Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බණ්ඩාර මැරූ උන්

බණ්ඩාර මැරූ උන්

බණ්ඩර මැරූ උන් සේර තෝරදෙනිය සේන තෝරදෙනියගේ හයවන නවකතාව වන බණ්ඩර මැරූ උන් කතුවරයාගේ විසිපස්වැනි කෘතියද වෙයි. චිත් රශිල්පය, ලෝ ප් රකට චිත් රශිල්පීන් හා ලෝ ප් රකට සිතුවම් පිළිබඳවද සාකච්ඡා කරන මෙම නවකතාව, ඉතා අධිරහස් ලෙස මහවැලියේ ගිලී මිය ගිය, ජාත් යන්තර කීර්තියට පත්වූ ගිරිදේව නම් චිත් රශිල්පියාගේ ජීවිතය හා බැඳුණු, භද් ර අභද් ර සිදුවීම් ගැස්කොට ගත් අනුවේදනීය පුවතක් ගෙන එයි. හොඳ කොමියුනිස්ට්වාදියෙකුගේ හා ලෝක සෞඛ් ය සංවිධානයේ සේවය කළ වෛද් ය විශේෂඥයෙකුගේ ජීවිත සටහන්ද මෙම නවකතාව හා බැඳී පවතී. එමගින් මෙරට වාමාංශික ව් යාපාරයේ ශෝකජනක පරිහානියද වර්තමාන මැදපන්තියේ ඛේදවාචකයද පෙන්නුම් කෙරේ. බ් රේස්ගර්ඩ්ල් සි
In stock
කොළඹයා සහ ෂැංහයියා

කොළඹයා සහ ෂැංහයියා

ෂැංහයි මහාග් රපුරය අහසට ද පොලොව ට ද අභියෝග කරන පශ්චාත් නුතන ගෘහ නිර්මාණ ශිල්පයයේ විසල් ප් රදර්ශනයකි. එය කොළඹ පමණක් නොව දිල්ලියේ හා මුම්බායි නගරයේ සිහිනවල පමණක් තිබෙන යුගයක අවතීර්ණ වී ඇත එහෙත් ක් රමයෙන් විශාල වන පාරිසරික ප් රශ්න හා ඇති නැති පරතරය හා සසදන විට ෂැංහයි ද කොලඹ හා සමානය. මේ කෘතිිය හුදෙක් කොළඹ හා ෂැංහයි අතර සිද්ධි දාමයක් නොවේ. එය අතීතය හා වර්තමානය පිළීබඳ කතාන්දරයක් මැදින් කොළඹ දේශපාලන චිත් රය පිළිඹිබු කරන්නකි. කතුවරිය ඉඟ කරන්නේ කොළඹ මෙගා පොලිස් සිහිනයේ මහා ප් රාකාරය ප් රජාතන්ත් රවාදය විය යුතු බව ය. 2016 ස්වර්ණ පුස්ථක සම්මාන උළලේදී අවසන් වටයට තේ්රී පත්වූ කෘතියකි.
Out of stock
බෙන් - හර්

බෙන් - හර්

ලෝකයා අපගෙන් අලුත් පාඩමක් ඉගෙන ගන්නවා ඇත. එය නම් ස්වර්ගය ජය ගත හැක්කේ කඩුවෙන් නොව, මනුෂ් ය ඥානයෙන් නොව, විශ්වාසයෙන්, ආදරයෙන් හා යහපත් ක් රියාවෙන්ම පමණක්ම බවය. ජෙරුසලමේ වංශවත් පවුලකින් පැවතෙන යුදෙව් ජාතික ජුදා බෙන් - හර් නම් කුමාරයා, තමාගේ ළමා වියේ මිතුරා වූ රෝමානු මෙසාලා ගේ පළිගැනීමට ලක්ව රෝම යුධ නෞකාවක වහලෙකු ලෙසට යවනු ලබයි. නමුත් සීසර් කෙනෙකු මෙන් ධනවතෙකු බවට පත් වූ බෙන් - හර් නැවත තම මව් බිමට පළිගැැනීමේ චේතනාවෙන් හා අහිමි වූ තම මව් හා නැගනිය සෙවීමේ අභිලාශයෙන් පැමිණෙයි. ඔහු විසින් මෙසාලා සමඟ පෙළහර දැක්වූ තුරඟ රථ ධාවන තරඟය හා ඔහුගේ පරම සතුරා වූ මෙසාලා හා රෝම අධිරාජ් යයට එරෙහිව ඇති බද්ධ වෛරය හ
Out of stock
යකඩ සිල්පර

