Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මාරුතයේ ගීතය
In stock
බෝනික්කී

බෝනික්කී

ඔයා හරි ලස්සනට පිටින් මගේ මල්ලි ගැන තීරණය කරලා, බැඳීම් කියන දේ ආයුධයක් කරගෙන එයාව ගොඩාක් අසරණ කරා. ඔයාට ඇත්තටම තේජාන් බැඳීම් කියන දේ ගැන අබමල් රේණූවක තරම්වත් දැණීමක් තියෙනවද.? ඒත් මගේ අහිංසක මල්ලී් ඔයාගෙයි මගෙයි ආදරයේ සංඛේතය එයාගේ ඇස් දෙක වගේ බලාගෙන ආරක්ෂා කරා. මගේ දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් හැම යුතුකමක්ම ඉහටත් උඩින් ඉශ්ඨ කරා. අන්න ඒවට තේජන් බැඳීම් කියන්නේ. දැණුත් ඔයාගේ හදවත කියන්නේ ඔයා අර කලින් කිව්වා වගේ මගේ මල්ලි මහ නරුමයෙක් කියලද., තවමත් කියනවද එයාට සමාව දෙන්න බෑ කියලා. එයාට ඔයාගෙන් කවදාවත් සමාව ඕන වෙන්නේ නෑ තේජන්. හරි නම් ඔයයි මමයි දෙන්නම එකතු වෙලා හැමදාම මගේ මල්ලිට මල් තියලා වඳින්න ඹ්න
In stock
රන් මුදු

රන් මුදු

බැඳිමක් ඇතුලේ තනි තිරණ ගන්න එක සාධාරණ නෑ වර්ෂ.අනෙක් කෙනාගේ සතුට වෙනුවෙන් අතාරිනවා කිව්වට සතුටක් නැතත් අනික් කෙනාගේ සතුට අතරිනවා කිව්වට සතුටක් නැතත් අනික් කෙනාට ඕනි අවසානය වෙනකම් එයා එක්ක එකට ජීවත් වෙන්න නම් ...එයා එක්ක ඒ පාරේ ඇවිදගෙන යන්න නම් ... යන්න කියන එක සාධාරණ වෙන්නේ කොහොමද? සමාන්තර ගමනක් නැති වෙන්න පුළුවන් .එකට ගමනක් නැති වෙන්න පුලුවන් .ඒත් අඩුම තරමේ එයාගේ පිටිපස්සෙන් තනියම හරි ඇවිදගෙන යනවා කියන සතුට අනික් කෙනාට තියනවානම් ඒ පාරෙන් අයින් වෙලා වෙන පාරක යන්න කියන එක සාධාරණ වෙන්නේ කොහෙමද? -කුසිනාරා දම්සුවී- ''දන්නවද වර්ෂ, සමහර දේවල් තේරෙනවා.එහෙම වෙලාවට නොතේරෙනවා වගේ ඉන්න මොකද දන්නවද? ගැහැණු
In stock
නපුරිච්චී

නපුරිච්චී

කුෂ් ඔයා හැම වෙලේම මා ගාව ඉන්නවා නම් මම කැමතියි. ඒත් ඔයා එන්න එපා. අපි ආදරේ කරමු. හැබැයි හිත් වලින් විතරක්. හැමෝටම හොරෙන්. මට තේරෙන්නේ නෑ අපි දෙන්නාට කවදාවත් එකට ඉන්න බැරි උණත් ඈතින් ඉඳන් ඔයාට ආදරේ කරන්න මට පුළුවන් අපි නිතර එකට ඉන්න ගියොත් නැති ප් රශ්න ඇති වෙනවා. මම ඔයාට ඇර වෙන කාටවත් ජීවිතේ කිසිම දවසක ආදරේ කරලත් නෑ. කරන්නෙත් නෑ කුෂාන්. ඔයාව මට ලැබුණත් නොලැබුණත් මට ඔයා විතරමයි. ඒක මගේ පොරොන්දුව. එයා මගේ අත් දෙක අරන් පපුවට තියලා තදකරන් මගේ දිහා බලන් හිටියා. ඔයා දැන් යන්න කුෂාන්. ෂෙනා ඒ ටික කියද්දි එයාගේ ඇස් වලින් කඳුළු කඩන් වැටුණා. මගේ නපුරිච්චි ඇත්තටම ඔයා කොහොමද මට මේ තරම් ආදරේ කරන්නේ? පටන් ගන
In stock
විකිණී අවසන්

විකිණී අවසන්

අහම්බයකින් ජනාධිපති මන්දිරයෙන් ඇසෙන රහස් කුමන්ත් රණයක් හෙළිදරව් කිරීම මත දේශයේ හෙට දවසේ ඉරණම ඔහු මතට පැවරෙයි. රජයේ නිල නොලත් ඝාතන කල්ලිවල සාහසික මීනිමැරුම් ඝාතන ඉලක්කවලින් ගැලවීමට අපූරු සැලසුමක් නිර්මාණය කළ යුතුම විය. අපේ සිතුම් පැතුම් නිර්මාණය කරන හසුරවන අදෘෂමාන බුද්ධි විශ්ලේෂකයන් ඔවුන්ගේ සැලසුම්වල කොටස්කරුවන් ලෙස අපටත් හොරා අප සහභාගී කොට ඇද්ද? විමුක්තිවාදීන් ත් රස්තවාදීන් හා අවස්ථාවාදීන්ගේ බුලට් තුවක්කු පරදා ජෛව විද් යාත්මක අවිආයුධ සමඟ කෙරෙන සීතල යුද්ධය ඉදිරි පැය ගණනක් තුල අවසන් විය යුතුය. මා නොදැන ජීවත් වන්නේ තවත් මාස්ටර් ප්ලෑන් එකක් ඇතුළතද? සත් ය සෑමවිටම සත් යක්ද? සෑම අහම්බයක්ම අහම්බයක්ද?
In stock
කිණිහිරක ගිනියම

කිණිහිරක ගිනියම

මළකා මොටටව යාමට තිබූ අසිපත් තියුණූ කළ කිණිහිරක ගිනියම යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව කර්නල් (විශ් රාමික) සුරංග නිරෝෂණ මනතුංග rwp, rsp, usp, msc "මල්ලි... දකුණු පැත්තෙ ඉන්න එකාගෙ ටාගට් එක මම ගන්නවා, උඹ වම් පැත්තෙ එකා ටාගට් කරපං, අපි දෙන්නගේ ෆයර් එකේ ගැප් එක මිලි සෙකන්ඩ් එකයි තියෙන්නේ ඕනේ... කොටි ත් රස්තවාදීන් විසින් 7500කට අධික වාර ගණනක් බිඳ දැමූ සටන් විරාම ගිවිසුම ප් රථම වරට නිලලත් ලේබලය යටතේ බිඳ දැමීමට මා සූදානම්ය. සිව් වැනි ඊලාම් යුද්ධය නිල වශයෙන් පටන් ගැනීමට නියමිතය. ලුතිතන් චාමික කරුණාතිලකගේ හුස්ම වැටෙන ශබ්දයේ වේගය රිද්මයකට මට ඇසුණද සටන් විරාම ගිවිසුම් කාල සීමාව තුළ යුද හමුදාවට බැඳුණු ඔහු ස
In stock
කොටි දියණියකගේ පාපෝච්චාරණය

කොටි දියණියකගේ පාපෝච්චාරණය

ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණකි.මධ් යම පාන්තික පවුලකට අයත් දහහත් හැවිරිදි දැරියක වු නිරෝමි එදින සිටියේ අතිශය බිහිසුණු වු යුද්ධ භූමියක ය.ඇගේ දෑතෙහි ගිනි අවියකි.ගෙලෙහි සයනයිඩ් කරලකි.ඇයගේ සමීපතම යෙහෙලිය වු අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී සිටියාය. ප් රථම කාන්තා කොටි සෙබළ මුළුවට ශිෂ් ය කොටි සංවිධානයෙන් එක් වු මුල් ම සමාජිකාවන් වුයේ නිරෝමි සහ අජන්තීය.දෙදෙනා සටන් වදිමින් සිටියේ ශ් රි ලාංකික රාජ් ය හමුදාවන්ට එරෙහිව ය. මරණය නිරෝමි සොයා ආවේ නැත.එහෙත් හාමත, පිපාසය, රෝග පීඩා, මානසික ආතතිය සමග යුද්ධයේ අනේක වු ව් යසනයන් ද සංවිධානයෙහි අකටයුතුකම් ද ඇයට දරාගත නොහැකි තරම් තරම් බරැති විය. අද වි
In stock
කට්ටපරිච්චාන් සටන   BATTLE OF KATTAPARICHCHAN

