Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
විසල් මිහි මඩල මත බොඳ වෙයිද මගෙ සිහින

විසල් මිහි මඩල මත බොඳ වෙයිද මගෙ සිහින

"දක්ෂතා පූර්ණ සාර්ථක ඉඩම් හිමියෙකුගේ සහ පෙරදී වහලියක වූ කාන්තාවකගේ පුතෙකු වූ පෝල් එඩ්වර්ඩ් ලෝගන් ඔහුව දැන සිටි අනෙක් ළමයින්ට වඩා වෙනස් විය. ඔහුගේ සුදු ජාතික පියා ඔහුව තමා ළඟ තබාගෙන ප් රසිද්ධියේම හදා වඩා ගත්තේය. ජෝර්ජියාවේ සිවිල් යුද්ධයෙන් පසුව සිදු වූ අසාමාන් ය සිද්ධියක්. නමුත් වැඩෙන විට හිරිමල් වියේදීම ඔහු වැනි පුද්ගලයෙකුට ජීවිතය පහසු එකක් නොවන බව තේරුම් ගනී. කලු මිනිසුන් ඔහු සුදු නිසා ඔහුව විශ්වාස නොකළේය. ඔහුගේ කලු ජාතික උරුමය ගැන දැනගත් පසු සුද්දන් ඔහුට අවඥා සහගතව සැළකුවේය. එපමණක් නොව ඔහුගේ පවුලේ අය අතරේදීද පාවාදීමට සහ අවමානයට පත්විය. එවිට ඔහුට දැඩි හා ඉක්මන් තීරණයක් ගැනීමට සිදු වුයේ පෙරළික
Out of stock
ධාරණා

ධාරණා

ඒ වටපිටින් බලලා අහුල ගත්ත එක දෙයක් නිසා ධාරණාට අකරතැබ්බයකුත් උණා.ඒකේ ප් රතිඵලයක් විදිහට නැටුම් උත්සවේ දවසෙදි හැම ෆොටෝ එකකම ධාරණාගේ එක විශේෂ ලක්ෂණයක් තිබුණා.ඒ තමා ධාරණා ඇගේ කට මහ අමුතු විදියකට ඇරගෙන හිටපු එක.ධාරණාට ලිප්ස්ටික් ගලා කට රෝස පාට කරගන්න හරිම ආසාවක් ඇති උණේ. අනිත් හැමෝමත් එහෙම කරලා තිබුණ හින්දා.අනිත් හැම ළමයම වගේ රතුපාට රෝස පාට,ලිප්ස්ටික් කටේ ගාලා , මූණෙත් රෝස පාට ටිකක් ගාලා නැටුමට ලෑස්ති වෙලා හිටියේ.ඉතිං ධාරණාටත් ආසාවක් ආව එක පුදුමයක්යැ.ඒත් අම්මා ඒකට වැඩිය කැමති උණේ නෑ.ඒ වුණාට ඔන්න වදෙන් පොරෙන් කොහොම හරි අම්මා අකමැත්තෙන් උණත් ධාරණාගෙ කටේ පාට ටිකක් ගෑවා.ළමයෝ මේවා වහ.ගිලින්න හොඳ නැහැ.
Out of stock
මගෝඩි කෝච්චිය

මගෝඩි කෝච්චිය

මගෝඩි කෝච්චිය අවන්ති අතපත්තු "කෝ ඔහෙලගෙ මගෝඩි පුතණ්ඩියා!තව ඩිංගෙන් මාව නතර වෙන්නේ අර පොල් අතු වල මැද .මඩ ගෑවිලා විතරක් බේරෙන්නේ නෑ." "ඇයි සිරිපාල අයියෙ,මේ ළමයා මොකක්ද ඒ පාර කරලා තියෙන්නේ? ඉන්ඩ මම චතුර ට කතා කරන්නම් කාමරේ ඇති." "කාමරේ හිටියා නම් අර කමත මැද්දෑවේ පිස්සුවෙන් වගේ උඩ බලාගෙන ඉන්නේ හොල්මනක්ද?" "ඒක වුනේ මෙහෙමයි අම්මේ, මන් ගෙදර එන්න හදන කොට තමයි දැක්කේ ඇලේ මාළු මහා ගොඩක් රංචු පිටින් ඉන්නවා.ඉතිං මට මාළු කාරයෙක් න;නොවී ඉන්න බැරි වුනා.මාළු දැලක් හොයන්න ගේ වටේ යනකොට තමයි අම්මේ, හොඳ වෙලාවට මට මදුරු දැල මතක් වුනේ." " ලනුව අල්ලන්න පුතාට උස මදි නේද? එන්න මම ඔයාව උඩට උස්සන්නම්." "අපෝ එපා අප්පච්ච
Out of stock
මගේ පවුලයි අනික් සත්තුයි

මගේ පවුලයි අනික් සත්තුයි

සුප් රකට ඉංග් රීසි ජාතික ස්වාභව විද් යාඥයකු වු ජෙරල්ඩ් මැල්කම් ඩරල් (1925-1995)සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක සැබෑ අත්දැකිම් ඇතුළත් කොට පොත් තුනක් ලිවිය.මගේ පවුලයි අනික් සත්තු ඉන් පළමුවැන්නයි. ඩරල් පවුල ග් රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙරල්ඩ්ගේ (ජෙරීගේ) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු පහක කාලය තුල කුඩා ජෙරී ස්වාභාව ධර්මයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශිකෘත වෙයි. ජෙරී නිවස තුලට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන්, ගෝනුස්සන්, විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන් ය සුරතලුන්ය.මේ නිසා ඔහුද පවුලේ ඇත්තන්ද අතර නිරතුරුව හටගන්නා වියවුල් හා අඬදබර ඉතා හාස් යජනකය.තවද කුඩා ජෙරී පරිස
Out of stock
රත්තරන් අස්වැන්න

රත්තරන් අස්වැන්න

නිදහස් අධ් යාපනයෙන් පිබිදුණ පරම්පරා කිහිපයක් මෙරට සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන යනාදි කේෂ්ත් රයන්ට විවිධාකාරයෙන් මේ වනවිට සම්බන්ධව සිටින බව පැහැදිලි සත් යයකි. අධ් යාපන වරප් රසාදය හේතුවෙන් ආර්ථික අසීරුතාවලින් පීඩා විඳි පවුල්වල දරුවන්ට පමණක් නොව, විවිධ සමාජ පදනම්වල දරුවන්ට ද දෙපයින් සිට ගැනීමට ලැබුණ අවකාශය සුළුපටු නොවේ. තතු එසේ නම් මේ වන විට ශ් රී ලාංකේය සමාජය උසස් තත්වයක - ප් රශස්ත තත්වයක පැවතිය යුතුය. සැබෑව නම් එවන් තත්වයක් රටේ නොතිබීමය. අධ් යාපනයෙන් පිබිදුණ සාධනීය චරිත රට හැර ගොසිනි. තවදුරටත් එය සිදුවේ ඊට අදාළ සාධක ගණනාවක් ඇත. මේ නවකතාවෙන් ඒ හා සම්බන්ධ කාරණාවලට අදාළ චරිත කිහිපයක් නිරූපණය ව
In stock
ලබා උපන් හැටි