යකඩ සිල්පර

දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ් යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය. අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසෙකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයේ රාත් රියේ මම දුටුවෙමි.ඔහු මා ද ඔසවා විසි කළේය.ඔහුගේ ශක්තිය කෙතරම් දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුවද , ඔහුට අසාමාන් ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුණේය.ඔහු ඇතෙකු සමඟ පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවෙකු දැක ඇත.එසේ නම් ඔහුට ටොන් භාගයක බරක් පහසුවෙන් එ
Out of stock
කන්ද පාමුල

කන්ද පාමුල

කන්ද පාමුල කරුණාදාස සූරියආරච්චි 2007 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව ඔබේ දරුවන් ඔබේ නොවේමැයි! ඔව්හු ජීවිතය ඉල්ලන දූ පුතුන් වෙති! උපත ලද මුත් උන් ඔබෙන් ඔබේ දරුවන් නම් නොවේ. ඔවුන් ඔබ හා සමඟ සිටිමුත් ඔබට ඔවුන්ගේ අයිතියක් නැත. ලබන මුත් උන් ඔබෙන් පෝෂණ ඔබේ සිතිවිලි හිමි නොවේ. උන්ගේ සිතිවිලි උන් සමඟ වේ. නිවහනේ රැඳිය හැකි වෙතත් උන්ගේ සිරුරු උන්ගේ ආත්ම එහි රැඳුම හැකි නොවේ. කරුණාදාස සූරියආරච්චිගේ කන්ද පාමුල නවකතාව කියැවූ ඉක්බිති ඛලීල් ජිබ්රානුවන්ගේ මේ රසවැකි කිහිපය මට සිහිපත් විය. එය එසේ වුවද මුළු නවකතාව පුරාම පෙරදිග ඇදුරන් විසින් පෙන්වන ලද ජීවන දසුන් හා භවසත්තාවාදී මහිමය නිර්මාණාත්මකව පළවේ.
Out of stock
ඇනා කැරනිනා

ඇනා කැරනිනා

ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මනෝ විද් යාත්මකම නවකතාව වශයෙන් සම්භාවනාවට පාත් ර වූ ඇනා කැරනිනා කෘතිය මඟින් දහ නම වන ශත වර්ෂයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳව මවනු ලබන සුවිසාල සිතුවම සර්වකාලීන අගයකින් යුතුය. මේ මහා කෘතිය රචනා කරන ටෝල්ස්ටෝයි තම අති ප් රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත් යයෙහි දකින්නට ලැබෙන අමරණීය චරිත කිිහිපයක් නිර්මාණය කරයි. සුපිරි පෙළැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා තම නීරස වූත් බොල් වූත් ජීවිතය හැර දමා සැබෑ ප් රේමයක නීනව් සොයා යයි. එනමුදු ඇයට සිදුවන්නේ රුදුරු සමාජයේ ගොදුරක් වන්නටය. මේ ශ් රේෂ්ඨ ලේඛකයා ලෙවින් මගින් ස්වකීය සැබෑ චරිතය ප් රතිනිර්
Out of stock
අරුණෝදාව

අරුණෝදාව

දෙවන ලෝක මහා සංග් රාමයේ දී නාසින්ගේ සමූල ඝාතන කඳවුරුවල රඳවනු ලැබ ජීවත්වීමට වාසානාව ලැබු තරුණයෙකු යුදෙවු විමුක්තිය වෙනුවෙන් ක් රියාත්මක රහසිගත සංවිධානයකට බඳවාගනු ලබයි. ඊශ් රායල් දේශයක උරුමය පතා සටන්වදිනා සංවිධානයෙහි සතුරා වනුයේ ඉංග් රිසි හමුදාවය සන්නද්ධ අරගලයක නිරත වෙන සංවිධානය එක් අවස්ථාවක ඉංග් රිසින් විසින් අත්අඩංගුවට ගනු ලැබ මරණීය දණ්ඩනයකට නියම කෙරුණ තම සටන් සගයකුගේ නිදහස වෙනුවෙන් බරපතළ තීරණයකට එළඹෙයි. ඒ තම සගයා නිදහස් නොකරන්නේ නම් ඊට එකටෙක කිරීමක් ලෙස තමන්ගේ අත්අඩංගුවේ පසුවන ඉංග් රිසි නිලධාරියකු මරා දැමීමයි ඝාතකයා ලෙස ක් රියාකිරීමේ වගකීම පැවරෙනුයේ දිවි ගලවාගත් තරුණයා හටය වැයකළ යුතුව ඇත්තේ එ
Out of stock
මැස්සා

මැස්සා

හේ කවරෙකු වුවත් ඔබ නොවන හේ ඔබ මෑ වෙතොත් හෝ මා නොවන හේ මා මැ වෙතොත් හෝ දැනෙන තිගැස්ම හා ට් රෝමාව කරා පාඨකයා වහා කැඳවන මේ යෞවනාපේක්ෂ - බුද්ධි උපනයන වෘත්තාන්තය, දඩබ්බර ප් රාථමික සිසු අවධියෙන් ව් යාකුල සරසවි අවධිය දක්වා නොකඩවා විහිදෙයි. ග් රාමීය ප් රභූන්ගේ අකීකරු පුත් රයකු වු හේ විද් යාවේ හා ප් රබුද්ධනයේ අභාවය ස්වකීය තක්සලා චාරිකාවේ දී දැක ගනියි. වැඩිමහලු විද් යාඥ සොහොයුරා තමාගේ විද් යා සුරතලා පර්යේෂණ සාම්පලය හා ආදර වස්තුව විය හැකි දුර්ලභ සුදු නාගයා තම සහෝදර අපාය සහයක බවට පත් කර ගනියි. වැඩිමහලු සොහොයුරිය ද අවසානාවන්ත බුද්ධිමය ඉරණමක් කරා පිය නඟන අතරේ ඔහුගේ ගම සාමුහික මරණයන්ට දරසෑයක් වෙයි. සරසවිය නව
Out of stock
බාණ කුසුම්

බාණ කුසුම්

සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත් රී පුතිමාවක් හරහා සිය අනන් යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප් රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප් රබන්ධ නවකතාවකි. රාමුගත ජීවිතය ට ඔබ්බෙන් පිහිටි මිනිස් ආශාවන් සහ පුද්ගල නිදහස පිළිබඳ කතිකාවකට දොරගුළු විවර කරන මෙම වියමන හරහා රාජ් යය සහ ආගම අතර ඇති අවියෝජනීය සම්බන්ධය හරහා ඓතිහාසිකව ගොඩනැගෙන සමාජ සංස්කෘතික බලපෑම සංවාදයට බඳුන් කරයි. කලාව, ජීව
Out of stock
කෝමල මාණවක

කෝමල මාණවක

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය. දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැණු ළමයින් හා නාට් ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප් රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ෂ්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම මසන්නේද ඒ මහඟු ප් රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැර දැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප් රේමයට මග කියනු පිණිසය. ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප් රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළුමහත් විශ්වාසයම ඇත්තේද ඒ ප් රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්,
Out of stock
පන්හිඳ

පන්හිඳ

''මයෙ දෑහට පෙනී පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වේ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරල අන්තිම එකාට සැප මදිවෙලා කෙල්ල කපලා දාල ගියෙ.'' තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියවු උංගිරාළ අවසානයේ තම දියණිය සිහි කරමින් හඬන පළමු වතාව සේ මොරගෙඩි වන් කඳුළු කැට බේරමින් වැලපෙන්නට වුයේය. ගම්බිම් මංකොල්ලකමින්, වස්තුව එකතු කරමින් හිඳ මේ දුරු රටක, මේ අද දිනයේ, මේ මෙතන මේ කිතුල් ගහ යට දෙපළු වී යන්නට නියමිත ඉරණම සොයා ගවු සියදහස් ගණනක් දුර සිට මුදූ හතක් තරණය කර ආ අවාසනාවන්ත පරංගියාගේ ඉරණම පිළිබඳව සිතමින් නැග එන ඔක්කාරය මැද දෙපසට කඩා වැටුණු ගස් අතු දෙකක් සේ කඳෙන් එල්ලෙන සිරුරේ පලු දෙක
Out of stock
පේත

පේත

සාකච්ඡා සමුළු - කට උත්තර - ඡායාරූප - කෙටි නාට් ය- කෙටිකතා - දින සටහන් යනාදිය ඇසුරෙන් ලියවෙන මේ කෙටි නාවකතාව බිහිසුණු ව් යාකූලත්වයේ ගිලුණු සමාජයක තද අඳුරු ඇතුළාන්තය නීරුපණය කරයි.ජීවමාන මිනිස් චරිත තරමටම ක් රියාකාරි වන්නා වු මහජන මතය, හෘදසාක්ෂිය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප් රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප් රබන්ධය, පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබඳ නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත ඔබට පවසයි.මෙරට වාම මානව සංහතියේ නිවාසස්ථානයක් ලෙස ඒ තේ කඩය ස්වකීය දුක් ගැහැට සහිත විපරිණාමය ඔස්සේ ඉතිහාසයෙන් වර්තමානයට ද, දේශපාලනයෙන