කට්ටපරිච්චාන් සටන BATTLE OF KATTAPARICHCHAN

Battle of kattaparichchan යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව මේජර් (විශ් රාමික) එම්. එන්. පී. සුජිත් සිරන්ජිව major (rtd.) m.n.p sujith siranjeewa හිරු එලිය දැන් දැන් දැඩිව සිරුරට දැඩිව පීඩාකාරි වෙමින් මුදුන් වෙමින් පවතී. පෙර දිනයේ රාත් රී ආහාරයෙන් පසුව කුසට අහරක් මුවට දිය පොදක් නොමැතිව මේ වන විට පුරා පැය තුනකට ආසන්න කාලයක් නොනවත්වා සටන් වදිමින් සිටියි. මේ මොහොතේ ඇති වූ පිපාසය මත ලාන්ස් කෝප් රල් දම්මික වන්නි ආරච්චි සිය බෙල්ට් ඕඩරයේ වූ ඇළුමේනියම් වතුර බෝතලය එලියට ඇදගෙන පිපාසය සංසිඳවා ගැනීමට එහි මූඩිය විවර කරන්නට විය. " මචං වන්නි මටත් වතුර ටිකක් දීපන් බෑජි" ඔහුට මදක් නුදුරු කුඩා නියරක් අසල තම ආවරණය ග
In stock
යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව

යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව

වසර 34 ක ඊලාම් ත් රස්තවාදය මාතෘභූමියට විශාල විනාශයක් ගෙන ආ ශාපයක් විය. මිලේච්ඡ ක් රියාදාමයක් වූ ඉහත ත් රස්තවාදය දශක තුනකට වැඩි කාලයක් මවුබිම වෙලාගෙන සියලුම පුරවැසියන්ට ජාති ආගම් භේදයකින් තොරව භීතිය හා විනාශය ගෙනාවේය. රට දෙකඩ කිරීමේ අරමුණින් ආරම්භ වූ මෙම දේශද් රෝහී වැඩ පිළිවෙළට විරුද්ධව නැඟී සිටිම සඳහා විශාල කැපකිරීම් කිරීමට අපේ රටේ ආදරණීය ජනතාවට සිදුවිය. මේ අතරින් රණවිරුවන් කළ කැපකිරීම් කියා නිමකළ නොහැකි අතර ඔවුන්ට සමස්ත ජාතියම ණය ගැතිය. ඉහත මිලේච්ඡ ත් රස්තවාදීන් කිසිවෙකුටත් සමාව නොදුන් අතර පූජ් ය පක්ෂය, රාජ් ය නායකයින්, කුඩා දරුවන්, ගැබිනි මව්වරුන්, වයෝවෘද්ධ වැඩිහිටියන් ඇතුළු සමස්ත ජනතාවම මොව
Out of stock
ශ්රී ලංකාවේ බෙදුම්වාදී ත්රස්තවාදය 1975 - 2009

ශ්රී ලංකාවේ බෙදුම්වාදී ත්රස්තවාදය 1975 - 2009

ශ් රී ලංකාව තුළ වෙනම රාජ් යයක් ගොඩනැංවීමේ අභිලාෂයෙන් ltte සංවිධානය වසර තිහකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ සටනක් පවත්වාගෙන ගිය අතර එම ත් රස්තවාදයෙන් දේශය නිදහස් කර ගැනීම සඳහා ආරක් ෂක හමුදාවෝ දීර්ඝ සටන් මාලාවක නිරත වූහ. ඒ අනුව 1975 - 2009 අතර කාලවකවානුව පුරා පැවති බෙදුම්වාදී ඊලාම් යුද්ධයට හේතුවත් ත් රස්තවාදයේ ආරම්භය, විකාශනය හා ඔවුන් දරුණු යුදමය ක් රියාමාර්ගවලට අවතීර්ණ වීම පිළිබඳවත් මෙම ග් රන්ථය මගින් පුළුල්ව විමසුමට ලක් කර ඇත. ව්ශේෂයෙන්ම ඊලම නිර්මාණය කිරීමට උත්සහ කළ ත් රස්තවාදින්ගේ ප් රයත්නය ව් යර්ථ කර රටේ භෞමික අඛණ්ඩතාව සුරක් ෂිත කළ ආකාරය මෙන්ම යුදමය තත්වය නිසා පීඩා විඳි ජනතාව ඉන් මුදාගත් ආකාරය ඇත
Out of stock
දෙපෙරමුණක සටන්

