Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
කදුළු එක්ක චියර්ස්

කදුළු එක්ක චියර්ස්

ඛණ්ඩාරවෙල, දියතලාව, හපුතල, ඉදල්ගස්හින්න, ඔහිය එකපෙළට පහු කරගෙන බදුලු කෝච්චිය හරිත මිටියාවතේ දාරය දිගේ කොළඹ යනවා. කෝච්චිය ගැස්සෙන හැම වතාවකම මතක අහුරු විසිවෙලා රේල් පාර අද්දර වැටෙනවා. ඒවා අහුලගන්න කවුරුත් නෑ. ඒ මතක තමයි සමහර තැන්වල සුදු ලිලී මල් වාගේ පිපිලා තියෙන්නේ. කේතකී ආසාවෙන් හිටියා ලිලී මල්වල සුවඳ සිඹිමින් රේල් පාරේ ඇවිදින්න යන්න. ජැකරුන්ඩා මල් පිපෙන හපුතල සීතලේ වසත්ගේ අත අල්ලගෙන ඇවිදින්න. අදත් ඒ හැම දේම පුරුදු විදියට ඒ තැන්වලම ලියලනවා, දලුලනවා, මල් පිපෙනවා. සමහර දේවල් තිබුණු තැන්වලම ගල් වෙලා තියෙනවා. මීදුම පවා ඉස්සර වාගේම ගලනවා. හැබැයි කේතකීවත් වසත්වත් ආයේ කවදාවත් හපුතලේ එන්නේ නෑ. එයාලගේ
Out of stock
කෙලෙස් පර්වත

කෙලෙස් පර්වත

.මෙය සිහිනයක් නොවේ නම්, මෙයට මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ මායා සිහිනයක ක්ෂණික විදුලි එළි දහරකින් දුටු මුහුණක ඡායාවක් මේ හුදකලා කාමරයේ පහළ වූයේ කෙසේද? මෙවිට ඔහුගේ මුවින් පිටවූයේ සැක සහිත මුමුණන හඬකි. ඒ සමඟම කඳුළු පිරි දෙනෙතින් යුතු එම මුහුණෙහි ඇඬුම් මුසු සිනාවක් මතුවනු ඔහු දුටුවේය. මහත්තය හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා. යි මෙතෙක් ඔහු ළඟ නිහඬව සිටි සෝමා කීවා ය. මම හරියට බය වුණා සෝමා අහගෙනද හිටියෙ? ඇහුණා මට හරියට බය හිතුණා. යි පැවසූ සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වේලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කීවේය. ඒ මගේ අතීතෙ වෙන්නැති මගේ අතීතෙ මට වද දෙනවා .එයි
Out of stock
පේත

පේත

සාකච්ඡා සමුළු - කට උත්තර - ඡායාරූප - කෙටි නාට් ය- කෙටිකතා - දින සටහන් යනාදිය ඇසුරෙන් ලියවෙන මේ කෙටි නාවකතාව බිහිසුණු ව් යාකූලත්වයේ ගිලුණු සමාජයක තද අඳුරු ඇතුළාන්තය නීරුපණය කරයි.ජීවමාන මිනිස් චරිත තරමටම ක් රියාකාරි වන්නා වු මහජන මතය, හෘදසාක්ෂිය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප් රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප් රබන්ධය, පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබඳ නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත ඔබට පවසයි.මෙරට වාම මානව සංහතියේ නිවාසස්ථානයක් ලෙස ඒ තේ කඩය ස්වකීය දුක් ගැහැට සහිත විපරිණාමය ඔස්සේ ඉතිහාසයෙන් වර්තමානයට ද, දේශපාලනයෙන
Out of stock
ගරුඩ මුහුර්තය

ගරුඩ මුහුර්තය

සරණා ඈ නිහඬව බලා ඉනු දැක කීවේය. මුඩේ දකුණු පසින් වූ දා පිළිස්සී අඟුරුවන්ව ඉතිරි වු දර ඉපල්, අහුලමින් දඬු වැට මුලට විසි කරමින් ටික වේලාවක් ගත කළාය. ඈ විටින් විට කරමින් සිටි කාරිය නවත්වා දඬු වැට ඔබ්බේ පෙනෙන මූකලානත්, අහසත් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය. ඒ හැම මාරුවක දී ම ඇගේ දෑස් මොහොතක් වේලා තමා වෙත ද යොමු වනු සරණාගේ කුහුල් ඇසට හසුවිණි. ඇයගේ පැවතුම අමුතු ය. සරණාට එය වැටහේ. ඔහු සෝදිසියෙන් කපුරු දෙස බලා හුන්නේ ය. ඈ හැඳ සිටි රෙදි කඩෙහි දෑත් පිස දමමින් ඉදිරියට ආවාය. සරණ බලා සිටියේ ඈ කිසිවක් කියනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් ඈ කුමක් හෝ ඇසුවේ නැත. ඇයගේ ගමන තම ඇඟෙහි ගෑවී නොගෑවී නවතින විට, "මොකද්දෑ මේ?"
Out of stock
කාල නදී ගලාබසී

කාල නදී ගලාබසී

හැත්තෑව දශකයේ පුවත්පත් සහ වාරප් රකාශන ඔස්සේත්, ගුවන්විදුලිය ඔස්සේත් නිර්මාණකරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණ සේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද් ය රචනා අංශයෙන් ප් රථම ස්ථානය දිනාගනී. අසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග් රහය සිළුමිණ දිනමිණ තරුණි යොවුන් නව ජනතා නවලිය විචිත් ර කලා රසඳුන සළරුව සරසවිය සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප් රකට කරන හෙතෙම ගුවන් විදුලි නාට් ය රචකයෙකු සහ විචිත් රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි. චිත් රපට ප් රචාරණයට අදාළ වෙළඳ දැන්වීම් සහ ප් රචාරක ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය විෂයයෙහි ප් රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනී