Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මයාඩා - චිත්රා අයි පෙරේරා

මයාඩා - චිත්රා අයි පෙරේරා

පළමු ලෝක යුද්ධයෙන් පසු ව ඔටෝමන් අධිරාජ් යය පරිහානියට පත් විය.අධිරාජ් ය පාලනය යටතේ පීඩාවට පත් ව සිටි අරාබි ජනතාව නිදහස් ජාතීන් වශයෙන් නැඟී සිටින්නට සිතූ හ. එහෙත්, යුරෝපීයයන් රටේ අයිතිරුවන් සේ සිතන බව දැන ගත් අරාබි ජාතීහු කලකිරීමට පත්වු හ. සුන්නි මුස්ලිම්වරුන්ගේ ආශ් රය බ් රිතාන් යන් පහසුවට පත් කළ හෙයින් වැඩි ජනකායක් වු ෂිට් මුස්ලිම්වරුන්, සුන්නි මුස්ලිම්වරුන් යටතට පත් වන්නට උප් රකම යෙදිණි. මයාඩා ගේ මුතුන් මිත්තෝ ඔටෝමන් රජ පෙළපතට නෑකම් කියන්නෝ වූහ. එසේ වුවද, සුවිශේෂි පුද්ගලයකු වු මයාඩා ගේ පියා ජෆාර් අල් අස්කාරි, අරාබි හමුදාවේ නායකයා විය. ෆයිසාල් කුමරුට හා ඊ.වී.ලෝරන්ස්ට එක්වී ඔහු ඔටෝමන් රාජ් ය බිඳ
Out of stock
යටිසිත

යටිසිත

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග් රන්ථ අතර අග් රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග් රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටු කර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනිම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක් ෂ සංඛ් යාත පාඨකයන්ට මේ ග් රන්ථය මග පෙන්වා ඇත. පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප් රායෝගික අත්දුටු අභ් යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග් රහණය කර
Out of stock
මිනිස් දිවියේ අරුත සොයා

මිනිස් දිවියේ අරුත සොයා

මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න් යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිට්ස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ අධ් යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන් ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුබවාදී එළැඹුමක් වේ. "පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද් යා චින්තනයට කරන ලද ප් රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය" -කාර්ල් ආර්. රොජර්ස් (ප් රකට මනෝ විද් යාඥ) "ප් රොයිඩ් සහ ඇඩ්ලර් ගෙන් පසු ව, පහළ වූ උපරිම වැදගත්
Out of stock
මේ සොබාදහමේ විසඳුමයි

මේ සොබාදහමේ විසඳුමයි

පසු ගිය වසර 75 තුළ පෝෂණය සහ සෞඛ් ය පිලිබඳ එළිදක්වන ලද ඉතාමත් වැදගත් පොත (the china study) නම් වේ. සෑම දෙනාම එය කියවිය යුතුය. මේ පොත කියවීමේදී සිත් ගනී. නැතහොත් විශ්මය දනවයි. ආචාර්ය කැම්බෙල් සත් ය පෝෂණ අධ් යනය වෙනුවෙන් මුළු හිතින්ම කරන ලද කැපකිරීම් සදානුස්මරණීය වේ. (david klein) ප් රකාශක කතෘ living nutrition the china study ඇමරිකාවේ වෙසෙන හොඳ සෞඛ් ය ලබා ගැනීමට කැමති ජනයාට ඉතා වැදගත් ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහා වන පෝෂණ තොරතුරු සපයයි. පර්යේෂණ සහ වෛද් ය ක් ෂේත් රයට ආචාර්ය කැම්බෙල්ගේ දායකත්වය ගැන ඉදිරිපත් කරන ලද මේ පොත කියවීමේදී ඉතා සිත් ගන්නා අතර අප සියලු දෙනාගේ අනාගතය වෙනස් කිරීමට සමත් වේ. joel fuh
Out of stock
හිම අම්මා සහ තවත් කතා

හිම අම්මා සහ තවත් කතා

හිම අම්මා සහ තවත් කතා, පුංචි අයට ලියපු පුංචි කතා නවයක එකතුවක්.එකෝමත් එක කාලයක ජීවත් වුණ හොඳ ගතිගුණ තිබුණ ලස්සන කරුණාවන්ත ලමයින් වගේම කම්මැලි කරක ළමයිනුත් මේ කතන්දර වල ඉන්නවා.පුලුවන් කාලේ වැඩ අරන් බැරි වුණා ම පන්නලා දාපු අහිංසක සත්තු සංගීතකාරයෝ වුණ හැටි, අනුන්ට උදව් කරපු කරුණාවන්ත මිනිස්සු වාසනාව උදා කර ගත්ත හැටි, වැඩි ලෝබකම නිසා මෝඩ මිනිස්සුන්ට ලැබුණු වාසනාවෙන් ප් රයෝජන ගන්න බරි වුණ හැටි මේ පොතෙන් පුංචි ඔබට දැන ගන්න ලැබේවි.ඒ් විතරක්ද තැනට සුදුසු නුවණින් වැඩ කරන්න බැරිව තමන්ට හිමි සියලු ම දේවල් අහිමි කර ගත්ත උදවිය වගේම එඩිතරකම නිසා ජයග් රහණය ලබපු උදවිය මේ කතන්දරවලින් පුංචි ඔබට මුණගැහේවි. හොඳ අය
Out of stock
සරුංගල් ලුහුබඳින්නා

සරුංගල් ලුහුබඳින්නා

දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරඟයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනිමයි.තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෛෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරිමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත්, ඔහු පිළිබදව සිය පියාගේ සිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ් යා කරයි. මේ අතර තරඟය පැවැත්වුණු දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශයින් කටුක අත්දැකීමත් සමඟ ඔවුන් සියලු දෙනාගේම ජීවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජීවිතයටම ඔහුට හමුවු හොඳම මිතුරාට ද් රෝහි වෙයි. රුසියානු ආක් රමණයෙන් පසුව සිය පියා සමග ඇෆ්ග