Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කුරිරු දෛවය

කුරිරු දෛවය

හදවත් කුමරු ජැක්ස් ඇයට ද් රෝහි වීමෙන් අනතුරුව තමන් නැවත කිසි දිනෙක ඔහුව විශ්වාස නොකරන බවට ඉවැන්ජලීන් ෆොක්ස් දිවුරයි. දැන් ඇය තමන් සතු මායා බලය සොයා ගෙන ඇති බැවින් එම බලය යොදා ගෙන ජැක්ස් සොරකම් කළ, සතුටින් පිරුණු සදාකාලයක් සඳහා ඇයට ඇති අවස්ථාව නැවත ලබා ගත හැකි යයි ඉවැන්ජලින් විශ්වාස කරයි. එසේ වුවද, අති බිහිසුණු නව ශාපයක් හෙළිදරවු වීමත් සමග ඉවැන්ජලීන් නැවත වරක් හදවත් කුමරු සමග දුර්වල හවුලක් ඇති කර ගන්නීය. එහෙත්, මෙවර නීති වෙනස් වී තිබේ. ඉවැන්ජලින් ප් රවේසම් විය යුතු එකම බලවේගය ජැක්ස් නොවේ. ඇත්ත වශයෙන්ම, ඇය ඔහුට කොතරම් අකමැති වූවත් ඇයට විශ්වාසය තැබිය හැකි එකම කෙනා ජැක්ස් විය හැකිය. ආදර මන්ත් රයක්
In stock
නැවතුමක අබියස

නැවතුමක අබියස

"මට හරිම පුදුමයි සර්.. මොකක්ද..? ''දර්යා වගේ කෙනෙක්ව මැරි කරන්න යන එක.. මොකක්ද ඒකෙ තියෙන පුදුමය..? "ඒ වගේ ප් රශ්නයක් වුන කෙනෙක්වම ඇයි සර්..? ''ඒක ඒ ළමයගේ වැරැද්දක් ද රුවන්.. රේප් වුන එක එයාගේ වැරැද්දක් නෙවෙයි.. එයා හිතලා කරපු දේකුත් නෙවෙයි. ආසාවෙන් සිද්ද වුන දේකුත් නෙවෙයි.. කිසිම දවසක අෆෙයාර් එකක්වත් තිබුනෙ නැති කෙනෙක්ට,, මේ වගේ දෙයක් සිද්ද වුනොත්,, ඒ කෙනාගේ ජීවිතේ එතනින් ඉවර වෙන්න ඕනිවත්,, නතර වෙන්න ඕනි කියලාවත් දෙයක් නෑ රුවන්.. දවසක බැඳලා,, දරුවෝ හදලා,, ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න එයාලට අවස්ථාව තියෙන්න ඕනි.. සමාජයේ මිනිස්සු කරන වැරදි වලට,, මේ වගේ ළමයි දඬුවම් විඳින්න ඕනි නෑ..
In stock
බොඳ වූ මිනිසා

බොඳ වූ මිනිසා

ටිම් ඩයමන්ඩ් යනු ලොව වඩාත් අදක්ෂතම පුද්ගලික රහස් පරීක් ෂකවරයා වන අතර ඒ හේතුවෙන් අවාසනාවන්ත ලෙස ඔහුගේ බාල සොහොයුරා වන නික් හට දිගින් දිගටම ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ. පළමුව පුණ් යායතන සංවිධායකයකුව ගල් රෝලකට යට වීමේ සිද්ධියක් හා ඉන් අනතුරුව ලේ රත් පැහැයෙන් ලියන ලද අබිරහස් ආරාධනාවක්... නික්ට ඒවා සම්බන්ධයෙන් දැනෙන හැඟීම එතරම් සුබදායක නොවන අතර ඒවා අජීර්ණයක් හෝ හිසේ රුදාවක් නිසා ඇතිවූ හැඟීමක් නොවන වග සහතිකය. ඔවුන් වටා ඇති අසුබ සිදුවීම් හේතුවෙන් ඩයමන්ඩ් සහෝදරයන්ගේ ජීවිතවලට මාරාන්තික අනතුරක් කැඳවිය හැකි වේද? හොරොවිට්ස් යනු පරිපූර්ණ ලේඛකයෙකි. ඔහුගේ සංවාදයන් සම්භාව් ය රහස් පරීක් ෂක කතා සිහිගන්වන නිර්මා
In stock
Final Judgement

