Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රතුම රතු ඩේලියා

රතුම රතු ඩේලියා

"අපරාදෙ අපි මහන්සි වෙලා ඉගෙන ගන්තෙ ..... "අපිටත් තිබුණේ......... "බී.බී.ල වෙන්ට. ඔවුන් තිදෙනාම එක්වරම කීවේ මහ හඬින් සිනාසෙමිනි. නමුත් ඒ සිනාවට යටින් තවත් හැගීමක් විය. ඒ ඊර්ෂ් යාවද, පසුතැවිල්ලද, කුහකකමද යන්න ඔවුන්ට වැටහීමක් නොවීය. - ආදි ශිෂ් ය සංගමයේ රැස්වීම - "මානෙල් .මොකද මෙහෙ කරන්නෙ?" "මෙහෙ කරන්නෙ මොකද අහන්නෙ... මම වර්ක් කරන්නෙ මෙහෙනෙ. ... ඉංග්ලිශ් යුනිට් එකේ.'' කවදා ඉඳලද?" ඔහු ඇසුවේ මා කී දෙය විශ්වාස නොකරන්නාක් මෙනි. "අවුට් වුණ දවසෙ ඉඳලා. .... අපිට ඔය පොලිටීෂන්ස්ල පස්සෙ යන්ට ඕනෑ වුණේ නැහැනෙ. මා හිතාමතාම කීවේ ඔහුට රිදවීමටය. ඔහු සතොසෙහි රැකියාව ලබා ගත්තේ ඉලංගරත්න මහතා පසුපස යාමෙන් බව ප් රසිද්
In stock
ද්රෝහී

ද්රෝහී

මට ඔහු මුණගැසුණේ ය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි; ප් රත් යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය. ද් රෝහියා...? මට සිනා පහළ වෙයි; ලැජ්ජාවක් ද සිතෙයි. ඔහු සොයා ගැනීමට, අල්ලා ගැනීමට ජීවිත කාලයක් මුළුල්ලේ මම මෙහෙයුමක් දියත් කළෙමි. වූ කලි ඒ අතිමහත් වූ මෙහෙයුමේ, පර්යේෂණයේ කූටප් රාප්තියයි; දේවල් පවතින හැටියෙන් ම පිළිගන්නට හැකි වීමේ ප් රමෝදය අත්විඳිමින් පර්යේෂකයා ඉසිඹුලන මොහොතයි. මෙට්ටය යට හිර කර ඇති සීආර් පොත පරිස්සමින් පන්නා ගන්නා මම, කොට්ට උරය අතගා පෑන ද සොයා ගනිමි. ද් රෝහියා මා අල්ලා ගත්තේ, මට ඔහු හසු වූයේ කෙසේ ද, කොතැන දී ද කියා කියන්න පෙර මගේ ජීවන අන්දරයේ හිස්පිටු කිහිපය පුරවා දැමීමට සිදු වෙය
In stock
සසල ගිර

සසල ගිර

2017 අප් රේල් 14 වැනිදා නාය ගිය මීතොටමුල්ල කුණු කන්ද පාමුල ඉදිවූ පැල්පත් වල වාසය කළ කුණු කන්දෙන් යැපුණු තරුණයන් කීපදෙනෙකු පිලිබඳ අනුවේදනීය කතා පුවත මෙහි අන්තර්ගතය වෙයි. කුණු කන්ද ආශ් රිත රැකියා අහිමිවීමෙන් අයාලේ ගිය තරුණයෝ මත්ද් රව් ය වලට ගොදුරු වෙති. කතුවරයා සත් ය සිද්ධි ආශ් රයෙන් ස්වකීය පරිකල්පනයෙන් නිර්මිත කතා පුවත සිත්ගන්නා සුලුය. උත්තම පුරුෂ කථනයෙන්, කටවහරෙන් ලියවෙන මෙහි ඇගයිය යුතු වැදගත්ම කරුණ වන්නේ පාත් ර ජනයා වෙත කතුවරයා හෙළන සානුකම්පිත දෘෂ්ටියයි. මෙය, මෙහි කතුවර ගයාදාස පරණවිතන මහතාගේ දෙවැනි නවකතාවයි. ලංකා විශ්වවිද් යාලයෙහි (කොළඹ) ආදි විද් යාර්ථියෙකු වන ඔහු දීර්ඝ කාලයක් ගුරු සේවයෙහි යෙ
In stock
වියරණ යතුර

