Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අනුරාගයේ මුල්පොත

අනුරාගයේ මුල්පොත

''මම තවදුරටත් පිරිසිදු ගෑනියක් නෙමෙයි. පතිව් රතාවක් නෙමෙයි. මාව නිකම්ම නිකම් වේසියක් වන තැනට ඔහේ කටයුතු කළා. දියමන්ති කරාබු කුට්ටමකට මම මගේ සිරුර කුලියට දුන්නා. මීට පස්සේ, බලය සඳහා, මට හොයා ගන්ඩ පුළුවන් බලවත්ම කුලීකාරයාට මම ඒක කුලියට දෙන්ඩ සූදානම්'' - මනාසි ''අද ඉන්දියාවේ මිනිස්සු වැඩියෙන්ම බයේ ඉන්න ගෑනි ඔයා නෙමෙයිද? දැනි අගමැති වුණත් ඔයාගෙ අතේ සෙල්ලම් බඩුවක්... ඉතින් ඔයා කියනවා, මම ඔයාව විනාශ කළා කියල. මනාසි, ඔයා ළඟ තිබුණෙත් ඉහළට නගින ආසාව විතරයි.'' - විජායි ''මට මගේ දරුව ඕනෑ... එයා මගේ බාප්ප වුණත් මට කමක් නෑ. එයා මගේ තාත්ත වුණත් මට කමක් නෑ.. '' - සුපර්ණා ''එළියට බැහැපිය දේශපාලන බල්ලා.'' - සය
Out of stock
වැද්දාගේ වෙදකම්

වැද්දාගේ වෙදකම්

ඉතා දිගු සංස්කෘතික ඉතිහාසයකට උරුමකම් කියන ශ් රී ලංකාවේ සෑම ජන වර්ගයක් සතුව විශිෂ්ට වූ දේශීය හා පාරම්පරික දැනුම් සම්භාරයන් විසිරී පැතිරී පවතී. මේවා එක්රැස් කිරීම හා මතු පරපුරේ ප් රායෝගික හා ශාස්ත් රීය අවශ් යතා වෙනුවෙන් සංරක්ෂණය කොට තැබීම ශ් රී ලංකා සබරගමුව විශ්වවිද් යාලයෙහි ස්ථාපිත, පාරම්පරික හා ආදිවාසී ජන විඥාන අධ් යයන කේන්ද් රෙයහි මූලික අභිලාශයන් අතර වේ. ආචාර්ය එල්. ඩබ්. චන්ද් රතිලක බණ්ඩාර මහතා මෙකී අභිලාශයන්ට අනුයුක්තව, එහි ලියාපදිංචි සිසුවෙකු වශයෙන් සිය දර්ශනශූරී උපාධි පර්යේෂණය සිදු කරන ලද්දේ ශ් රී ලංකාවේ ආදිවාසී වැදි ජනයා විසින් පවත්වාගෙන එන ලද වෙදහෙදකම් පිළිබඳවය. ඔහු විසින් සකස්කරන ලද උපා
In stock
බණ්ඩාරදූවේ වැද්දෝ

බණ්ඩාරදූවේ වැද්දෝ

ලෝකයේ පැරණිතම මනුෂ් ය කොට්ඨාසයක් ලෙස සැලකෙන වැද්දන්ගේ සමාජ ජීවිතයත්, ඇදහිලි හා විශ්වාසත් ගැඹුරින් අධ් යයනය කිරීම පරමාර්ථ කොට ගත් සී. ජී. සෙලිග්මාන් ඔහුගේ ගවේෂණයෙන් පසුව ඔවුන් සදහටම අහෝසි වීමෙහි එළිපත මත සිටින කුඩා මිනිස් සමාජයක් ලෙස විස්තර කර තිබේ. ඊට හේතු ලෙස ඔහු දකින්නේ දෙමළ හා සිංහල මිනිසුන් සමඟ දිනෙන් දින දියුණු වෙමින් පවත්වාගෙන යන සබඳතාවන් වේ. සෙලිග්මාන් ගෙන් පසුව වැදි ජනයා ගැන සොයා බැලූ වෛද් ය ස්පිට්ල්ට හමුවන්නේ සෙලිග්මාන් ගවේෂණය කළ ප් රෙද්ශවල වැදි ජනයා නොවේ. තැනින් තැනට යමින් ජීවත්වන වැදි ජන කණ්ඩායම් කිහිපයක් ගැන ඔහුගෙන් වාර්තා වේ. ගවේෂණයකින් පසු ඉදිරිපත් කරන වාර්තාවකට වඩා ඔහු තොරතුරු ද
In stock
ආදරයේ සත්ය කතාවක්

