Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ආදරේ තරම් ම යසෝදරා

ආදරේ තරම් ම යසෝදරා

විවාහ වූ අලුත ආනන්දත් යසෝදරාත් යන දෙදෙනා ම රටේ සමාජයීය ගැටලු පවා ප් රේමණීය ලෙස සාකච්ඡා කළහ. ආනන්ද සිංහල කියන විට ඈ ලාංකික යැයි කීවා ය. සිංහල සංස්කෘතිය ගැන ආනන්ද කියන විට ඈ දූපත් සංස්කෘතියක් ගැන කීවා ය. ආනන්ද සිංහල බෞද්ධයා ගැන කියන විට ඇය දෙමළ බෞද්ධයා ගැන ප් රශ්න කළා ය. ආනන්ද සමාධි පිළිමය ගැන කියන විට යසෝදරා විහාර මංගලම් නම් ද් රවිඩයන් නෙළූ දකුණු ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවා ය. ආනන්ද අවුකන පිළිමය ගැන කී විට යසෝදරා නාග පට්ටනම් ඉන්දීය ලෝකඩ බුදු පිළිමයක් ගැන කීවා ය. සිංහල බෞද්ධ සාහිත් යය ගැන ආනන්ද කියද්දි දක්ෂිණ භාරතීය ද් රවිඩ සාහිත් යය ගැන ඈ තර්ක කළා ය. හැම විටම විසංවාදය ප් රේමයෙන් ආදරයෙන
In stock
විසි දෙවැනි පැය

විසි දෙවැනි පැය

කාලයෙන්ම උපන්, කාලයෙන්ම සැගැවුණ එක්තරා අඳුරු රහසක්... අද්භූතත්වය ලොව පතුරන විසි දෙවැනි කණිසම වසඟයට ගත් බිහිසුණු විද් යුත් සෝපානයක්... ලොව පතල, නම් දැරූ අපූර්ව මිනිසෙක් සහ ගැහැනියක්... විද් යාවෙන් ලොව කිරුළු පලඳවන්නට උත්සාහ කරන මහලු විද් යාඥයෙක්... කිසිවෙකුත් නොදන්නා බිහිසුණු සංවිධානයක් සහ කඩතුරාවෙන් වැහුණු පරිණත මිනිස් මුහුණක්... ලොවක් බියෙන් සලිත කළ මෙරින් රෙසිඩන්ට් නිවාස සංකීර්ණයේ විසි දෙවැනි කණිසමට ක් රියාත්මක වන අද්භූත විදුලි සෝපානය මිනිසුන් ගිලගන්නේ කුමක් නිසාද...? ඒ පිටුපස ක් රියාත්මක වන අදිසි හස්තය කාගේද...ඉ නොසිතූ ලෙස ඔහුට සහ ඇයට මුහුණ පාන්නට වන භයානක ඉරණමෙන් පලා යන්නට ඔවුනට හැකියාව ලැ
In stock
ශෘංගාර දනව්වේ උමා ශාක්යා

ශෘංගාර දනව්වේ උමා ශාක්යා

මම ඔයාට ආදරේ කරනවා. හැබැයි ඒක විශේෂ ආදරයක්. ඒ ආදරේ ඇතුළෙ ඔයා මගෙමයි කියල හැඟීමක් මට දැනෙන්නෙ නැහැ. ඔයා වෙන ගෑනු ළමයෙක් ගැන කියන වෙලාවක මගෙ හිතට පුංචිම පුංචි දුකක් දැනෙනව තමයි. ඒක හරියට අල්පෙනිත්තකින් අනිනවා වගේ පුංචිම පුංචි වේදනාවක්. ඒත් ඒ වේදනාව තියෙන්නෙ තත්පර ගාණයි. ඉන් පස්සෙ මම සාමාන් ය වෙනවා. සාමාන් ය වෙලා ආපහු ඔයාට ආදරේ කරනවා. ඔයත් මට ආදරේ කරනවද නැද්ද කියන එක දැනගන්න මට අවශ් යතාවයක් එන්නෙ නැහැ. ඇය කීවාය. ඒක පුදුමයි... ඒත් මටත් දැනෙන දෙයක් තියෙනවා. මමත් ඔයාට ආදරෙයි. ඔයා කිව්ව දේම මටත් දැනෙන වෙලාවල් තියෙනවා. ඒත් ඔයා තරම්ම මට පාලනයක් නැහැ. ඔයා වෙන කෙනෙක් ගැන කියනකොට දැනෙන වේදනාව තත්පර ගණනකට
In stock
සොඳුරුතම ප්යොන්යන් රාත්රිය

