Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බුල්මෝනියන්

බුල්මෝනියන්

1942 වර්ෂයේදී කොකෝස් දූපත් සමූහයේ දූපතක් වූ හෝර්ස්බර්ග් දූපතෙහිදී කොකෝස් මියුනිටි හෙවත් කොකෝස් දූපත් කැරැල්ල නමින් හැඳින්වෙන ගැටුම ලාංකික යුධ ඉතිහාසයේ කළු පැල්ලමක් වැනි වුවද, එය අධිරාජ් යවාදයට එරෙහිව ලාංකික හමුදා සෙබළුන් පිරිසක් විසින් දියත් කරන ලද අවසාන කැරැල්ල ලෙස ඉතිහාසගත වී ඇත. කොකෝස් දූපත් තුළ බොම්බාඩියර් (කෝප් රල්) ග් රේෂන් හර්බට් ප් රනාන්දු ඇතුළු පිරිස දියත් කළ කැරැල්ල; සම්මුති මරණය, විඤ්ඤාණය සහ මරණයෙන් මතු ජීවිතය පිළිබඳ ආගමික විශ්වාසයන් සමඟ සරල විද් යා න් යායන් මිශ් ර වී ප් රබන්ධ නිර්මාණයක් ලෙසින් බුල්මෝනියන් පුස්තකාරූඪ විය. මිය යන විට වයස විසි අටක් වූ ග් රේෂන් හර්බට් ප් රනාන්දුට මුහුණ
In stock
මල් නොරඳන තුරු

මල් නොරඳන තුරු

මල් වැටුණු ඔසරියක් හැඳ, බෙල්ලට වන්නට කොණ්ඩයක් බැඳ සිටි ඇය, ඇනබෙලා දොරකුඹුරය. සෙනරත් අලුත කැන්දාගෙන ආ මනාලියය. පියකරු වතක් පමණක් නොව, ඉතාම කාරුණික හදවතක්ද හිමි වූ ඇය තම අලුත් පරිසරයට හුරු පුරුදු වෙමින් සිටියාය. ඉංග් රීසි පාසල්වල ඉගෙනුම ලබා, ඉංග් රීසි කතා කළ පවුල් පසුබිමක් සහිත ඇනාට මෙම දිවිය බොහෝ නුහුරු විය. සෙනරත් සහ ඇනා වූයේ අන්ත දෙකකය. දිළිඳු ගැමි පවුලක ගැමි දෙමව්පියන්ට දාව උපත ලබා, අනන්ත දුක් ගැහැට විඳ ඉහළටම ඉගෙන ගත් උග් ර බෞද්ධයෙකු වූ සෙනරත් සහ ක් රිස්තියානි පවුලක උපත ලබා, බටහිර සිරිත් විරිත් සමඟ හැදී වැඩුණු ඇනා අහස සහ පොළොව මෙන් විය. අහසත් පොළොවත් යාවෙන කලක් නැති මුත් ඔවුන් දෙදෙනා කෙසේ හෝ
In stock
ආකාස පාළුව

ආකාස පාළුව

පාවහන් නැති සියුමැලි දෙපයේ ළා රෝස පැහැ හූනු පැටවුන් වන් ඇඟිලි දෙස මා බලා උන්නේ අරමුණක් නැතිවමය. වම් පා සුළැඟිල්ලේ නියපොත්ත ගැලවී ලේ ගල්ගැසී ඇත. මිනිස් ආත්මයන්ට ඔරොත්තු දීමේ හැකියාව මනින මිනුම් දණ්ඩක් තිබුණා නම් ඇය දැන් සිටින්නේ ඒ මිනුම් සීමාවේ කොතැනදැයි හරියටම කියන්නට හැකිය. කවුරුන් හෝ දරුණු ලෙස ඈ කායික හා මානසික දණ්ඩනයන්ට ලක් කර ඇත. ඈ තවම පසුවන්නේ ඒ කම්පනයෙනි. කතුරු පහරවල් සිටින පරිදි මුදු මුදු කොණ්ඩය තැනින් තැන කපා දමා තිබුණි. ඇතැම් තැන්හි හිස් කබල පෙනෙන තරමටම හිස කේ කුට්ටි නැත. කුණාටුවකට හසු වූ කපුටු කූඩුවක් සේ ඇවිස්සී ඇති ඉතිරිව තිබූ ඝන කළු කැරලි කෙස් වැටිය ඈ විකට ඇඳුම් තරගයක පිස්සියක සේ ව
In stock
මයිසීලියම

