Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අනිත් අක්කා

අනිත් අක්කා

"දැන් මාසෙකුත් ඉවර වෙලා මේ දෙන්නට ළමයට නමක් තියා ගන්න බැරුව රණ්ඩු වෙනවන්නේ අක්කේ." වත්සලාද කියන්නීය. "ඕන නම් තියයි. නැත්නම් නිකං ඉදියි. අපි අපේ පාඩුවේ ඉමු නේද නංගි.නමක් තියන්න බැරි වුණාට මොකද ඉතින් ළමයා ඉපදිච්ච වෙලාවේ ඉඳන් ගන්න ෆොටෝ තියන්න වෙනම ගෙයක් හදන්න වෙයි වගේ. අපේ කාලේ නම් ළමයට මාස තුනක් ගිහිල්ලා මුනින් අතට හැරෙනකල් ෆොටෝ එකක් ගන්නව තියා ගෙදරින් එළියටවත් ගත්තේ නෑ. මම ද වත්සලාට කීවෙමි. "අක්කේ අර ඉන්ටනෙට් එකටද මොකටද දාපු සල්ලි අපරාදේ නේද? ඒ සල්ලිවලට කපුටන්ට කන්න ආප්ප අරන් දුන්න නම් ළමයට අපල තියෙනවානම් ඒවා වුණත් ගෙවිලා යයි. වත්සලා කිසිවෙකුට නෑසෙන්නට මට පමණක් ඇසෙන්නට රහසින් කියයි. අවසානයේ නම්
In stock
සීමැදුරු කවුළුව

සීමැදුරු කවුළුව

සැමියා දොඩම් ගෙඩි දෙක තුනක් රැගෙන එයි. බිරිඳගේ ඉල්ලීම ඉටු කරන්නට ලැබීම ගැන සතුටුව ඔහු දොඩම් බෑගය ඇය අත තබන්නේ ජයග් රාහී ලීලාවෙනි. කීයද මේවා ? හඬෙහි ඇත්තේ ද ගොරෝසු ප් රශ්නාර්ථයකි. හැත්තෑපහට හතරයි... ලොකු ගෙඩි නෙ... අපරාදෙ සල්ලි. මේවා දොඩම් නෙමෙයි සිදරං. ලොකුවට තිබුණු හින්දා රැවටුණා. මොකක්ද අනේ ඔයාට දොඩනුයි සිදරනුයි අඳුනගන්න බැරි ද...? ඒකට මොකද කට නම් තියෙනවා. ගතවූ කාලය තුළ දී තමා අතින් එළවළු හොන්ඩර (කිලෝ) කී දාහක් කපන්න ඇද්ද? පොල්ගෙඩි කීයක් බිඳින්න, ගාන්න, මිරිකන්න ඇද්ද? කොසු කීයක් ගෙවෙන තුරු අතුගාන්න ඇද්ද? කියන්න බැරි තරම් තේ කෝප්ප හැදුවා නේද? මේ වැඩවලට නිදිමරපු, දාඩිය හෙලපු ප් රමාණය! ඇයි මේ ම
In stock
දේශීය සිනමා වංශය තෘතීය කාණ්ඩය (1980-1989 )
In stock
වේළායු අන්දරය

වේළායු අන්දරය

මේක මේ සාමාන් ය ගල් පතුරක් නොවෙයි ඇත්තො.මේක කාලාන්තරයක් තිස්සෙ තිබුණ දෙයක්. මීට කලින් මෙතැන තිබුණෙ කෝවිලක් වගේ ඉදිකිරීමක්. ඉස්සර පෝය දවස්වල මේ පාෂාණනේ මහ විසාල ආලෝකයක් විහිදෙනව. ඉතින් මේක දෙවියන් වහන්සේලා මේ ලංකාද්වීපෙට වැඩම කොරපු පූජනීය ස්ථානයක් විදියට තමයි අපේ පැරැන්නො විශ්වාස කොරේ. දැන් අර කෝවිල වගේ ගොඩනැගිල්ල ගරා වැටුණු නිසා ඒ උඩින් තමයි මේ ථූපෙ බඳින්නෙ. පාදමක් නැතුව මේ ගල් පතුරු උඩ හදාපු ඒ කෝවිල වගේ ගොඩනැගිල්ල කාලෙන් කාලෙට ඇති වෙච්චි ගැටුම්වලින් විනාස වෙලාම ගියා. මෙය කාලයකට පෙර තවත් එක චන්ද් ර දොරටුවක් ලෙස පැවති එකක් වූ අතර එහි වූ ශෛලමය ස්ථම්භය අන් කිසිවක් නොව, ග්වාච්චාරන් තුළ වූ ලෝණ පාෂා
In stock
රතුම රතු ඩේලියා

රතුම රතු ඩේලියා

"අපරාදෙ අපි මහන්සි වෙලා ඉගෙන ගන්තෙ ..... "අපිටත් තිබුණේ......... "බී.බී.ල වෙන්ට. ඔවුන් තිදෙනාම එක්වරම කීවේ මහ හඬින් සිනාසෙමිනි. නමුත් ඒ සිනාවට යටින් තවත් හැගීමක් විය. ඒ ඊර්ෂ් යාවද, පසුතැවිල්ලද, කුහකකමද යන්න ඔවුන්ට වැටහීමක් නොවීය. - ආදි ශිෂ් ය සංගමයේ රැස්වීම - "මානෙල් .මොකද මෙහෙ කරන්නෙ?" "මෙහෙ කරන්නෙ මොකද අහන්නෙ... මම වර්ක් කරන්නෙ මෙහෙනෙ. ... ඉංග්ලිශ් යුනිට් එකේ.'' කවදා ඉඳලද?" ඔහු ඇසුවේ මා කී දෙය විශ්වාස නොකරන්නාක් මෙනි. "අවුට් වුණ දවසෙ ඉඳලා. .... අපිට ඔය පොලිටීෂන්ස්ල පස්සෙ යන්ට ඕනෑ වුණේ නැහැනෙ. මා හිතාමතාම කීවේ ඔහුට රිදවීමටය. ඔහු සතොසෙහි රැකියාව ලබා ගත්තේ ඉලංගරත්න මහතා පසුපස යාමෙන් බව ප් රසිද්
In stock
මුතු මණ්ඩපම්

මුතු මණ්ඩපම්

"නිල් පැහැති අහස් තලය පසුබිම් කරගෙන වලාකුළු පෙරහැර කොතැනක යන්නේද? එය අවමංගල පෙරහැරක් වැනි යයි ඔබට සිතෙන්නේ නොමැතිද දේවිය? මගේ සිත කීරි ගැසිණ. එහෙත් ආයාසයෙන් ශෝකය මැඩ පවත්වා ගත් මම ඔහුගේ වේදනා දෙන අත සෙමෙන් පිරිමැද්දෙමි. "එය අවමංගල පෙරහැරක් ලෙසින් මම නොදකිමි රජතුමනි. මට එය පෙනෙන්නේ දළදා පෙරහැර ලෙසින්. සුදු වලාකුළු මා දකින්නේ හස්තීන් ලෙසින්. දුටුවේද රජතුමනි අර විශාල වලාකුළ දළදා කරඬුව පිට මත තබාගෙන සිටින හස්තියකු ලෙසින් දිස් වන අයුරු "සැබෑමයි. ඔහු වේදනාත්මක මඳ සිනාවක් නැගුවේය. "නමුත් එහි හැඩය කෙමෙන් නැති වී යනවා. දැන් මට එය දිස්වන්නේ කිරුළ අහිමි වූ රජකුගේ ස්වභාවයෙන්. "කිරුළ අහිමි වී නැත රජතුමනි.
In stock
චෞර යුවළ

