Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
අභිරහස් ළඳ

අභිරහස් ළඳ

සුකා - 'මේ ගල් පර්වතය කියන්නේ අභිරහස් කාන්තාවගේ පුරාවෘතය. එවැනි ස්ත් රීන් හැමදාමත්, ලෝකෙ පුරාම ඉනනවා. උන් අනුන්ගේ භාර්යාවන් සතු සැමියන් රවට්ටා ගන්නවා : සමහර වෙලාවට මිනී මරණවා. එහෙම කරල අහු උනාම ගහක එල්ලනව...... ' ඇනා - මාත් අන් සතු පිරිමියෙකුට පෙම් බැඳ සිටිමි. මට දැනුණේ මගේ මුළු සිරුරම සිතල වී ගියා සේය. ඒත් හිරු නම් හැමදාම වගේ චණ්ඩය. මම ගල් පර්වතයේ හැඩය දෙස බලා සිටියෙමි. ඉන් කාන්තාවකගේ පැහැදිලි රුවක් මට මැවී පෙනෙන්නට විය. හරියටම මා දෙසට...... මා දෙසට අත්දිගු කරගෙන සිටිනවා මෙනි. ! චැන්ටල් - 'හැම කාන්තාවක් තුළම අබිරහස් ලඳක් ඉන්නවා. ඉතා ළඟින් ඇසුරු කරන මිතුරියකටවත් ඈ හඳුනා ගන්නට බැහැ. '
Out of stock
එදා ගමේ අවුරුදු සිරිත්

එදා ගමේ අවුරුදු සිරිත්

සිංහල අලුත් අවුරුද්ද මෙරට පොදු ජන සමාජයට ඈත අතීතයේ සිටම තදින් කාවැදුණු ප් රධානතම සංස්කෘතික උලෙළයි. ජාතියක් වශයෙන් එකම වේලාවක එකම අරමුණකින් වැඩ කිරීමටත් සාමය සමඟිය සහජීවනය සමාජය තුළ වගා දිගා කර ගැනීමටත් අලුත් අවුරුදු සිරිත් විරිත් බෙහෙවින් දායක වෙයි. එදා ගම්වල පැවති අවුරුදු සිරිය එලෙසින්ම විඳ ගැනීමට වත්මන් පරම්පරාවට අවස්ථාව නොලැබී ඇත්තේ සමාජයේ වෙනස්වීම් හා සංකීර්ණතා නිසාය. එහෙත් එදා අවුරුදු සිරිය සමඟ බැඳී පැවැති සිරිත් විරිත්වල සංස්කෘතික හා සමාජ වටිනාකම් වත්මන් පරපුර දැන සිටීම ඉතා වැදගත් වෙයි. මෙම කෘතියෙන් ඉටු කෙරෙන්නේ එම අවශ් යතාවයි. පරිසරයේ වෙනස් වීම්, අවුරුදු චාරිත් රවලට පෙර සූදානම, අවුරුදු
Out of stock
අහිමි සෙනෙහස

අහිමි සෙනෙහස

ජෙනිංග්ස් මයිකල් බර්ච් සිය දුක්මුසු හුදෙකලා චාරිකාව අරඹන්නේ වයස අවුරුදු අටේදීය. දරුවන් රැකබලා ගැනීමට නොහැකි ලෙස අසනීපයෙන් පසුවූ අම්මා ඔහු අනාථ නිවාසයක් වෙත රැගෙන ගියේ වහා ආපසු පැමිණෙන පොරොන්දුවත් සමඟිනි. අනතුරුව එවැනි නිවාස කීපයකම අවාසනාවන්ත ජීවිතයක් ගත කළ ඔහුට කිසිදින මිතුරෙකු නොසිටියේ ඒ කිසිදු ස්ථානයක ප් රමාණවත් කාලයක් ජීවත් නොවූ නිසාය. තම තනිකමේ අඳුරු වේදනාව සමනය කර ගැනීම සඳහා ඔහුට සිටියේ කිලිටි රෙදි බෝනික්කෙක් පමණකි. ඒ බිය දනවන පරිසරයන් තුළ ඔහුට තිබූ උණුසුමත් ආරක්ෂාවත් බෝනික්කා විය. මේ ඔහුගේ අහිමි වී ගිය ළමා විය පිළිබඳ අනුවේදනීය කතාව පමණක් නොව සෙනෙහස සොයා ගිය තවත් පිරිසකගේ කතාවයි.
Out of stock
අවසන් දින කුමන්ත්රණය