මයිසීලියම

2024 ඔක්තෝබර් මාසයේ, ඇමෙරිකාවේ මිචිගන් හි අංක දහසය දරන නිවස! මහා කුණාටුවකට අර අදින මොහොතක්! අඳුරු, සීතල, නිශ්චල රාත් රියක් සසල කළ හෝරාවක්! එමල්කා රෝස් තම සත් හැවිරිදි දියණිය සමඟ මිචිගන් පැමිණෙන්නේ නව ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින් යුතුවය. මැල්කම් ඔහුගේ සිතට වද දෙන ඒ අතුරුදන් වීම අමතක කරනු වස්, බිම් මහලට වී දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කරයි. නමුත් ඒ කුමක් වෙනුවෙන්ද? ලුක් තම ජීවිතයේ රහසක් නිසාවෙන් සියලු දෙනාගෙන් ඈත් වී හුදෙකලා ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරයි. ජෙසිකා තමාගේ අසාර්ථක වූ වෘත්තීයමය ජීවිතය නැවත ගොඩ නගා ගැනීමේ අරමුණින් එවැනි අතපසු වීමක් යළි සිදු නොවීමට සෑම විටම උත්සාහ කරයි. dld රූපලා
In stock
ගන්දර කළපුව

ගන්දර කළපුව

තාත්තා ගියේ කතරගමටද? අතුකෝරාල සැබෑවටම තාත්තා රැකියාවෙන් අස් කළාද...? උදයසිරි තාත්තාව අඳුනන්නේ කෙසේද? ඒ ඡායාරූපයේ සිටින්නේ තාත්තාමද? තමාට ලැබුණ ඒ කර්තෘ අඥාත ලිපිය කාගේද? ඉතා සුන්දර පරිසරයකින් වෙළී ඇති ගන්දර කළපුව සඟවාගෙන සිටින්නේ කාගේ, කුමන රහසක්ද යන්න සෙවීමට තරුණයාට සිදු වන්නේ අතුරුදන් සිය පියා සොයාගැනීමට හෝඩුවාවක් ඔස්සේ කළුතරට පැමිණි විටදීය. පියාට සිදු වූයේ කුමක්දැයි සොයමින්, ඉතා සූක්ෂ්ම බුද්ධියෙන් කටයුතු කරන තමා වසඟයට ගැනීමට උත්සාහ කරන්නේ මේ සියල්ලටම සම්බන්ධ වූ තැනැත්තියක් යැයි ඔහුට සිතේ. සියක් දහසක් අනතුරු, සියක් දහසක් නිර්නාමික තර්ජන සහ සියක් දහසක් බාධාවන් මැද වුවත්, රෝගාතුර සිය ආදරණීය මෑණ
In stock
තුඹසක විලාපය

තුඹසක විලාපය

තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප් රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල් යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙමි. තුඹසක විලාපය නවක
In stock
ග්ලැසේරා

ග්ලැසේරා

එය දැන් ඇසෙන්නේ තමන්ට පිටුපසින් ඉතාමත් ආසන්නයේය. බස් රථයේ වූ කහ පැහැ විදුලි බුබුළු නිවී ගියේය. අනුදැනුමින් තොරවම ඔහුගේ උදරයේ මාංශ පේශි හැකි ළෙන්නට විය. හදවත කඩාගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඔහුගේ ආශ්වාස ප් රශ්වාස කිරීම් වේගයෙන් සිදු විය. පෙණහලු සංකෝචනය වන හා ඉහිල් වන විට ඇති වන පීඩනය ප් රබලව ප් රථම වතාවට ඔහුට දැනෙන්නට විය. ඔහු වහාම පිටුපසට හැරී තම අතේ තිබූ ජංගම දුරකථනයේ ආලෝකයෙන් බස් රථයේ පිටුපස පරීක්ෂා කළේය. නමුත් එහි කිසිවෙකු හෝ කිසිවක් නොවීය. ගීතයේ හඬ නතර වී තිබුණි. නමුත් ඔහු පිටුපස අසුනේ යම්කිසි කුඩා චලනයක් දුටුවේය. එනිසාම ඔහු පියවරක් ඉදිරියට තැබුවේය; නැවත තවත් පියවරක් ඉදිරිය
In stock
වැස්ස

වැස්ස

අකාලයේ වහින වැස්ස හරීම සැරයි, දරාගන්න අමාරුයි. මං කොහොමද ඒත් ගුලි වෙලා වකුටු වෙලා ඉන්නේ? කිරි මුහුදේ රැළි වෙන තැන හොයා ගන්නවාමයි කියලා හිතාගෙන මං ඇස් රිදෙන කල් බලගෙන හිටියා. ඒත් බෑ. වළාකුළු බැම්ම එක්ක හරි හරියට දුවන පාර දිගේ ඇවිදගෙන යනකොට මැයි මල් ගස් වල හෙවන හරි සනීපයි. ඇයි අතරින් පතර තියන රෙඛරෝසියා? රත්තරන් පාට වහලයට උඩින් කැරකිලා ආව සුළං රැල්ල මූණෙ දැවටිලා ආයෙමත් මාළිගාව දිහාටම යන්න හදන කොට මට ලෝභයි. ඒත් කොහොමද සුළං රැල්ල නවත්තන්නේ? ඒකත් 'කිරි මුහුදේ' මැවෙන රැලි වගේ, පොරි අහුරක් කන්න පොරකන මාළු රංචුවෙන් එකෙක් උනා නම් මමත් 'කිරි මුහුදේ' රැළි වෙන තැනක් හොයා ගන්නවාමයි. ඒත් මට පීනන්න බෑ. පීනන්න
In stock
සායනික සටහන් නොවේ

සායනික සටහන් නොවේ

සකලවිධ දුෂ්පෝෂණවලින් පීඩා විඳින මිනිසුන්ගේ ජීවිත ගොඩ නැගීම සඳහා විවර වන අව් යාජ හදවත ඇගේ ආකර්ෂණීය රචනා රීතිය ඔස්සේ තීරු ලිපියට සොඳුරු අනන් යතාවයක් ලබාදෙනවා. - තිඹිරියාගම බණ්ඩාර ඈ ලියන්නී පරිකල්පනයෙන් නොවේ. ජීවිත අත්දැකීමෙනි. ඒ අකුරු අතර හුස්ම ගන්නේ ඉසිවර හදවතක තෙත ය. මානව දයාවෙහි උණුහුම ය. - තරුරසී ප් රනාන්දු මිනිසුන් වෙනුවෙන් වෙහෙසෙන මනුෂ් යත්වයේ කතාව සරල බස්වහරකින් තවද රසවත් කොට ඇය අපට කියා දෙන්නීය. - මනෝරම වීරසිංහ ළතෙත් හදවතින් ලියැවෙන වැකි ඇගේ හෘදාභ් යන්තරයෙන් උපදින සත් ය කාරණාම ය. ඉතිං මේ තීරු ලිපි මනරම් ය. - රංජිත් කුමාර සමරකෝන් අපි හැමෝම අතරේ, අපි නොදැන ජීවත්වුණු, අක්කගෙ අකුරුවලින් ජීවි
In stock
පප්ඵටක

