Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
චෙම්මනි

චෙම්මනි

"මෙම සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මේක වුණේ ලුතිනන් තුඩුගලගේ නියෝග මත. යාපනේ චෙම්මනි මුරපොළ හා ඒ අවට ප් රදේශවල මළසිරුරු තුන් හාරසීයක් වැළලූ මිනී වළවල් තිබෙනවා. ඒ ප් රදේශයට ගෙන යනවා නම් එම ස්ථාන අධිකරණයට වුවත් පෙන්වා දෙන්න පුලුවන්. යුද හමුදා පොලිසියේ නිලධාරීන් අපට පහරදී ප් රකාශවලට බලෙන් අත්සන් ගත්තා. අධිකරණයේ නඩු විභාගය යන අතරතුරදී යුද හමුදා නිලධාරීන් අපේ ගෙවල්වලට ගිහින් උසාවියෙදි ඇත්ත කිව්වොත් ගෙදර අය මරා දමන බවට තර්ජනය කළා. ඒ නිසා නඩු විභාගය අවස්ථාවේදී කිසිවක් හෙළිකරන්න නොහැකි වුණා, මට සෑම තැනකින් ම අසාධාරණකම් සිදු වුණා. ඇත්ත කීමට ඇති අයිතිය උදුරාගත්ත නිසා තමයි මම බන්ධනාගාරයෙන් පැන ගියේ.
In stock
බාලාංශේ 2 - ටික ටික වැඩිහිටි

බාලාංශේ 2 - ටික ටික වැඩිහිටි

පොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා. කනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා. "බෲශ්..." ගාලා නිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක අලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා පොඩි මෑන්ගෙන්, බස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ වැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන ඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ එල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක බල බලා හිනා වෙවී යනවා කොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා "චාච්චා..." කියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ මුළු බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා ඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ මම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත් එද
In stock
මගේ කුලුඳුල් පෙම්වතිය

මගේ කුලුඳුල් පෙම්වතිය

දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප් රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප් රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප් රේමය - වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට
Out of stock
The Trials Of Apollo 2 - අඳුරු අනාවැකිය

The Trials Of Apollo 2 - අඳුරු අනාවැකිය

සම්පූර්ණ කිරීමට තිබෙන අන්තරායකාර අනාවැකියක්. අනිවාර්යයෙන්ම මම ආයෙමත් දෙවියෙක් විය යුතුමයි.. මම තමයි අර්ධලෝහිත කඳවුරේදී මුහුණ දෙන්න වුණු භයානක පරීක්ෂණ ශ් රේණියක් නිර්භීතව ඉවසා දරාගත් දෙවියා, ඇපලෝ. දෙවියෙක් කිව්වට මගේ තාත්තා, සියුස්, ඔහුගේ නම්බුව රැකගන්න, මාව කිසිම ලස්සනක් නැති, කිසිම බලයක් නැති තරුණ ගැටවරයෙක් විදිහට පොළොවට නෙරපා දමා තිබුණා. දැන්, මම ලියෝ වැන්ඩෙස් සහ මායාකාරී කැලිප්සේ (ඇයත් දැන් මනුෂ් යයෙක්, හා!) එක්ක එකතුවෙලා, මට ආපහු ඔලිම්පස් කන්දට යන්න ඕනෑකරන තොරතුරු ළඟ තබාගෙන ඉන්නවා වෙන්න පුළුවන් වුණු, ඒ වඩාත්ම භයානක පුරාණ ඔරකල්ව හොයාගන්න ඕනේ. දේවල් තවත් නරක අතට හරවන්න, දුෂ්ට ට් රයම්විට්රේට්
Out of stock
නූරි නම් බිඟුපල්ලා