සොඳුරුතම ප්යොන්යන් රාත්රිය

සිසිරයේ එක මූසල හැන්දෑවක, කිසිදා නොසිතූ අයුරින් මම තවුස් දේශයට පා තැබුවෙමි. මූසල හැන්දෑව එකලු කරමින්, කළු හිම කබායක් හැඳි හැඩකාර කොරියානු යුවතියක් මා කැටුව යන්නට ගුවන් තොටට පැමිණෙන්නීය. සීමා බන්ධන උපරිමයෙන් පිරි පිටස්තර දේශයක ඇය මාගේ දිවි යොත බවට පත් වූවාය. ඕ තවුස් දෙසේ සුන්දර පරිදර්ශනය ඔස්සේ මා හා ගමනේ යෙදුණාය. එහි භූ - සංස්කෘතික - සමාජ - දේශපාලන ස්ථරය විනිවිද දකින මාගේ උපනෙත වූවාය. ඍතු චක් ර තුනකට අනතුරුව, මහාමෙරක් බරට හද සන්තාපයෙන්, දිවියේ කිසිදා යළි හමු නොවෙන්නට මම ඇයගෙන් සදාතනිකව වෙන්ව යන්නෙමි. රිදුමක බර විප් රයෝගයේ මස්තකප් රාප්තියේදී පවා කෘතවේදීත්වයේ ප් රේමයක හැඟීමක් මා තුළින් එළියට ගලා
In stock
මා නිදන්නට පෙර

මා නිදන්නට පෙර

මේ ලියන්නේ මා හැමදාමත් උදේට අවදි වූවා යැයි සිතිය හැකි නිවසේ, නාන කාමරයේ බිම හිඳගෙනය. මේ දිනපොත මා ඉදිරිපිටත්, මේ පෑන මගේ අතේත් ඇත. ඉතින් මම ලියමි. මට සිතාගන්නට හැක්කේ ලිවීම ගැන පමණක් වන බැවින් මම මෙය ලියමි. මා වටේටම ඇත්තේ ගුලි කර විසි කළ ටිෂූ ලේන්සුය. ඒ සියල්ල කඳුළුවලින් පෙගී ඇත. කඳුළුවලින් මෙන්ම ලේවලින්ද තෙත් වී ඇත. මා ඇසිපිය ගසන විට, මට පෙනෙන දර්ශනය රත් පැහැයට හැරෙයි. කොතරම් පිසදා දැමුවත්, තව තවත් ලේ බින්දු මගේ ඇසට කාන්දු වෙයි. කැඩපතින් බලද්දී, මගේ ඇසට ඉහළින් ඇති සම කැපී තිබෙන බව ම දුටුවෙමි. මගේ තොලත් පැළී ඇත. කෙළ ගිලින විට මගේ දිවට ලේ රස දැනෙයි. මට නිදාගන්නට උවමනාය. සතෙකු මෙන්, කොහේ හෝ ආරක්
In stock
බිම්පුර ආදරය

බිම්පුර ආදරය

ජුනි මස 02 වන දින නිකුත්වීමට නියමිතයි.නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. ආරම්භයේදී ඇගේ පියවර මන්දගාමී විය. ඇගේ ඡායාව නිල් ආලෝකය හමුවේ අවිනිශ්චිත අයුරකින් සැලෙන්නට විය. පිරමීඩ පියගැටපෙළක් ආකාරයට තැබූ කසළ කුට්ටි වෙත ඇය ගමන් කර අවසන්ය. දැන් ඇයව දිස්වන්නේද සේවකයන්ගෙන් කෙනෙකු පරිද්දෙනි. ඇගේ පීත වර්ණ ඇඳුමට ඇය ඔවුන්ගෙන් කෙනෙකු වී අවසන්ය. ඉක්මනින්ම ඇය යන්ත් ර අසල සිටි අනෙක් සේවකයන් හා සම්බන්ධ වෙමින් කටයුතු කරන්නට වූවාය. දැන් ඈ කසළ ගොඩේ තවත් එක් වේයෙක්ම පමණි.නිල් ආලෝක දහරා හමුවේ තවදුරටත් ඇයව වෙන් කොට හඳුනා ගැනීමට නොහැකි විය. ඇයද දැන් තවත් එක් කම්කරුවෙක්ම පමණි.එය
In stock
පිරිමි ගොඩයි මං විතරයි

