Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මකරානන්දය

මකරානන්දය

ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ? ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය. උඹට කියන්න සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට. රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි. සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වනතෙක් දැන සිටියේ නැත. ඔන්න මුලින්ම ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්ට බය හිතුන. මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආවේ ගිනිබෝලකාරයෝ උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්ට තියා ගත්තා. මට තවත්
Out of stock
කාල නදී ගලාබසී

කාල නදී ගලාබසී

හැත්තෑව දශකයේ පුවත්පත් සහ වාරප් රකාශන ඔස්සේත්, ගුවන්විදුලිය ඔස්සේත් නිර්මාණකරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණ සේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද් ය රචනා අංශයෙන් ප් රථම ස්ථානය දිනාගනී. අසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග් රහය සිළුමිණ දිනමිණ තරුණි යොවුන් නව ජනතා නවලිය විචිත් ර කලා රසඳුන සළරුව සරසවිය සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප් රකට කරන හෙතෙම ගුවන් විදුලි නාට් ය රචකයෙකු සහ විචිත් රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි. චිත් රපට ප් රචාරණයට අදාළ වෙළඳ දැන්වීම් සහ ප් රචාරක ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය විෂයයෙහි ප් රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනී
Out of stock
ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ

ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ

නිරුවත් දෙවියෙක් දිව් ය ලෝකයේත් සිටී. ඒ කෙළියට කඩක් සඟවා යහළුවකුගෙන් එළිකොට නැවත දුන් මිනිසෙකි. විළිවහගන්නට තරම්වත් රෙදි කඩක් නැතිව, බඩ පොත්තේ ගෑවෙන්නට තරම්වත් රෙදි කඩක් නැතිව, අව්වට වැස්සට මුවාවෙන්නට තරම්වත් සෙවණක් නැතිව, ජීවිතය ජීවත් කරවීමට ශෝචනීය ප් රයත්නයක යෙදෙන මිනිසුන් වත්මන් සමාජයේ මේ තරම් ගහන ඔවුන් පෙර අත්බැවිහි දි මෙවැනි කෙළියක යෙදීම නිසා ද? නැත්නම් ඇති මිනිසුන් මේ අත්බැවිහි යෙදෙන කිසියම් ක් රීඩාවක ප් රතිඵලයක් ද? ඇති නැති මිනිසුන් ගැන කියන මේ නවකතාව වැඩ කරන ජනතාවගේ කතාවයි. වැඩකරන ජනතාවගේ කතාව මිනිසුන්ගේ කතාවයි. - අපේ කට්ටියේ පොතක් -
Out of stock
අව පෑළවිය