Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
විචිත්ර වීර්යය

විචිත්ර වීර්යය

සන්යාස කියන්නේ බාහිර කාරණා අත හැරලා මම කියන සිතුවිල්ලෙන් මිදීමයි. මමත්වයෙන් මිදුණම එයා තනියම හිටියත් සංසාරික ප් රවාහයේ විවිධ කටයුතුවල යෙදුණත් වෙනසක් නෑ. තාපසයෙක් නොයෙක් කටයුතු කළත් ඇත්තෙන්ම ඔහු කිසි දෙයක් කරන්නේ නෑ. එතැන මම කියන කෙනා මතුවෙලා නැහැනෙ.සිිහිනයකදී කෙනෙක් ඔළුව බිම ඇනෙන්න වැටුණත් එයා යහනෙ හොඳට ඉන්නවනෙ. මම කියන සිතුවිල්ල සිඳිලා නැති කෙනා හුදකලාව නිරන්තර භාවනාවක ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එයා ධ් යානගත වෙන්නේ නෑ. කතන්දරයක් අහගෙන ඉන්නවා වගේ හිටියට හිත වෙන කොහේ හරි නං ඒක දැනෙන්නෙ නැහැනෙ. යහනෙ හොඳට ඉන්නවා වගේ පෙනෙන කෙනත් වැටෙන්න, දුවන්න, අඬන්න, හිනාවෙන්න ඉඩ තියෙනවා. ඒ සේරම කරන්නේ අර මම කි
In stock
කොටි දියණියකගේ පාපෝච්චාරණය

කොටි දියණියකගේ පාපෝච්චාරණය

ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණකි.මධ් යම පාන්තික පවුලකට අයත් දහහත් හැවිරිදි දැරියක වු නිරෝමි එදින සිටියේ අතිශය බිහිසුණු වු යුද්ධ භූමියක ය.ඇගේ දෑතෙහි ගිනි අවියකි.ගෙලෙහි සයනයිඩ් කරලකි.ඇයගේ සමීපතම යෙහෙලිය වු අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී සිටියාය. ප් රථම කාන්තා කොටි සෙබළ මුළුවට ශිෂ් ය කොටි සංවිධානයෙන් එක් වු මුල් ම සමාජිකාවන් වුයේ නිරෝමි සහ අජන්තීය.දෙදෙනා සටන් වදිමින් සිටියේ ශ් රි ලාංකික රාජ් ය හමුදාවන්ට එරෙහිව ය. මරණය නිරෝමි සොයා ආවේ නැත.එහෙත් හාමත, පිපාසය, රෝග පීඩා, මානසික ආතතිය සමග යුද්ධයේ අනේක වු ව් යසනයන් ද සංවිධානයෙහි අකටයුතුකම් ද ඇයට දරාගත නොහැකි තරම් තරම් බරැති විය. අද වි
Out of stock
පුංචි කුමාරිහාමි

පුංචි කුමාරිහාමි

කුමාරිගෙ මූණ දිගේ කඳුළු බින්දු එකින් එක ඇඳගෙන හිටිය රතුපාට හැට්ටෙට වැටෙනවා. ඒව වැටිල හැට්ටෙ අමුතු පාටක් ගැහෙන විත්තිය කුමාරිට තේරෙන්නෙ නැහැ. කුමාරිගෙ ඇස්දෙක හැරිල තියෙන්නෙ මිදුලෙ කොණක තිබුණ පහන් පැල පැත්තට. පහන් පැලේ ලස්සන බුද්ධ රූපයකුයි ඊයෙ පූජා කරපු මල් දෙක තුනකුයි තියෙනව. තව පැත්තකින් මැටි පහනක්. මැටිපහන කළු ගැහිලා. ඒ දිහා බලාගෙන ඉන්න කොට කුමාරිට මතක් වෙනවා පුංචි කාලෙ. කුමාරිට අම්ම කෙනෙක් හිටියලු. ඒ විත්තිය කිව්වෙ තාත්තා. කුමාරි දැක්කෙ නැහැ අම්මා මොනවගේ කෙනෙක්ද කියලා. ඒ වුණාට කුමාරිගෙ හිතේ ඇඳිල තිබුණ අම්ම මේ වගේ කෙනෙක් කියලා. කුමාරි ගේ ඉස්සරහත් තිබුණ පහන් පැලක්. ඒක මේ පහන් පැලට වැඩිය ලස්සනට
In stock
රොජර් ඇක්රොයිඩ් මරා දැමීම