පිරිමි ගොඩයි මං විතරයි

''ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකක්ද ප් රග්නේ? ''මං හීනයක් දැක්කා' ''නරක හීනයක් ද? ''නෑ. දරු හීනයක් "මට කියපන් මොකක්ද වුණේ? උඹේ ඇගත් රත්වෙලා'' මං හීනෙන් ප් රහාරකරන් දැක්කා. නන්දිකඩාල් කළපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුකාණුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැන්පත් වුණා'' ''ඉතිං උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ?'' ''මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න'' ''...අර හිරේ ගිය බාප්පා ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සර මහණ නම ධර්මකීර්ති. දැන් සර්වතෝභද් ර. ඉන්න ගමන් උඹ දූෂණය කරපු එයාගෙන් බණක් අහපං. එයාට ප් රඥාව පහළ වෙලා ලු රැළි ගැහිගැහී. ගිහිං අහපං අං එනවද? කියලා. අර අම්බලන්ගොඩ කාලකණ්ණි තරුණයා - දැන් එහේ සමෘද්ධි නියාමක. අර මිනු
In stock
කොළපාට ඇස්

කොළපාට ඇස්

2023 ඔක්තෝබර් 05 වන දින නිකුත් වීමට නියමිතයි. තොග ලැබුණු පසු බෙදාහැරීම ආරම්භ වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද may december romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද් යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප් රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප් රේමණීය ප් රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක් රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ් යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්ම
In stock
අපිරිසිදු සුරඟන

අපිරිසිදු සුරඟන

වසරේ වැඩි කාලයක් හිමෙන් වැසුණු ස්වීඩනයේ නෝර්ලන්ඩ් ප් රාන්තයේ උපන් හන්නා ලුන්ඩ්මාර්ක්ගේ ජීවිතයේ පළමු මතක සටහන වූයේ අධික සීතල, කුසගින්න, දරිද් රතාවය සහ උපන් ගමය. දහ අට වසර පිරුණු සැණින් හන්නා ඇගේ මව විසින් නිවසින් පිට කර යවනු ලබන්නේ ඇයට යහපතක් ප් රාර්ථනා කරමිනි. දෛවයේ අදහාගත නොහැකි මාවත්වලින් ඇය උණුසුම් අප් රිකාවට තල්ලු කරනු ලබයි. එහිදී ඇය සාර්ථක ගණිකා මඩමක හිමිකාරිය බවට පත් වේ. කළු කාන්තාවන් තමාට සමීප වීමට දරන උත්සාහයට එරෙහිව මුලදී ඇය කටයුතු කළත්, පසුව ගණිකාවන් සහ ඔවුන්ගේ කටුක ජීවිත ගැන පමණක් නොව කළු ජාතිකයන්ට සුදු හාම්පුතුන්ගෙන් සිදු වන අසාධාරණයන් ගැනද අනුකම්පාවෙන් කටයුතු කරයි. පිටපත් මිලියන 4
In stock
සලාම් ෂලෝම්

සලාම් ෂලෝම්

ලොව සියලුම ආගම් බිහි වී ඇත්තේ දැහැමියාව තුළින් මිනිසාගේ මනුෂ් යත්වය ඔසවා තබන්නටයි. ප් රේමය, ආදරය, කරුණාව, මෛත් රීය, සමාවදීම, සමාදානය, එකමුතුකම වැනි මානුෂීය ගුණාංග සෑම දහමක පදනම වේ. අන්තවාදී, මූලධර්මවාදී අදහස්වලට ඉඩ නොතබා මෙය අවබෝධ කරගැනීමෙන් වඩා යහපත් වූ සාමකාමී ලොවක් බිහි කරගන්නට අපට හැකි වේ. තම තමන් අදහන ආගම තුළ ඇදහිල්ලේ දිවි පෙවතක් ගත කරමින් අනෙකුත් ආගමික සහෝදරයාව ද ප් රේමයෙන් පිළිගැනීම සියලුම ආගම්වල ඉගැන්වීම වේ 'සලාම් ෂලෝම්' පොතෙහි කතුවරයා ද මෙම පණිවිඩය ප් රමුඛත්වෙහි ලා සළකමින් කිතුනු දහම හා ඉස්ලාම් දහම තුළ පවතින්නාවු සමානතා ඉදිරිපත් කරමින් අපව දිරිගන්වන්නේ විවිධ මතවාදයන් පසෙකලා සංවාදය තුළ
Out of stock
ඉතිහාසයේ නොවිසඳුණු අභිරහස් - පළමුවන වෙළුම
In stock
තුන්හිරියා

