිය පිළිබඳ වචන කිහිපයක් හෝ ලියා එය ඇගයීමට අවස්ථාව ලැබීම ඉමහත් සතුටකි. පැරණි සංස්කෘත සම්ප් රදායට අනුව වීමසීමේදී මෙබඳු සාහිත් යමය කෘතියක මූලික අංග පහක් තිබීම අවශ් ය වේ. එම අංග පහ නම් සඤ්ඤා, නිමිත්ත, කර්තෘ, ප් රමාණය සහ ප් රයෝජනය නම් වෙයි. මෙම කෘතියේ සඤ්ඤාව වනුයේ "අහස් ඉම" යන්නයි. දියුණුව පතන, ධෛර්යමත්, ඉදිරියට යාමේ අරමුණක් ඇති පද්මාවතී චරිතය තුළින් ග් රන්ථ සඤ්ඤාව මතු කොට දැක්වෙන්නේ ඉතාමත් දක් ෂ ලෙසය. පද්මාවතීගේ දියුණුවේ සහ බලාපොරොත්තුවේ ඉම අහසයි.
In stock
නවාතැන් අඩවිය

නවාතැන් අඩවිය

හේතුවක් නොමැති තැනක ඵලයක් තිබිය නොහැකිය. හේතුවක් ඇති තැනක ඊට උරුම වන්නාවූ ඵලයක් ඇත්නම් එය කිසිවෙකුට නැතිකළ නොහැකිය. එබැවින් ඵල ලැබීමට, ඵල වෙනස් කිරීමට, ඵල නොලැබීමට කළ යුතු එකම දෙය හේතු බිහි නොකිරීම හෝ හේතූ වෙනස් කිරීමය. මිනිසත් බව ලැබ මිනිස් ගති ලක්ෂණ පුරුදු පුහුණු කරන පවත්වන කෙනෙකු ඇත්නම් ඔහු සියලු දෙවියන්ට, අමනුස්සයන්ට, ශුද්ධවන්තයන්ට වඩා උසස්ය. ශ් රේෂ්ඨය. "පරම දුල්ලභෝ මනුස්සත්ත පටිලාහෝ" (මිනිසත් බව ලැබීම උතුම් කරුණු අතරින් ද ඉතා උතුම්ය) සංසාර ගමන තනිව යන ගමනක් හෝ තනිව ආ ගමනක් නොවේ. තමන් ළඟ ඉපදුණු, ජීවත් වෙන, ආශ් රය කිරීමට ලැබෙන මිනිසුන්, තිරිසන් සතුන්, නොපෙනෙන අමනුෂ් යයින් සියලු දෙනා තමන් ළඟ
In stock
නොපෙනෙන ලොව අද්භූත කතා

නොපෙනෙන ලොව අද්භූත කතා

නොපෙනෙන ලොව අත්භූත කතා නමින් ප් රකාශයට පත්වන මෙම කෘතිය අපූර්ව මානව අත්දැකිම් මුසු වූ රස බර කතා සංග් රහයකි. මෙම කෘතිය හුදෙක් කතන්දරයක් මගින් පාඨකයා තුළ සිනහව, භීතිය. ත් රාසය වැනි භාවාත්මක හැඟීම් දනවන්නක් නොව ඊට වඩා ගැඹුරු වූ ද, පුළුල් වූ ද, දාර්ශනික වූද පාඩමක් කියා දෙන කෘතියකි. ඉන්ද් රියානු බද්ධව තේරුම් ගත නොහැකි මෙහි ඇතුළත් අද්භූත කතන්දර යටින් කර්ම ඵල විපාක, පුණර්භවය, ආචාර ධර්ම හා මානව ගුණ ධර්ම ආදී වූ බොහෝ දේ පිළිබඳ පාඩමකුත් මානව වර්ගයාට කියා දෙයි. සරල සුගම බස් වහරකින් නිර්මාණශීලීව ශ් රී ලාංකික සමාජ ජීවිතයේ මිනිස් අත්දැකීම් ගොනු වූ "නොපෙනෙන ලොව අද්භූත කතා" කෘතිය විමලසිරි අගලකඩගේ කුසලතාව මැනවින
In stock
සුරඟන කුමරිය