නූරි නම් බිඟුපල්ලා

නූරි නම් බිඟුපල්ලා සරණාගතයන් පිළිබඳ හුදු කතාවක් පමණක් නොව, ඔවුන් විඳ දරාගන්නා දුෂ්කරතා සහ ජීවිතය උදෙසා වන ඔවුන්ගේ වෙහෙසකර ගමන පිළිබඳව ආලෝකය විහිදුවයි. එපමණක් නොව, එය විපත්ති හමුවේ මිනිස් ආත්මයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සහ බලාපොරොත්තුවේ නොසිඳෙන අපේක්ෂාව ගැන නැවත නැවතත් අපට සිහි කැඳවයි. එය පැවැත්ම පිළිබඳ කතාවක් පමණක් නොව, ජීවිතයට එන දරාගත නොහැකි අඳුරුතම කාලපරිච්ඡේදවලට මුහුණදෙන විට ජීවත් වීමට සහ ආදරය කිරීමටත්, බිඳී විසිරුණු ඔවුන්ගේ ලෝකය තුළ තම ආදරණීයයන් අත් නොහැර, එකිනෙකාව නැවත සොයාගැනීමේ දීර්ඝ ජීවන සංචාරයත් අපගේ මනස තුළ සදා නොමැකෙන ලෙස සනිටුහන් කරයි.
Out of stock
ස්මරණ

ස්මරණ

කිසිම දෙවියකුට තහනම් කරන්න බැහැ ඔයා තාත්ත නෙමෙයි කියල. කිසිම කෙනෙකුට ඔයා වගේ වෙන්නත් බැහැ. වෙන්නෙත් නැහැ. උප්පැන්න සහතිකෙයි අනෙක් හැම දේකමයි තාත්ත ඔයාමයි.... ඇය කණවැන්දුම් ගෑණියෙකුට මිනිහෙක් නෑ, දරුවො නෑ, මිනිහෙක්ගෙ ඇහැ ගැහෙන්න හොඳ නෑ. දෙවියො තහනම් කරල. මිනිහ ඉන්න ගෑණියෙක් පාට පාට ඇඳුම් ඇඳල පාරෙ යනකොට මිනිස්සු බැලුවට කමක් නෑ. මිනිහෙක් ඉන්න ගැණියෙක් වෙන මිනිහෙක්ගෙ ඇහැ ගැහෙන්න හොඳ නැත්තෙ දෙයියන්ට ඒක පෙනිල නැ..... කණ්ඩුලායි "කහ පාට පිරිසිදු මී පැණි ඒවයෙ පිරිලා තිබුණා. මම අහපුවම ඒ මොනවද කියලා අම්මා කිවා ඒ මී මැස්සන්ගෙ කඳුළු කියලා. මේ කඳුළු හැදුණෙ මී මැස්සෝ මල් පෙති වලට හාදු දීලා කියලා බහීර් "ඇත්ත
Out of stock
අසාත්මිකතාව

අසාත්මිකතාව

රටේ එක්තරා ප් රබල දේශපාලනඥයෙක් විසින් වරක් තත්කාල නිමිත්තක් ඇල්ලුවා. එහෙත් ඒ රටේ කේන්ද් රයේ රිට්ටා කාලයකයි. මෙතැනින් තමා වැඩේ ගැස්සුනේ. රිට්ටා කාලයක කිසිදු හොඳ දෙයක් ශුභ දෙයක් කරන්නට බැහැ. කරතොත් අසමජ්ජාති වැඩම තමයි. ඒ අසමජ්ජාති වැඩ තමා රටේ කේන්දරේ රිට්ටාවක් හිටපු මේ කාලෙත් සිද්ධ වෙන්නෙ. ඒ දේශපාලනඥයා ලග්ගල ඉස්ටේෂන් මාස්ටර් සමග එක්ව වහකෝට්ට ප් රදේශයේ පෘතුගීසි පෙළපතෙන් යුත් කුසුමලතා සිංඤෝරේ මෙනවියව සිල්පර කොට උඩ දමාගෙන දූෂණය කළේ ඔය අතරෙයි. රිට්ටායෝග කාලවල කෙරෙන අසමජ්ජාති වැඩවලට උදව් කරන්නෙ රිට්ටා දේවි. ඈ ස්ත් රී දූෂණවලටත් එක වගේම උදව් කරනවා. ගෑනියක් බලා ඉද්දි ගෑනියක් දූෂණය කරන එක එච්චර කාරණයක් න
Out of stock
නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට...

නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට...

