Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මෙලී බෙලී

මෙලී බෙලී

ඔයා කවදහරි නිල් පාට, කොළ පාට, අලු පාට සිංදු අහලා තියෙනවද? මට නම් සිංදු ඇහෙන්නෙ පාට පාටින්. නිශ්ශබ්දතාවය කතා කරනවා, ඔයා අහලා තියෙනවද? මගේ ලෝකයෙ නිහඬබවටත් හඬක් තියෙනවා. කියන්නද පුදුමයක්? මතකය මගේ හොඳම මිතුරා වුණා. ඇහෙන හැම සිංදුවක්ම, හැම කතාවක්ම විතරක් නෙවෙයි ටීවී එකේ පෙන්නන හැම මනස්ගතයක්ම මට හොඳටම මතක හිටියා. ඔයාටත් ගණන් හදන්න අමාරු ද? ඉස්සර මටත් එහෙමයි. හැබැයි මම ඒකට හොයාගත්තා විසඳුමක්. මැජික් එකක්. ශරීරයට කළ හැකි දේට සීමා තිබුණත්, මනස අසීමාන්තිකයි. නීති රීති සීමා සම්බාධක නෑ. ඔයත් කවදහරි 'මට මේ වැඩේනම් කරන්න බෑ' කියල නවත්තල දාලා තියෙනවද? එහෙනම් මගේ කතාව කියවල බලන්න. එවිට වැටහේවි ඔයා අහුවෙලා ති
Out of stock
වරිගපූර්ණිකාව

වරිගපූර්ණිකාව

යමක් සත් ය හෝ අසත් ය වන්නේ විද් යාත්මකව බවත් විද් යාත්මකව තහවුරු වන තුරු කිසිවක් සත් ය හෝ අසත් ය නොවන බවත් වර්තමානය පිළිගන්නා සත් යයයි. රාවණ ඉතිහාසය විද් යාත්මකව මේ වන තෙක් සත් ය හෝ අසත් ය යැයි තහවුරු කර නොමැති වුවත් ඒ පිළිබඳ සවිඤ්ඤාණික වන විද්වතුන්ට විවෘතව මෙන්ම මධ් යස්ථව එම ඉතිහාසය විචාරය කළ හැකි ග් රන්ථයක් වශයෙන් වර්ගපූර්ණිකාව හඳුන්වා දිය හැකිය. අද් යතන ජන සමජයේ විවිධ අවස්ථාවලදී මේ පිළිබඳ සාකච්ඡා කරන අවස්ථා දැන් දැන් සුලබ වෙමින් පවතී. මෙවන් වකවානුවක රාවණ ඉතිහාසය පිළිබඳව පුරාවිද් යාත්මක සහ ඓතිහාසික ලිඛිත සාධක සොයා යන, ඒ පිළිබඳ ගැඹුරින් අධ් යයනය කරන ඕනෑම අයෙකුට අසන්නට ලැබෙන මූලාශ් රය ග් රන්ථය
In stock
ශ්රී ලාංකේය බ්රාහ්මි ශිලා ලේඛනවලින් හෙළිවන දේවානම්පිය මහරජවරු

ශ්රී ලාංකේය බ්රාහ්මි ශිලා ලේඛනවලින් හෙළිවන දේවානම්පිය මහරජවරු

පුරාණ සෙල්ලිපි යනු එක් අතකින් තථ් යකාල වාර්තා (real-time records) ලෙස සැලකිය හැකි මූලාශ් ර ප් රභේදයකි. එවැනි වාර්තාවක් සංශෝධනය වීමට තිබෙන ඉඩ ඉතා සීමිත ය. මහාධිරාජඅශෝක වරක් තමා විසින් නොට්ටන ලද සෙල්ලිපි හැඳින්වීමටිවිරස්ථිතික යන යෙදුම භාවිත කළේ ය. එහි අරුත සදාකල්හිම පවත්නා යන්න යි. ඉනෝකා මන්තිලක විසින් රචනා කර තිබෙන මෙම කෘතිය ශ් රී ලංකාවේ පැරණිතම සෙල්ලිපි තේමා කර ගැනීමෙන් රචනා කරන ලද්දකි. එම සෙල්ලිපිවල සඳහන් වන රාජ අභිධාන සහ ඒ ඒ රජපවුල්වල අනුපිළිවෙල ඒ ඇසුරින් පහදා දීමට ඇය විසින් සැලකිය යුතු වෙහෙසක් දරා තිබේ. ඇයගේ උත්සාහය ශාස්ත් රීය දෘෂ්ටි කෝණයකින් බලන විට වඩාත් වැදගත් වනුයේ එමගින් ශ් රී ලංකාවේ ස
In stock
ලුහු යැදුම්