ලබා උපන් හැටි

මිනිසාට නොගැලපෙන ගැහැනියත් ගැහැනියට නොගැලපෙන මිනිසාත් එකට එක්කිරීමේ ඇති සාධාරණත්වය කුමක්ද? දහසකුත් එකක් වූ අනෙකුත් මුණගැස්සීම්වලදී මෙන්ම මෙහිදී ද මුණගැසුණේ නියම මොහොතේ මුණගැසිය යුතු නියම දෙදෙනා නොවේ. කායික ස්වාභාවය පුරා විහිද ගිය පුණරුත්ථාන ශක්තිය සත්තකින්ම කන් යාභාවයට පමණක් අහිමි වූයේ ඇයි? මනුෂ් යත්වය එහි පරමාර්ථයන් කරා මෙහෙයවන දෘඪ බලවේගයක් වන, සියලු සත්ත්වයිනට එකාකාර වූ, ප් රීතිය සඳහා ඇති ආශාව, දිය රැල්ලක හසු වු පරඬලා පතක් සේ ගසා ගන්නේ වී වුවද එය දුබල සමාජ ධර්මතාවලින් පාලනය කළ නොහැක්කේමය. විවාහක කාන්තාවන් සමහරවිට අවාසනාවන්ත වනුයේ සැමියන්ගේ නොව, ඔවුන්ගේම වරද නිසාය. සියොතුන් ගී ගයන තැන සපුවන්
In stock
සූර්ය කන්යාව

සූර්ය කන්යාව

H. rider haggard the virgin of the sun සූර්ය කන් යාව එස්. චන්ද් රසිරි දසනායක එංගලන්තයේ පුරාවස්තු එක්රැස් කරන්නෙකුට අයත් වූ ඉපැරණි පෙට්ටගමක බහා තිබූ පත්ගුරු මිටියකින් හෙළිවන ඓතිහාසික වෘත්තාන්තයක් මෙම නවකතාවට පාදක වී ඇත. එයින් කියැවෙන්නේ, ස්පාඤ්ඤය දකුණු ඇමරිකාවේ පේරු රාජ් යය ආක් රමණය කර එය විනාශ කර දැමීමට පෙර මුහුදෙන් මතු වූ ධවල දෙවියෙකු ලෙසින් එහි වැසියන්ගේ නමැදුමට බඳුන් වූ ඉංග් රීසි ජාතිකයකු ගැන ය. සිය මුතුන්මිත්තා වන තෝර් ග් රිමර් නමැති වයිකිංවරයාගේ පුරෝකථනයකට අනුව, ඔහුගේ බලසම්පන්න අසිපතත් අතැතිව සැරිසරන්නෙකු බවට පත් වන ඔහු, කාරී අපන්ක්වි නම් වූ තවත් එක් පුදුමාකාර ගෝත් රික තරුණයකු ද සමඟ පේරු
In stock
නැවත උපන්නෙමි

නැවත උපන්නෙමි

සිංහල පුවත්පත් පාඨකයන් අතර යසවර්ධන රුද්රිගු යන නම නොහඳුනන අය සිටියහොත් ඒ අල්ප වශයෙනැයි මම විශ්වාස කරමි. වසර හතළිහකට අධික කාලයක් තිස්සේ දිවයිනේ පුවත්පත්වලට ගද් ය පද් ය නිර්මාණ සපයන යසවර්ධන මේ වනවිට ලියා ඇති විශේෂාංග සංඛ් යාව දහස ඉක්මවයි. ඔහුගේ සරල සුගම බස්වහර මම කවදත් අගය කරමි. ග් රන්ථ තිස් පහක කතුවරයකු වන ඔහුගේ 'විපිරියාසය' නවකතාවට ඩී.ආර්. විජයවර්ධන සම්මානය හිමිවූ අතර, සංස්කෘතික දෙපාර්තමේන්තුව මෙහෙයවූ දීපව් යාප්ත අත්පිටපත් තරගයකදී බලාපොරොත්තු යන නවකතාව ජයග් රහණය කළේය. ඔහුගේ දූ දරුවෝ නවකතාව සහ අපි මොකටද රණ්ඩු වෙන්නේ යන ළමා කතාව රාජ් ය සාහිත් ය සම්මාන සඳහා අවසන් වටයට නිර්දේශ කෙරිණි. ශ් රී ලංකා ප
In stock
අභියෝගයක ඉරණම

