Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බණ්ඩාර මැරූ උන්

බණ්ඩාර මැරූ උන්

බණ්ඩර මැරූ උන් සේර තෝරදෙනිය සේන තෝරදෙනියගේ හයවන නවකතාව වන බණ්ඩර මැරූ උන් කතුවරයාගේ විසිපස්වැනි කෘතියද වෙයි. චිත් රශිල්පය, ලෝ ප් රකට චිත් රශිල්පීන් හා ලෝ ප් රකට සිතුවම් පිළිබඳවද සාකච්ඡා කරන මෙම නවකතාව, ඉතා අධිරහස් ලෙස මහවැලියේ ගිලී මිය ගිය, ජාත් යන්තර කීර්තියට පත්වූ ගිරිදේව නම් චිත් රශිල්පියාගේ ජීවිතය හා බැඳුණු, භද් ර අභද් ර සිදුවීම් ගැස්කොට ගත් අනුවේදනීය පුවතක් ගෙන එයි. හොඳ කොමියුනිස්ට්වාදියෙකුගේ හා ලෝක සෞඛ් ය සංවිධානයේ සේවය කළ වෛද් ය විශේෂඥයෙකුගේ ජීවිත සටහන්ද මෙම නවකතාව හා බැඳී පවතී. එමගින් මෙරට වාමාංශික ව් යාපාරයේ ශෝකජනක පරිහානියද වර්තමාන මැදපන්තියේ ඛේදවාචකයද පෙන්නුම් කෙරේ. බ් රේස්ගර්ඩ්ල් සි
In stock
රයිගම් පුත්තු

රයිගම් පුත්තු

රයිගම්පුත්තු ජයසේන ජයකොඩි ...මතක තියා ගනිල්ලා. කවදාහරි සුද්දො මේ රට දලා යනවා. උන් යන්නෙ උන්ගෙ දරුවො වගෙ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙයි. ඊට පස්සෙ අපේ රට පාලනය කරන්නෙ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාව් ජාති ආගම් භාෂා භේදයක් එපා ය කියලා; දෙමළත්, මරක්කයත්, හම්බයත්, කොච්චියත් බෝරාකාරයත් එක ය කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටමත් අයිති ය කියලා. එහෙම කියල උන් ඉංග් රීසිය ම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹල උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයල ඉපදෙනකල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයි දී ම මරාදාන්න මේ කළු සුද්ද
In stock
කොළඹයා සහ ෂැංහයියා

කොළඹයා සහ ෂැංහයියා

ෂැංහයි මහාග් රපුරය අහසට ද පොලොව ට ද අභියෝග කරන පශ්චාත් නුතන ගෘහ නිර්මාණ ශිල්පයයේ විසල් ප් රදර්ශනයකි. එය කොළඹ පමණක් නොව දිල්ලියේ හා මුම්බායි නගරයේ සිහිනවල පමණක් තිබෙන යුගයක අවතීර්ණ වී ඇත එහෙත් ක් රමයෙන් විශාල වන පාරිසරික ප් රශ්න හා ඇති නැති පරතරය හා සසදන විට ෂැංහයි ද කොලඹ හා සමානය. මේ කෘතිිය හුදෙක් කොළඹ හා ෂැංහයි අතර සිද්ධි දාමයක් නොවේ. එය අතීතය හා වර්තමානය පිළීබඳ කතාන්දරයක් මැදින් කොළඹ දේශපාලන චිත් රය පිළිඹිබු කරන්නකි. කතුවරිය ඉඟ කරන්නේ කොළඹ මෙගා පොලිස් සිහිනයේ මහා ප් රාකාරය ප් රජාතන්ත් රවාදය විය යුතු බව ය. 2016 ස්වර්ණ පුස්ථක සම්මාන උළලේදී අවසන් වටයට තේ්රී පත්වූ කෘතියකි.
Out of stock
බෙන් - හර්

බෙන් - හර්

ලෝකයා අපගෙන් අලුත් පාඩමක් ඉගෙන ගන්නවා ඇත. එය නම් ස්වර්ගය ජය ගත හැක්කේ කඩුවෙන් නොව, මනුෂ් ය ඥානයෙන් නොව, විශ්වාසයෙන්, ආදරයෙන් හා යහපත් ක් රියාවෙන්ම පමණක්ම බවය. ජෙරුසලමේ වංශවත් පවුලකින් පැවතෙන යුදෙව් ජාතික ජුදා බෙන් - හර් නම් කුමාරයා, තමාගේ ළමා වියේ මිතුරා වූ රෝමානු මෙසාලා ගේ පළිගැනීමට ලක්ව රෝම යුධ නෞකාවක වහලෙකු ලෙසට යවනු ලබයි. නමුත් සීසර් කෙනෙකු මෙන් ධනවතෙකු බවට පත් වූ බෙන් - හර් නැවත තම මව් බිමට පළිගැැනීමේ චේතනාවෙන් හා අහිමි වූ තම මව් හා නැගනිය සෙවීමේ අභිලාශයෙන් පැමිණෙයි. ඔහු විසින් මෙසාලා සමඟ පෙළහර දැක්වූ තුරඟ රථ ධාවන තරඟය හා ඔහුගේ පරම සතුරා වූ මෙසාලා හා රෝම අධිරාජ් යයට එරෙහිව ඇති බද්ධ වෛරය හ
Out of stock
අඹ ගස් වීදිය

අඹ ගස් වීදිය

"මම උඹව කවදාවත් බලෙන් අරන් යන්නේ නැහැ. උඹ කැමති නම් විතරක් වරෙන්. අකමැත්තෙන් මෙලෝ දෙයක් කරන්න බැහැ බං. උඹ තව ටිකක් හිතපන්. මම ආයේ හෙට එන්නම්. ඒ අන්තිම සැරේට. එතකම් පරිස්සෙමින් හිටපන්. - දිලිප් ''උන් බීඩි සුරුට්ටු බොනවා, අරක්කු බොනවා, යන යන තැන ගෑනු. උන් වගේ කුපාඩි එවුන් ඇරෙන්න වෙන එකෙක් කරත්තෙට නග්ග ගන්නේ වත් නැහැ. උඹ එහෙම ඕවා කරන්නේ නැහැ. - රෝජා - "අරක්කු බීවට අරක්කු වික්කට දෙයියෝ කෝප වෙන්නේ නැහැ අයිසේ. එහෙනම් අඹ ගස් වීදියේ වෙන දේවල් වල හැටියට දෙයියන්ට නහුතෙට නගින්න ඕනේ." ~ බණ්ඩාර "මම පුජාව කළේ දෙවියන්ගේ දිහා හැරිලා ලොකු සාදු. ඒ නිසා මම දැක්කේ නැහැ. ඒත් මට හොඳටම විශ්වාසයි දෙවියෝ නම් දකින්න ඇත
Out of stock
වී කරල - එම්.ඩී. ගුණසේන

වී කරල - එම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබූණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය මගි