පප්ඵටක

ඉක්මන් අඩි තබමින් තමා ඉදිරියට එන ස්ත් රී රුව දුටු මඳ කිපුණු ඇතාගේ නෙත්වල කනීනිකා සිදුරු විසල් වී ගියේය. ඌ හොඬ ඔසොවා මහ හඬින් කෑගැසුවේය. එහෙත් ස්ත් රී රුවේ පසුබෑමක් නම් නොවීය. එහෙයින්ම ඇතා නොමඳ කලබලයට පත් විය. ඌ නැවතත් අනතුරු ඇඟවීමක් ලෙසටදෝ, ඉදිරි පය දෙක ඔසොවා පොළොව දෙදරන සේ බිම ඇන හොඬ ඔසොවා කෑගැසුවේය. එහෙත් හුළුඅත්ත අතින් ගත් ගැහැනියගේ ගමන නම් බාල නොවීය. ඇතා එවර විපිළිසරව ගිය ගතියකි. එවර ඌ පිට කළ හඬ යම් අපහසුතාවයකට පත් ගතියක් පෙන්නුවේය. නොබා ඉදිරියට ගිය ගැහැනිය, දකුණතෙහි වූ හුළුඅත්තෙන් තමාට වඩා දෙගුණයකටත් වඩා උසැති මහඇතාගේ පපුතලයට පහර දුන්නාය! පසුබිමෙන්, බිමට සමතළා වූ මහා පව්වක් සේ දණ බිම ඔබා
In stock
මතක - හර්ෂ මල්ලව ආරච්චි

මතක - හර්ෂ මල්ලව ආරච්චි

මළසිරුර බෙහෙවින් නරක් වී තිබුණි. පිටතට නිරාවරණය වූ සිරුරු කොටස්වල තැනින් තැන සම හා පේෂී කොටස් දියවී අභ් යන්තරයේ වූ අස්ථි පිටතට දිස් වූයේය. කූණු වීම හේතූවෙන් ගලා ආ ඕජස් මඟින් ඇති කළ කළු පැහැති විවිධ ප් රභේදවල දිලීර නිසා සුදු පැහැති ගවුම පැල්ලම් වැටී දුර්වර්ණ වී තිබුණේය. ඇගේ දෑතෙහි යම් කිසිවක් රඳවා තිබූ සලකුණුද වූයේය. වඩාත් හොඳින් බැලූ කල එය මල් කලඹක් බව ඔහුට අවබෝධ විය. එහි වූ වේළුණු නටු කිහිපයක් තවමත් ඇගේ අතැඟිලි අතර සිර වී තිබුණි. ශාක පත් ර යැයි සැක කළ හැකි දේවල් කිහිපයක්ද ඇගේ කුස මතින් විසිරී තිබුණි. සිරුරේ හිසෙහිද යම් ආකාරයකට කිරුළකට සමාන වූවක් ඇති බව හෙතෙම තව දුරටත් දුටුවේය. එයද ගසක අතු ඉති
In stock
නිදන විල

නිදන විල

එපා.......මෙය සත් ය කතාවක් කියා රැවටී අතට ගන්න එපා !ජේම්ස් තම ග් රන්ථවල නිරතුරුවම ලියා තබන සටහනකි...දැන් මෙය හුදෙක් ඔහුට සත් යක් නොවඔහුට මෙය ජීවිතයම විය ..නමුත් එම ජීවිතය ද තව දුරටත් ඔහුට අයිති නැත... ඒක් වරම කාමරයේ දැල්වෙමින් තිබුණු ලාකහ පැහැති විදුලි බුබුලු පුපුරා ගියේ දසත වීදුරුකටු විසුරවමිනි. මුළු කාමරයම අන්ධකාරය තුළ ගිල්වා ගනිද්දි නිශ්ශබ්දතාවය ද වැඩි වන්නට විය... ඔරලෝසු බට්ටාගේ කටු කැරකෙන හඩ පමණක් ඔහුට ඇසේ... ටක්..ටක්..ටක්.. ඒක්වරම ඇය මහත් වියරුවෙන් හිනාවෙන්නට වූයේ දෙකන් බිහිරි කරන්නට මෙනි... ඒ ශබ්දය මෙවර ඉතා ලගින් ඇසෙන්නට විය. නමුත් ඔහුට කිසිම දෙයක් පේන්නේ නැත.. වැඩි වෙමින් පැවති කුණාටුව
In stock
අත්ලන්තීදාවේ අවසාන මිනිසා

