Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මේ නිවාඩු කාලයයි

මේ නිවාඩු කාලයයි

දොළොස් හැවිරිදි ඇය පාසල් නිවාඩුව ඇරඹී දිනයේම සීයා සමග ඔහුගේ ගමට යන්නීය. නගරයේ සිට ගමට යන තුරුත්, එහි වෙසෙන කාලය තුළත් වැව් ගම්මානයක අපූරු අත්දැකීම් ලබන්නීය. විඳින්නීය. රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, මුහුණු පොත දරුවන් බිලිගෙන ඇති මෙවන් යුගයක මේ නිවාඩු කාලයයි කෘතියේ එන දැරිය ලබන අත්දැකීම් මෙම පොත කියවන පාඨකයාට විස්මයජනක සිදුවීම් විය හැකිය. ඒ එදා පරිසරයේත් අද පරිසරයේත් ඇති වෙනස්කම් නිසාය. ඇතැම් විට එදා දුටු පරිසරය කොහේ කොතැනක හෝ දකින්නට ලැබුණද එදා ළමයා විඳි නිදහස හා චමත්කාරය ඒ පරිසරය තුළදී අද ළමයාට විඳින්නට නොලැබෙනු ඇත. එයට හේතුව අද ළමයා තරගකාරී අධ් යාපන රටාවකට හුරුව සිටීමය. මෙහි කතුවරිය සෝමලතා
In stock
අරාබි නිසොල්ලාසය - 2 කොටස

අරාබි නිසොල්ලාසය - 2 කොටස

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප් රබුද්ධ හා සාමාන් ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ් ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත් යයට එක් වන ප් රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප් රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිව
In stock
නාගරාජ්ගේ ලෝකය

නාගරාජ්ගේ ලෝකය

නාගරාජ්ගේ ලෝකය නිස්කලංකය. සුව පහසුය. මාපිය උරුමයෙන් ලද නිවසේ බිරිඳ සීතා සමඟ පාඩුවේ වෙසෙන ඔහුගේ අවශ් යතා සරල වුවත් පරිකල්පනය අපරිමිතය. ඔහුගේ අලස සුවය බිඳ වැටෙන්නේ හිතුවක්කාර ඥාති පුතු ටිම්, ඔවුන් සමඟ ජීවත් වන්නට පැමිණි දා සිටය. මේ නිසා උදාවන සංකීර්ණ ගැටලු නිසා නාගරාජ්ගේ සන්සුන් ලෝකය දෙදරා යයි. මේ නවකතාව පුරාම නාරායන්ගේ සුවිශේෂ ප් රතිභාව සියුම් චලනයක යෙදෙයි. මල්ගුඩි හි චරිත සහ ජීවිත මනුෂ් ය ස්වභාවය මැනැවින් නියෝජනය කරයි. ඉන්දියාවේ සිදුවන දෑ මල්ගුඩිහි දී සිදුවන්නේය. මල් ගුඩිහි සිදුවන දෑ සෑම තැනකම නිබඳ සිදු වන්නේය. ටයිම්ස් ලිටරරි සප්ලිමන්ට් - ලන්ඩන් නාරායන්ගේ මනසේ පරිකල්පනය වූ දකුණු ඉන්දියානු කුඩා
In stock
කොස්ඇට බට්ටා