ලුහු යැදුම්

දාර්ශනික ක් රිස්තියානියේ සමකාලීන නිමේෂය හයිකුව පැන නැගෙන්නේ ම බෞද්ධ භික්ෂූන්ගේ දාර්ශනික ජීවන ප් රකාශනයන් ලෙසින් ය. තමාගෙන් බාහිර අවකාශයේ චලනමය නිමේෂයන්ගේ හා අභ් යන්තර ධ් යානගත නිමේෂයන්ගේ ඒකාබද්ධතාව තුළ පැනෙන දාර්ශනික නිමේෂ, හයිකු කවි ලෙස නම් කරන්නට මා කැමැති ය. හයිකුවකට අදාළ සාහිත් යයික තාක්ෂණික කාරණා රැසකි. ඒවා එසේ තිබියදී වුව හයිකුවක වරනැඟනසුළු ගැඹුරුත, සසලවීම පවතින්නේ, කවර විචාර, විග් රහ, විනිශ්චයකට වුව අල්ලා ගත නො හෙන අයුරින් එහි, වැතිර් පැතිරී පවත්නා, මා පෙර කී, දාර්ශනික නිමේෂය තුළ ය. එය, හයිකු මොහොත නොවේ. දාර්ශනික මොහොත ය. එවන් මොහොතක් අල්ලා ගත හැකි වන්නේ ගැඹුරු ජීවිතයක් අත්විඳි දිවැසිවර
In stock
නුරා

නුරා

'' තමා අඳුර තුළට, ඔහුගේ රන් - දුඹුරුවන් සිරුර මතට ඇද වැටෙන බව ඇයට හැගුණු මොහොතේ ම, ඔහු ඈ වෙතට පැන, ඔහුගේ හුස්ම නවතිනතුරු, ඉතා උණුහුම්, ඉතා ඉක්මන් හාදු වැස්සකින් ඈ නැහැවූයේය. ඔහු ඇගේ කන පිටුපස, ඇගේ ඇහි පිහාටු, ඇගේ ගෙල සහ උරහිස් සිප ගත්තේය. ඇගේ දෑස් අන්ධ වී, කන් බිහිරි වී, සියලු සංවේදනා වියැකී ගියේය. හැම හාදුවක්ම, වයින් උගුරක් මෙන් ඇගේ සිරුර තව තවත් උණුසුම් කළේය. හැම හාදුවක්ම ඇගේ දෙතොල් තව තවත් ගිනියම් කළේය. නමුත් ඇගේ ඇඳුම ඔසවන්නට හෝ, ඇගේ ඇඳුම උනා දමන්නට සැරසුණු බවක් ඔහු පෙන්වූයේ නැත. "සමකාලීන සාහිත් යයේ වැදගත්ම ලේඛිකාවකි. -newsweek නෝමැන්ඩි වෙරළ තීරයේදී හමුවන ආගන්තුකයන් දෙදෙනෙකුගේ සිට, ප් රසිද්
Out of stock
හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් - 07

හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් - 07

ඩර්සිලිලාගෙන් සහ ප් රිවෙට් ඩ් රයිව් වෙතින් වෙන් ව යෑමට හැරී පෝටර් සූදානම් වෙමින් සිටියි. හැරීට පමණක් නොව, ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ට ම ඉදිරියේ දී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය.. දැනටමත් හැරී මුහුණ දුන් අනතුරු අනල්පය. වොල්ඩෙමෝර්ට්ගේ ඉතිරි වී ඇති හෝර්කෘසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි. උපද් රවවලින් පිරුණු, දෛවෝපගත බිහිසුණු සටනකට තම මිතුරන් ද නොමැතිව, හැරී පෝටර් මුහුණ දෙන අයුරු පාඨකයා වෙත චිත්තාකර්ෂණීය අයුරින් හැරී පෝටර් කාණ්ඩයේ මේ අවසාන පොතෙන් ඉදිරිපත් කොට ඇති අයුරු මන බඳින සුළුය.
In stock
හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු - 03

හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු - 03

හැරී පෝටර් තම යහළුවන් වන රොන් සහ හර්මියොන් සමඟ හොග්වාට්ස් ඉන්ද් රජාල සහ මායාකර්ම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ආරම්භ කිරිමට ආසන්නව සිටි. ග් රීෂ්ම නිවාඩුව නිමවී පාසලට යෑමට කාලය එළැඹෙන තුරු බලා සිටීමට හැරීට නොහැක. (අප් රසන්න ඩර්ස්ලීලා සමඟ ජීවත් වන්නේ නම් එසේ හැකි වන්නේ කාටද?) එහෙත් හැරී හොග්වාට්ස් වෙත යනවිට එහි වාතාවරණය දැඩි ආතතියකින් යුක්ත විය. මහා පරිමාණයේ මිනිස් ඝාතන කරන ලද මිනීමරුවෙක් හිරෙන් පැනවිත් නිදැල්ලේ සැරිසරමින් සිටී. එමෙන්ම පාසල ආරක්ෂා කිරීමට අස්කබාන්හි දුෂ්ඨ මුරභටයන් කැඳවා ඇත. සංත් රාසයෙන් අනූන නවකතා ඉදිරිපත් කරන ජේ. කේ. රෝලින්ගේ හැරී සහ ඔහුගේ යහළුවන් සිටින තවත් අලුත් චිත්තාකර්ෂණීය කෘතිය
In stock
හැරී පොටර් සහ අග්නි කුසලානය - 04

හැරී පොටර් සහ අග්නි කුසලානය - 04

දැන් ග් රීෂ්ම නිවාඩු කාලයයි. හැරී පොටර් ඉන්ද් රජාලික සහ මායාකර්ම පාසලේ තම සිව්වන වසර ආරම්භ කිරීමට සුදානම් වේ. හැරී නව පාසල් වාරය ආරම්භ වන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමින්ය. හොල්වාට්ස් මායා කර්ම පාසලේ හැරී පොටර්ට කිරීමට ඇති ගවේෂණ බොහෝය. තව තවත් ක්විඩිච් ක් රීඩාවේ යෙදීමට ද ඉඩකඩ ලැබෙනු ඇත. එහෙත් මෙවර ක්විඩිච් තරඟ වෙනුවට පවත්වනු ලබන ට් රයිවිසඩ් කුසලාන මහා ශූරතා තරගය නිසා හැරීට සිදුවන්නේ ලොමු ඩැහැගන්වෙන මහා බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමටය. ඔහු මරණයේ දොරටුව අභියසට ගොස් අනූනවයෙන් ජීවිතය ගලවා ගනී. හැරී පොටර් සමඟ අග්නි කුසලානය ශූරතාවයට සහභාගි වීමෙන් ඔහු ලබන මහා භීෂණකාරී අත්දැකීම් ඔබත් අත් විදින්න..
In stock
හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය - 05

හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය - 05

හැරී පොටර් හොග්වාට්ස් මායාකර්ම සහ ඉන්ද් රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සුදානම්ව සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග් රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කලේ නැත. මේ නිසා හැරී පසු වන්නේ මහත් වික්ෂිප්තයෙනි.ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැනගැනීමට හැරී පසු වන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වුවද , එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්වයකි. ජේ.කේ. රෝලිංස්ගේ පෑන් තුඩින් ගලා එන ත් රාසය , කුතුහලය සහ භීෂණ ක් රියා තුළින්, කියවන්නා ත් රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.
In stock
මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 3

මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 3

Enid blyton winter term at malory towers මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 3 ප් රභාත් මිරිහාගල්ල එංගලන්තයේ ජනප් රිය නේවාසික බාලිකා පාසලක සිසුවියන්ගේ රසබර අත්දැකීම් අළලා ලියැවී ඇති මැලෝරි ටවර්ස් නවකතා මාලාව, පාසල් යන වයසේ පසු වන, හැදෙන වැඩෙන ළමා පරපුරට කියැවීමට ඉතා ම සුදුසු පොත් පෙළක් ලෙස ඉහළින් ම සම්භාවනාවට පාත් ර වී ඇත. 'මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 3' ඒ පොත් පෙළෙහි තවත් පියවරක් වන winter term at malory towers නම් රසවත් නව ප් රබන්ධයෙහි පූර්ණ සිංහල පරිවර්තනය යි. මේ පරිවර්තනය මඟින් මුල් ඉංග් රීසි පොතෙහි රසය එයාකාරයෙන් ම සිංහල පාඨකයාට ද විඳ ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.