අවසන් දින කුමන්ත්රණය

තම ජීවිතයේ අමිහිරිම කාලපරිච්ජේදයක් ගතකරන අතරතුර කොමදෝරු රොබට් බෙලම් කිසිසේත්ම සාර්ථක වේවි යයි බලාපොරොත්තු තැබිය නොහැකි රහස් මෙහෙයුමක් සඳහා කැඳවනු ලබයි.මහෛයුම පිළිබඳ නිවැරදි චිත් රයක් තමාට පවා ලබා දී නැති බව ද ලොව පුරා බලවත් රාජ් යයන්ගේ අතිශය සංකීර්ණ යාන්ත් රනයක තමා එකම එක මුරිච්චියක් පමණක් බවද ඔහුට මෙහෙයුම අතරතුර වැටහේ. විශාල දේපල සහ මිනිස් ජිවිත විනාශයක් කරමින් බලවත් රටවල් රකින්නට දත කන්නේ පොදු ජනයා තවමත් නොදන්නා එක් භයානක රහසක් බව රොබට් බෙලම් අවබෝධ කරගනී. තමාට පියෙක් මෙන් වු තම ඉහල නිලධාරියා අනිවාර්යය විශ් රාම යෑමකට ලක් වන්නෙත් තම ළඟම මිතුරා හදිසි අනතුරකට ලක්වන්නෙත් කාලගුණ විද් යා බැලුමක් කඩ
Out of stock
එන්න මා සොඳුරිය

එන්න මා සොඳුරිය

ඇමෙරිකන් ධනවතෙකු වූ ඩේවිඩ් මැක්ආර්ඩ් ඉන්දියාවට පැමිණ දේව ධර්ම පාසලක් ආරම්භ කරන්නේ තමන්ගේම සංකල්පනාවන්ට හා කොන්දේසිවලට අනුව ඉන්දියාව වෙනස් කිරීමේ පරමාර්ථයෙනි. ඔහුගේ පුත් රයාද එහි පැමිණෙන්නේ එම පාසලේ ඉගැන්වීම සඳහාය. දෙවියන් සොයායන ඔහුගේ මුනුපුරා ඉතා කුඩා දිළිඳු ගමක සම්පූර්ණ ගැමි ජීවිතයක් ආරම්භ කරන්නේද මිෂනාරිවරයකු ලෙසය. බටහිර සහ නැගෙනහිර අවසන් ඝට්ඨනය එළිදකින්නේ උපතේ සිට ඉන්දියන් ගම්මානයේ ගැමි ජීවිතයට හුරු වී සිටි ඔහුගේ මීමිනිබිරිය වෛද් යවරයකු වූ දේශීය මිනිසකු සමඟ ආදරයෙන් බැඳී යාම හා ඔහු සමඟ විවාහවීමට අවසර ඉල්ලා සිටීමත් සමඟය. ඇගේ පියා ඒ විවාහයට බලවත් ලෙස විරුද්ධ වන්නේ සිය මුලික සංකල්ප නොසලකා හරිම
Out of stock
සඳ ගමන

සඳ ගමන

සාහිත් යමය ලිවීමේ මානුෂික සාරය මෙහි සටහන් වී ඇත. මෙරට වත්මන් මෝස්තරය වී තිබෙන වසල සල්පිල් නැමියාව, කලා ශාස්ත් රෝන්නතිය , නොඉවසීම, විනෝද කර්මාන්තයේ ධාවක පටියක් බවට සිංහල සාහිත් යය පත් කිරීම, ජනකාන්ත මාධ් ය අවතාර කර්තෘ වෙස් ගැනීම, මහා කලා ශානර මස්සබාල්දු කිරීම යන අඳුරු බියකරු සමකාලීන අවස්ථාවාදය සපුරා ප් රතික්ෂේප වේ. සමාජ ආර්ථික ඵලප් රයෝජනය හා ශුද්ධ ඥාන පිපාසාව අතර අධ් යාපනය ධ් රැවීකරණය වී ඇත. ඊට එරෙහි සමාජ අරගලය අප යුගයේ නොනිමෙන සංස්කෘතික - දේශපාලන වගකීම ලෙස සලකන්නට පුළුවන. අද දවසේ සාහිත් යකරුවකුගේ ජීවිතයට තමාගේම වූ අන්තර්ගතයක් හා මනුෂ් ය දාර්ශනික සාරයක් තිබෙනවා ද? - පිළිතුර ඔව් ඔව් යන්න ය. වාමව
Out of stock
රමණාවේශය

රමණාවේශය

සැන් ප් රැන්සිස්කෝ නගරය ඉමහත් ආන්දෝලනයට පත්කළ, සුප් රකට රොක් ගායක ජොනී බස්ගේ අභිරහස් කුරිරු ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතුවල නියැලෙන රහස් පරීක් ෂක නික් කරන්, වංචා සහගත, රැවටිලිකාරී ව් යාකූල ලෝකයකට අවතීර්ණව සිටියේය. ජොනී බස්ගේ ඝාතනය සුරූපී කෝටිපතිනියක් වන ජනප් රිය ලේඛිකා කැත් රින් ට් රෙමෙල් නම් වූ සරාගී කාමිනියගේ රමණාවේශයේ ප් රතිඵලයක්ද? ප් රතිඵලයක්ද? එසේත් නැතිනම් අනුරාගී නාරිදේහිනී මනෝචිකිත්සක බෙත් ගානගේ අදෘශ් යමාන රංගනයක පිළිබිඹුවක්ද? අනුරාගී රති සුව වින්දනයේ අන්තයට කිමිදෙමින් සැක, සංකාව, භීතිය, කුතුහලය සපිරි සංත් රාසයේ උපරිම ප් රවේශයන්ට පිවිසෙන මේ චරිත අත්විඳින ඛේදාන්තයේ බිහිසුණු ඉරණම කවරාකාරද?