චෞර යුවළ

ඩේව් කැල්වින් අනෙක් බැංකු කළමනාකරුවන් මෙන්ම අවශ් ය කාර්යය කරගැනීම පිණිස යමෙකු වසඟ කරගැනීමේ ශක්තියෙන් යුතු කඩවසම් දේහයකින් යුත් පුරුෂයෙකි. එමෙන්ම ඔහු ඉතා ශූර, සූක් ෂම ලෙස ක් රියා කළ හැකි සැහැසි මිනීමරුවෙකුද විය. වසර ගණනාවක් තිස්සේ නිරතුරුව තම දෑත් අතර එහා මෙහා යන එන ඩොලර් නෝට්ටු කන්දරාවක් අත්පත් කරගැනීමට ඔහු සිහින මැවීය. ඒ අනුව ඩොලර් ලක් ෂ තුනක සේවක වැටුප් මංකොල්ල කෑම සඳහා මිනීමැරීමට පවා ඔහු පෙලඹිණ. කැල්වින් එම මංකොල්ලය ක් රියාත්මක කිරීම සඳහා සහායිකාවක් ලෙස තෝරා ගත්තේ ඔහු සමග රහසිගත අයථා සම්බන්ධයක් පැවැත්වූ අතිශයින් මත්පැනට ලොල්වූ නවාතැන් පාලිකාවක් වන රූමත් වැන්දඹුවක් වූ කිට් ලොරින්ය.
In stock
මකර හීනය
In stock
නාගසාරා

නාගසාරා

අඳුරු කැලෑව තුළ පඳුරකට මුවා වූ සේදිරිස් සිටියේ ගැහෙමිනි. ළඟ ළඟ අතු බිඳෙන හැටිත්, කනප්පුවා බෙරිහන් දෙන හැටිත්, ඔහුට පැහැදිලිව ඇසේ. ඔහු තවදුරටත් නිසොල්මනේ සැඟවෙන්නට උත්සාහ කළේය. මොහොතකට කනප්පුවා බැනිල්ල නතර කළේය. එහෙත් ඔහු අඩි තබන ශබ්දයත් අතු බිදෙන ශබ්දයත් සේදිරිස්ට ළඟින්, ළඟින්ම ඇසෙන්නට විය. ඉන් සුළු වේලාවකට පසුව ඩිග්..... ඩිග්.... යන ශබ්දයත්, කවුරුන් හෝ පහරකා ඇද වැටෙන අයුරුත් ඒ ළඟ පාත සිටි සේදිරිස්ට හොදින් ඇසුණි. එහෙත් බියෙන් ගැහෙමින් සිටි ඔහු දිගාවී සිටි තැනින් නැගිට්ටේ නැත. "එළියට වරං... සේදිරිස් අයියේ... එළියට වරෙන්.... උඹ කොහෙද....? ඉතා ළඟින් ඇසෙන්නේ රූබන්ගේ කට හඬය. බිම දිගාවී සිටි සේදිරිස
In stock
සරල සිංහල උක්තාඛ්යාත පද සම්බන්ධය (අභ්යාස සහිත)

සරල සිංහල උක්තාඛ්යාත පද සම්බන්ධය (අභ්යාස සහිත)

ශාස්ත් රවේදී අධ් යාපනපති ටියුඩර් අමරසේන ප් රබුද්ධ ලේඛකයෙකි; කවියෙකි; ළමා පොත් රචකයෙකි; විචාරකයෙකි; සිංහල භාෂා ගුරුවරයෙකි. ඔහු දැනට පදිංචි වී සිටින්නේ ඕස්ට් රේලියාවේය. මෙරට සිටිය දී මෙන් ම එහිදී ද විවිධ අධ් යාපන ආයතනවල සිංහල භාෂාව උගන්වමින් සිටී. සිංහල භාෂා පඬිවරයෙකු වන ටියුඩර් අමරසේන සූරීන් විසින් විරචිත 'සරල සිංහල උක්තාඛ් යාත පද සම්බන්ධය නම් භාෂා ව් යාකරණ කෘතියේ පඨිතය සීමා වී ඇත්තේ සිංහල භාෂා ව් යාකරණයේ එක් පදාසයක් සඳහාය. එනම් උක්තාඛ් යාත පද සම්බන්ධය ගැනය. අද විශ්වවිද් යාල විද් යාර්ථීන්, උපාධිධාරීන්, මාධ් යවේදීන් පමණක් නොව ප් රවීණ මෙන් ම ආධුනික ලේඛකයෝ ද උක්තාඛ් යාත සම්බන්ධය ගැන කිසිදු අවධානයක
In stock
ගෙජ්ජි

