Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මිමෝසා ඇවනිව්

මිමෝසා ඇවනිව්

මිනිස්සු දෙන්නෙක් අතරේ හැඟීම් ක්ෂණිකව ඇති වෙන්න පුළුවන්. ක්ෂණිකවම මැරෙන්නත් පුළුවන්. කාලයක් තිස්සේ හෙමි හෙමින් ලියලපු හැඟීම් එක පාර මැරෙන්නෙ නෑ. ඒවා කාලයක් පවතිනවා. සමහර වෙලාවට ඒ හැඟීම් මැරෙන්න කලින් ඒ මිනිස්සු මැරෙනවා. ජීවිත එහෙම තමයි. හැබැයි එහෙම හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් කොයිතරම් පැවතුණත් වැඩක් නෑ. ඒ වෙලාවට මිනිස්සු තීරණය කරන්න ඕනෙ පවත්වා ගන්න බැඳීම් අස්සෙ......... කොයිතරම් හැඟීම් ජීවත් කරන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් බැඳීම් පැවතුණත් ඒ මිනිස්සුන්ගෙ හැඟීම්වලට වටිනාකමක් ලැබෙන තැනකදී ඒ වටිනාකම ලබා ගන්න ඉඩ දෙන්න ඕනෙ කියලා. බැඳීම් කියන්නේ, යුතුකම් වගකීම් බලාපොරොත්තු. හැඟීම් තමයි හුඟක් වෙලාවට
In stock
13 වැනි සිකුරාදා

13 වැනි සිකුරාදා

මිනිස් මනස, අහසට වඩා විශාලය. මිනිස් මනස, මුහුදට වඩා ගැඹුරුය. එක් එක් මිනිසාට, ආවේණික වූ, විශේෂිත වූද මනස තුළ සැඟවී පවතින ලෝකයක් තිබේ. අදාළ ලෝකය අබිරහස්වලින් පිරී පවතින වන ලැහැබක් මෙන් පැටළිලි සහගතය, අඳුරුය. මේ ලෝකවල යථාර්ථය සහ මායාව අතර ඇත්තේ බොඳ වූ යමකි. ඇය ඒ තුළ සිට සැරිසරන්නීය. ඇගේ ලෝකය පියා වටා නිර්මාණය වූවකි. එහෙත් ඇගේ පියා ඇගෙන් තොර වූ ලොවක් වෙනුවෙන් සියල්ල සිදු කළේය. ඔව්හු ඔබට ලෝකය පෙන්වති, පසුව එය සතු කරගත නොහැකි දෙයක් බව පවසති. අප එලෙස දකින ලොව, අපගේ භීතිකා සහ ආශාවන්හි ප් රතිබිම්බයක් වෙයි. abyss හිදී සිදු කරන සියල්ල, ඔගිත්මාව සහ රිවිජයනව දැඩි කම්පනයකට ලක් කරයි. එහෙත් ඔවුන්ට ඒ වෙනුවෙන්
In stock
සිංදු කියන ඉඳිඹුවා - ඝානාවේ ජනකතා
In stock
දෙවර

දෙවර

චීවරයක වැළලූ අමිහිරි අතීතයක් හිමි මෙත්තානන්ද හිමියෝ, තම අනන් යතාවය සඟවා දැමූ සේම සද්දරා නම් ගැහැනියගේ දරුවාට පීතෘත්වය ලබා දෙන්න සූදානම් වෙති. වසර ගණනාවකට පෙරාතුව ඇස ගැටුණු ජීවිතාන්දරයක් මතකයට නංවමින් අතීතය යළි යළිත් වර්තමානයේ දිග හැරෙනායුරු උපේක්ෂාවෙන් බලා හිඳින උන්වහන්සේ, කලකට පෙර කණුගැහැව වාසලමුදලි වලව්වේ නිවුන් සොහොයුරන් දෙපළ උමයංගනා මැණිකේගේ දරු ගැබ හේතුවෙන් සතුරන් වූ අයුරු සිහි කරති. වාසලමුදලි දෙසොහොයුරෝ අනුන්ගේ දරුවෙක් හේතුවෙන් ලේ උරුමයත්, නීතියේ උරුමයත් වෙනුවෙන් දෙපසකට වී සටන් වදින විට දරුවාගේ අයිතිය වෙනකෙකු නමින් ලියවන්නට උමයංගනා මැණිකේ රහසේම උත්සාහ දරන්නී ය. ගම්මුන්ගේ රැවුම් ගෙරවුම් ම
In stock
අසු පිට නැඟි යක්ෂයා

අසු පිට නැඟි යක්ෂයා

යක්ෂ සිටුවරයා, උත්කර්ෂවත් කළු අසකු අරා සිටී ඇගේ නව සේවා යෝජකයා දුටු මුල් දිනයේ, මිනෙල්ලා මැඩොක්ස් රහසින් ඔහු නම් කළේ එලෙසිනි. ඔහුගේ අහංකාර හැසිරීමට ද්වේශ කළ නමුත්, ඒ අඳුරු කඩවසම් පෙනුම විසින් ඔහු ඈ ආකර්ෂණය කර ගෙන තිබිණි. ඔහුගේ හිතුවක්කාර දියණියගේ සහායිකාව වී ප් රංශයට පැමිණෙන ලෙස ඔහු කළ ආරාධනාව ඈ පිළිගත්තාය. නමුත් පැරණි මහා බලකොටුවක් වන්, ඔහුගේ ප් රංශ නිවහන වූ සිල්වේන් මන්දිරය කෙරෙහි වූ ඔහුගේ බල පරාක් රමය ඈ බිය ගැන්වීය. සියුමැලි, බෙලහීන සිටුවරිය, ඇගේ කාමර පන්තියෙන් පිටතට වත් නොපැමිණෙන්නේ ඈ ඔහුට එතරම්ම බිය වූ නිසාද? ඔහුගේ අවජාතක පුත් රයා ඉටියෙන්, මිනෙල්ලා මැඩොක්ස්, ඔහුගේ පරම සැතිරිය ලෙස සැලකුවේ
In stock
මුලාව

මුලාව

මුලාව' ලෙස සිංහලයට නැගුනු යූ කැන් සේ දැට් එගේන් බ් රිතාන් ය ජාතික ලේඛක ජේම්ස් හැඩ්ලි චේස්ගේ ත් රාසජනක නවකතා වකි. එය ලොස් ඒන්ජල්ස්හි සාමාන් ය නළුවෙකුගේ ජීවිතය වටා කැරකෙන ත් රාසජනක, අපරාධමය චිත් රපටයකට සමානය. ජෙරි ස්ටීවන්ස් යනු හොලිවුඩයේ චිත් රපට සහ ටෙලිවිෂන් මාලා නාටක සඳහා අර්ධකාලීන වශයෙන් විවිධ චරිත නිරූපනය කළ සාමාන් ය මට්ටමේ නළුවෙකි. එහෙත් මෙම කතාව ආරම්භය වෙන විට ඔහු සිටියේ රැකියා විරහිතවය. ඒ, ඉහළම මට්ටමක නොව සරල, එසේත් නැත්නම් සුළු හෝ රැකියාවක් අපේක්ෂාවෙනි. දිනක් ඇමතුමක් දුන් ජෙර්ගේ රැකියා නියෝජිතයා ඔහුට පැවසුවේ කැලිෆෝනියාවේ ඉතා විශේෂ පැවරුමක් සඳහා ඔහුගේ සේවය අවශ් ය බවත් ඒ වෙනුවෙන් ඔහුට ඉතා
In stock
දර්ශාස්වාදක

දර්ශාස්වාදක

අධිතාත්වික වාදයට පසුව බිහි වූ වඩාත් පෙරටුගාමී යථාවාදී ආස්ථානයක ඇලන් රොබ් ග් රියේගේ න් යාය සංස්ථාපනය වී පවතී. ජෝන් ඩයික් (ඇමරිකානු ලේඛක, විචාරක) 13 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් මුහුදේ පා වෙමින් තිබී හමුවෙයි. මැච්යාස් නම් සංචාරක වෙළෙන්දා වෙත සැකය යොමු වේ. සිද්ධි ප් රතිනිර්මාණය වන්නේ සිනමා රූප පෙළක් මෙනි; සැකකරුගේ කෝණයෙනි. මේ කෝණය සහ ආකෘතිය පාඨකයා සංකීර්ණ කුතුහලාත්මක අවුලක හෙළයි. මේ කතාව ප් රංශයේ නොනවකතා ව් යාපාරයේ අපූර්ව නිදර්ශකයකි. රොබ් ග් රියේ සිය අද්භූතය උත්තම සාහිත් ය නිර්මාණයක යථාව වෙත ගෙන යන සැටි විශිෂ්ටය. ඇලන් රොබ් ග් රියේගෙන් බැහැරව නවකතාවේ කලාත්මක ප් රගමනයක් ගැන සාකච්ඡා කළ හැකිද යන්න ස
In stock
බිලීගේ දිවිසැරිය

බිලීගේ දිවිසැරිය

ලෝක යුද්ධ දෙකක් කියන්නේ ජීවිත මිලියන ගානක් බිලි ගත්ත රාක් ෂසයෙකි. පළමු ලෝක යුද්ධය අවසන්ව වසර විස්සක් ගතව යද්දී, දෙවන ලෝක යුද්ධය ආරම්භ වූයෙන් පළමු ලෝක යුද්ධයේදී තම සැමියා අහිමි වූ කාන්තාවන්ට දෙවන ලෝක යුද්ධයට තම දරුවනුත් යවන්නට සිදුවිය. මෙසේ බිරියන්ගේ, මව්වරුන්ගේ ලෝකය සුනු විසුනුව යද්දී දිවි ගලවාගත් හමුදා භටයන්ටද පෙර මෙන් ම ජීවත් වීමට හැකියාවක් කොහෙන්ම ලැබුණේ නැත. ඔවුහු ශාරීරිකව හෝ මානසිකව හෝ, ඒ දෙයාකාරයේම ආබාධිතයින් බවට හෝ පත්වූහ. බිලීගේ සිහිනය, ඔහුගේ මවගේ, පියාගේ මෙන්ම සුළු පියාගේ පමණක් නොව අසල්වාසියද, චෙල්සි කණ්ඩායම මෙන්ම, මුළු එංගලන්තයටම තරුවක් වූ බිලීගේ, සිහිනය බොඳ වූයේ තමන් හට කොහෙත්ම සම්බ
In stock
බිසෝ උරුමය

බිසෝ උරුමය

වජ් රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද් ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ් රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ් ය තාන්ත් රික කුමන්ත් රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද? ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද? මරණ
In stock
එතෙර

එතෙර

අයර්ලන්ත උපාධි අපේක්ෂිකාවක් වන විසි එක් හැවිරිදි තබීතා ඩේකෝන් ඉතාලියට යන්නේ අන්තර් යුරෝපා විශ්වවිද් යාල ශිෂ් ය හුවමාරු වැඩසටහන යටතේ ඉතාලියේ විශ්වවිද් යාලයක ඉගෙන ගැනීමටයි. එහි දී ඇය බ් රිතාන් යයෙන්ම පැමිණි තරුණියන් කණ්ඩායමක් සමග මිත් රත්වයෙන් බැඳේ. ඔවුන් දවස් ගත කරන්නේ, විශේෂයෙන් රාත් රි කාල ගෙවන්නේ ප් රිය සම්භාෂණ, සංචාර, මත්පැන් සාද, සාප්පු සවාරි, ඉහළ පෙලැන්තිය එක්ව කරන භෝජන සංග් රහ වැනි ඉහළ පෙළේ සුඛ විහරණ සමගිනි. එහිදී ඔවුන් නිතැතින්ම නිදහස් ලිංගික චර්යාවන්හි යෙදෙති. තබීතාද ඔවුන්ගේ කතා අකුරින් අකුර රස විඳිමින් ඒ ජීවිතයේ මිහිරි හුස්ම උරා ගනිමින් නව ජීවන රටාවකට හැඩගැසේ. එහෙත් ඔවුන් මත්ද් රව් ය
In stock
වියරු ඝාතකයා

වියරු ඝාතකයා

I'll burry my dead ලෝකයේ ඉහළම පෙළේ ධනවතෙකුගේ බිරිය වන හෙල්ගා රොල්ෆ් ඔවුන්ගේ ව් යාපාර කොටස් පාලනය සඳහා බාර දුන් කළමනාකරණ ආයතනයේ ප් රබලයකු ඔවුන්ගෙන් විශාල මුදලක් වංචාකිරීමෙන් පසුව ඇතිවූ සිද්ධි දාමයක් මුල් කරගෙන මෙහි කතාව ගොඩනැගෙයි. වංචාව වසන් කිරීම සඳහා හෙල්ගා උගුලකට හසුකර ගැනීමට හා අමෙරිකානු තරුණයකු සමග ඇය සිටින ඡායාරූපයක් පෙන්වා ඇයගෙන් විශාල කම්පම් මුදලක් ලබා ගැනීමට අදාල වංචනිකයා කටයුතු යොදයි. හෙල්ගාගේ උපක් රමශීලී ක් රියාමාර්ග නිසා ඔහුගේ සියලුම යටිකූට්ටු වැඩ අනපේක්ෂිත ලෙස විනාශ වෙන අන්දම මෙහි පැහැදිලි කර ඇත. කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතිබිය හැකි බව හා ඉතා හිතවත් යයි සිතෙන අය ගැන පවා විශ්ව
In stock
රිදී අසිපත - චාරුණ්යා දෙහිගම

