Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සසරින් මිදීම සහ අන්තරාභවය

සසරින් මිදීම සහ අන්තරාභවය

සංස්කාරයෝ අවිද් යාව ප් රත් ය කොට ඇත්හ. විඥානය සංඛාර ප් රත් ය කොට ඇත. නාමරූප විඥානය ප් රත් ය කොට ඇත. සළායතන නාමරූප ප් රත් ය කොට ඇත. ස්පර්ශය සඩායතන ප් රත් ය කොට ඇත. උපාදානය තණ්හාව ප් රත් ය කොට ඇත. භවය උපාදාන ප් රත් ය කොට ඇත. ජාතිය භවය ප් රත් ය කොට ඇත. දුක්ඛය ඉපදීම ප් රත් ය කොට ඇත. ශ් රද්ධාව දුක්ඛය ප් රත් ය කොට ඇත. ප් රමෝද් යය ශ් රද්ධාව ප් රත් ය කොට ඇත. ප් රීතිය ප් රමෝද් ය ප් රත් ය කොට ඇත. පස්සද්ධිය ප් රීතිය ප් රත් ය කොට ඇත. සුඛය පස්සද්ධිය ප් රත් ය කොට ඇත. යථාභූත ඥාන දර්ශනය සමාධිය ප් රත් ය කොට ඇත. නිර්වේදය යථාභූත ඥාන දර්ශනය ප් රත් ය කොට ඇත. විරාගය (මාර්ගඥානය ) නිර්වේදය ප් රත් ය කොට ඇත. අරහත් ඵල ව
In stock
නැවත උපන්නෙමි

නැවත උපන්නෙමි

සිංහල පුවත්පත් පාඨකයන් අතර යසවර්ධන රුද්රිගු යන නම නොහඳුනන අය සිටියහොත් ඒ අල්ප වශයෙනැයි මම විශ්වාස කරමි. වසර හතළිහකට අධික කාලයක් තිස්සේ දිවයිනේ පුවත්පත්වලට ගද් ය පද් ය නිර්මාණ සපයන යසවර්ධන මේ වනවිට ලියා ඇති විශේෂාංග සංඛ් යාව දහස ඉක්මවයි. ඔහුගේ සරල සුගම බස්වහර මම කවදත් අගය කරමි. ග් රන්ථ තිස් පහක කතුවරයකු වන ඔහුගේ 'විපිරියාසය' නවකතාවට ඩී.ආර්. විජයවර්ධන සම්මානය හිමිවූ අතර, සංස්කෘතික දෙපාර්තමේන්තුව මෙහෙයවූ දීපව් යාප්ත අත්පිටපත් තරගයකදී බලාපොරොත්තු යන නවකතාව ජයග් රහණය කළේය. ඔහුගේ දූ දරුවෝ නවකතාව සහ අපි මොකටද රණ්ඩු වෙන්නේ යන ළමා කතාව රාජ් ය සාහිත් ය සම්මාන සඳහා අවසන් වටයට නිර්දේශ කෙරිණි. ශ් රී ලංකා ප
In stock
ගෙවුණ කාලය මනරම්

ගෙවුණ කාලය මනරම්

මෙම කෘතියේ කතුවර නිව්ටන් ගුණසේකර සූරීන් පුරා විසි වසරක් වැව් බැඳි රාජ් යයේදී අත් විඳි විවිධාකාර සුඛදුක්ඛ අත්දැකීම් යළි ආවර්ජනය කරමින් රචිත මෙම රමණීය නිබන්ධනය තුළින් රජරට නුවරකලාවිය වෙත පාඨක ඔබව කැඳවාගෙන යන්නේ ළෙන්ගතු විදුරකු ලෙසිනි. රසවත් නවකතාවක් සේ එක දිගට කියවාගෙන ගිය හැකි සරල හා සුගම භාෂා රීතියකින් රචනා කොට ඇති මෙම කෘතිය හුදු කල්පිතයක් නොව සත් ය සිදුවීම් පාදක කොට ලියා තිබීම විශේෂත්වයකි. එකල වැව් බැඳි රටේ පැවති රුදුරු කොටි ත් රස්තවාදය ගැන මෙන්ම ජවිපෙ භීෂණ සමය ගැනද ත් රාසය දනවන තොරතුරු ඇතුළත් ගෙවුණු කාලය මනරම් වැව් බැඳි දනව්වේ එදා පැවති (1979-1999) දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා විද් යුත් මා
In stock
භාවනාවෙන් සැනසීම

