Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මැස්සා

මැස්සා

හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මෑ වෙතොත් හෝ මා නොවන හේ මා මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට් රෝමාව කරා පාඨකයා වහා කැඳවන මේ යෞවනාපේක්ෂ - බුද්ධි උපනයන වෘත්තාන්තය, දඩබ්බර ප් රාථමික සිසු අවධියෙන් ව් යාකුල සරසවි අවධිය දක්වා නොකඩවා විහිදෙයි. ග් රාමීය ප් රභූන්ගේ අකීකරු පුත් රයකු වු හේ විද් යාවේ හා ප් රබුද්ධනයේ අභාවය ස්වකීය තක්සලා චාරිකාවේ දී දැක ගනියි. වැඩිමහලු විද් යාඥ සොහොයුරා තමාගේ විද් යා සුරතලා පර්යේෂණ සාම්පලය හා ආදර වස්තුව විය හැකි දුර්ලභ සුදු නාගයා තම සහෝදර අපාය සහයක බවට පත් කර ගනියි. වැඩිමහලු සොහොයුරිය ද අවසානාවන්ත බුද්ධිමය ඉරණමක් කරා පිය නඟන අතරේ ඔහුගේ ගම සාමුහික මරණයන්ට දරසෑයක් වෙයි. සරසවිය නව
Out of stock
අව පෑළවිය
In stock
ආදරයට අපතේ ගිය කාලය - කාව්ය සංග්රහය

ආදරයට අපතේ ගිය කාලය - කාව්ය සංග්රහය

තුරුණු සිතක දෝලනය වන නැවුම් හැඟීම් සිතැඟි එපරිද්දෙන්ම කාව් යානුසාරයෙන් .. නිර්මාණය කිරීම පමණක්ම නොව. එම සංකල්පනා පාඨක සිත් සතන් ප් රමෝදයට පත් වන අයුරින් හා දොළ පිනවීමට සමත් වන අයුරින් පෙළගැස්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ... සචිනි ලක්ෂපතිආරච්චි සේනානායක.. ආධුනික තුරුණු කිවිඳියක ලෙස .. මතු පරපුර නියෝජනය කරමින්.. සිත් බැඳි කාව් යමය සිත්තම් ගොන්නක්.. ආකර්ෂණීය අයුරින් පාඨක හමුවේ තබමින් ඒ අසීරු අභියෝගය ජය ගෙන ඇති බව මගේ විශ්වාසයයි... කලා ක්ෂේත් රයේ සාර්ථක දිගු ගමනක් යන්නට පා මසවන ඔබට ඒ සඳහා ශක්තිය ධෛර්යය වාසනාව.. නිරතුරුවම හිමි වේවා.. ඒ මගේ හෘදයංගම ප් රාර්ථනයයි... -තිලකා රණසිංහ ප් රවීණ මාධ් යවේදිනි-
In stock
සීතාම්බර ඇත්තෝ

සීතාම්බර ඇත්තෝ

එව්වට කලබල වෙන්ඩ එපා උත්තරවංශ... තමුන්ට යම් දෙයකට හිමි කමක් තියෙනවනං ඒක ලැබෙනව... ඔය තනතුරු පස්සෙ හඹාගෙන යන්ඩ එපා... ඒවට තව කල් තියෙනවනෙ... අපි පස්සෙ බලමු... තමුසෙලත් හරියට අර කූඩැල්ල වාගෙනෙ... එක තැනක් අතහැරෙනකොට තව තැනක් අල්ල ගන්ඩ තමයි බලන්නෙ... හොඳයි හොඳයි බලමු පස්සෙ.." ලොක්කාගේ කපටි වදන් හමුවේ උත්තරවංශට පසු බසින්නට සිදුවිය. තනතුරු පසුපස හඹා නොයන්නේ නම් ලොක්කා මේ තරම් වෙහෙසෙන්නේ කුමකටදැයි යන අදහස උත්තරවංශගේ සිතට ඇති විය. ඔහුද කරන්නේ රහසිගත කූට ව් යාපාර තුළින් තම බලය තනතුර රැකගැනීමට නොවේදැයි ඔහු කල්පනා කළේය. සුදු රෙදි පොරවා ගත් කොටියෙකු සේ ඔහුගේ අභ් යන්තරයේ ඇති රුදුරු සැඩ බව වසාගෙන ඇත. සියල්
In stock
දෙවැනි බත හා බුලත වටා ගෙතුණ ජන සාහිත්ය සන්නිවේදනය

දෙවැනි බත හා බුලත වටා ගෙතුණ ජන සාහිත්ය සන්නිවේදනය

ඌව-පරණගම අඹගස්දෝව ග් රාමයේ උපන් සිරිසේන වීරසුන්දර මූලික අධ් යාපනය හැදෑරුවේ ගමෙහි පාසල වූ අඹගස්දෝව ශ් රී සුමනජෝති විද් යාලයෙනි. අනතුරුව, මැදවෙල මහා විද් යාලය, දියතලාව ශ් රී සුධර්මාලංකාර පිරිවෙණ ආදි ආයතනවලින් අධ් යාපනය හදාරා 1977 වර්ෂයේ විද් යෝදය සරසවියෙන් ශාස්ත් රවේදී උපාධිය ලබා ගති. එම වර්ෂයේම ලංකා බැංකුවේ සේවයට බැඳුණු ඔහු කොළඹ සරසවියෙන් ශාස්ත් රපති උපාධිය ද, ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයෙන් ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව ද, එම සරසවියේම වෛද් ය පීඨයේ මනෝ උපදේශනය ද හැදෑරීය. එවකට දවස පුවත්පතට ලිපි සම්පාදනය කරමින් ලේඛන කලාවට පිවිස, දැනට පොත් කිහිපයක්ම ලියා පළ කර ඇත. 1992 වසරේ ඌවේ
In stock
රාත්රිය - දයාවංශ ප්රකාශන

රාත්රිය - දයාවංශ ප්රකාශන

රාත් රිය ඉතා ශීතල විය. අපි තට්ටු ඇඳන් මත වැතිරුණෙමු. එය, බූනා කඳවුරේ අප ගත කරන අවසන් රාත් රිය විය. නැවත වරක්, අවසන් රාත් රියක්!' අප නිවසෙහි ගත කළ අවසන් රාත් රිය! යුදෙව් ප් රදේශයේ ගත කළ අවසන් රාත් රිය! හරකුන් ප් රවාහණය කරන දුම්රිය මැදිරිය තුළ ගත කළ අවසන් රාත් රිය...! දැන් බූනා සිර කඳවුර තුළ ගත කරන අවසන් රාත් රිය! අවසන් රාත් රියේ සිට ඊළඟ රාත් රිය දක්වා, කොපමණ කාලයක් අපේ ජීවිත ආරක් ෂා වේවි ද? රාත් රිය, ඉතා කළුවර විය. වරින් වර, අඳුර තුළ වෙඩිල්ලක් පත්තු වන ශබ්දය පැතිරිණි. ගමන් කිරීමේ වේගය පවත්වා ගත නොහැකි කාට වුව ද, වෙඩි තබන ලෙස, නියෝග කර තිබිණි. තුවක්කුවේ කොකා මත ඇඟිලි තබා ගෙන සිටි ඔවුන්, වෙඩි තබා
In stock
භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ

භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත නම් රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප් රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ දෙනා මුන් වහන්සේ ගේ චරිත කථාව දන්නවා තබා මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. භාරද්වාජගොත්ත මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අප සැමට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, ධනවත් වීම, භවභෝග සම්පත් සහිත සැපවත් දිවියක් ගත කිරීම ආදි කරුණු බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප් රඥාව සහිත නම් ඔහු කවර තත්
In stock
අවුෂ්විට්ස්හි සොහොයුරියෝ

අවුෂ්විට්ස්හි සොහොයුරියෝ

ජර්මනිය පෝලන්තය ආක් රමණය කොට මාස අටකට පසුව ඔවුන්ගේ කෲර පාලනය නෙදර්ලන්තය කරා ද ගෙන ගියේ ලන්දේසි ජනතාවත් කෲර හස්තයට යට කරමිනි. ඔවුන්ගේ කෲර පාලනයට එරෙහි වූ විරෝධතා නෙදර්ලන්තය පුරා පැතිර ගියේ ය. එසේ විරෝධතාවන්ට නායකත්වය දුන් යුදෙව් සොහොයුරියන් දෙදෙනෙකි ඇම්ස්ටර්ඩෑමයේ ජැනී හා ලීන් බ් රිලිස්ලිපර්. අත්අඩංගුවට ගැනීමේ හා මරණයේ අවදානම මැද දෙසොහොයුරියෝ තවත් බොහෝ දෙනෙකුට ආරක් ෂාවීමට උදව් කරන ලද්දේ 'හයි නෙස්ට් නම් සැඟවුණු ගුප්ත ආරක් ෂිත ස්ථානයේ සෙවණ ඔවුන්ට ලබා දෙමිනි. මේ නිවස හිට්ලර්ගේ තර්ජනයට ලක් වූ බොහෝ සරණාගතයන්ගේ මෙන්ම නිර්මාණකරුවන්ගේ ද යටිබිම් රහස් මධ් යස්ථානයක් විය. ඇම්ස්ටර්ඩෑම් හා හේග් නගර අතර ඔවුන්