රිදී අසිපත - චාරුණ්යා දෙහිගම

Sally gardner කතුවරියගේ the silver blade ප් රබන්ධය, රතු මාලය ලෙස පරිවර්තනය වුණු එතුමිය විසින් රචිත the red neck ප් රබන්ධයෙහි දිගුවකි. රතු මාලය කෘතියට මෙන්ම රිදී අසිපත කෘතියටද පාදක වන්නේ ප් රංශ විප්ලවයයි. යෑන් නම් අහිකුණ්ඨික තරුණයා වංශාධිපතියකුගේ දියණිය ලෙස සැලකෙන සිඩෝනිව කවුන්ට් කැලියොව්ස්ගේ කුරිරු හස්තයෙන් මුදවා ගැනීමත් සිඩෝනිව එංගලන්තයේ වෙසෙන ඇගේ පුංචි අම්මා වෙත යැවුණද යෑන්ට පැරීසිය වෙත යන්නට සිදුවන්නේ ඔහුගේ අදෘශ් යමාන බලය උපකාරයෙන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීම සඳහාය. බාහිර සාධක සියල්ල පසෙක තබා දැඩි ආදරයකින් එකිනෙකා වෙත බැඳෙන යෑන් සහ සිඩෝනි මුහුණ දෙන අභියෝගයන් සහ පෙම් පුවත රිදී අසිපතෙහි දිග හ
In stock
උරුමයක රැඳි ශාපය

උරුමයක රැඳි ශාපය

The landower legacy ඇය සතුව සියල්ල තිබිණි. රූමත්කම. නම්බු නාමයක්. උරුමයක්. එමෙන්ම, ඒ සියල්ල විනාශ කළ හැකි රහසක්. හරිත වර්ණ නෙතු සඟළක හිමිකාරිය කැරලයින් ට් රෙසිඩර් සුන්දර දිවියක්, අපූරු අනාගතයක් හිමි අයෙකි. එහෙත්, එසේ වන්නේ බොහෝ වැදගත් උත්සවයක් වෙන වික්ටෝරියා රැජනගේ රන් ජුබිලිය දින වෙනතුරු පමණි. කැරලයින් ඇගේ මව සහ මවගේ කඩවසම් මිතුරා ආකර්ෂණීය කැප්ටන් කාමයිකල් සමග අති විශිෂ්ට රාජකීය පෙළපාලිය මහත් උද් යෝගයෙන් නරඹයි. පසු දිනෙක ඕ තම පියා හමුවේ නොසැලකිලිමත් ලෙස, නොසිතා එක් වරටම හෙළි කරන රහසක කොටස්කාරියක් බවට පත්වන්නීය. එතැන් පටන් කිසිවක් පෙර පරිදි නොවේ. කැරලයින්, එසේ වන්නේ මන්දැයි නොදැන, තම දීප්තිමත්
In stock
ෂර්ලි

ෂර්ලි

"ජේන් අයර් ලැබූ අතිමහත් ජයග් රහණයෙන් පසුව සදාචාරාත්මක විප්ලවවාදිනියක වශයෙන් ජීවිත කාලය පුරාවටම ප් රසිද්ධියට පත්වූ චාලට් බ් රොන්ටේ සැබෑ මෙන්ම රොමැන්ටික නොවන සාධක වෙත අවධානය යොමු කරන පුළුල් සමාජ වංශ කතාවක් ලිවීමට පොරොන්දු වූවාය. එහි ප් රතිඵලය වූයේ ෂර්ලි (1849) ය. එය කාර්මිකකරණය වූ එංගලන්තයේ නැපෝලියන් යුද්ධ හා 1811-12 අතර පැවති ලුසයිඩ් කැරලි පසුබිම්වූ එකිනෙකට වෙනස් වීරවරියන් දෙදෙනකුගේ කතාවකි. යෝක්ෂයරයේ පූජක නිවෙසක පීඩාකාරී වාතාවරණයක් යටතේ සිරවී සිටින ලැජ්ජාශීලී කැරොලයින් හෙල්ස්ටෝන් එයින් එක චරිතයක් වන අතර ඇයගේ හිස් ජීවිතය දහනවවන සියවසේ අවිවාහක තරුණියන් මුහුණ පාන දුක්ඛිත තත්ත්වයන් පිළිබිඹු කරන්නකි
In stock
නොනිමි සෙනෙහස

නොනිමි සෙනෙහස

ඉතිහාසයේ අමතක නොවෙන මොහොතකට පසු එළඹෙන, දිරියේ සහ නොනැසී පැවතීමේ හැඟුම්බර අන්දරයකි. 1912 වසරේ අප් රේල් මස. එඩ්විනා වින්ෆීල්ඩ් ඇය විවාහ ගිවිස ගත් පෙම්වතා චාල්ස්, ඇගේ දෙමාපියන් සහ ඇගේ සහෝදර සහෝදරියන් පස්දෙනා සමගින් එංගලන්තය කරා ගිය ඇගේ විවාහ ගිවිස ගැනීමේ චාරිකාව නිම කරමින්, නිව් යෝක් කරා යළි පැමිණෙමින් සිටියි. දැඩි ප් රේමයකින් වෙළී සිටින ඇය සහ චාල්ස් ඔවුන්ගේ නව දිවිය ඇරඹීමට මහත් ආශාවෙන් මඟ බලා සිටිති. ඔවුහු කවදා හෝ ගොඩ නැගුණු විශාලතම නෞකාව වෙන ආර්එම්එස් ටයිටැනික් නැවෙහි ගමනේ යෙදෙමින් සිටිති. එහෙත්, එක් මාරාන්තික රාත් රියක, එඩ්විනාගේ ජීවිතය සදහටම වෙනස් වෙයි. තමන් පෙම් කළ මිනිසා අහිමිවීමෙන් ශෝක වෙන
In stock
රහස් රකින්නිය

රහස් රකින්නිය

1961: උෂ්ණාධික ගිම්හානයේ දිනයක, සෆක්හි ඔවුන්ගේ ගොවිපොළේ ඇළ පාර අසල, සිය පවුල පික්නික් ගමනකින් විනෝද වෙන අතර, දිනෙක තමන් අත්පත් කරගැනීමට නොඉවසිල්ලෙන් පසුවෙන දීප්තිමත් අනාගතය ගැන සිහින මවමින්, සොළොස් හැවිරිදි ලෝරල් ඔවුන්ගේ සෙල්ලම් රුක් නිවහනේ සැඟව සිටියි. එසේ වුවද, ඇය එම සැපවත් දිවා කාලය අවසන් වීමට ප් රථම, සියල්ල උඩු යටිකුරු කරවන සහ කම්පනයට පත් කරවනසුලු අපරාධයක් දකියි. 2011: බොහෝ දනන්ගේ ආදරය දිනාගත් නිළියක වුවත් වැඩිහිටි ලෝරල්ගේ සිත අතීතයේ අඳුරු සෙවණැලිවලින් පිර් තිබේ. මතකයන් සහ මතකයන් සමග බැඳි අබිරහස නිරන්තරයෙන් හොල්මන් කරන සිතත් රැගෙන සිය පවුලේ මහ ගෙදරට යන ලෝරල් සැඟවුණු අතීතයක කොටස් එකතු කිරීම
In stock
සසර දනව්වේ මග පෙන්වන්නෝ
In stock
පාරාදීස කොදෙව්ව

පාරාදීස කොදෙව්ව

මුද් රා තැබූ කාමරයක්. අබිරහස් සිතියමක්. මිය ගිය යුවතියක් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකින් රචනා කළ දිනපොතක්. මේ සියල්ල ඇනලිස්ව සොයාගැනීමක් කරා, මෙන්ම උවදුරක් කරාද ගෙන යයි.... බොහෝ කලකට ඉහතදී මරු වැලඳ ගත් සිය මුතුන්මිත්තකුගේ ගුප්ත දිනපොතක් සොයාගත් වේලාවේදී, සිතියම් ශිල්පී පවුලක, ආදරය සහ රැකවරණය යටතේ හැදී වැඩෙන දියණියක් වෙන ඇනලිස් මැලරි කුතුහලය සහ වික් රමයන්ගෙන් සපිරි ලොවකට පිවිසෙයි. එම දිනපොත සමග දුර ඈතක පිහිටි, අබිරහස් දිවයිනක සිතියමක්ද වේ. එම දිවයිනේ අසමසම ධනයක් තිබෙන බව කියවෙන කතාව තදින්ම සිතට ගන්නා ඇනලීස්ගේ අයියා, ෆිලිප් එම දූපත සොයා ගමන් අරඹයි. එහෙත්, ෆිලිප් ගැන කිසිදු පුවතක් නොමැතිව මාස ගණනා