භාවනාවෙන් සැනසීම

ඇලෙක් රොබට්සන් සිරිමතාණන් මාහට මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ, 1971 වසරේ ඇසළ පුන්පෝය දිනයේ, මහරගම විශේෂ ගුරු විදුහලේ මහා සීල භාවනා වැඩසටහනේදීය. එදින එහි ආරාධිත විශේෂ දේශකයන් වූ පූජ් යපාද මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, පූජ් යපාද අම්පිටියේ රාහුල මාහිමි, මහාචාර්ය ජී. පී. මලලසේකර, ආචාර්ය වෙත්තමුනි, අභිධම්මික ඩී. ඇම්. බුද්ධදාස, බ් රහ්මචාරී ධර්මසේන ආරියතිලක, අධ් යාපන අධ් යක් ෂ එස්. එෆ්. ද සිල්වා, කථිකාචාර්ය අශෝක දේවේන් ද් ර යන ගිහි පැවිදි විද්වතුන් අතර ඇලෙක්ස් රොබට්සන් මහතා ද විය. එතැන් සිට වර්ෂයක් පාසා ඇසළ සීලසමාදානයේදී මහරගම ගුරු විද් යාලයේදීත්, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදීත් අප දෙදෙන එකට හමුවී ඇත.
In stock
නෑසෙන මානය

නෑසෙන මානය

කරුණාදාස සූරියආරච්චි නෑසෙන මානය ඒ ඔක්කොම රැවටිලි වීරෙ... මං බොන එකත් උඹ නොබොන එකත් එක වගේම රැවටිලි. මං බීල හිත රවට්ටගන්ඩ පුරුදු වෙලා... උඹ නොබී හිත රවට්ටගන්ඩ පුරුදු වෙලා... ඒත් ඇත්ත තියෙන්නේ කොහෙද කියල අපි දෙන්නම දන්නෙ නෑ... අපි මොකට ද ඒක දැනගන්නෙ... ඒ ඇත්ත දැනගත්තාම අපට අපේ ජීවිතේ නැතුව යනවා... දැන් අපි යමු. උඹ උඹේ හිතට එකඟව තීරණ ගනිං වීරෙ... උඹට උඹේ ජීවිතය හම්බ වෙයි. මට එහෙම තීරණයක් ගන්ඩ බැරුව ඉන්නෙ... ඒක හින්ද මට කවදාවත් මගේ ජීවිතේ හම්බ වෙන්නෙ නෑ... මං මගෙ ජීවිතේ දකිනවා. ඒත් මට එතෙන්ට යන්ඩ ආත්ම ශක්තියක් නෑ... ඒක හින්දා මං කොටුවෙච්චි මිනිහෙක් වගේ ඉන්නවා. ඒත් මගෙ හිත මාව වෙනස් කරන්ඩ උත්සාහ කර
In stock
එළවළු ගුණ

එළවළු ගුණ

රාජකීය පණ්ඩිත විලියම් අල්විස් මහතා රජයේ ආයුර්වේද වෛද් ය විද් යාලයයේ හිටපු විදුහල්පතිවරයෙකි. ලාබාල වියේදී ම ආයුර්වේද වෛද් ය විද් යාලයයට බැඳුණු අල්විස් මහතා අවසාන විභාගයෙන් සමත් ව ඩී. අයි. ඇම්. ඇස්. උපාධිය ලැබීය. පසුව කල්කටාවට ගොස් පශ්චාත් උපාධි විභාගයෙන් සමත් ව ඇම්. ඒ. ඇම්. ඇස්. (ගෞරව) උපාධිය ලැබීය. ප් රාචීන භාෂොපකාර සමාගම විසින් පවත්වනු ලැබූ අවසාන විභාගයෙන් සමත් ව රාජකීය පණ්ඩිත උපාධිය ලැබී ය. ලන්ඩන් විශ්වවිද් යාලයයේ බී. ඒ. (ගෞරව) උපාධියෙන් ද සමත් විය. වංග, හින්දි, ඉංගිරිසි කතා බොහෝවක් සිංහලයට නඟා පුවත් පත් සඟරාදියේ ද පළකර ඇති අල්විස් මහතා, විවිධ විෂයයන් පිළිබඳව කලක් ම පුවත් පත් සඟරාවලට ලිපි සැ
In stock
දුකසේ විඳින කර්ම විපාක