වියරණ යතුර

සාමාන් ය පෙළ සිසුන් ඉලක්ක කොට සැකසූ ව් යාකරණ කෘතියකි. අනවශ් ය වැල්වටාරම්වලින් තොරව, අංග සම්පූර්ණ විෂය කරුණු කෙටියෙන්, සරලව, පැහැදිලිව හා විධිමත් ලෙස ඉදිරිපත් කර ඇත. පහසුවෙන් මතක තබා ගත හැකි වගු, රූප සටහන් සහිත පිටු 46ක කෙටි සටහන් මගින් මුළු විෂය නිර්දේශය ම ආවරණය කර ඇත. සෑම ඒකකයකට ම අදාළ අභ් යාස සහ පිළිතුරු ඇතුළත් ය. සිසුන්ට තනිව වුව කියවා අවබෝධ කරගත හැකි ආකාරයට සකස් කර ඇත. ගුරුභවතුන්ට පහසුවෙන් ඉගැන්වීමට කදිම අත්වැලකි. ප් රධාන වශයෙන් සාමාන් ය පෙළ ඉලක්ක කර සැකයූ මේ කෘතිය මගින් උසස් පෙළට අදාළ මූලික ව් යාකරණ කොටස් වැඩි ප් රමාණයක් ද ආවරණය වේ. අමාරු ව් යාකරණ ගැටලු පෲසුවෙන් ව්සඳමින් ඉතා වේගයෙන් ඔබේ ද
In stock
සිගාලකමාතා මහ රහත් තෙරණිය

සිගාලකමාතා මහ රහත් තෙරණිය

"බුදුරදුන් දැකීමෙහි ලොල් වූ මම බුදුගුණ වඩා එය ම පාදක කර ගනිමින් මහ රහත් භාවයට පැමිණියෙමි. මහ රහත් බව ලැබුව ත් බුදුරදුන් දැක බලා ගැනීමට මම සෑම දිනක විහාරයට ගියෙමි. ගොසින් දුටු දුටුවන් ගේ ඇස් සනසන උතුම් බුදුරුව දැක බලා ගත්තෙමි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් යුතු උතුම් බුදුරුව නැවත නැවත ත් සැදැහැ සිතින් යුතු ව දැක බලා ගත්තෙමි. මෙය දුටු භාග් යවත් බුදුරදුන් සැවැත් නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික් ෂුණීන්ට අග් රස්ථාන පිරිනමන කල්හි "මහණෙනි, මගේ මේ ශාසනයේ ශ් රද්ධා සම්පන්න භික් ෂුණීන් අතුරින් සිගාලකමාතා භික් ෂුණිය අග් ර වන්නී ය යි වදාරමින් මට ශ් රද්ධා සම්පන්න භික් ෂුණීන් අතුරින් අග් රස්ථානය
In stock
මනෝභාවයේ ආබාධ- විෂාදය සහ උන්මාදය

මනෝභාවයේ ආබාධ- විෂාදය සහ උන්මාදය

සාමාන් ය මනෝභාවයන්, මනෝභාවික ආබාධ, හා ඒවාට ඇති ඖෂධ හා ඖෂධීය නොවන ප් රතිකර්ම පිළිබඳවත්. මනෝභාවික ආබාධ වැළැක්වීම සම්බන්ධයෙනුත් කරුණු ගෙනහැර දක්වමින් කතුවරයා තම අභිලාෂය සාර්ථකව සාක් ෂාත් කරගෙන ඇති බව පෙනේ. තවද එදිනෙදා ජීවිතයේ අවස්ථා ගෙනහැර පාමින් සිදුකර තිබෙන මනෝ භාවික ආබාධ පිළිබඳ පැහැදිලි කිරීම කර්තෘ තුමන් විසින් යොදාගත් ඉතා ඵලදායි උපක් රමයකි. මෙම ග් රන්ථය තුළ මා සිත් ගත්ම ලක්ෂණය එය යැයි කීවොත් නිවැරදිය. ලාංකීය ජනතාවගේ මානසික සෞඛ් ය පිළිබඳ දැනුම ආලෝකවත් කරනු රිසි වූ ඔබ තුළ ඇති නොසන්සිඳුණු ආශාව, මෙවන් වටිනා ග් රන්ථ සම්පාදනය කිරීමට දිරිගැන්වීමක් වනු ඇත. ගිහාන් අබේවර්ධන මනෝ වෛද් ය විශේඥ, ජාතික රෝහල
In stock
සසරින් මිදීම සහ අන්තරාභවය

සසරින් මිදීම සහ අන්තරාභවය

සංස්කාරයෝ අවිද් යාව ප් රත් ය කොට ඇත්හ. විඥානය සංඛාර ප් රත් ය කොට ඇත. නාමරූප විඥානය ප් රත් ය කොට ඇත. සළායතන නාමරූප ප් රත් ය කොට ඇත. ස්පර්ශය සඩායතන ප් රත් ය කොට ඇත. උපාදානය තණ්හාව ප් රත් ය කොට ඇත. භවය උපාදාන ප් රත් ය කොට ඇත. ජාතිය භවය ප් රත් ය කොට ඇත. දුක්ඛය ඉපදීම ප් රත් ය කොට ඇත. ශ් රද්ධාව දුක්ඛය ප් රත් ය කොට ඇත. ප් රමෝද් යය ශ් රද්ධාව ප් රත් ය කොට ඇත. ප් රීතිය ප් රමෝද් ය ප් රත් ය කොට ඇත. පස්සද්ධිය ප් රීතිය ප් රත් ය කොට ඇත. සුඛය පස්සද්ධිය ප් රත් ය කොට ඇත. යථාභූත ඥාන දර්ශනය සමාධිය ප් රත් ය කොට ඇත. නිර්වේදය යථාභූත ඥාන දර්ශනය ප් රත් ය කොට ඇත. විරාගය (මාර්ගඥානය ) නිර්වේදය ප් රත් ය කොට ඇත. අරහත් ඵල ව
In stock
පප්ඵටක

පප්ඵටක

ඉක්මන් අඩි තබමින් තමා ඉදිරියට එන ස්ත් රී රුව දුටු මඳ කිපුණු ඇතාගේ නෙත්වල කනීනිකා සිදුරු විසල් වී ගියේය. ඌ හොඬ ඔසොවා මහ හඬින් කෑගැසුවේය. එහෙත් ස්ත් රී රුවේ පසුබෑමක් නම් නොවීය. එහෙයින්ම ඇතා නොමඳ කලබලයට පත් විය. ඌ නැවතත් අනතුරු ඇඟවීමක් ලෙසටදෝ, ඉදිරි පය දෙක ඔසොවා පොළොව දෙදරන සේ බිම ඇන හොඬ ඔසොවා කෑගැසුවේය. එහෙත් හුළුඅත්ත අතින් ගත් ගැහැනියගේ ගමන නම් බාල නොවීය. ඇතා එවර විපිළිසරව ගිය ගතියකි. එවර ඌ පිට කළ හඬ යම් අපහසුතාවයකට පත් ගතියක් පෙන්නුවේය. නොබා ඉදිරියට ගිය ගැහැනිය, දකුණතෙහි වූ හුළුඅත්තෙන් තමාට වඩා දෙගුණයකටත් වඩා උසැති මහඇතාගේ පපුතලයට පහර දුන්නාය! පසුබිමෙන්, බිමට සමතළා වූ මහා පව්වක් සේ දණ බිම ඔබා
In stock
මතක - හර්ෂ මල්ලව ආරච්චි

මතක - හර්ෂ මල්ලව ආරච්චි

මළසිරුර බෙහෙවින් නරක් වී තිබුණි. පිටතට නිරාවරණය වූ සිරුරු කොටස්වල තැනින් තැන සම හා පේෂී කොටස් දියවී අභ් යන්තරයේ වූ අස්ථි පිටතට දිස් වූයේය. කූණු වීම හේතූවෙන් ගලා ආ ඕජස් මඟින් ඇති කළ කළු පැහැති විවිධ ප් රභේදවල දිලීර නිසා සුදු පැහැති ගවුම පැල්ලම් වැටී දුර්වර්ණ වී තිබුණේය. ඇගේ දෑතෙහි යම් කිසිවක් රඳවා තිබූ සලකුණුද වූයේය. වඩාත් හොඳින් බැලූ කල එය මල් කලඹක් බව ඔහුට අවබෝධ විය. එහි වූ වේළුණු නටු කිහිපයක් තවමත් ඇගේ අතැඟිලි අතර සිර වී තිබුණි. ශාක පත් ර යැයි සැක කළ හැකි දේවල් කිහිපයක්ද ඇගේ කුස මතින් විසිරී තිබුණි. සිරුරේ හිසෙහිද යම් ආකාරයකට කිරුළකට සමාන වූවක් ඇති බව හෙතෙම තව දුරටත් දුටුවේය. එයද ගසක අතු ඉති
In stock
අද්භූත යුවතිය

අද්භූත යුවතිය

ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල් ආරම්භය - 1855 "එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම් එකක්..."නීශා කියාගෙන ගියාය. "සුදුමැලි සුදු පාට මූණ.... එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා... එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව.... කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ කණ්ණාඩිය ඉස්සරහටම එනවලු..." රො හාන් අගර්වාල්, පාසැල් නාට් යයක කළමනාකාරවරයා ලෙසින් පත් කරනු ලැබිණ. චාන්දනී ජෝෂි සමඟ එකට වැඩ කරන්නට ලැබීමම ඔහුට මහත් සතුටක් විය. ඉතින් එතැනදී, ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් ඔහුට හමුවෙයි. හිටි හැටියේම හරිත වර්ණ කුටියේ අද්භූත සිදුවීම් වැලක් එක දිගට සිදු වෙන්නට පටන් ගනියි. මේ නාට් යයම