ආදරයේ සත්ය කතාවක්

ආදරයේ සත් ය කතාවක් ප් රේමසිරි මාහිංගොඩ සීතා හැම දාම හවසට බුදුන් වැඳල පිරිත් කියනව. භාවනා කරනව යි යළිත් කීවේ චලනි ය. ඒ වුණත් අපි පටිසෝතගාමී අනුගමනය කරන්න ඕනෑ යි ඒ සියල්ල අසා සිටි අරුණ කීවේ ය. ඒ කියන්නෙ උඩු ගං බලා පිහිනීමේ පිළිවෙතක්. උඩු ගං බලා පිහිනන්න අමාරුයි නේද? එයිං අදහස් කරන්නෙ බැඳීම් අත්හැරීමේ පිළිවෙතක්. සියලු බැඳීම්, ඇලීම් අත්හරින තරමටයි අපේ හිත් සැහැල්ලු වෙන්නෙ. නිදහස් වෙන්නෙ. බැඳීම් තරයේ අල්ලගෙන ඒවායේ ම ඇලිලා ඉන්න අනුසෝතගාමී පිළිවෙතින් හැකිතාක් දුරට ඈත් වෙන්න ඕනෑ ඒ වුණත් අරුණ, මගේ හිතේ තවත් එක ආසාවක් තියෙනව. මගේ ජීවිතේ ලොකු ම ආසාව ඉෂ්ට වුණේ නැති නමුත් මේ ආසාවත් දැනට කාලෙක ඉඳල මගේ හිතේ
In stock
ජය ගන්නට ඔබේ දරුවාට උදව් කරන්නේ මෙහෙමයි

ජය ගන්නට ඔබේ දරුවාට උදව් කරන්නේ මෙහෙමයි

දරුවන් විෂයෙහි මාපිය භූමිකාව ලොවේ අන් කිසි කලෙක නොතිබුණු තරම් දැන් සංකීර්ණ වී ඇත්තේය. දරුවන් ඇති දැඩි කළ යුත්තේ කෙසේ ද යන්න පිලිබඳ ව උපදෙස් එතරම් දුලබ නැතත්, බොහෝ මාපියන් එහි දි අනුගමනය කරන්නේ වර්තමාන සමාජයෙන් වෙනස්ව ඔවුන් ඇති දැඩි වූ සමාජයෙන් උකහාගත් නිතිරීති සහ ප් රමිති වන බව පෙනේ. මෙය කියවන අයට තමන් කවර ආකාර මාපියන් දැයි පුළුල් ලෙස තේරුම් ගැනිමටත්, ඔවුන් කුමන ආකාරයේ අය විය යුතු දැයි අවබෝධ කරගැනීමටත් මේ ග් රන්ථය පිහිට වෙයි. මෙය කෙසේවත් පහසු කාර්යයක් නො වේ. සියල්ලට වඩා මෙහි අවධාරණයෙන් සඳහන් කළ යුත්තේ කිසි ම අයකු දැනුවත්ව පරිස්සම් රහිත අයහපත් මාපියකු වන්නේ නැති බවය. එහෙත් දරුවා ඉගෙනුම් කටයුතු
Out of stock
ත්රෝජපුර සංග්රාමය

ත්රෝජපුර සංග්රාමය

ත් රෝජපුර සංග් රාමය the iliad of homer අනුවාදය - මායාරංජන් සමුද් රාසන්නයේ පිහිටි ත් රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යයි. මෑත මුහුද ග් රීක සේනාවන් ගෙනා සිය ගණන් නෞකාවන් ගෙන් ගහණ ය. ග් රීකයෝ නොයෙක් වර නගරයට කඩා-වැදී ත් රෝජනයන් ගේ ධනය ද, භාර්යාවන් සහ දූ වරුන් ද කඳවුරට ගෙනා හ. ත් රෝජනයෝ ද වරින් වර පැමිණ ග් රීකයන් නැසූහ. මෙබඳු මේ සටනට දැන් නව වසක්ගෙවී ගොස් ය. හෝමර් විටෙක ත් රෝජපුරය ඉලිසම නමින් හඳුන්වයි. ග් රීකයන්, ඇකියානු සහ දනාන යන නම් වලින් සඳහන් කරයි. ජනයෝ ද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති. ඒ බැව් සිතට ගෙන දැන් ඉතින් පාඨකයාණනි, මතු පිටු පෙරළා හෝමර් අතට යු
Out of stock
නොත්ර දාමයේ කුදා