දුකසේ විඳින කර්ම විපාක

දුකසේ විඳින කිරීම විපාක (ප් රේත වස්තුව ඇසුරෙනි) පූජ් ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. ප් රේත වස්තුව ඇතුළත් වන්නේ එහි ගාථා නම් වූ ශාසනයට ය. මෙම ප් රේත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ් රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. ප් රේත වස්තුවෙහි තිබෙන්නේ ප් රේත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැන යි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපව ය. ප් රේත වස්තුවෙන් කියැවෙන්නේ ප් රේත ලෝකයෙහි තොරතුරු ය. මනුෂ් යයන් විසින් දූෂිත සිතින්, සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට මේ
In stock
දෙදෙනෙක් සහ කතා දෙකක්

දෙදෙනෙක් සහ කතා දෙකක්

මගේ ජීවිතයෙන් ඔයාට ඕනෑම දෙයක් ගන්න. මේධා කීවේ හෙමින්.නමුත් පැහැදිලි හඬින්, අනුරාධපුර නගරය ඊළඟ උදෑසනට අවදි වෙමින් සිටියා. ඈත පන්සලක ගන්ඨාර හඬ ඇසෙන්නට පටන් ගත්තා මේධා... මට ඔයාගෙන් මුකුත් එපා. සරෝජ් එසේ කීවේ හද ඇතුළාන්තයෙන්ම නැගුණු අවංක හඬින්. ඔයා හොඳ ළමයෙක්. ඔයා නාස්ති කරන්න මං කැමති නෑ. ඒත් ජීවිතේ කියන්නෙ නිමේශයක් එක මොහොතක් විතරයි. ඓට උදේ කොළඹ යනකොට මං බස් එකේදිම මැරෙන්න පුළුවන්. මිනිස් ජීවිතය හරි අහඹු ලැබීමක්. ඔබ ඒ ජීවිතයෙන් ප් ර යෝජන ගන්න. දෛවය හෝ කර්මය විසින් මට මිනිස් ආත්මය දී ඇත්තේ ඉතා ස්වල්ප කලකට පමණයි. මගේ සුවඳැති ආලය ආදරය සහ ප් රේමය රැගෙන ඔබ දිග කාලයක් ජීවත් වෙන්න. -මේධා.
In stock
මොනරවිල

මොනරවිල

මෙහි කෘතිය සඳහා පාදක වන්නේ මෑත කාලීන ශ් රී ලාංකික ඉතිහාසයෙහි අතිශය උද්වේගකර සිදුවීමක් වූ 1818 උඩරට මහ කැරැල්ල ලෙස හැඳින්වෙන විමුක්ති අරගලයයි. කැරැල්ල පැවති කාලය තුළ ඉංග් රීසි ආණ්ඩුකාරයා විසින් හා වෙනත් නිලධාරීන් විසින් හුවමාරු කර ගන්නා ලද නිල වාර්තාවන්හි හා පෙරදිග ඉන්දියා වෙළඳ ස මාගමේ ආසියාතික ජර්නලයේ ඇතුළත් තොරතුරු ඇසුරින් ගොඩනගා ගත් සිදුවීම්, නවකතාවක ස්වරූපයෙන් මෙහි පෙළ ගස්වා ඇත. අරගලයේ අවසන් ජවනිකාව වන කැප්පෙටිපොල විරුවා ගේ හිස ගසා දැමීම සියැසින් දැක, වෛද් ය හෙන්රි මාෂල් විසින් ඒ පිළිබඳව වාර්තා කළ ෙතොරතුරු ද ඊට ඇතුළත් ය. එවකට ලක්දිව සිටි ඉංග් රීසි ආණ්ඩුකාර රොබට් බ් රවුන්රිග් 1818 විමුක්ති අ
In stock
බැද්දට හඳ පායාවිත්

