Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඇනා කැරනිනා

ඇනා කැරනිනා

ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මනෝ විද් යාත්මකම නවකතාව වශයෙන් සම්භාවනාවට පාත් ර වූ ඇනා කැරනිනා කෘතිය මඟින් දහ නම වන ශත වර්ෂයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳව මවනු ලබන සුවිසාල සිතුවම සර්වකාලීන අගයකින් යුතුය. මේ මහා කෘතිය රචනා කරන ටෝල්ස්ටෝයි තම අති ප් රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත් යයෙහි දකින්නට ලැබෙන අමරණීය චරිත කිිහිපයක් නිර්මාණය කරයි. සුපිරි පෙළැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා තම නීරස වූත් බොල් වූත් ජීවිතය හැර දමා සැබෑ ප් රේමයක නීනව් සොයා යයි. එනමුදු ඇයට සිදුවන්නේ රුදුරු සමාජයේ ගොදුරක් වන්නටය. මේ ශ් රේෂ්ඨ ලේඛකයා ලෙවින් මගින් ස්වකීය සැබෑ චරිතය ප් රතිනිර්
In stock
කන්ද පාමුල

කන්ද පාමුල

කන්ද පාමුල කරුණාදාස සූරියආරච්චි 2007 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව ඔබේ දරුවන් ඔබේ නොවේමැයි! ඔව්හු ජීවිතය ඉල්ලන දූ පුතුන් වෙති! උපත ලද මුත් උන් ඔබෙන් ඔබේ දරුවන් නම් නොවේ. ඔවුන් ඔබ හා සමඟ සිටිමුත් ඔබට ඔවුන්ගේ අයිතියක් නැත. ලබන මුත් උන් ඔබෙන් පෝෂණ ඔබේ සිතිවිලි හිමි නොවේ. උන්ගේ සිතිවිලි උන් සමඟ වේ. නිවහනේ රැඳිය හැකි වෙතත් උන්ගේ සිරුරු උන්ගේ ආත්ම එහි රැඳුම හැකි නොවේ. කරුණාදාස සූරියආරච්චිගේ කන්ද පාමුල නවකතාව කියැවූ ඉක්බිති ඛලීල් ජිබ්රානුවන්ගේ මේ රසවැකි කිහිපය මට සිහිපත් විය. එය එසේ වුවද මුළු නවකතාව පුරාම පෙරදිග ඇදුරන් විසින් පෙන්වන ලද ජීවන දසුන් හා භවසත්තාවාදී මහිමය නිර්මාණාත්මකව පළවේ.
In stock
අරුණෝදාව

අරුණෝදාව

දෙවන ලෝක මහා සංග් රාමයේ දී නාසින්ගේ සමූල ඝාතන කඳවුරුවල රඳවනු ලැබ ජීවත්වීමට වාසානාව ලැබු තරුණයෙකු යුදෙවු විමුක්තිය වෙනුවෙන් ක් රියාත්මක රහසිගත සංවිධානයකට බඳවාගනු ලබයි. ඊශ් රායල් දේශයක උරුමය පතා සටන්වදිනා සංවිධානයෙහි සතුරා වනුයේ ඉංග් රිසි හමුදාවය සන්නද්ධ අරගලයක නිරත වෙන සංවිධානය එක් අවස්ථාවක ඉංග් රිසින් විසින් අත්අඩංගුවට ගනු ලැබ මරණීය දණ්ඩනයකට නියම කෙරුණ තම සටන් සගයකුගේ නිදහස වෙනුවෙන් බරපතළ තීරණයකට එළඹෙයි. ඒ තම සගයා නිදහස් නොකරන්නේ නම් ඊට එකටෙක කිරීමක් ලෙස තමන්ගේ අත්අඩංගුවේ පසුවන ඉංග් රිසි නිලධාරියකු මරා දැමීමයි ඝාතකයා ලෙස ක් රියාකිරීමේ වගකීම පැවරෙනුයේ දිවි ගලවාගත් තරුණයා හටය වැයකළ යුතුව ඇත්තේ එ
In stock
දෙගොඩවාරම
In stock
බාණ කුසුම්

බාණ කුසුම්

සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත් රී පුතිමාවක් හරහා සිය අනන් යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප් රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප් රබන්ධ නවකතාවකි. රාමුගත ජීවිතය ට ඔබ්බෙන් පිහිටි මිනිස් ආශාවන් සහ පුද්ගල නිදහස පිළිබඳ කතිකාවකට දොරගුළු විවර කරන මෙම වියමන හරහා රාජ් යය සහ ආගම අතර ඇති අවියෝජනීය සම්බන්ධය හරහා ඓතිහාසිකව ගොඩනැගෙන සමාජ සංස්කෘතික බලපෑම සංවාදයට බඳුන් කරයි. කලාව, ජීව
In stock
භේරුණ්ඩ කැදැල්ල

භේරුණ්ඩ කැදැල්ල

......නිකාතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියා ය.හැම විටම ඇගේ සිත තුළ ජීවත් වු මදන යකින්නිය මා දෙස බලමින් ඇඟමැළි කඩනු මම අත් දකිමින් සිටියෙමි.ඇගේ දෑස් රතු පැහැයෙන් බැබළිණි.නිකාතා අඳ සිටි රත් පැහැති සල්වාර් කමිසයත්, උරයේ පටලවාගෙන සිටි සුදු හා රතු මල් සහිත සාළුවත් ඇගේ අනියම් ප් රේමවන්තයා විසින් ඇයට ළඟ දී තෑගි දුන් පට පිළී බව මම දැන සිටියෙමි.ඒ රත් පැහැ සළුපිළි වලින් විසිර ගිය රාගයේ ප් රභාව ඇගේ දෙනෙත්වල පමණක් නොව දෙකොපුල්වල, ද තොල් පෙති වල ද, නළල් තලයේ ද සලිත වෙමින් තිබිණි.ඇඳුමේ වර්ණයට සරිලන ලෙස පැලඳ ඇති රතු පැහැති අරුංගල් ගිනි පුපුරු මෙන් දිලුණේ ය. මට මතක් වුයේ වෙසක් පහන් එළියේ අරවින්ද දුටු, ගිලි ප
In stock
ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ

ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ

නිරුවත් දෙවියෙක් දිව් ය ලෝකයේත් සිටී. ඒ කෙළියට කඩක් සඟවා යහළුවකුගෙන් එළිකොට නැවත දුන් මිනිසෙකි. විළිවහගන්නට තරම්වත් රෙදි කඩක් නැතිව, බඩ පොත්තේ ගෑවෙන්නට තරම්වත් රෙදි කඩක් නැතිව, අව්වට වැස්සට මුවාවෙන්නට තරම්වත් සෙවණක් නැතිව, ජීවිතය ජීවත් කරවීමට ශෝචනීය ප් රයත්නයක යෙදෙන මිනිසුන් වත්මන් සමාජයේ මේ තරම් ගහන ඔවුන් පෙර අත්බැවිහි දි මෙවැනි කෙළියක යෙදීම නිසා ද? නැත්නම් ඇති මිනිසුන් මේ අත්බැවිහි යෙදෙන කිසියම් ක් රීඩාවක ප් රතිඵලයක් ද? ඇති නැති මිනිසුන් ගැන කියන මේ නවකතාව වැඩ කරන ජනතාවගේ කතාවයි. වැඩකරන ජනතාවගේ කතාව මිනිසුන්ගේ කතාවයි. - අපේ කට්ටියේ පොතක් -
In stock
තී හා තා

තී හා තා

නවකතාව සඳහා අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්.හැගුම්බර හා බියකරු සිදුවීම්මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිදෙන සේ සදය උපහාසයකින් ප් රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්.වියමන තුළ සෘජුව ප් රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේශණය කිරිමට පාඨකයා පොළඹවන සුළු ආඛ් යානික ප් රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය ත් රීව් ර වේ. 'තී හා තා' අසීමිත බැදිමක් පිළිබඳ කතාන්දරයකි.ආදරය මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි.නුතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නේ අසම්මත මුත් නව් ය දෘෂ්ටියකි.ඊටම උචිත වූ ලේඛකයාගේ සුව
In stock
මකරානන්දය

මකරානන්දය

ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ? ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය. උඹට කියන්න සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට. රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි. සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වනතෙක් දැන සිටියේ නැත. ඔන්න මුලින්ම ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්ට බය හිතුන. මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආවේ ගිනිබෝලකාරයෝ උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්ට තියා ගත්තා. මට තවත්
In stock
පෙත්සම

පෙත්සම

ලීල් ගුණසේකර පෙත්සම ලංකා සිවිල් සේවය බැබළ වූ කීර්තිමත් දිසාපතිවරයකු ලෙස ලීල් ගුණසේකර ප් රසිද්ධය. රජරට ජනතාව ඇසුරෙන් ලත් ආභාෂයෙන් ඔහු ලියූ පෙත්සම නවකතාව 1962 දී සාහිත් ය සම්මානයෙන් පුදනු ලැබීය. පෙත්සමෙහි බස ලිහිල්ය. ප් රාණවත්ය. නිර්මාණාත්මකය. එකල රජරට ජනතාවගේ අපූරු ජීවිත අරුත් පෙත්සමෙන් ගෙන දෙයි. නූතන පරම්පරා පරතරය සමඟ නව අරුත් ඔප් නංවන පෙත්සම වැදගත් සාහිත් ය උරුමයකි. ඉන්පසුව ලියන ලද අත්සන සහ මං නැතිදා නවකතා ද එසේමය. ලේඛන කලාවටත් ලේඛකයාටත් අතහිත දෙන ලීල් ගුණසේකර සිංහල ලේඛක සංවිධානයේ 1967 වසරේ ආරම්භක සභාපතිවරයා වූ අතර අද දක්වා එම තනතුර හොබවයි. ශ් රී ලංකාවේ විවිධ තනතුරු අතර ගරු සිරිමාවෝ බණ්ඩාරනාය
In stock
වීනස්ගේ උපත

වීනස්ගේ උපත

යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවයම බැඳීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොඳී රැක ගත් යෞවනියක්... ප් රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසව ජීවන අපේක්ෂාවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැළද ගත් යෞවනයෙක්.... හදවතේ ගැඹුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අඳුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීර්ණ වන ඔවුන්ගේ කතාවේ අපූර්වත්වය විඳින්නට 'වීනස්ගේ උපත' ඔබට ආරාධනා කරයි. ශ් රී ලාංකේය රසික-විචාරක අවධානයට නතු වූ නවකතා ගණනාවක් නිමවා ඇති ශමෙල් ජයකොඩිගේ 'ප් රංශ පෙම්වතා', 'ඇමෙරිකා', 'රෝසමලී', 'පියාපත් ලද දෝණිය', 'ගැහැනු ළමයාගේ මරණය' 'පාරාදීසයක දරුවෝ' නවකතා ස්වර්ණ පුස්තක හොඳම නවකතා ලෙස නිර්දේ