Final Judgement

තද අහස් නිලට හුරු මොජිටෝ වීදුරුවේ පළමු උගුර දෑස පියාන රස වින්දෙමි. එහි සීතල උගුර හරහා ගමන් කරන අන්දම මම සිහි කළෙමි. මොහොතක් එසේ ඉඳ නඩු ගොනුවේ වූ සියල්ලත්, සාක්ෂිත් පිළිවෙලින් සිහි කළෙමි. විශේෂ යමක් සිහි නොවූ හෙයින් බර සුසුමක් හෙළා දෑස විවර කළද, මා තිගැස්සී ගියේ මගේ මුහුණ මතම වූ ඔහුගේ දැඩි බැල්ම හමුවේය. මා දුටු බව දැක හෝ ඒ දෑසේ බැල්ම වෙනසක් නොවුණි. ඔහු මදෙස බලාගෙනම ඔහුගේ හරිත තේ කෝප්පය පානය කරන්නට විය. අළු පැහැ දෙනෙත යනු සරාගි බවේ මූර්තියයි. අළු දෑසක් ඇත්තකු විශ්වාසවන්ත පුද්ගලයින් යැයි මා අසා ඇත. එසේම ඔවුන් රහස් රකින්නට සූරයින් බවද අසා ඇත. ඉදින් මා ඉදිරියේ සිටිනා ඒ අළු පැහැ දෙනෙත දෙස බලා මම ඔහු
In stock
කැරවල්

කැරවල්

'මතක තියාගන්න, මේ ඔක්කෝම සෙල්ලමක් විතරයි. මේ ගේට්ටුවලින් එහා සිද්ධ වෙන දේවල් ඔබව බියවද්දාව්, නැත්නම් තිගැස්මට පත් කරාවි. ඒත් ඒ කිසිම දේකට ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා.' අවුරුද්දකට වතාවක් කුප් රකට මාස්ටර් ලෙජන්ඩ් කැරවල් එකක් පවත්වයි. ආරාධනා කරනු ලබන්නන්ට පමණක් විවෘත වේ. මේ අවුරුද්දේ සතියක් දිගු සෙල්ලම පවත්වනු ලබන්නේ, වක ගැසුණු මාර්ග හා හිමෙන් වැසුණු වංගගිරියක් වූද මිනිස්සු කොහෙත්ම ඔවුන්ගේ පෙනුමෙන් මැනිය නොහැකි වූවද ලෙජන්ඩ්ගේ දිලිසෙන දූපත වූ මායාවී දිවයිනේය. පළමු දින මධ් යම රාත් රියේ දී දර්ශනය පටන් ගන්නා අතර අමුත්තන්, සෙල්ලම් කරන්නන් බවට පත් වේ. සෑම කෙනෙක්ම ලෝභ සිතෙන තෑග්ගක් වෙනුවෙන් තරග කරන්නේය: එක
In stock
ෆ්ලොරන්ස්හි මෝහිණිය

ෆ්ලොරන්ස්හි මෝහිණිය

කහ කෙස් ඇති විදේශිකයෙක් හින්දුස්ථානයේ මෝගල් අධිරාජයා වන අක්බර්ගේ රජවාසල වෙත එන්නේ රජ පෙළපත සලිත කරන, පුරවැසියන්ගේ සිතුවිලි වෙනස් කරන බලගතු රහසක් දරාගෙනය. එහෙත් ඒ රහස අධිරාජයාට පැවසීමට හැකිවන්නේ රජ සබයේ සම්ප් රදායන්, දේශපාලන කටයුතු, ප් රභූ පුද්ගල මැදිහත්වීම් වැනි විවිධ බාධක අතරතුරිනි. ඉන්ද් රජාලික ගුප්ත බල ඇතැයි සැලකෙන මෝගල් රජ කුමරියක් වන මන බඳන කළු ඇස් ඇති කේරා කොස් මුලින් උස්බෙක් පාලකයාද අනතුරුව පර්සියාවේ ෂා විසින්ද පැහැරගනු ලැබ අන්තිමට ඔවුන් පරාජය කළ අර්නේලියා නම් ෆ්ලොරන්ස් රණශූරයකු හා ආලයෙන් බැඳේ. අර්ගේලියා ඇයව තම රට වන ෆ්ලොරන්සයට රැගෙන ගිය විට මුළු රටම වශි කරගැන්මට ඇය සමත් වේ. මෝහිණිය මේ
In stock
බිහිසුණු කුසුම්