රොජර් ඇක්රොයිඩ් මරා දැමීම

ධනවත් රොජර් ඇක් රොයිඩ් පමණට වඩා දැනසිටි අයෙකි. තමා ආදරය කරන කාන්තාව සිය පළමු සැමියා වසදී මරණයට පත් කළ බව ඔහු දනියි. එසේම, කිසිවෙකු ඒ පිළිබඳව ඇය බියගන්වා ඇගෙන් කප්පම් මුදල් ලබා ගන්නා බවද ඔහුට සැළවේ. අවසානයට ඔහුට දැනගන්නට ලැබෙන්නේ ඇය මත්ද් රව් ය අධික ප් රමාණයක් ගෙන සිය දිවි නසාගත් බවයි. එදින ම සවස තැපෑලෙන් ඔහුට ලැබෙන ලිපියකින් ඒ අද්භූත කප්පම්කරු කවුරුදැයි ඔහුට දැන ගැනීමට අවස්ථාව එළඹේ. එහෙත් ඒ ලිපිය කියවා අවසන් කිරීමට මත්තෙන්, සිය කන්තෝරු කාමරයේදීම රොජර් ඇක් රොයිඩ් පිහියෙන් ඇන මරා දමනු ලබයි. රහස් පරීක්ෂක ෆර්කියුල් පොයිරෝ සිය තීක්ෂණ බුද්ධිය මෙහෙයවා විශ්මයජනක අන්දමින් මිනීමරුවා හෙළිකරයි. අගතා ක් රි
Out of stock
වැදි ජනකතා

වැදි ජනකතා

අපේ වංසකතා කියන හැටියට විජය කුවේණි මුණගැහිලා තියෙන්නේ තම්බපණ්නියේ දීය. ඒකට මොකද විජය කුවේණි ජීවත් වූයේ බින්තැන්නේ දානිගල කියලයි වැදි සනුහරේ ඇත්තන් කියා හිටින්නේ. ඔන්න විජය කුව්ණි දානිගල ඉන්න කාලේ වැදි ජනයා මිනීමස් එහෙම කනවලු. ඔන්න කොහොමින් හරි විජය කුමාරයා වැදි ජනයා එක්ක හටන් කරලා රජ වුණා. ඔය කතාවේ හැටියට වැදි සනුහරේ ඇත්තන් කුවේණියට කරපු වැඩේ දන්නවාද? ආං ඒ ගැන වැදි ජනකතා පොතින් දැනගත හැකියි. ඒ විතරක් නොවෙයි, උනාපාන වරිගෙ, මොරාන වරිගෙ, නඹුඩන් වරිගෙ, ඌරු වරිගෙ, ඉදිගොල්ලේ කිරි අම්මා, වල්ලි අම්මයි කතරගම දෙයියොයි වගේ වැදි ජන කතා රැසක් මෙයට ඇතුළත් ය. වැද ජනයා අතර මෙතෙක් පැවති ජනකතා එකතුවක් ලංකාවේ ප
In stock
ගුප්ත ප්රතිවාදියා

ගුප්ත ප්රතිවාදියා

අනාථ බවට පත් වු ජේන් ෆින් නම් වු ඇමරිකානු තරුණිය, ප් රංශය බලා ගමන් ගන්නේ ජර්මන්වරුන්ගේ බෝම්බ ප් රහාරයට ලක්වෙන ලූසියානා නැවෙනි. එක් මඟියෙක් රහසිගතව ගෙනයන්නේ බ් රිතාන් ය රාජ් යයට භාර දිය යුතු දෙරට අධිරාජ් යයන්ට බලපාන අභිරහස් ලියවිල්ලකි. ඔද තෙද බල බිඳි ගිය ලුසියානා මහා සාගරයට කිඳා බසින මෙහෝතේ එම බලවත් වූ ලියවිල්ල ජේන්ට පවරන්නේ ස්ත් රියක් වීමේ භාග් ය හේතුවෙන් ජීවත් වීමට වරම් ලැබෙන බැවිනි. ඈ පත් වන්නේ ලියවිල්ල පසුසප හමා එන රාජද් රෝහි බිහිසුණු කල්ලියකටය. එහි ප් රතිඵලය කොයි මෙහොතේ හෝ බලවත් බ් රිතාන් ය රාජ් යය උඩු යටිකුරු වී යෑමය. අපරාධ කතා පිළිබඳ රැජිනක් වු අගතා ක් රිස්ටිගේ ශතවර්ෂයකට කිට්ටු ඉපැරණි මෙ