අභියෝගයක ඉරණම

The wild bunch අභියෝගයක ඉරණම එස්. චන්ද් රසිරි දසනායක වෘක රංචුවක් මෙන් නිදැල්ලේ සැරිසරමින් රත්ත් රන් හා මුදල් සොයමින් ගම් නියම්ගම් විනාශ කළ ඔවුහු තමන්ට එරෙහි ව ආ හැම කෙනෙක්ම අනුකම්පා විරහිතව මරා දැමූහ. මිනිසුන් මෙම කල්ලිය හැඳින්වූයේ වයිල්ඩ් බන්ච් යනුවෙනි. මංකොල්ල කමින්, මිනීමරමින් ජීවිතය සූදුවක් කොට ගත් මොවුහු ටෙක්සාසය අමුසොහොනක් බවට පත් කළහ. මෙම කල්ලිය මෙහෙයවූ නායකයා අතිදක් ෂ තැනැත්තෙකු වූ පයික් බිෂොප් ය. ඔහු අනුකම්පාවිරහිත තැනැත්තෙක් වුව ද, තම කල්ලියට හිතේෂී විය. ඩීක් තෝන්ටන් 'වයිල්ඩ් බන්ච්' කල්ලියේ පැරණි සාමාජිකයෙකි. එහෙත් දැන් ඔහු කල්ලිය විනාශ කිරීමට ශපථ කොට සිටී. තෝන්ටන් ප් රතිඥා ඝාතකයෙක්
In stock
නෑසෙන මානය

නෑසෙන මානය

කරුණාදාස සූරියආරච්චි නෑසෙන මානය ඒ ඔක්කොම රැවටිලි වීරෙ... මං බොන එකත් උඹ නොබොන එකත් එක වගේම රැවටිලි. මං බීල හිත රවට්ටගන්ඩ පුරුදු වෙලා... උඹ නොබී හිත රවට්ටගන්ඩ පුරුදු වෙලා... ඒත් ඇත්ත තියෙන්නේ කොහෙද කියල අපි දෙන්නම දන්නෙ නෑ... අපි මොකට ද ඒක දැනගන්නෙ... ඒ ඇත්ත දැනගත්තාම අපට අපේ ජීවිතේ නැතුව යනවා... දැන් අපි යමු. උඹ උඹේ හිතට එකඟව තීරණ ගනිං වීරෙ... උඹට උඹේ ජීවිතය හම්බ වෙයි. මට එහෙම තීරණයක් ගන්ඩ බැරුව ඉන්නෙ... ඒක හින්ද මට කවදාවත් මගේ ජීවිතේ හම්බ වෙන්නෙ නෑ... මං මගෙ ජීවිතේ දකිනවා. ඒත් මට එතෙන්ට යන්ඩ ආත්ම ශක්තියක් නෑ... ඒක හින්දා මං කොටුවෙච්චි මිනිහෙක් වගේ ඉන්නවා. ඒත් මගෙ හිත මාව වෙනස් කරන්ඩ උත්සාහ කර
In stock
භාවනාවෙන් සැනසීම

භාවනාවෙන් සැනසීම

ඇලෙක් රොබට්සන් සිරිමතාණන් මාහට මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ, 1971 වසරේ ඇසළ පුන්පෝය දිනයේ, මහරගම විශේෂ ගුරු විදුහලේ මහා සීල භාවනා වැඩසටහනේදීය. එදින එහි ආරාධිත විශේෂ දේශකයන් වූ පූජ් යපාද මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, පූජ් යපාද අම්පිටියේ රාහුල මාහිමි, මහාචාර්ය ජී. පී. මලලසේකර, ආචාර්ය වෙත්තමුනි, අභිධම්මික ඩී. ඇම්. බුද්ධදාස, බ් රහ්මචාරී ධර්මසේන ආරියතිලක, අධ් යාපන අධ් යක් ෂ එස්. එෆ්. ද සිල්වා, කථිකාචාර්ය අශෝක දේවේන් ද් ර යන ගිහි පැවිදි විද්වතුන් අතර ඇලෙක්ස් රොබට්සන් මහතා ද විය. එතැන් සිට වර්ෂයක් පාසා ඇසළ සීලසමාදානයේදී මහරගම ගුරු විද් යාලයේදීත්, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදීත් අප දෙදෙන එකට හමුවී ඇත.