බිහිසුණු කුසුම්

සමුදුරක් අසල මන්දිරයක එක් සොයුරියක් තවමත් ශාපයට ලක්ව සිටියි. සලාන් වෙරළෙන් බොහෝ ඈත වික් රමයන්ගේ නියැළීමට සිහින මැවුවද, ඇගේ පවුලේ අනෙකුත් අය ආකේනියාව පුරා විසිර ගොස් සිටියද, දහඅට හැවිරිදි වෙරිටි තෝමස් සිය අක්කා කමීල් සමග සිය පවුලේ වතුයාය වෙන හයිමෝහි රැඳුණාය. කීර්තිමත් උද්භිද විද් යාඥයකුගේ බිරිඳ වන බ්ලූම්හි ආදිපාදවරිය වෙරිටි ඇගේ පුතු ඇලෙක්සැන්ඩර්ගේ ආලේඛ් ය චිත් රයක් පින්තාරු කරනු දැකීමට උනන්දුවෙන් පසු වෙන බවක් දැන ගන්නා වෙරිටි එම අවස්ථාව මහත් සන්තෝෂයෙන් භාර ගනියි. එහෙත්, කමීල් එයට අවසර නොදේ. වසර ගණනාවක් පුරාම සුරැකි රහස හෙළි කළ යුතු තත්ත්වයකට පත් වෙන කමීල් දිනක් වෙරිටිට සත් යය පවසයි: ළමා කල මුහු
In stock
ප්රතිබිම්බ

ප්රතිබිම්බ

පුරාණයේ සිට පැවත එන ඒ ගුහාව, අඳුරු සෙවනැල්ලක් මෙන් ප් රදේශය පුරා බිය වැපිරවීය. එහි නම ඇසූ පමණින් ගම්වැසියන්ගේ ගත කිලිපොලා ගියේ, කිසිවකුටත් ඒ අසලකටවත් යාමට සිත් නොදුන් තරම් භයානක ශබ්ද එම ස්ථානයෙන් ඇසෙන නිසාවෙනි. හොල්මන් අවතාරවල කෙඳිරිල්ලක් මෙන් දෝංකාර දුන් ඒ ශබ්ද, රාත් රියේ නිහඬතාවය බිඳ දමමින් භීතියේ මීදුමක් සෑමතැනම පැතිරවීය. එහෙත් මේ භයංකර කන්ද පාමුල, තනිකඩව භාවනා මධ් යස්ථානයක් පවත්වාගෙන යන අමුතු මිනිසෙක් වාසය කළේය. ඔහු වෙත සිතේ වේදනාවෙන්, මානසික අවපීඩනයෙන් හා විශාදියෙන් මිරිකී ආ රෝගීහු පුදුමාකාර ලෙස සුවය ලැබූහ. ඒ අරුමයේ රහස කාටවත් වැටහුණේ නැත. ඔහුත්, බියකරු ගුහාවත් අතර තිබූ අද්භූත සම්බන්ධය කු
In stock
උල්කාශ්මයේ අබිරහස

උල්කාශ්මයේ අබිරහස

ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක් නාසා චන්ද් රිකාවක් මගින් සොයාගත් අතර අදාළ අභ් යවකාශ ඒජන්සිය වැඩිදුර තහවුරු කරගැනීමකින් තොරව එය ඉතා වැදගත් ජයග් රහණයක් බව ප් රකාශ කරයි. හේතුව එය නාසා ප් රතිපත්තිවලට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගැඹුරු ඇඟවුම් සහිත එකක් වෙන නිසාය. එම සොයාගැනීමේ නිරවද් යතාවය සත් යාපනය කිරීම සඳහා ධවල මන්දිරය, බුද්ධි විශ්ලේෂක රේචල් සෙක්ස්ටන්ගෙන් සහය ඉල්ලා සිටී. විශාරද මයිකල් ටොලන්ඩ් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සමග ආක්ටික් අයිස් පරය වෙත යන රේචල් සිතාගත නොහැකි සාධක හෙළිකර ගනී. එම විද් යාත්මක ප් රෝඩා පිළිබඳ සාක්ෂි ලෝකයා මතභේදයට තුඩුදෙන දැව
In stock
සිනර්