වටහා ගන්න අමාරු සංකල්ප රැසක උපත, වර්ධනය සාකච්ඡා කිරීමත්, අටුවාවක වේශයෙන් ඒවා පැහැදිලි කිරීමත් මේ ග් රන්ථයෙදි සිදු වෙනවා. ඒ එක්කම සාහිත් ය කලාව සෙසු විෂයයන් සමඟ ගනුදෙනු කරන ආකාරය, එතුළින් පැන නැගෙන සංකල්ප, ඒවා භාවිතාවේදී සාහිත් යය තුළ මතුවක ගැටලු ආදියත් විග් රහ කිරීමට යත්න දරනවා. අනෙක් හැම නව දැනුම් සම්භාරයක් ගෙන එද්දී මෙන්ම මෙහිදී ද වෙන්නෙ ඉංග් රීසි බස දන්න කෙනෙක් නොදන්න පිරිසකට යම් විෂයයක් පරිවර්තනය කරමින් කරුණු ගෙන ඒම වුණත්, මෙතනදී ඒක සිද්ධ කරන්නෙ ආත්මීයව අදාළ විෂයයට සම්බන්ධ වූ, එයින් ප් රේරණය වූ, එහි ඇලී ගැලී සිටිමින් මනා පටුත්වයක් ලබපු කෙනෙක් වීම තුළ සමන්ගෙ කෘතිය ඇකඩමික් ක්ෂේත් රයේ සෙසු ප්
Out of stock
නුග ගහ පිල්ලෑව

නුග ගහ පිල්ලෑව

නිරෝධා එස්. රත්නායක ගේ මෙම අපූරු නුග ගහ පිල්ලෑව' නවකතාවේ සම්ප් රාප්තිය තුළ, ගැඹුරු සහ චිත්තවේගීය ආඛ් යානයක් අපට හමුවේ. එය ශ් රී ලංකාවේ ගැමි අධ් යාත්මික ජීව රුධිරයට උපහාරයක් වන අතර, එය සාහිත් ය ජයග් රහණයකි. පින්නපොළේගම ගම්මානයේ පිහිටුවා ඇති මෙම නවකතාව, පුරාණ චාරිත් ර වාරිත් ර, වාචික සම්ප් රදායයන්, මිනිසා සහ භූමිය අතර පාරභෞතික බැඳීම්වලින් උකහා ගනිමින් සංස්කෘතික පසෙහි ගැඹුරට එහි මුල් විහිදුවයි. කතාවෙ හදවතෙහි ඇත්තේ ගමේ සුව කරන්නා සහ අධ් යාත්මික භාරකරු වන හේතුහාමිගේ මැකී යන සෙවණැල්ලයි. මහා නුග ගස වැටීම හා හේතුහාමිගේ මරණය, අවසානයක් නොව මිනිසුන්ගේ වටිනාකම්වල සහ ස්ථානීය මතකයේ පරිශුද්ධ පරිවර්තනයක් සනිට
Out of stock
පූස් ගෙදරළමයි

පූස් ගෙදරළමයි

අපි කවුරුත් පාහේ සුරතල් සතුන්ට කැමැතියි. සුරතල් සතෙක් නිවසෙහි ඇති දැඩි වන විට ඒ සතා නිතැතින්ම පවුලේ සාමාජිකයෙකු බවට පත් වෙනවා. සමහර සතුන්ගෙන් ලැබෙන ආදරය මිනිසුන් ඉක්මවා යන අවස්ථා පවා තිබෙනවා. එහෙත් අපේම අවාසනාවට අප ඇති දැඩි කරන බොහෝ සුරතල් සතුන්ට, මිනිසාට තරම් දීර්ඝායුෂ නැහැ. ඒ නිසාම අපේ ජීවිත කාලය තුළ බොහෝ සුරතලුන්ට සමු දෙන්නට අපට සිදු වෙනවා. ඒත් ඒ සිරුරෙන් පමණයි. ඔවුන් පිළිබඳ ආදරණීය මතක අපේ මරණය තෙක්ම අපේ හදවතේ ගැඹුරුම ඉසව්වෙහි නිදන්ගතව තිබෙනවා. ඔවුන්ගේ කතා කරන දීප්තිමත් ඇස්.... ශරීර චලනයන්ගේ භාෂාව... ඔවුන්ටම ආවේණික හඬනැගීම්... වචන බවට පත් කරන්නට තිබුණා නම්, ලොව සොඳුරුතම ආදරයේ භාෂාව බවට පත්ව
In stock
පරසතුරෝ