ගෙජ්ජි

අනුරාධපුර දිස්ත් රික්කයේ, ඉපලෝගම ප් රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 156 බී කලාවැව - ග් රාම සේවා වසමේ පදිංචි, හේරත් මුදියන්සේලාගේ හේරත් කුමාර වන මම, මින් ඉදිරියට පීටර් ඩී ලිවේරා යනුවෙන් භාවිත කරන බවට ශ් රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. පීටර් ඩී ලිවේරා t19830222 අනුරාධපුර දිස්ත් රික්කයේ, ඉපලෝගම ප් රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 117 කලාවැව ග් රාම සේවක වසමේ පදිංචි පඬිකාරලාගේ නිමල් ශාන්ත වන මම මින් ඉදිරියට රයන් වැන්දබෝනා යනුවෙන් භාවිතා කරන බවට ශ් රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. රයන් වැන්දබෝනා t19871002 අනුරාධපුර දිස්ත් රික්කයේ, ඉපලෝගම ප් රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 58 ඒ කලාවැව ග් ර
In stock
තුමුල ප්රේමය

තුමුල ප්රේමය

මට ඔයාලව තම්බුණේ ෆස්ට් ඉයර් එකේ. එදා ඉඳන් විටින් විට මම ඔයාලව දැක්කා. ඔයාලා හැදෙන විදිහ අපි බලාගෙන හිටියා. ඔය ළමයින්ට දවසක කියන්න කතාවක් තියෙන්න ඕනි කියලා මම මේ පන්තියට ආව මුල්ම දවසෙම මම ඔයාලට කිව්වා. ඒ වගේම ඔයාලා හැමෝම ඒ කතාව අඩු වැඩි විදිහට තමන්ගේ ක් රමයකට හදාගත්තා. හැබැයි... අදින් පස්සේ මම කියන ඒ කතාව මම වෙනස් කරනවා. නෙත්මි කියලා ළමයෙක් මේ කැම්පස් එකේ 2021/2022 බැච් එකේ හිටියා. අන්න ඒ ළමයා මේ කැම්පස් එකේ කළමනාකරණ පීඨයේ ඉතිහාසය අලුතින් ලියන්න උත්සාහ කළා. අන්න ඒ වගේ කතාවක් දවසක ඔයාලටත් තියෙන්න ඕන. අදින් පස්සෙ මම අලුත් ළමයින්ට කියන කතාව ඔය විදිහට වෙනස් වෙයි. ඒක එහෙම වෙන්නම ඕන. මොකද, නෙත්මි කරප
In stock
චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ

චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ

ප් රියන්තයා චාටර් වුණාට කොත්තු බාස් මරු බුවා. පොර ඉස්සර භාතිය සන්තුෂ්ලගේ ඉරාජ්ලගේ සින්දුවල බීට්වලට කොත්තු ගහනවා. දවසක් රනිඳුගේ අහංකාර නගරේ එකට කැපුවා කොත්තුවක් ආයේ නෑ රොටි ටික දිගැස් තියන ළඳුනේ ගාණට කැපිලා නතර වුණේ. - අපි වැහි කාලවල් කීයක් නං දරාගත්තු මිනිස්සුද! ප් රීතිරාජ් අයියට ජෝති ඇහුණාම ඉන්න බෑ. දිය කිඳුරිය ඇහුණම කොහොමත් ඉන්න බෑ. හොඳ සිහියෙන් ඉන්නවා නං මූඩ් ගහල තනියම කුටුකුටු ගගා සින්දුව කියනවා. වැදිලා ඉන්නවා නං ඇස් දෙකේ කඳුළු පුරෝගෙන හයියෙන් සින්දුව කියනවා. කවුරුවත් ඒ සීන් එක මොකද්ද කියල දැනගෙන හිටියේ නෑ. - චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ එකපාරටම මට තාත්තා නිතර අහපු පිය සටහන් මැකී