Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්රිය

භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්රිය

ප් රභාත්ගේ මේ කවි එකතුව කියවූ මම "කවිය යනු වඩාත් යහපත් ජීවිතයක් උදෙසා කවියා විසින් ගසනු ලබන පෞද්ගලික කැරැල්ලකි" යන ප් රවාදය සත් යයක් යැයි පසක් කළෙමි. මනාව සුසර කරන ලද සියුම් වීණා තන්ත් රියක් මෙන් සංවේදී හෘදයකින් ආවේශය ලබන ප් රභාත්ගේ කවිය, එහෙයින්ම තියුණු ඊයක් මෙන් අපගේ හෘදය සාක්ෂ් යය විනිවිදියි. සමාජ ජීවිතය පිළිබඳ වෙනස් විදර්ශනාවක් වෙත අප පමුණුවයි. තමා යෝජනා කළ පරමාදර්ශීය මනුෂ් ය සමාජය වූ "ජනරජයට" සංවේදනා සමඟ වැඩ කරන කවියා පළිබෝධයක් වේ යැයි සිතූ ග් රීක මහා දාර්ශනික ප්ලේටෝ, කවියා ජනරජයෙන් පිටුවහල් කරන්නට නිර්දේශ කළේය. එහෙත් ලෝකය වඩාත් යහපත් තැනක් කරන මෙන් අපගේ භාව ලෝකය අණවන ප් රභාත්ගේ කවිය කියැ
In stock
සින්තටික් ගුමුගුමුව

සින්තටික් ගුමුගුමුව

යම් නිර්මිතයක ඔරිජිනලිටිය නැති වූ විට ඒ සඳහා වන ප් රතිනිෂ්පාදනයන්ගේ ජානමය ස්වරූපය වෙනස් වේ. සමාජ ප් රවාහය තුළ සිදු වන මිනිස් චර්යාවන්, සංසිද්ධීන් හා වාස්තවික තලයන්වල පවත්නා විකෘති ස්වරූපය නැවතත් ඛණ්ඩනය කොට කවියකට සංගෘහිත කරගැනීමට ප් රයත්න දරන අමූර්ත උත්සාහයන් කවියාගේ කවිය තුළ ප් රතිනිර්මාණය වේ. මෙහි අමූර්තය හුදු පාරභෞතික තත්ත්වයන් ඉක්මවා සමාජයේ හා පරිසරයේ ද්විඝටනය තුළින් ඥානනය කරගැනීමට කවියා අනලස් අධ් යයනයක හා භාවිතයක යෙදිය යුතු යි. නිමල් ජයරත්න හට ඒ සඳහා ඇති කැපවීම සම්බන්ධයෙන් අප හට කිසිඳු සැකයක් නැත. එබැවින් ඔහු වෙතින් අනාගත කවිය වඩාත් වර්ණවත් වනු ඇත. උපුල් සේනාධීරිගේ
In stock
හිරුත් හිම පියල්ලක

හිරුත් හිම පියල්ලක

කවි පොතක් මුද් රණය වීම ආස්වාදජනකය.එය එම පොතේ දොළොස්වන මුද් රණය වීම ඉටත් වඩා ආස්වාදජනකය.එය අට වසරකදී දොළොස්වරක් මුද් රණය වීම ඊටත් වඩා ආස්වාදජනකය.එය මස්ඉඔුලගේ වීම ඊටත් වඩා ආස්වාදජනකය.ඔහුගේ බොහෝ කවි මානව ජීවිතය පිළිබඳ මුණිවර කියවීමකි.ඒවා සහෘද පාඨක සිත්හි ජීවන ලාලසාව වඩවයි.විමලරත්න කුමාරගම සහ රත්න ශ් රි විජේසිංහගෙන් පසුව මේ' මනුස්ස කවිය' වඩාත් හෘදසංවේදිව ඔසවා තැබුවේ මස්ඉඹුගය.බස සරලය, සුගමය,ගැටපද වලින් තොරය.ඒවා යළි යළිත් කියවා බැලීමට පොළඹවන සූළුය.මේ සා පිටපත් ගනණාවක් අලෙවි වූතවත් කවි පොත් තිබේදැයි අපි නොදනිමු.මේ කවි සමූහය සාහිත අඹරේ දුලන නිල් පැහැ තාරකා එළි බඳුය.නිරුදන කතරක කවියක් ලියන්නට වෙර දරන ද
Out of stock
මුන්නක්කරේ සංසාරේ

මුන්නක්කරේ සංසාරේ

සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ් යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත් රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප් රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය. දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය. වෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද
Out of stock
සිංහල ජනශ්රැති අධ්යයනය