පරසතුරෝ

පරසතුරෝ ජයසේන ජයකොඩි උඩරට මහ කැරැල්ල යනු වාසියට කත් නොඅදින එතෙක් ඉතිරිව හුන් දහ දොළොස් දහසක් තරම් වු අදීන සිංහලයන්ගේ නැඟිටීමකි. සුද්දෝ ඔවුන් එකෙකු නොහැර පවුල් පිටින් ගම් පිටින් විනාශ කළහ. කැප්පෙටිපොළලා බූටාවේ රටේ රාළලා කිවුලේ ගෙදරලා ඇල්ලෙපොළ නිලමෙලා පිළිමකලාවෙලා හා මඩුගල්ලෙලා රට වෙනුවෙන් දිවි පිදුහ. ඉහගම උන්නාන්සෙලා වාරියපොළමහ තෙරුන් වහන්සේලා වධ කඳවුරු වන දුක් විඳ මළහ. ඒ අතර ඇහැලියගොඩ එක්නැලිගොඩ මහවලතැන්න හා මොල්ලිගොඩ යන ද් රෝහියෝ සුද්දන්ගේ පැත්ත ගෙන උන්ට කත් ඇද සිංහලේ සටන දීන ලෙස පාවා දුන්හ. ජාතික සටනකදී මහ කැරැල්ලකදී බෙලිකැපුම් කන්නෝ අභිමාන අදීන හා අසහාය වීරයෝය. 1818 මහ කැරැල්ලේදී එවන් ශ් රේ
Out of stock
ඔඩිසි (අවරදිග ලෝකයේ පළමු ප්රබන්ධය)

ඔඩිසි (අවරදිග ලෝකයේ පළමු ප්රබන්ධය)

හෝමර්ගේ ඔඩිසි ගැන පාසල් යන යොවුන් වියේ දරු දැරියන් කීවේ කුමක්දැයි ඔබ දන්නවාද? එය ලොව පළමු ප් රබන්ධයයි. සෑම ප් රබන්ධයකටම වඩා ශ් රේෂ්ඨ වූ එකකි. එය මුලින්ම අවරදිග සිතක ඇති වූ සාහිත් යමය සිතුවිල්ලයි. මෙතෙක් ලියා ඇති හොඳම ප් රබන්ධයයි. මෙහි ඉංග් රීසි පරිවර්තනය ගැන ඩඩ්ලි ෆිට්ස් විසින් මෙසේ පවසනු ලැබ ඇත. එනම් ඩබ්ලිව්. එච්. ඩී. රවුස් මහතා විසින් ඉංග් රීසියට පරිවර්තනය කර ඇති මා කියවා ඇති හෝමර්ගේ හොඳම පරිවර්තන කෘතියයි. ඔහු නවයුගය කරා මෙය ගෙනාවේ 1937 වසරේ මෙය පරිවර්තනය කරමිනි. මෙම මුද් රණය තවදුරටත් දකින්නට නොලැබෙනු ඇත. මේ කතාව වෙනස් කරමින් ඇමරිකානු පුස්තකාලය මෙය නැවත මුද් රණය කළේය. ඒ ඇමරිකානු ජනතාවට ය. ඩබ
In stock
යකඩ සිල්පර

යකඩ සිල්පර

දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ් යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය. අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසෙකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයේ රාත් රියේ මම දුටුවෙමි.ඔහු මා ද ඔසවා විසි කළේය.ඔහුගේ ශක්තිය කෙතරම් දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුවද , ඔහුට අසාමාන් ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුණේය.ඔහු ඇතෙකු සමඟ පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවෙකු දැක ඇත.එසේ නම් ඔහුට ටොන් භාගයක බරක් පහසුවෙන් එ