දෙපෙරමුණක සටන්

එක්වරම අපගේ පැත්තෙන් 40 මි.මී. රොකට් ලෝන්චරයකින් බෝම්බයක් කලපුවේ ඉදිරියට ලෝන්ච් වී පුපුරා ගියේ පළාතේ තිබූ නිහැඬියාව අවසන් කරමිනි. ''ඒයි කව්ද යකෝ... මම මිමිනුවේ ආයාසයකින් තොරවමය. ඒ සමගම ඉදිරියේ සිටි ත් රස්තයින්ගේ වෙඩි සටන ආරම්භ වූ අතර එය රයිෆල් උණ්ඩ, මෝටාර්, අරූල් ආදී සෑම වර්ගයකින්ම බැව් ක්ෂණයකින් වැටහුණි. කලපුව එකම මල්වෙඩි සන්දර්ශනයක් බවට පත්වෙත්දි අපගේ කන් පමණක් වතුරෙන් උඩ තබාගෙන (වතුරට වැටී පුපුරන බෝම්බ වලින් කන් ආරක්ෂා කර ගැනීමට) අපේ ප් රති ප් රහාර ඇරඹුවේ අණකින් තොරවය. "බුදු අම්මෝ.... ඒ හඬ මමත් ධර්මදාසත් ළඟින්ම සිටි ''චාලි බලගණයේ සාමාන් ය සෙබළ ප් රසන්න කුමාරගේය. ඔහු වැටෙද්දීම මම වම් අතින් ඔ
Out of stock
මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින්

මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින්

ශ් රී ලංකා යුද හමුදාව, මාතෘ භූමියේ ඒකියත්වය වෙනුවෙන් කොටි ත් රස්තවාදීන්ට එරෙහිව දියත් කරනු ලැබු ප් රධාන ක් රියාන්විතයන් අතරින් දිර්ඝතම ක් රියාන්විතය ලෙස ''ජයසිකුරු'' මෙහෙයුම යුද ඉතිහාසයට එක් වී ඇත. මෙම ක් රියාන්විතයේ දෙවන අදියරේදී, මන්නකුලම් ගම්මානය අත්පත් කර ගැනීම සඳහා යුද හමුදා කමාන්ඩෝවරුන් හා කොටි ත් රස්තවාදීන් අතර ඇති වූ බිහිසුණු සටන පිළිබඳව, එවකට කමාන්ඩෝ නිලධාරියෙකු වශයෙන් මන්නකුලම් සටනට සක් රීය ලෙස දායකත්වය ලබාදුන් මේජර් සෙල්වින් සලේ, එදා ඇසින් දුටු සත් ය සිදුවීම් පාදක කොට ගනිමින් මෙම ග් රන්ථය රචනා කොට ඇත. අප මාතෘ භූමිය සතුරාගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා කමාන්ඩෝවරුන් තම ජීවිත පරිත් යාගයෙන්
Out of stock
තුන් සටනකින් මරු පැරදූ කමාන්ඩෝ විරුවෝ

තුන් සටනකින් මරු පැරදූ කමාන්ඩෝ විරුවෝ

තුන් සටනකින් මරු පැරදූ කමාන්ඩෝ විරුවෝ නිලධාරී අණදෙන මේජර් අෂාඩ් සහ කපිතාන් නිලන්ත යාපා දක්ෂ පිහිනීමේ හැකියාවක් ඇති කමාන්ඩෝ නිලධාරීන් වුවත් ජල කඳෙහි ස්වභාවය සහ එහි ගැඹුර කොපමණද යන්න පිළිබඳව හරි හැටි නිර්ණය කිරීම සඳහා ඔවුනට කාලයක් හෝ අවස්ථාවක් ඉතිරීව නොතිබිණ. තව ද බැලූ බැල්මට ගඟ එගොඩ වීම සඳහා මීටර් තිහක පමණ දුරක් පීනා යාමට සිදු වෙන බවක් ද පෙනෙන්නට තිබුණි. මේජර් අෂාඩ් සහ කපිතාන් නිලන්ත යාපා සිය සහායකයන් දෙදෙනා ද සමඟ මෙලෙස ගත් ජීවිත අවදානම සුළුපටු එකක් නොවී ය. කෙසේ වුව ද කමාන්ඩෝ සෙබළුන් වශයෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඉතා ඉහළ මට්ටමක තිබිණ. ක්ෂණිකව වටපිට විපරම් කළ ඔවුහු සංග් රාමික නිලඇඳුම් සහ යුද මෙවල