බැද්දට හඳ පායාවිත්

ප් රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත් රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත රාජ් ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර, දැයෙන් ගිලිහෙන දිගාමඬුල්ලේ ජන සම්ප් රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි. දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඬුල්ලේ අව් යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත ගැමියාගේ සිරිත් විරිත් සම්ප් රදායේ මාහැඟි තැන් "බැද්දට හඳ පායාවිත්" නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි. දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් 2011 වසර සඳහා පවත්වනු ලැබූ නවකතා අත්පිටපත් තරගයෙන් ජයග් රාහී නවකතාව ලෙස තෝරාගත් "බැද්දට හද පායාවිත්"
In stock
කේශ ධාතු විස්තරය

කේශ ධාතු විස්තරය

කේශ ධාතු විස්තරය නම් වූ මේ පොතේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ කේශ ධාතූන් වහන්සේලා ගැන දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයකි. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, ශ් රී ලංකාව, බුරුමය (මියෙන්මාරය) යන රටවල කේශ ධාතූන් වහන්සේලා නිදන් කර දාගැබ් තනා ඇත. මේ දාගැබ්වලින් කිහිපයක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ තනා තිබේ. කේශ ධාතූන් වහන්සේලා නිදන් කර ලොව පළමු වරට දාගැබ් කරවීමේ ගෞරවය හිමි වන්නේ තපස්සු, භල්ලික වෙළඳ දෙබෑයන්ට ය. බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ගෙන් වැඩි ම ධාතු ප් රමාණයක් වැඩ සිටින එක ම රට ථෙරවාදී බුදු දහමේ කේන් ද් රස්ථානය වූ ශ් රී ලංකාව යි. ලංකාවේ පුරාණ දාගැබ් කිහිපයක ම ස
In stock
මිරිඟු නදිය

මිරිඟු නදිය

අසීමිත ප් රේමයෙන් බැදෙන "රුවන්" සහ "මාලිගා" සියලු බාධක හා අභියෝග ජයගෙන විවාහ වන්නේ ඉතාමත් සොදුරු විවාහ ජීවිතයක් ගත කිරීමේ එකම අභිලාශයෙනි. එහෙත් ඔවුන්ගේ එම මිහිරි සිහිනය බිඳී සුණු විසුණු වී යන්නේ කිනම් බලවේග නිසාද? සැකය, ඊර්ෂ් යාව, තනිකම, රාගය වැනි මානුෂික හැඟීම් අතර පිපිරී එන ඔවුන්ගේ ආත්ම ගැටුම් ඉතා ප් රබල ලෙස විවරණය කරමින් රචිත නිව්ටන් ගුණසේකර ගේ "මිරිඟු නදිය" නවකතාව නිමාවට පත්වන්නේ ජීවිත පැවැත්මෙහි ඇති අනිත් යය හා අනාත්ම ස්වභාවය පිළිබඳව බෞද්ධ දර්ශනයක් පාඨක සිත් සතන් තුළ ජනිත කරවමිනි. ජීවිතයේ ලෞකික සීමාවන් ඉක්මවා ගිය බොදු ජීවන දෘෂ්ටියකින් ආතුරවූවකු ලෙස වත්මන් සමාජ විවාහ සංස්ථාවේ පවතින ඛේදනීය
In stock
මට ළඳුනි වරම් නැත