සිනර්

ග් රේස්ටෝන්ස් කන් යාරාමයේදී ඝාතනය වන කන් යා සොහොයුරියක් සහ ඝාතකයාගෙන් දිව් ගලවාගෙන කෝමා තත්ත්වයට පත්වන කන් යා සොහොයුරියක් නිසා බොස්ටන් නගරයම භීතියට පත් වේ. ඒ සමඟම තවත් ඛේදජනක ඝාතන රාශියක් වාර්තා වීමත් සමඟම අධිකරණ වෛද් ය මූරා අයිල්ස් සහ රහස් පරීක්ෂක ජේන් රිසොලි ඇතුළු බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශයට මෙම ඝාතන සියල්ලේ අබිරහස විසඳීම බැරෑරුම් වන්නේ, ඔවුන් ඉදිරියේ නිදි වර්ජිත රාත් රීන් සහ පිළිතුරු නොමැති පරස්පර වූ පැන ගොන්නක් ගොඩගැසීමෙන් පසුවය. කන් යා සොහොයුරියක් සාහසික ලෙස ඝාතනය කිරීමට එඩිතර වූ වූ පව්කාරයා කවුද? නගරයේ සිදුවන අනෙකුත් ඝාතනයන්ට වගකිවයුත්තා කවුද? අවසානයේ මෙම ඝාතන සියල
In stock
පිටසක්වළින් ආ මගේ අම්මා
In stock
බෑන්ෂී අටල්ලේ අබිරහස

බෑන්ෂී අටල්ලේ අබිරහස

නිවාඩුව ගත කරන්න කදිම අබිරහසක් මෙදා පාරත් සොයන්නෝ පස්දෙනාට ලැබෙනවා. මේක නම් ලේසි පහසු අබිරහසක් නොවේ. ජාත් යන්තරයට පවා අවශ් යව පවතින, ඉතාමත් වටිනා චිත් ර හොරට විකුණන, සැලසුම් සහගත අපරාධකාරයකු කොටු කර ගැනීමට ෆැටී ඇතුළු පිරිසට හැකි වෙනවා. මෙහිදී ඔවුන්ට අවශ් ය එකම සහ වැදගත්ම හෝඩුවාව සොයාගනු ලබන්නේ අර්න්. ඔබට අන්ව මතක ඇතැයි මම සිතනවා. ඔහු ගූන්ගේ බෑනා. මෙය තමයි මේ කතා මාලාවේ අවසාන සහ කෙටිම කතාව. නමුත් රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. කුතුහලය, භීතිය මෙන්ම සුපුරුදු පරිදි හාස් යයෙන්ද අඩුවක් නැති බෑන්ෂී අටල්ලේ අබිරහස මොවුන්ගේ වීර වික් රමයන්ගේ තවත් අපූරු දිග හැරුමක්.
In stock
නිවුන් සොහොයුරිය - සහස්රයේ දියණියෝ - 03

නිවුන් සොහොයුරිය - සහස්රයේ දියණියෝ - 03

සැඟවී සිටින තැන ලෝකයට රහසක් කරවමින් මරණ දඬුවමින් පලා ගිය අවුරුදු දහසේ මායාකාරියක්. කිසිදු වරදක් නොකළද දඬුවම් විඳීමට සිදුවූ මිතුරියන් සිව්දෙනෙක්. නොවැළැක්විය හැකි ලෙස කාමර සඟයකු ලෙස හමුවන නර්ථන අංශයේ සාමාජිකාවක්. තම හදවතේ හඬ විශ්වාස කරමින්, ලෝකයෙන් සැඟව ගිය නම ප් රථම ආදරය සොයායන කුළුඳුල් ප් රේමවන්තයෙක්. සුප් රසිද්ධ අනාවැකියක් සම්පූර්ණ කරවමින් නිවී ගිය පහන් දැල්වූ නිසල රාත් රියක්. අම්මේ .... මියුලින් මිමිණුවාය. අසල මේසය මත තබා තිබූ මියුලින්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් එන බව එහි තිරයේ සටහන් විය. එය මහ හඬින් නාද නොවූවද එහි තිරය ආලෝකමත් වී තිබූ අතර තිරය මත අම්මා' ලෙස සටහන් වී තිබිණි. තම දියණිය කුමක් හෝ