Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
වැදි ජනකතා

වැදි ජනකතා

අපේ වංසකතා කියන හැටියට විජය කුවේණි මුණගැහිලා තියෙන්නේ තම්බපණ්නියේ දීය. ඒකට මොකද විජය කුවේණි ජීවත් වූයේ බින්තැන්නේ දානිගල කියලයි වැදි සනුහරේ ඇත්තන් කියා හිටින්නේ. ඔන්න විජය කුව්ණි දානිගල ඉන්න කාලේ වැදි ජනයා මිනීමස් එහෙම කනවලු. ඔන්න කොහොමින් හරි විජය කුමාරයා වැදි ජනයා එක්ක හටන් කරලා රජ වුණා. ඔය කතාවේ හැටියට වැදි සනුහරේ ඇත්තන් කුවේණියට කරපු වැඩේ දන්නවාද? ආං ඒ ගැන වැදි ජනකතා පොතින් දැනගත හැකියි. ඒ විතරක් නොවෙයි, උනාපාන වරිගෙ, මොරාන වරිගෙ, නඹුඩන් වරිගෙ, ඌරු වරිගෙ, ඉදිගොල්ලේ කිරි අම්මා, වල්ලි අම්මයි කතරගම දෙයියොයි වගේ වැදි ජන කතා රැසක් මෙයට ඇතුළත් ය. වැද ජනයා අතර මෙතෙක් පැවති ජනකතා එකතුවක් ලංකාවේ ප
Out of stock
ගුප්ත ප්රතිවාදියා

ගුප්ත ප්රතිවාදියා

අනාථ බවට පත් වු ජේන් ෆින් නම් වු ඇමරිකානු තරුණිය, ප් රංශය බලා ගමන් ගන්නේ ජර්මන්වරුන්ගේ බෝම්බ ප් රහාරයට ලක්වෙන ලූසියානා නැවෙනි. එක් මඟියෙක් රහසිගතව ගෙනයන්නේ බ් රිතාන් ය රාජ් යයට භාර දිය යුතු දෙරට අධිරාජ් යයන්ට බලපාන අභිරහස් ලියවිල්ලකි. ඔද තෙද බල බිඳි ගිය ලුසියානා මහා සාගරයට කිඳා බසින මෙහෝතේ එම බලවත් වූ ලියවිල්ල ජේන්ට පවරන්නේ ස්ත් රියක් වීමේ භාග් ය හේතුවෙන් ජීවත් වීමට වරම් ලැබෙන බැවිනි. ඈ පත් වන්නේ ලියවිල්ල පසුසප හමා එන රාජද් රෝහි බිහිසුණු කල්ලියකටය. එහි ප් රතිඵලය කොයි මෙහොතේ හෝ බලවත් බ් රිතාන් ය රාජ් යය උඩු යටිකුරු වී යෑමය. අපරාධ කතා පිළිබඳ රැජිනක් වු අගතා ක් රිස්ටිගේ ශතවර්ෂයකට කිට්ටු ඉපැරණි මෙ
In stock
වාලුකා

වාලුකා

වඩ වඩාත් සංකීර්ණ වර්තමානයක වෙසෙන අප ඈත අතීතයට කැන්දාගෙන යමින් ගම් දනව් මත ජීවිතයද මහ පොළොවද ජයගන්නට වෙර දැරූ ගැහැනුන් මිනිසුන් වෙලාගත් මිත් යාවේ අඳුරු මානව දයාවේ සුපස් ආලෝකය එක වර ගෙන හැර පාමින් විචිත් ර වියමනක අසිරිය විදහාපාන වාලුකා, වාලුකාවක කෙම්බිම් දකින්නට අපට බල කර සිටින වගයි. අසූව දශකයේ අග භාගයේදී පුවත්පත් සහ සඟරාවල කවි පිටුව තුළින් පාඨකයන් හට මුල් වරට හමුවූ ශාන්ති දිසානායක. රිචඩ් - රාජිනි සමරු උළෙලේද ස්වාධීන සාහිත් ය උළෙලේද කවි කෙටිකතා සඳහා ජයග් රහණ ලබා ගත්තාය. උතුරුමැද කලා උළෙලේ හොඳම නවකතාව ලෙස වසර අටක් මුළුල්ලේ ඇගේ නවකතා ඇගයීමට ලක් වූ අතර, 1998 ඩී. ආර්. ඩී. විජයවර්ධන සම්මානය ඇය විසින්
Out of stock
ගිරිබාලා සමඟ තවත් කෙටි කතා 24ක්

ගිරිබාලා සමඟ තවත් කෙටි කතා 24ක්

ගුරුදේව රබීන්ද් රනාත් තාගෝර්ගේ තවත් විශිෂ්ට කෙටිකතා විසි පහක් මෙම කෘතිය හරහා මෙලෙස ඔබට තිළිණ කර ඇත. මෙම කතා අතුරින් බහුතරයක් මෙතෙක් ශ් රී ලංකාවේ පළ වී නැත. අන්තර් ජාතික රසික පාඨක ප් රජාවේ වෙසෙස් අවධානයට ලක් වූ මේ කතා තාගෝර්ගේ කෙටිකතා කලාවේ අපූර්ව නිර්මාණ චාතුර්ය විදහාපාන විචාරක ප් රසාදය දිනාගත් කතා සේද නම් කළ හැක. රබීන්ද් රනාත් තාගෝර්ගේ විශිෂ්ට කෙටිකතා - 2 ගිරිබාලා සමඟ තවත් කතා විසි පහක් නම් වූ මේ කතා සරණිය සාහිත් ය නිර්මාණයට පිවිසෙන්නට අපේක්ෂාවෙන් සිටින ආධුනික මෙන්ම ප් රවීණ ලේඛකයින්ට කදිම පූර්වාදර්ශ සපයන අත්පොතක් වනවාට සැකයක් නැත. තවද මනුෂ් ය ජීවිතයේ ඇතුළාන්තය සුනිසිත් නැණින් ගවේෂණය කරන්නට රු