Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මකර පෙන්ඩනය

මකර පෙන්ඩනය

කතාවක් කියන්නට පමණක් නොව, මතකය, ආශාව සහ අවතැන් වීම මිනිස් සබඳතා හැඩගස්වන ආකාරය ගවේෂණය කිරීමට මෙම නවකතාව ලිවීමට මා ආකර්ෂණය විය. මනෝ විශ්ලේෂණාත්මකව ආදරය කිසි විටෙකත් වර්තමානය ගැන පමණක් නොවේ. එය පුනරාවර්තනයක්, නැවත පැමිණීමක්, විය හැකිය. මෙය රේඛීය ආඛ් යානයක් නොවේ. මන්ද, ආදරය සරල රේඛාවක් අනුගමනය නොකරන බැවිනි. ආදරය එක් භාෂාවකින් කතා කර තවත් භාෂාවකින් වරදවා වටහා ගත් වචනයක් විය හැකිය. අතීතයෙන් මොහොතක් අනපේක්ෂිත ලෙස දිස්විය හැකිය. එය අප ගමන් කරන අවිනිශ්චිතතාවයන්ගේ පිළිබිඹුවකි. මෙහි පහසු පිළිතුරු නොමැත. ප් රශ්න, කොටස් සහ ඒවා අතර අවකාශයන් පමණි. මෙම පිටුවල කාලය සරල රේඛාවකින් ඉදිරියට නොයයි. එය රවුම් වේ. පු
Out of stock
රිවර්ටන් මැදුර

රිවර්ටන් මැදුර

ප් රේමයක්, අබිරහසක් සහ රහසිගත අතීතයක හෙළිදරවු කිරීමක් පිළිබඳ කතාවක්. 1924 ගිම්හානය ජෝතිමත් ප් රිය සම්භාෂණයක් පැවැත්වෙන සන්ධ් යාවක, ගම්බද ඉංග් රීසි ප් රභූ මැදුරකදී, තරුණ කවියෙක් සිය පණ නසා ගනියි. එම මරණයෙහි එකම ඇසින් දුටු සාක්කිකරුවන් යුගලය වෙන හැනා සහ එමලින් හාඩ් දෙසොහොයුරියෝ නැවත කිසි දිනෙක එකිනෙකා සමග කතාබස් නොකරති. 1999 සිසිරය කවියාගේ සිය දිවි නසා ගැනීම පිළිබඳ චිත් රපටයක් නිර්මාණය කරමින් සිටින තරුණ අධ් යක් ෂකවරියක් වරෙක රිවර්ටන් මැදුරේ සේවිකාවක වූ දැන් අනූඅට හැවිරිදි වියේ පසු වන ග් රේස් බ් රැඩ්ලි හමුවීමට පැමිණෙයි. අවතාර නොසන්සුන් වෙති. දීර්ඝ කාලයකට පෙර ග් රේගේ මනසේ අඳුරු අහුමුලුවල සිර කර තැ
Out of stock
සමුදුරු විලාපය

සමුදුරු විලාපය

සමුදුරක් අසල මන්දිරයක වෙසෙන සොයුරියන් දොළොස්දෙනෙක් ශාපයට ලක් වෙති. ඇනලී සිය සොයුරියන් සමග හයිමෝ මන්දිරයෙහි සුරක් ෂිත ජීවිතයක් ගත කරයි. වරක් සොයුරියෝ දොළොස්දෙනෙක් සිටියහ. එනමුදු, ගැහැනු ළමුන් සතරදෙනෙකුගේ ජීවිත අකාලයේ අවසන් වූ බැවින් දැන් මන්දිරයෙහි විසල් ශාලා හුදෙකලාවෙන් පිරී පවතී. එම සෑම මරණයක්ම පෙර මරණයට වඩා ඛේදනීය විය. තමන්ට දක්නට ලැබෙන අවතාරමය දර්ශන සමූහයක් හමුවේ විපිළිසර වෙන ඇනලී තම සොයුරියන්ගේ මරණ හදිසි මරණ නොවේ යන සැකයෙන් පෙළෙන්නීය. මෙම ගැහැනු ළමෝ සෑම රාත් රියකම ජෝතිමත් ආලිංගන නැටුම්වලට සහභාගී වීම උදෙසා මන්දිරයෙන් රහසින්ම පිටතට ගියහ. ඔවුහු සේද ගවුමින්, දිලිසෙන සපත්තුවලින් සැරසී අරුණෝදය ව
Out of stock
මහා පා ගමනේදී චෞ එන් ලායි රකිමින්

මහා පා ගමනේදී චෞ එන් ලායි රකිමින්

ලෝක ඉතිහාසයේ ගැඹුරු සටහනක් තබා ඇති මහා පා ගමන පිළිබඳව ලියැවී ඇති පතපොත බෝහෝය. එහෙත් අතීශය දුෂ්කරතා මැද විශ්වාස කළ නොහැකි තරම් අසීරුතාවන් අභිබවමින් එම ගමන මෙහෙයැවු නායකයින් ඒ ගමන පුරා හැසිරුණු අයුරු පිළිබඳ ඇත්තේ අල්ප සටහන්ය. මහා පා ගමනේ මෙන් ම චීන විප්ලවයේ දැවැන්ත නියමුවන් දෙදෙනාගේන් දෙවැන්නා වූ චෞ එන් ලායි එම දැවැන්ත ප් රයාණයේ දී කටයුතු කළ අයුරු ළඟ ම සිට අත්දුටු ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනාගෙන් අයෙකු තැබු මේ සටහන් පෙළ චෞ එන් ලායිගේ ජීවිතය පමණක් නොව චීන ජනතාව සිය විමුක්තිය කරා කොතරම් නම් දැඩි කැපවීමක යෙදුණේ දැයි මොනවට විස්තර කරන සජීවි සටහනකි.
In stock
අනේ අනේ විලියම්

අනේ අනේ විලියම්

පාසලට යාමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුගේ බඩ තදින්ම රිදෙයි. එය අද්භූත ආකාරයට සුව වන්නේ පාසල ඇරඹෙන හෝරාව පැනගිය පසුවය. තමන් අකැමති මඟුල් ගෙදරක යාමට සිදුවන විට ඔහුය හැදෙන අසනීප ඇදහිය නොහැකි තරම් විස්මයජනකය. මුලින් දරුණු හිසරදයකි. එය සුව වනවිටම ඊළඟ විනාඩි පහකදී දරුණුම තාලේ බඩේ කැකුකමකි. එයද නිවසේ අයගේ මැදිහත්වීම සහ තාත්තාගේ තර්ජනාත්මක බැලීම නිසා සුව වුවහොත් ඊළඟ විනාඩි දෙකකදී ඔහුගේ දකුණු කකුල උලුක් වෙයි. නිවැසියන්ගේ සිනා සහ උපහාසය මැද ඒ උලුක්කුව විනාඩි දෙකකින් සුවපත් වනවිට තවත් විනාඩි පහකින් උලුක්කු වී ඇත්තේ දකුණු කකුල නොව වම් කකුල බව විලියම්ට වහා සිහිපත් වී වේදනාවෙන් මොර දෙයි.
In stock
යසෝදරාවත

යසෝදරාවත

නිදහස් ජන කාව් ය සම්ප් රදාය විසින් සිංහල බෞද්ධ ජන සමාජය වෙත පිරිනමන ලද විශිෂ්ටතම කාව් යාවලිය වූකලී යසෝදරාවත යි. කෝට්ටේ හා සීතාවක රාජ් ය සමයෙන් පසුව සියවස් තුනකට අධික කාලයක් මෙරට ජනකායගේ දිවි මඟ පහන් කිරීමට ඉවහල් වූ යසෝදරාවත, උතුම් කාන්තාවක සතු ගුණ මහිමය පිළිරැව් නඟන අධ් යාත්ම ගීතයක් වැන්න. යසෝදරාවන්ගේ උත්තුංග රූප ශෝභාවට වඩා එතුමියගේ චරිතාදර්ශය ජීවිතයට සම්බන්ධ කොට ගෙන සදාචාරවත් සමාජයකට උදාර වූ මාතෘත්වයෙන් යුතුව ක් රියා කිරීමට අධිෂ්ඨානශිලී වන්නේ නම් එය අද් යතන මිනිස් සමාජයට විශිෂ්ට ආදර්ශයක් වන්නේ ය. ලොව සියලු කාන්තාවෝ යසෝදරාවන් වෙත්වා යි ප් රාර්ථනය කරමි. මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ
In stock
නමක් නැති මිනිසා ගේ පුරාවෘත්තය

නමක් නැති මිනිසා ගේ පුරාවෘත්තය

නමක් නැති මිනිසාගේ පුරාවෘත්තය එස්. චන්ද් රසිරි දසනායක the legend of the man with no name frank chandler & joe millard අතක් පුරා ඩොලර් අනීතය රජ කළ සැන් මිගෙල් නගර වැසියා ඉතා අපහසු ජීවිතයක් ගත කළත් පහසුවෙන් මරණයට පත් වූහ. දෛනිකව සිදු වූ මිනිස් ඝාතන නිසා නගරයේ කාන්තාවන් ගෙන් වැඩි දෙනෙක් වැන්දඹු ජීවිත ගත කළහ. පිරිපෙරෝ මළවුන් සඳහා මිනී පෙට්ටි සපයන විට ඔවුන් වෙනුවෙන් දේවස්ථානයේ අවමංගල සීනු හැඬවූයේ ජුවාන් ඩි ඩියෝස් ය. තමා ගේ ජීවිතය ආංශුමාත් රයකින් ගලවා ගන්නා අවස්ථාවකට මුහුණ දෙන නමක් නැති මිනිසා, අවසානයේ ත් රස්තවාදයටය එරෙහි වූ අනතුරුදායක වූත් මරණීය වූත් ආයුධය බවට පත් වෙයි. රන් ඩොලර් දඩයම ටූකෝ, සොරෙකි