සුරඟන කුමරිය

සාහිත් යකරුවා ආශ්වාස ප් රශ්වාස කරන්නේ "ජනතාව" නමැති වායුවයි. ඔහුට මිනිස් හදවත් තුළ ලැගුම් ගත හැකිය. රුහිරු සමඟ ඔවුන්ගේ ජීවින ගමන පුරාම සංසරණය කළ හැකිය. හද ගැස්ම අඳුනාගත හැකිය. අනුන්ගේ වියෝව තමන්ගේ වියෝවක් ලෙසින්ම සලකා ඔවුන් සමඟ එකට කඳුළු සැළිය හැකිය. යථාර්ථය විනිවිද දකිමින් ඔවුන් සමඟ එකට ගමන් කළ හැකිය. සිංහල සාහිත් ය මං පෙත එළි පෙහෙළි කරමින්, අප ජන සමාජයට නවකතා රාශියකින් සංග් රහ කර ඇති සමන් මහානාම දිසානායක නමැති සුන්දර සාහිත් යකරුවා මා දකින්නේ එලෙසය සිඩ්නි පුරවරයේ සාහිත් යකරණයේ යෙදෙන අතලොස්සක් අතුරින් සමන් මහානාම මුල් පෙළේ ලේඛකයෙකු ලෙස අප සමඟ ජීවත් වෙයි. පාඨකයා වෙහෙසෙට පත් නොකරමින්, රම් ය වූත්
In stock
ගෝරියෝ අප්පච්චි

ගෝරියෝ අප්පච්චි

අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය "මම දැං මරණාසන්නයෙ. මැරෙක්ක යන්නේ දූලා නොදැක. ඔයාට තේරෙණව ද? මම හැම වෙලේ ම පිපාසෙං. ඒත් බොන්න දෙයක් නෑ පහු ගිය අවුරුදු දහය තිස්සෙ ම මගේ ජීවිතේ ගෙවුණේ එහෙමයි. මට දූලා නෑ, බෑනලා එයාලා ව මැරුවා. බැන්ද දා ඉඳලා මට එයාලා මැරිලා. බඳින එක තහනං කරන්න ඉල්ලලා තාත්තලා උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළ යුතුයි. දූලාට ආදරේ නං එයාලා බන්දලා දෙන්නෙපා. බෑනෙක් කියන්නේ කෙල්ලංගෙ හිත්වලට වස කවන, හිත් දුෂ් ය කරන තක්කඩියෙක් දූලාට ආදරේ නං එයාලා දිග දෙන්නෙපා. ආයෙත් විවාහ ඕන්නෑ. එයිං අපේ දූලා අපට නැතිවෙලා මරණ මංචකේ දි අපි තනි වෙනවා. මරණාසන්න තාත්තලා ගැන ආණ්ඩුවෙං නීතියක් දාන්නෝනැ. දූලා නේන්නේ ස්වාමිය
In stock
බෞද්ධ ආකල්පය

බෞද්ධ ආකල්පය

අපේ සමාජය අනේකවිධ ගැටලු සහ අරගලවලින් ගහණව පවතියි. මේවා නිරාකරණයට නම් මිනිසාගේ ආකල්පමය පරිවර්තනයක් විය යුතු බව සමාජ විද් යා හදාළ උගත්හු නිතර පෙන්වා දෙති. මිනිසාගේ ආකල්ප ගොඩනැඟීමට ප් රධාන වශයෙන් පදනම් වන්නකි, ආගම දහම. දීර්ඝ ඉතිහාසගත කාලයක් තුළ ශ් රී ලාංකික සමාජය සකස් වූයේ බුදුදහමේ ආභාසයෙනි. සොඳුරු ආකල්පයන් ගෙන් සමන්විත මිනිසුන් නිසා භෞතික වශයෙන් ද දියුණු වූ සාමකාමී සංතෘප්ත සමාජයක් ශ් රී ලංකාවේ පැවතුණේ එහෙයිනි. එහෙත් වර්තමානය වන විට අසහනයෙන් පෙළෙන මිනිසුන් ගහණ අසෝබන තත්වයක් උද්ගත වී තිබේ. යළිත් බෞද්ධ ඉගැන්වීම් අවධාරණය කළ යුතුව ඇත. මේ පොත ඒ සඳහා මග පෙන්වයි. මෙහි කර්තෘ ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි ම
In stock
මහනුවර රජමහා විහාරාරාම