සිංහල ජනශ්රැති අධ්යයනය

ජනශ් රැති අධ් යනයේදී දල්වා ගත හැකි සංස්කෘතික, මානවවිද් යාත්මක සහ සමාජවිද් යාත්මක අන්තර්- දෘෂ්ටිය ප් රදීපස්තම්භ සිංහල ජනශ් රැති අධ් යයනය කේවලවත් අන්තර් විෂයකවත් ආලෝකවත් කිරීමට දායක වන බව ප් රත් යක්ෂ කරුණකි. එයාකාර ප් රයාසයකදී ජනශ් රැති පර්යේෂකයාගේ න් යායාත්මක වපසරිත්, තුලනාත්මක විමර්ශන ශක් යතාත් ඔප වැටෙමින් පුළුල් පරාස වෙත ප් රසාරණය විය හැකි ආකාර නිදර්ශනාත්මකව පෙන්වා දීම මෙම පර්යේෂණාත්මක විමර්ශනයෙන් සිදු කෙරේ. එම ගවේෂණාත්මක ක් රියාවලියේදී වැදගත් පර්යේෂණ අනාවරණ මතු කර ගැනීම පිණිස ජනශ් රැති අධ් යයනයෙහි අනුදත් ඓතිහාසික (diachronic) සහ සමකාලීන (synchronic) අධ් යයන ප් රෙව්ශයන්හි සම්මිශ් රිත භාවිතය ඵ
Out of stock
අනන්තමය නිමේෂයක

අනන්තමය නිමේෂයක

න් යායිකය සහ තාර්කිකයෙහි අත් යවශ් ය දෘඨගුණය සහිත ඝන ගද් යට යට සැඟව සිටි සුමිත් චාමින්ද නැමති කවියාගේරූපකාත්මකය සහ හාස් යාත්මකය පද් ය විසින් මතුවෙනු දැක සතුටු වූ අය අතර මම ද වීමි. ඒ අලුත් ප් රකාශනය පද් යමය රචනයඉක්මවා කාව් යාත්මකය බවට පත්වන අසිරිය ද, ඒ අසිරියෙහි එ අසිරියෙහි එළියෙන් දේශපාලනිකය වෙත ද අලුත් එළියක් සපයනසැටිද මේ කවි මාලාවෙන් පෙනේ. අලුත් කවියෙකු සිංහල බස සමඟ හැප්පෙන විට ඔහු වෙතින් පැන නගින්නේ "මුදා හැර අනන්තයෙ සුවහසක් තරු ගගන - විවරකොට විසල් වියහැකියාව" වැනි අප මින් පෙර නොදුටු රූපකයකි. තියුණු විචාරශීලි මනසක් සහිත උණුසුම් ආදරවන්තයා සහසහෘදත්වයෙන් ආලෝලිත මිනිසාගේ කාව් යමය ආත්මය සහ දැක්ම
In stock
කළු උස මනුස්සයෙක්

කළු උස මනුස්සයෙක්

'කළු උස මනුස්සයෙක්' ප් රින්ස් සේනාධීරගේ දෙවන කෙටිකතා එකතුවයි. කෙටිකතා අටකින් සමන්විත මෙම කෙටිකතා සංග් රහයලාංකේය නූතන කෙටිකතාව තුළ සුවිශේෂී සලකුණක් සටහන් කරනු ඇති බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. මිනිස් හැඟීම් හාහැසිරීම් හි සියුම් සංකීර්ණතා තම කෙටිකතා තුළදී මැනවින් ග් රහණය කරගන්නා සේනාධීර, ඒවා කෙටිකතා රචනා ශිල්පයේසංකීර්ණතා නොවන භාවිතයන් තුළින් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඤ්ඤාණයේ ඉසියුම් තැන් මනාව ග් රහණය කර ගනිමිනි. නූතන ලාංකේය සමාජ යථාර්ථය නිරූපණය කරලීම උදෙසා ප් රින්ස් සේනාධීර 'කළු උස මනුස්සයෙක්' කෙටිකතා සංග් රහය තුළ ප් රකටකරන ප් රතිභාව ප් රශස්තය.
In stock
ගිනි වැදුණු පියාපත්

ගිනි වැදුණු පියාපත්

"ගිනි වැදුණු පියාපත්" මාලා කාව් යය එම ආරේ වෙනත් සිංහල නිර්මාණ කිහිපයකට වඩා ආකාර කීපයකින්ම වෙනස් ව කැපී පෙනේ; එය තොරතුරින් ඝනාධිකය - විස්තීර්ණය, එනම් එහි පරිශීලනත්මක අවකාශය පුළුල්ය; සාමාන් ය රසිකයෙකුට අත්වැලක් නැතිව ගමන් කරන්නට අසීරු තරම්ය. තවත් ලෙසකින් කියන්නේ නම් කෙනෙකුට විටක ඇසෙන්නේ උනන්දු සහගත පර්යේෂිකාවක් පද් යයෙන් කතාකරන හඬකි. ඒ අර්ථයෙන් මේ කාව් යය සාමාන් ය රසිකයා ඉදිරියේ ගෙදර වැඩ කරගෙන එන්නැයි අභියෝගයක් තබනවා මෙනි. ඇය රසිකයාට ආරාධනා කරන්නේ යාපනය පුස්තකාල කතන්දරය තුළ ඇය ඇවිද ගිය සියලු මාවත්, අතුරු මාවත් හා අප් රකට මංපෙත් දිගේ ඇය සමග වෙහෙස නොබලා පිය නැගීමටයි. ඒ සියල්ල එසේ වුනත්, "ගිනි වැදු