Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 6

මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 6

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප් රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බ්ලයිට්න් නමැති කතුවරියයි. කතාන්තරකීමේ රැජින යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ් යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදී රසවත් කතා ලිවීමෙහි ඇයගේ සහජ හැකියාව මනාව ප් රදර්ශනය කරනා එක් නිදර්ශනයකි මැලෝරී ටවර්ස් බාලිකා විදුහල . නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද් යාලයයේ ශිෂ් යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකය
In stock
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 5

මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 5

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප් රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බ්ලයිට්න් නමැති කතුවරියයි. කතාන්තරකීමේ රැජින යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ් යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදී රසවත් කතා ලිවීමෙහි ඇයගේ සහජ හැකියාව මනාව ප් රදර්ශනය කරනා එක් නිදර්ශනයකි මැලෝරී ටවර්ස් බාලිකා විදුහල . නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද් යාලයයේ ශිෂ් යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකය
In stock
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 3

මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 3

"මැලෝරි ටවර්ස් බාලිකා විදුහල - 3 " යනුවෙන් සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට පරිවර්තනය වූ මෙම නවකතාව ලොව ඉතාමත් ජනප් රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිට්න් ගේ "මැලෝරි ටවර්ස්" කතා පෙළේ තුන් වැන්න වන "third year at malory towers" නමැති රසවත් නව ප් රබන්ධයි. මෙය ද, මෙම කතා පෙළේ මුල් කෘති දෙක මෙන්, ශීෂ් යාවන්ගේ ජීවිතයේ විවිධ විචිත් ර අත්දැකීම් ඉතා රසවත් ලෙස විදහා දක්වන්නකි. "කතාන්දර කීමේ රැජින" ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ "මැලෝරි ටවර්ස්" කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත් ය රසයත් මනෝවිද් යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳ ව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන් ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළම
In stock
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 1

මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 1

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප් රියත්වයට පත් ව ඇත්තේ ඉනිඩ් බ්ලයිට්න් නමැති කතුවරියයි. කතාන්තර කීමේ රැජින යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ් යාව හත්සියය ද ඉක්මවා ඇත. මේවායින් බොහෝමයක් විවිධ භාෂාවට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප් රදර්ශනය කරනා එක් නිදර්ශනයකි, මැලෝරි ටවර්ස් බාලිකා විදුහල නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද් යාලයයේ ශිෂ් යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විසින් විස්තර කරන්
In stock
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 2

මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 2

ලොව ඉතාමත් ජනප් රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත මැලෝරි ටවර්ස් කතා පෙළේ දෙවැන්න වූ second form at malory towers නමැති රසවත් නවකතාවේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය මැලෝරි ටවර්ස් බාලිකා විදුහල - 2 යනුවෙන් මෙසේ එළි දැක්වෙන්නේ, මෙම කතා පෙළේ පළමුවැන්න සිංහල පාඨකයින් අතර ඉතාමත් ජනප් රිය වූ බැවිනි. එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් සමන්විත වූ උසස් බාලිකා විද් යාලයක ශිෂ් යාවන්ගේ පාසැල් ජීවිතයේ රසමුසු අත්දැකීම් මනෝවිද් යාත්මක අගයකින් යුතුව වර්ණවත් කෙරී ඇති මෙම කතා පෙළ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත හත් සියයක් පමණ වූ පොත් අතර කවදත් පෙරමුණේ සිටී.
In stock
අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ
In stock
අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ

අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ

"මම හිතන්නේ මේවා රීට ට ඕනෑ නැතිව ඇති. ඔව්...... මේ පරණ සටහන් ගොඩක් නේ." එසේ සිතූ ඇලිසන් මේසය උඩ තිබූ කඩදාසි ගොන්න අතට ගත්තාය. ඉන් පසුව වහ වහා උදුන ළඟට ගිය ඇය කඩදාසි ගොන්න ලිපට ඔබා ගිණි දැල්වූවා ය. රීටාගේ වේදනාත්මක බෙරිහන් දීම ඇයට ඇසුණේ ඒ වේලාවේදී යි. "මං හිතුවා........... මං හිතුවා ඔයා මගේ ප් රශ්න පත් ර ටික ගනියි කියලා. අනේ දෙවියනි! ඔයා ඒවට ගිනි තිබ්බද ? මෝඩ කෙල්ල......... ඔයා මගේ ප් රංශ සටහන් ටිකට ගිනි තිබ්බද?" රීටා බෙරිහන් දෙමින් ගිනි උඳුන අසලට දුව එද්දී ඇලිසන් බියපත්ව පැත්තකට වූවාය. ගිනි දළු වෙලෙන කඩදාසි ගොන්න ඉවතට අදින්නට උත්සහ කළද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත ගිනි දළු වලට තුරුලු වූ ඇගේ වටිනා
In stock
අපූරු සොයුරියන්ගේ අපූරු රහස්
In stock
අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක්

අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක්

එදින රාත් රියේ දී සාදිට නින්ද ගියේ නැත.ඔරලෝසුවේ රාත් රී දහයියි හතලිස් පහ වදින තෙක් බලා සිටි ඈ සෙමෙන් සෙමෙන් ඇඳෙන් නැගිට්ටා ය.වටපිටාවේ තිබෙන්නේ මඳ අඳුරකි.නිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නින්දේ ය.ඉක්මන් කොට ගවුමක් හැඳගත් සාදී හෙමින් හෙමින් පඩිපෙළ බැස්සයාය.තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසලේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය.තමාගේ පිටුපසින් අඳුරු ඡායාවක්ද පැමිණෙන බව සාදි දුටුවේ නැත.ඒ් පෲවන්ස් ය.පෲවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝටා පසුපස බවයි.ඒ් ඇවිද යන්නේ සාදි බව ඈ නිකමටවත් සිතුවේ නැත. රාත් රි දහයයි කාල වන විට පෲවන්ස් නින්දදෙන් පිබිදුණා ය.කාටත් හොරා නිදන ශාලාවෙන් පිට වු ඈ සාදි
In stock
හරි අපූරු ඉස්කෝලේ

හරි අපූරු ඉස්කෝලේ

ගැහුණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය.දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය.දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරි ය. ''අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා.මේච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ.ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා.මේච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා .යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කොලෙකට යන්න වෙලා.මට නම් හිතාගන්නවත් බෑ.'' ''අපි ඒ ඉස්කොලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවුරුද්දේ මමටි පැටුයි දෙන්න ම ශිෂ් ය නායිකාවෝ වුණා.ඒ විතරක් ද මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්.පැට් හොකී ටීම් එකේ කැප්ටන්.අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති