Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඇබිනෝල්

ඇබිනෝල්

"මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නෙ මධ් ය ඇමෙරිකානු ඉහළ අහස් සීමාවේ. පෘථිවි කක්ෂය තුළ තිබුණු චන්ද් රිකා පද්ධති අතුරුදන් වුණත් මේලින් 01 අතුරුදන් වෙන විදිය අපිට දර්ශන ලැබිලා තියෙනවා. ඒ කියන්නෙ අනිත් චන්ද් රිකා කිහිපයත් ඒ විදියටම පෘථිවි වායුගෝලයෙ හැංගිලා ගිහින් කියල අපිට අනුමාන කරන්න පුළුවන්. හරියටම කිව්වොත් අපේ වෙලාවෙන් රාත් රී දහයත් එකත් අතර කාලයේ. බටහිර ඇමෙරිකානු අහසේ මේ අබිරහස වෙලා හරියටම පැය දෙකකට පස්සෙ එල්ස් නගරය සහ වේල්ස් නගරය අතර යම් සිදුවීමක් ගැන ඔබ හැමෝම දැනුවත් ඇති කියල හිතනවා. වොෂිංටන් නගරයේ ඉඳන් එල්ස් බලා ගමන් කරපු රාත් රී බස් රථයක් අබිරහස් අනතුරකට මුහුණ දීලා එයින් පුද්ගලයො හතර දෙනෙක් අ
In stock
කඳුළු නැති ලෝකය

කඳුළු නැති ලෝකය

''සාලින්ද, මට දැන් අවුරුදු විසි පහයි .මේ අවුරුදු ගණනාව ඇතුළත නිර්මාල්ටත් වඩා හොඳ අය මට මුණ ගැහිලා තියනවා.ඒ්වා මුණගැසීම්, එච්චරයි මම කියපු දේ ඔයාට තේරුණා කියලා හිතනවා. නෙළුම් ''මම හැමදාම හිතපු දෙයක් තමා නිදහසේ ඉගෙන ගෙන ලියන්න ඔ්නෑ කියන එක.ඒ් වෙනුවෙන් අත්හැරපු දේවල් ගැන මට කිසිම දුකක් නැත්තේ ඒ්කයි නෙළුම්.මනුස්සයෙකුට ආත්ම තෘප්තිය නැත්නම් මොනවා තිබුණත් වැඩක් නෑ.අපි ජීවත් වෙන්නේ කොච්චර ටික කාලයක්ද" සාලින්ද ''මිනිසුන්ට අසරණ වෙන්න වෙන අයගේ උදව්වක් පිහිටක් ඔනෑ වෙන්න ඒ් හැටි වෙලාවක් යන්නේ නෑ පුතේ.අපි හැමෝම අසරණ වෙන වෙලාවක් වෙනත් කෙනෙකුගේ පිහිටක් අවශ් ය වෙන වෙලාවක් තියනවා .අපි නිහතමානී වුවහම ඒ්වාගේ අවස්
In stock
එකම හඳක් යට

එකම හඳක් යට

චේලකගේ සිත මහත් සේ ව් යාකූලව තිබිණි.හීන් මැණිකේ පැවසූ අන්දමට ඇයගේ දෙමවුපියන් ධනවතුන්ව සිට ඇත.මහා ධනස්කන්ධයක් හිමි උගත් රූමත් මෙන්ම ගුණ යහපත් කමින් පරිපූර්ණ යුවතියකට මෙවැනි අසරණභාවයකට පත් වන්නට ඉඩ කඩ ඇත්ද? සුධාර පැමිණෙන්නේ කිනම් අපේක්ෂාවකින්ද? ඔහු විවාහකයකු නම් සංඛණි පිළිබඳව සොයාබැලීම් ඔහුට කොපමන කල් කළ හැකි වේද? ඒ කිසිවක් තමන්ට අයත් නොවන දේ බැවින් ඒ ගැන නොසිතා ඉන්නට ඔහු උත්සහ කළේය.එහෙත් වලාකුළකින් සඳ මෝදු වී එන්නා සේ සෑම සිතුවිල්ලකින්ම සංඛණි මතුව ආවේය.ඇයගේ අහිංසක රූමත් මුහුණ දිවා කාලයේ ඔහු කියවන්නට උත්සහ කළ පොත්වල පිටු අතර ද, ඔහුගේ නිබන්ධනයේ වැඩ සදහා පරිගණක ය ක් රියාත්මක කළ විට එහි තීරයේ ද නිද
In stock
ගායා
In stock
දහසක් තරු මැද

දහසක් තරු මැද

''මොකද මේ කළුවරේ තනියම කරන්නේ ?" "තරු බලනවා" "හ්ම්" "කෝ...?'' ''කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න'' "මොකද්ද ?" "තරුවක් " "මුහුදෙහි හඩ පරයමින් නැගෙන කිංකිණි සිනහවෙන් දෑස් මුදවා ගැනීමට මට අසීරු විය.තරු අහසේ නෙමෙයි.අර මුහුද දිහා බැලුවත් පේනනේ." මුහුදේ තියෙන්නේ තරු එළිය විතරයිනෙ රෙහාන්..තරුවක් ලස්සන අහසේ තියෙද්දී ඔයාට මාව පේන්නෙත් ඒ වගේද...?" "මට විතරක් එහෙම නොපෙනෙන්න හේතුවක් නෑනේ. ඔයත් ඈත අහසේ ලස්සනට පායලා තියන තරුවක් තමයි. "මමත් මනුස්සයෙක් ශවින්දි.." ''මේ රටේ සාමාන් ය මිනිස්සුන්ට එහෙම පේන්නෙ නෑ රොහාන්" පිළිතුරක් නොනැගුණු මුවින් සුසුමක් පිටවන තැන මෙතෙක් ඈත ක්ෂිතිජය වෙතට යොමු වී තිබූ නෙත් මා දෙසට හැ
In stock
නීරව්ව

නීරව්ව

දඹුලු ප් රදේශයේ ගමක රජයේ සුළු සේවකයෙකුගේ විශාල පවුලක සාමාජිකයෙකු වන කථිකයා, දුගී බව,අසල්වැසි ගම්වැසියන්ගේ නූගත්කම් , මිත් යා විශ්වාස, කුඩුකේඩුකම්, තරහමරහ මෙන්ම අහිංසක හිතවත්කම් මැද ජීවත් වේ. මෙම පරිසරය තුළ දඟකාර මෙන්ම ධෛර්යය සම්පන්න දරුවෙකු ලෙස වැඩෙන හෙතෙම වඩා පුළුල් හා සංකීර්ණ සමාජයක ජීවත්වීමේ පන්නරය එම ජීවිත අත්දැකීම් තුළින් ලබා ගනී. නොයෙකුත් කම්කටොලු මැද අධ් යාපනය ලබමින් විශ්වවිද් යාලයට පිවිසෙන හෙතෙම එහිදී ිය බුද්ධිමය මෙන්ම නිර්මාණාත්මක හැකියාවන්ද වර්ධනය කර ගනිමින්, සමකාලීන සමාජ ඓතිහාසික පරිසරයද උපයෝගී කර ගනිමින්, ගැමි සමාජයේ මෙන්ම විශ්ව විද් යාල පරිසරයේද සාරයෙන් පෝෂය වී ගැමි බුද්ධිමතකු බවට
In stock
නුඹ මට හිමිව

නුඹ මට හිමිව

ඔයාව මට නොලැබෙන බව දැන දැනම ඔයාගේ ඇස් ඉස්සරහා ජීවත් වෙන්න වෙනවා නේද කියලා හිතද්දි මට දැනෙන වේදනාව මොන වගේද කියලා ඔයා දන්නේ නැහැ ආකේශ් කමක් නැහැ මං ඔය හුස්මෙන් ඈතට යන්නම් හැබැයි ඔයාගේ මුණේ තියන ඔය හිනාව කවදාවත් නැති වෙන්න දෙන්න එපා.. මැරෙන්නකන්ම එකම වහලක් යට අපි ජීවත් වෙයි. ඒත් අපි අපිට අයිති නැති වෙයි. මට මැරෙනකන්ම ඔයා දිහා බලාගෙන සැනසෙන්න විතරක් ඉඩ දෙන්න ආකේෂ් - දේවින්දි - මං මොනතරම් විඳෙව්වද කියලා උඹ දන්නේ නහැ මැණික.. ලඟින් ඉන්න බැරි වුණත් මං හැම තත්පරේකම උඹව රැක්කේ ඌ ගැන දන්න නිසයි. මට බය හිතුණා මැණික ඔයාව සදහටම මට නැති වෙයි කියලා.. මගේ හුස්මෙන් ඈතට යන්න හිතන්නවත් එපා.. මට උඹව මගේ ලඟින් තිය
In stock
මංමුලා වූ ආර්යාව

මංමුලා වූ ආර්යාව

Fiesta කෘතියට පසුබිම් වනුයේ පුවත්පත් කලාවේදියෙකු හා ඉංග් රීසි ජාතික කාන්තාවක් අතර හටගත් ප් රේමයකි.එය බලාපොරොත්තුවෙන් ඈත් වු පීඩාකාරි ආදරයක් වන්නේ ඔහු යුද්ධයෙන් තුවාල ලබා බෙලහීන තත්වයට පත් වුවෙකු බැවිනි.ඒ් අතර ඈ සෙසු මිනිසුන් සමඟ ආවේගාත්මක බැදීම් ඇතිකර ගනී.පැරීසිය හා ස්පාඤ්ඤ පසුබිම් කරගත් මෙහි සිදුවිම් තුලින් පෙන්වනුයේ දෙවැනි ලෝක යුද්ධ සමයට පෙර පැවති අනාරන්ෂිත සමයේ කලකිරිම හෙළිකිරිමය.විචාරකයන් පවසා තිබෙන පරිදි හෙමිංචේ fiesta කෘතිය ලියා තිබෙන්නේ ටී.එස්.එලියට් ගේ ප් රකට කාව් ය නිර්මාණයක් වු the waste land ඇසුරිනි.එහි යටිකය තුවාල වීමෙන් සයනයේ කාලය අපතේ හරිනු ලබන තම රාජධානිය ඵල රහිත වු රජෙකු පිළිබඳ
In stock
මැරෙන්න කලින්

මැරෙන්න කලින්

ඉපැරණි රජ දවස රජවරන් පාවිච්චි කළ භාණ්ඩ අතර සුවිශේෂි භාණ්ඩයක්.... එම පරම්පරික උරුමය ලබාගැනීමට උත්සහ දරණ වෘත්තිය අපරාධකරුවන් කණ්ඩායමක්.... ආයුර්වේදය, හෙළ වෙදකම, යන්ත් ර මන්ත් ර සහ ගුප්ත ශ් රාස්ත් රය සමඟ උරෙන් උර ගැටෙමින් බුද්ධි මෙහෙයුමක් සැලසුම් කරන්නියක්.... තුවක්කු, පිස්තෝල, බෝම්බ ඉක්මවූ පුරාණ ඝාතන උපක් රමයක්... දුම්රිය මඟක දෙකඩ වූ නිරුවත් මළසිරුරක්.... මේ සියල්ලටම අහම්බයකින් මැදිහත් වන තරුණයෙක්.... වසර ගණණාවක් තිස්සේ ජීවිත, නිදහස, බලාපොරොත්තු කැප කළ පිරිසකගේ බුද්ධි මෙහෙයුමක අවසන් දින කිහිපය... මැරෙන්න කිලින් කියන්නේ අපේ පරම්පරාව මැරෙන්න කලින් සපුරාගත යුතු හීනයක්ද ?
In stock
මෙතෙක් නොකී හන්තානේ කතාවක්

මෙතෙක් නොකී හන්තානේ කතාවක්

" කොළඹ බලා ධාවනය කරනු වස් එන්ජිම පණ ගැන්වූ බස් රියටම මම ද කඩිමුඩියේ ගොඩ වූයේ කොළඹ යෑමටත් වඩා සෙංකඩගල අහස ගුගුරවමින් ඇදහැලෙන දැඩි වර්ෂාවෙන් බේරීමේ උවමනාව නිසාවෙනි. බස් රථය අනෝරා වැස්ස මධ් යයේ කොළඹ දෙසට ඇදෙයි. මින් දශක හතරකට පමණ එහා දිනක දකුණු ලක අග නගරයේ සිට දහසක් බලාපොරොත්තු පොදි බැඳ මේ ආදරණීය නගරයට පැමිණි තුරුණු වියේ හිනිපෙත්තෙහි සිටි ඒ සරසවි සිසුවා මෙන්ම මා හටද තෙතබරිත වීදුරු ජනේලය අතරින් සැණෙකින් දිස් වූයේ බො ඳ වූ ඈත හන්තාන කඳු පෙළයි. එදා වියෝ දුකවෙළා ගත් ඔහුගේ සිතට මෙන් කවි සිතුවිලි නූපන් මා සිත ඔහුගේ ලෝකයට මදකට පිවිසුණත් ඒ ලොවෙන් මිදී මා නැවත ගලහ හන්දියට සැපත් වූයේ වැහි හඬ පරයා කණ වැකුණු
In stock
මේහලා සහ තවත් කෙටි කතා

මේහලා සහ තවත් කෙටි කතා

"ගෑනියෙක් වැරදිලා හරි මිනිහෙක් එක්ක ගියොත් ඒ මිනිහවම බඳින්න සිද්ධ වෙන්න පුවවන්. ඒත් පිරිමියෙක් මොකටද වැරදිලා සිද්ධ වුණු දෙයකට වන්දි ගෙවන්නේ? " -මඟුල් සක්වළ "දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අහසින් වැටෙන්නත් පුළුවන්, අහසේ ඉන්නත් පුළුවන්. " -(අ)සමාන්තර "ඕවා දැන් කාලෙ එච්චර ලොක් දේවල් නෙවෙයි නේහා.කෝපි කාලෙ තමයි සුදු රෙද්දක් එලලා රතු පාට හොයන්නෙ." -වරදකාර "මට සල්ලි ඕනේ. සල්ලි හම්බෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ රෝදේ කැරකෙන තැන අනුව" -පරමාණු "එක එකාගෙ න් යාය පත් ර වලට නෙවෙයි මේවයේ වැඩ සිද්ධ වෙන්නෙ. ජාතිය ගැන හිතලා කරදර ඉවසපන්." -මේහලා "උඹම කියපන් බලන්න, උඹ ආස නැද්ද ජොබ් එකෙන් අත් වෙලා සාමාන් ය ජීව