මහනුවර රජමහා විහාරාරාම

මහනුවර රජමහා විහාරාරාම උඩුනුවර, යටිනුවර, තුම්පන, හාරිස්පත්තුව හා දුම්බර කුසුම්සිරි විජයවර්ධන මහනුවර රාජධානියේ අවසන් කාලයේ සෙංකඩගල අගනුවර අවට පළාත් පහක් වෙන්කර තිබුණි. ඒ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, තුම්පන සහ දුම්බර වශයෙනුයි. මේ පෙදෙස්වල පිහිටි බොහෝ රජමහා විහාර සහ දේවාලවලට මහරජුගේ කරුණාවෙන් රාජ අනුග් රහය හිමිව තිබුණි. එම පූජනීය ස්ථාන ගැන කතුවරයා වසර 8ක් තිස්සේ කළ දීර්ඝ අධ් යයනයක ප් රතිඵලයකි ඔබ මේ පිටු අතර කියවන්නේ. මහනුවර ප් රකට විහාර වන ලංකාතිලකය, ගඩලාදෙණිය, සූරියගොඩ, දෙගල්දොරුව, හිඳගල වැනි තැන් පමණක් නොව දැකබලා විමසිය යුතු උඩරට ශිල්ප කලා නිපුණත්වය හෙළි කරන තවත් විහාර දේවාල රාශියක් ඇති බව ම
In stock
යක්ෂ දුසිම

යක්ෂ දුසිම

එක්ටැම් මැඳුරේ විශාල ද්වාරය අගුලු ලා තිබිණ. ඔහු එහි අගුලට තෙවරක්ම පිට පිට වෙඩි තබත්ම පිස්තෝල මිට ඔහුගේ ඇඟිලි අතර දෙදරුම් කෑවේය. අගුල බිඳී ගිය පසු ඔහු දොරට පා පාහරක් දුන්නේය. දොර ඉතා බරැති එකක් වූ බැවින් එය ඉතා සෙමින් විවෘත විය. ඉන්ස්පැක්ටර් ජයන්ත වික් රම පටු බරාඳයකට පිවිස එක්ටැම් ගෙයි ගර්භය තුළට රිංගා ගත්තේය. මළ සිරුරු එම්බාම් කිරීමට යොදා ගන්නා අම්ලවල අමිහිරි දුගඳක් ඔහුට දැනිණි. එක්ටැම් කුලුනේ ඇතුල් බිත්තියට පිටදී නතර වූ ඔහුට කුඩා විවරයක් තුළින් ඉටිපන්දම් රාශියක් දැල්වෙමින් තිබෙන ශාලාවක් දිස්විණ. තද කළු පැහැති දිගු ලෝගුවලින් හිසේ සිට පාදාන්තය දක්වා ආවරණය කරගත් මිනිස් රූප දොළසක් එහි සිටියහ. යක්
In stock
සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප

සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප

සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප සිරිසමන් විජේතුංග පේරාදෙණිය විශ්වවිද් යාලයයේ 1968 වර්ෂයේදී ප් රථම උපාධිය ලද සිරිසමන් විජේතුංග මහතා 1971 දී රාජ් ය සේවයට බැඳී ජන ලේඛන හා සංඛ් යා ලේඛන දෙපාර්තමේන්තුවේ හා පවුල් සෞඛ් ය කාර්යාංශයේ සංඛ් යා ලේඛන නිලධාරියකු ලෙස ද සේවය කළේය. 1982 දී ඔහු පුරා විද් යා දෙපාර්තමේන්තුවට බැඳුණේ සෞඛ් ය අමාත් යංශයේ සෞඛ් ය අධ් යාපන කාර්යාංශයේ ප් රචාරක නිලධාරියකු ලෙසින් සිටියදීය. පුරා විද් යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද් යා අධ් යක් ෂ ජනරාල්වරුන් වූ, අධ් යක් ෂ ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා, ඇම්.එච්. සිරිසෝම සහ ආචාර්ය සිරාන් දැරණියගල යන මහත්වරුන් යටතේද ප් රකාශන හා පුස්තකාල අංශයේ සහ