මට ළඳුනි වරම් නැත

ආචාර්ය අජන්තා රණසිංහ තලම්මැහැර නම් වූ කුරුණෑගල දිසාවේ තම පියාගේ රමණීය ග් රාමයේ ඉපිද හැදී වැඩී පන්නල රජයේ පාඨශාලාවෙන් මූලික අධ් යාපනය ලැබීය. ඉන් පසු වැඩිදුර අධ් යාපනය සඳහා සිය මවගේ ගම් පෙදෙස වන නුගේගොඩට පැමිනි ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විද් යාලයේ ඉගනුම ලැබීය. ළමා වියේ සිට ලේඛන කලාව කෙරෙහි උනන්දුවක් දක්වමින් ඒ වෙත නැඹුරු වූ අජන්තා වෘත්තියෙන් මාධ්යවේදියෙකි. ලේක්හවුස් කර්තෘ මණ්ඩලයේ දිනමිණ පත් රයේ ස්වයට බැඳුණු ඔහු, පසුව නවයුගය ප් රධාන කර්තෘ පදවිය ද දැරිය. ලේක් හවුසියේ වසර තිස්හතරක සේවා කාලය තුළ දී ඔහු ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, නේපාලය, ස්පාඥ්ඥය, මහා බ් රිතාන් යය, ඇමෙරිකා එක්සත් ජනපදය
In stock
සර්වඥ භික්ෂා පාත්ර ධාතූන් වහන්සේ

සර්වඥ භික්ෂා පාත්ර ධාතූන් වහන්සේ

යුද්ධයෙන් පැරදී පැන යන සතුරන් උතුම් වූ පාත් ර ධාතූන් වහන්සේ ත් දළදා වහන්සේ ත් ගෙණ නැව් නැගී එතෙර යන බව දැන ගැනීමට ලැබුණි. එය එසේ වුව හොත් මේ ලංකාද්වීපය හිස් වන්නේය. මේ ලක්දිව මුතු මැණික් ආදී මහත් වූ වස්තු මොන තරම් තිබුණ ත් ඒ සියලු වස්තූන්ට වඩා ශ් රේෂ්ඨ රත්න වන්නේ අප ධර්මස්වාමීන් ගේ දළදා වහන්සේ ත් පාත් ර ධාතූන් වහන්සේ ත් ය. මේ ධාතූන් වහන්සේලා දෙනම නැති වුව හොත් මහත් වූ ධනයක් වියදම් කර මහත් වූ වෙහෙසක් ගෙණ මේ රට එක්සේසත් කිරීමට මා ගන්නා උත්සාහය ඒකාන්තයෙන් ම ඵලක් නැති වන්නේය. ඉතා අගනා මැණික්වලින් බබළන රමණීය ඔටුන්නකින් මගේ හිස අලංකාර වී තිබේ. ඒත් එය පවිත් ර වන්නේ මහර්ෂීන් වහන්සේ ගේ උතුම් වූ දළදා වහ
In stock
අකාල පරිණත

අකාල පරිණත

අකාල පරිණත මහින්ද විමලසේන ජාතියක ඉදිරි ගමන එකී ජාතියේ සාහිත් ය නිර්මාණයන්හි සාර්ථකත්වය සහ නිර්මාණාත්මක භාවය සමඟ අත් යන්තයෙන්ම බැඳී පවතින්නකි. රකී සාහිත් ය නිර්මාණ අතර අතීතයේ නිර්මාණය වූ ද අනාගතයේ නිර්මාණය වන්නා වූද නවකතා මගින් කෙරෙන්නේ, කෙරිය යුත්තේ පුළුල් සමාජ සහ සමාජගත චරිතයන් විවරණය කොට කිසියම් යහපත් පණිවිඩයක් සමාජයට ලබාදීමයි. මහින්ද විමලසේනගේ අකාල පරිණත නව කතාව මගින් වර්තමාන සමාජයේ පාසල් ශිෂ් ය ප් රජාව තුළ විශේෂයෙන්ම බාලිකාවන් මුහුණ දෙන සමාජ ගැටළු රැසක් විවරණය කර ඇත්තේ ඔවුන්ගේ දෙමාපියන් ද පාසල් පද්ධතිය ද සක් රිය මිනිස් චරිත බවට පත් කරවමිනි. නූතන තාක්ෂණ සහ විද් යාත්මක දියුණුවේ අපභාවිතය පාසල