තුන්හිරියා

සත්කෝරළය පරංගි පාලනයට යටත් වූ 1609 වර්ෂයේ දී මීගමුව කුරුණෑගල කරත්ත පාරේ මැටියගනේ කුඩා කඳු ගැටය පාමුල මිෂනාරි පල්ලියක්ද සත්කෝරළය භාර පරංගි දිසාවේව්ගේ වාසභවන හා පරංගින්ගේ කුඩා කඩමණ්ඩියක්ද ඉදිවුණේය.එදා සිට පිරිත් හඬ වෙනුවට යාඥා හඬ සත්කෝරළය පුරා පැතිර ගියේ මෙම පල්ලිය මුල් කරගෙනය .ඉන්පසුවඕලන්ද හා ඉංග් රීසි දිසාවේ වරුන්ගේත් සත්කෝරළයේ මූලස්ථානය වූ රජ පොකුණ නමැති මේ බිම අද තනිකරම චෙට්ටියාර්වරුන්ගේ පොල් වත්තකි. පල්ලියේ එම ඉතිහාසය සොයා එන පූජකතුමෙකු, පල්ලියට ආදරය කළ කුඩා ඩිංගිරියා සහ පන් ගෙදර බිළිඳාගේත් ජීවිත ගලා යන හැටි පමණක් චෙට්ටියාර්වරුන්ගේ පොල් වතු අධිරාජ් යය ගැනද 'තුන්හිරියා' ඔබට කියයි.
In stock
දූල්වල අලංකාරේ

දූල්වල අලංකාරේ

දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප් රබල වෙනස්කම් ඇති කළ සාධකත් රයක් වන මුඩුබිම් පනත, විහාර-දේවාලගම් පනත හා යුරෝපීය සංස්කෘතියේ ඍජු බලපෑමයි. 1815න් පසු ලංකාව වෙනස් වූයේ ඉතා වේගයෙනි.ඒ විපර්යාසයේ වේගය මෙන්ම ප් රතිඵල ද බොහෝ රට වැසියන්ට ඔරොත්තු නොදුන්නේය.මෙම නවකතාවේ කථා නායකයා වන සුරේන්දර නයිදේටද එය එසේම වී තිබේ.මෙය ඔහුගේ මෙන්ම සමකාලීනයන් බොහොමයකගේම කථාව විය හැකිය.සිය පාරම්පරික ශිල්පීය ඥානය රකින්නට උත්සාහ ගත සෑම ශිල්පියෙකුම, තරුණයන් නව ධනෝපායන මාර්ග සොයා යෑම හා යුරෝපීය කලාශිල්ප කෙමෙන් ස්ථාපිත වීම යන අභියෝගවලට සුරේන්දර නයිදේ මෙන්ම මුහුණ දෙන්නට ඇත. 2016 ස්වර්ණ පුස්ථක සම්මානය සඳහා අවසන් වටයට තේරී පත්වූ කෘති
In stock
බැද්දේ කුලවමිය

බැද්දේ කුලවමිය

...හැම දිනක ම මා එතැනින් හොර රහසේ පිට වී යන්නේ තෙරක් නොපෙනෙන කුඹුරු යායත්, ඊට ඉස්මත්තෙන් නැඟී සිටින තුරු පෙළත්, අමුතුම බසකින් අප අමතන ඇනිකට් ඇළේ කඩිනම් ගමනත් දෙස හිස් බැල්මෙන් බලා සිටීමේ නොතිත් ආශාවෙනි. තනි වූ මා පිළි ගැනීමට ඒ අචේතනික වස්තූහු කවදත් සූදානම් ව සිටියහ. මා වෙනුවෙන් ත් යාගශීලී වන අහස, සුළඟ, වෙල් එළිය, තුරු ලතා ඈ සියල්ල විසින් මහා උණුහුමකින් යුතුව මා වැළඳගනු ලබයි. මේ නිසා ම, මා ආදරයෙන් බලා කියා ගත් එළිමහන් සැන්දෑවටත්, හඳ එළියට හා තරු එළියටත් මුදු වූ මම, මා අසාමාන් ය අඟනක් බවට ගම හැම තැනම කියමින් ඇවිදිනා අයට කර්ශක වූද, සතුරු වූ ද, ප් රහාර එල්ල කරමින් සිටියෙමි ශ් රී ලංකා පරිපාලන සේවයේ
In stock
ධනවත් පියා, දිළිඳු පියා

ධනවත් පියා, දිළිඳු පියා

Rich dad, poor dad ග් රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ් යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල් ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග් රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග් රන්ථය බොහෝ අ
In stock
විස්මිත සිහින දකින්නා

විස්මිත සිහින දකින්නා

ඓන්ද් රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහිනොනැවති රළ නඝන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත් යමය විද් යා ගවේෂණය. සිහිනය- හැම දෙයක්ම සාමාන් ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල අත් වැරැද්දක්.ලංකාවේ ඒ කිලෙ ඇත්තටම් එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා.අදටත් ක් රියාත්මක වෙනවා.ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා.නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙමෙයි.වෙනත් තාක්ෂණයකින්.ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය