Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මිදි ඔය අසබඩ - (ලෝරාගේ කතා මාලාව 4)

මිදි ඔය අසබඩ - (ලෝරාගේ කතා මාලාව 4)

ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුල තැනිතලාවේ පිහිටි කුඩා නිවස අතහැර යති. යළිත් ආවරනය කල ගැලේ නැගී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නය පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව්වලින් සවි කල දොරක් ඇති අපූරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරිය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති. ඔයේ මසුන් අල්ලති. පළඟැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප් රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්
In stock
අල්මන්සෝ පුංචි ගොවියා - (ලෝරාගේ කතා මාලාව 3)

අල්මන්සෝ පුංචි ගොවියා - (ලෝරාගේ කතා මාලාව 3)

ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ, අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව් යෝක් ජනපදයේ ගොවිපළක හැදී වඩෙයි. ග් රීෂ්ම සෘතුවේ පැළ වගා කරන්නට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමඟ අල්මන්සෝ ගොවිපළේ ගත කරන ජීවිතය අතිශයින් ප් රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම අදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමඟ මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින්
In stock
වන අරණක කුඩා නිවස - (ලෝරාගේ කතා මාලාව 1)

වන අරණක කුඩා නිවස - (ලෝරාගේ කතා මාලාව 1)

ලෝරා ඉන්ගල්ස්ගේ කාන්දරය ආරම්භ වෙන්නේ 1871 වසරේ විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි. සිව් හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි,අම්මා, සහෝදරයන් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ් කුඩා නිවසේ ජීවත් වෙයි. දරුණු සීත කාලයකට සූදානම් වීම සඳහා ආහාර වගා කරන්නට හෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ් ඈත අතීතයක ජීවිතය ඇතැම් වෙලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදු සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම,වාසනාවන්ත සෘතුවේ පැළ වැවීම ,අස්වනු කැපීම,පළමුවැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි.සෑම රාත් රියකම අ්පච්චිගේ රවුකිඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙ
In stock
මේ මිහිරැති සොඳුරු සමය - (ලෝරාගේ කතා මාලාව 8)

මේ මිහිරැති සොඳුරු සමය - (ලෝරාගේ කතා මාලාව 8)

තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චීත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද් යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ් යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරිමත් කරගෙන රැකියාව කරයි. ඈත්, අල්මන්සෝ වයිල්ඩර්ත් අතර පවතින මිතුරුදම ක් රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත් ර වූ ලෝරා
Out of stock
තැනිතලාවේ පිහිටි කුඩා නිවස - (ලෝරාගේ කතා මාලාව 2)

තැනිතලාවේ පිහිටි කුඩා නිවස - (ලෝරාගේ කතා මාලාව 2)

විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත්, ත් රාසජනක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරීම සඳහා හොඳම තැනක් සම්බන්ඳ වන තරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැගී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින්, සී සාමින් වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්,ඒළදෙනුන්ට කෑම සදහා තණකොළ ඒක් රැස් කමින් කාර්යබහුල වෙයි. ඇතැම් වෙලාවට ජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්චිත්,අම්මාත්, මේරි සහ කේරිත් ඔවුන්ගේ කුඩා නිවසේ ප් රීතිමත් කාලයක් ගතකරති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්
In stock
සී +

සී +

ලංකාවේ ජනප් රියම ගීතය පද රචනය කළේ මම. දැන් ඔබ සන්තානයේ දහසකුත් එකක් ප් රශ්නාර්ථයක් පැන නැඟුණු වග මට දැනෙනවා. එකී සෑම පැනයකටම පිළිතුරු මෙහි අන්තර්ගතයි. ඒත් ඉහත කී ප් රශ්න සඳහා පිළිතුරු ගවේෂණය කරනට තකහනියේ පිටුු පෙරළන්න හදිසිවෙන්න එපා. කතාවේ සුල මුල දැනගන්න නම් මේ පොතේ අකුරක් නෑරම කියවන්න සිද්ධ වෙනවා. අපේ ජීවන ගීතයේ රහස් තියෙන්නේ මේ පිටු අතර හීරවී. පරිච්ඡේද අතර නිම කරගත නොහී වල්මත් වී, ඡේදවල මුල්ලට වී අදෘශ් යමානව, වාක් ය රටා අතර උඩු යටිකුරු වී, වචන අතර හිස් අවකාශයේ තනිවී. මගේ ගේය පද රචනා කලාව එක ගීයකින්ම නිම වුණා. ඒ ගීතයෙන් අපි රටම හෙලෙව්වවා. ලත් තැනම ලොප් වුණු මගේ කලා දිවිය අපේ ජීවිත උස්සා පොළො
In stock
මගේ චිකාගෝ හදවත

මගේ චිකාගෝ හදවත

කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප් රාර්ථනාවෙන් ප් රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක් රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි. මගේ චිකාගෝ හදවත. කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන් යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය. ඉරණම විසින් තළා පෙළා, අධ් යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප් රදායානුකූල චින්තනය මැදින් අපූර්තවය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබු මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප් රිකා-අමෙරිකානුවන්ගෛ් ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භා
In stock
චක්රවර්ති

චක්රවර්ති

චක් රවර්ති ඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුළේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගත්තේ ය. රාත් රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටයේ රත් පැහැ ගිනි අඟුරු දිදුලන්නට විය. මෝරන සඳමඩල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හීං හීතලක්ද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යින්තමින් සඳදිය උතුරන ළා සඳමඬල දෙසය. සිතුවිලි නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අ