කොස්ඇට බට්ටා

කොළඹ ආනන්ද විද් යාලයේ 10 ශ් රේණියේ ඉංග් රීසි මාධ් යයෙන් ඉගෙනුම ලබන ඩී.එම්. තරිඳු ධනංජය බණ්ඩාර යොවුන් නවකතාවේ මානය හඳුනාගත් අංකුර යොවුන් නවකතාකරුවෙකි. ඔහුගේ බස සරලය, රසවත්ය, ගැඹුරුය. මේ වයසේ දරුවකු තුළ කළාතුරකින් පමණක් දැකිය හැකි ඔහු තුළ ඇති සමාජ විඥානය පුදුමය දනවන සුළුය. ඔහුගේ කොස්ඇට බට්ටා යොවුන් නවකතාව තුළින් මතු කරන මානව දයාව් සංකල්පය පාඨකයාට සංවේදී අත්දැකීමක් ගෙන එන නොඅනුමානය. ඉංග් රීසි පුවත්පත් වලටද රචනා, කවි සපයා ඇති තරිඳු තුළ ඇති පරිගණක දැනුම ඉහළය. ළම කේඛකයා ඒ හැමටත් වඩා මානව දයාවේ පුළුල් දෘෂ්ටියකින් පාඨක හදවත් ස්පර්ශ කිරීමට දරන උත්සාහය අනාගතයේ මානව හිතවාදී ප් රවීණ ලේඛකයෙකු වීමේ මං සලකුණ
Out of stock
බලකොටු සහ නෞකා

බලකොටු සහ නෞකා

බුද්ධ වර්ෂ 2048 ඉල් මාසයේ හෙළ දීපයේ දකුණු දිසාවට හමා එන වියරු කුණාටුවක් අප රට මුළු ඉතිහාසයම වෙනස් කරනා බව සැබවින්ම දැන සිටියේ කීයෙන් කී දෙනාද?. මෙය ක් රිස්තු වර්ෂ 1505 බව සිංහයින් හඳුනාගන්නේ එයින් පසුවයි.දකුණුකරයේ වෙරළබද ජීවත් වෙන දස හැවිදිරි හේතුගේ ජීවිතයක්, අනෙක් හැම ජීවිතයක් සේම වෙනස් වෙයි.පෘතුග් රීසීන්ට අයත් මාරියා එලේනා නෞකාවේ සේවය කරන දස හැවරිදි ජුවාන්ගේ ජීවිතය වෙනස් වන්නේද එදිනමයි. මේ ජීවිත දෙකට යා වෙන්නේ කෝට්ටේ බෞද්ධ විහාරයක වෙසෙන රාහුල නම් සාමනේර නමක්.මේ චරිත ත් රිත්වයේ දෛවයන් ඔවුන් මුණ ගස්වන්නේ අපූර්ව ආකාරයකට. වරින් වල ඔවුන් තිදෙනාගේ සිතුවලි සේම ජීවිතයේ යථාර්තය පිළිබඳ අවබෝධයද වෙනස්වන
Out of stock
දිනපොතක අන්දරය

දිනපොතක අන්දරය

මලයා හොඳ ජොබ් එකක් තියෙනවා අපි ළඟ කැමතිද එන්න, දවසටම හොඳ ගතමනාවක් හොයාගන්න පුළුවන් උඩු රැවුල වැවූ කරුණයෙක් මගේ කන ළඟට ඇවිත් කියද්දී මා උඩ විසි වුණි. මොකක්ද ජොබ් එක අයියෙ? ඩිස්ට් රිබියුටර් කෙනෙක් විදියට මට ඒ වචනය තේරුණේ නැත, මෙච්චර ලොකු ජොබ් කරන්ට මට පුළුවන් කමක් නැත. ඒක නම් බැරි වෙයි අයියා උඹ හිටපං මං දන්න කියන ඉස්කෝල මහත්තයෙක් ඉන්නවා, හෙට එයා නොවැරදීම පන්සලට එනවා, මං එයාව උඹට මුණගස්සන්නම් හිඟන මිනිසා එසේ කී විට මා ගැස්සුණේ ඉබේටමය. දෙවියනේ මේ ඉන්නෙ දෙවියකි. මට ඔහු තුළින් මගේ තාත්තා පෙනුණි. මම ඔහුට වැන්දෙමි! මෙන්න මේ සැකය හින්දම මම එයාගෙ බෝඩිමට ගිය වෙලාවක එයාගෙ ඩයරිය හොරකම් කරගෙන ගිය. මම බෝඩිමට