අත්ලන්තීදාවේ අවසාන මිනිසා

2023.03.11 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස්විය හැක. ආඝාත තත්වයෙන් සුවය ලැබ, වෛද් ය උපදෙස් මත සිය ව් යාපාර කටයුතුවලට පෙරළා පැමිණීම ඇහිරී ගිය ධන කුවේර සෝලිගේ නෙත ගැටෙන රොෂර් ඩේවීන්යේගේ 'අත්ලන්තීදාව: අතුරුදන් වූ මහාද්වීපය' නම් ග් රන්ථය පුරාතනික ජාතීන්ගේ පූර්වජයන් නිදන මේ පූජනීය බිම සොයා අත්ලාන්තික් සාගර ගවේෂණයකට ඔහු සතු සියලු සේසත යොමු කරවන්නේය. ගවේෂණයේ ප් රධාන නියමුවා වූ මහාචාර්ය ලැරිසන්ගේ මරණයෙන් පසු ඔහුගේ නිවසේ අට්ටාලයේ තිබී සොයා ගැනුණු අත් පිටපතක් අත්ලන්තීදාවේ ශ් රී විභූතිය හා එහි අවසානය පිලිබඳ ලෝ වැසි හද සන්තානය තුළ විචිත් ර මෙන්ම බියකරු සිතුවමක් මවන්නේය. ලැරිස
In stock
අද්භූත යුවතිය

අද්භූත යුවතිය

ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල් ආරම්භය - 1855 "එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම් එකක්..."නීශා කියාගෙන ගියාය. "සුදුමැලි සුදු පාට මූණ.... එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා... එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව.... කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ කණ්ණාඩිය ඉස්සරහටම එනවලු..." රො හාන් අගර්වාල්, පාසැල් නාට් යයක කළමනාකාරවරයා ලෙසින් පත් කරනු ලැබිණ. චාන්දනී ජෝෂි සමඟ එකට වැඩ කරන්නට ලැබීමම ඔහුට මහත් සතුටක් විය. ඉතින් එතැනදී, ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් ඔහුට හමුවෙයි. හිටි හැටියේම හරිත වර්ණ කුටියේ අද්භූත සිදුවීම් වැලක් එක දිගට සිදු වෙන්නට පටන් ගනියි. මේ නාට් යයම
In stock
නිහඬ මංමාවත්

නිහඬ මංමාවත්

"අපි මේ සංසාරේ එක නැවතුම්පොළක නැවතිලා ඉන්නෙ. ඒ නැවතුම්පොළේ අපි අම්මා අප්පච්චි අක්කා අයියා කියලා නිර්මාණය කරගත්ත ඥාති සම්බන්ධතා ටිකක් එක්ක ජීවිතේ ගෙවනවා. ඔය වගේ මේ සංසාරේ අපිට අම්මලා කොච්චර ඉන්ට ඇත්ද? කොච්චර අප්පච්චිලා ඉන්ට ඇත්ද ? කෝ, දැන් අපි ඒ අයව දන්නවද? අපි ඒ අයව හොයාගෙන යනවද? නෑනෙ... ඒ නිසා ඒවා හොයන්ට යන්ට එපා. ඒ අම්මා මොන හේතුවක් නිසා ඔයාව හදාගන්ට දුන්නත් ඒකෙන් ඔයාට යහපතක් මිසක් අයහපතක් වෙලා නෑනෙ. සමහර දෙමව්පියෝ අකමැත්තෙන් වුණත් අඬ අඬා දරුවො හදාගන්න දෙනවා වෙස්සන්තර රජ්ජුරුවො දුන්නා වගේ, දරුවො සැප විඳියි කියලා හිතාගෙන. ඒවා හොයන්ට යන එකෙන් ජීවිතේ පැටලෙනවා. ඒ වගේම ඔයාට මේ තරම් කාලයක් උපරිම ස