Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රට වැනසූ 83' කළු ජූලියේ දින හතක්

රට වැනසූ 83' කළු ජූලියේ දින හතක්

නන්දන වීරරත්න, තම වසර 40කට නොඅඩු ජනමාධ් ය භාවිතය අළලා ලියන සිව්වැනි ග් රන්ථයයි මේ. ප් රචණ්ඩ රාජ් ය ඉතිහාසයේ සැඟවී සිටින ජේ.ආර්. ජයවර්ධන, සිරිල් මැතිව්, ඇල්ලේ ගුණවංශ, රොජර් ජයසේකර හා සේපාල ඒකනායක වැනි දුෂ්ටයන් හෙළි කරන අතරේ ඔහු, ලෙෆ්ට්නට් කර්නල් සුනිල් පීරිස්, බන්ධනාගාර අධිකාරි සරත්චන්ද් ර හා ඡායාරූප ජනමාධ් යකරු චන්ද් රගුප්ත අමරසිංහ වැනි සිංහල වීරයන් මේ ඉතිහාසයෙන් මතු කර දෙන්නේ ය. පුරෝගාමී ජනමාධ් ය ගවේෂකයකු වන නන්දන වීරරත්න, නියමුවා , සීනුව , ගිනි සිළුව , හා කම්කරු මාවත' පුවත්පත්වල වාර්තාකරුවෙකු විය. රාවය , යුක්තිය , සත්හඬ , මව්බිම හා සතිඅග අරුණ පුවත්පත්වලට යුධ වාර්තා හා විශේෂංග රචනා කළේය. බී.බ
In stock
සලෙලු වරම්

සලෙලු වරම්

ඉනෝකා ගාල්ලගේ එරෙහිව කමල් අද්දරආරච්චි ස්ත් රී දූෂණ නඩුවේ තීන්දුවට අභියෝග කරමින් සිනමා නළුවන්ට දැරියන් දූෂණය කරන්නට නීතියෙන් ලැයිසන් නමින් රාවය පුවත්පත 1995 ජනවාරියේ හා පෙබරවාරියේදී සාක්ෂි සහිතව ගවේෂණාත්මක ලිපිපෙළක් පළ කළාය. එහි ගවේෂකයා නන්දන වීරරත්නය. එහෙත් ඔහුට ආරක්ෂාව සැලසීමට විශේෂ ලියුම්කරුවෙකු විසිනි යනුවෙන් ගවේෂකයා සඟවා පළ කරන්නට රාවය කර්තෘ මණ්ඩලය තීරණය කළාය. නිල හා නොනිල මැරයන්ගේ තර්ජන ගර්ජන මැද, ලංකා ඉතිහාසයේ පළමු වරට මහේස්ත් රාත් අධිකරණයේ තීන්දුවක් ජනමාධ් යයේ අභියෝගයට ලක් විය. නඩුව නැවතත් මහාධිකරණයේ විභාගයට ගැනිණ. මෙහිදී ජනමාධ් ය ගවේෂණයක් සිදු කළ ආකාරය ආධුනික ගවේෂකයන්ට අගනා අත්දැකීම් ස
In stock
බටලන්දට ගිනි තැබුවෙමු

බටලන්දට ගිනි තැබුවෙමු

බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ් යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. බටලන්ද කොමිසම ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත් රාසජනක චිත් රපටයක හැඩය ගත්ත ද මේ ග් රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වි අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි. නන්දන වි
In stock
ස්වyoung - ගැහැනියක ඇඳි පිරිමි පිංතූර

ස්වyoung - ගැහැනියක ඇඳි පිරිමි පිංතූර

බස්සා බොහෝවිට ලියන්නේ උපේක්ෂා සහගත ප් රේමයයි. එය පෙරළා ඔහුගේ හදවතේ පිළිඹිඹුව බව මගේ අදහසයි. ලේඛකයින් යනු සම්පූර්ණයෙන්ම ප් රබන්ධ ලියන්නන් නොවේ. ඔවුහූ සිය ආත්මයේ අඩු වැඩිය පරිකල්පනය හා මුසුකොට ලේඛනයට එක් කරති. එබැවින් ඔවුන් ලියනා දේ තුළ ඔවුන් පිළිඹිබු වීම වැළැක්විය නොහේ. බස්සා අයත් වන්නේ සිය හදවත වචන කරනා කුලකයට බව මගේ හැඟීමයි. ඔහුගේ වචන කියවා ඔහු සොයා ගත හැකිය. නැතහොත් ඔහු කියවා ඔහු වචන කරනා හදවත සොයාගත හැකිය. ඔහුගේම අනන් ය හැඩයක් විහිදුවන බස්සාගේ ජීව්තයේත්, කවියේත් ඒටර්නල් ප් රස්තූතය ප් රේමයයි, ප් රේමයෙහි උපේක්ෂාවයි. නැවතත් ඒ ඔහුමයි! ස්ව-young වූ කලී මගේ මනස කූතූහලාත්මක නොවෙලා ජර්නියක් රැගෙන ග
In stock
පාර්ලිමේන්තුවේ බලහත්කාරය - Hard Bind

පාර්ලිමේන්තුවේ බලහත්කාරය - Hard Bind

කතුවරිය, දේශපාලන විද් යාව පිළිබඳව කැලණිය විශ්ව විද් යාලයේ ශාස්ත් රපති උපාධිධාරිනියකි. ජනමාධ් යවේදය පිළිබඳ ශාස්ත් රවේදී උපාධියත්, ලේඛකත්ව හා ජන සන්නිවේදන ඩිප්ලෝමාවත් ඇය ලබා ගත්තේ ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙනි. ගුවන් විදුලිය රූපවාහිනිය සහ පුවත්පත යන මාධ් යත් රයේම කෘතහස්ත ජනමාධ් යවේදනියක් වන ඇය පාර්ලිමේන්තු විෂය කෙරෙහි ප් රවීණයෙකි. නදීරා, දශක දෙකකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ජනමාධ් ය කටයුතු සම්බන්ධ විවිධ වෘත්තීන්හි නියැලෙමින් සිටී. මේ වනවිට ද ඇය ජනාධිපති ජනමාධ් ය අංශයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ් යක්ෂකවරියයි. පාර්ලිමේන්තු ක් රියාදාමය, පාර්ලිමේන්තුවට අදාල නීති ර්ති සහ පාර්ලිමේන්තු සම්ප්
In stock
ප්රශාන්

ප්රශාන්

ජනකයි ප් රශාන්තනුයි මුණගැසුණේ මං හින්දා. එහෙම තමයි විශ්ව සත් ය සම්බන්ධතා ගොඩනංවන්නෙ. මාව සොයා ගෙන ඈත වන්නියේ ඉඳල ඇළහැරට ආපු මේ ද් රවිඩ ජාතික තරුණයා තුළ සුවිශේෂීතාවන් කිහිපයක් තිබුණු බව මට පෙනුණා. ජාතිතිවාදය ප් රතික් ෂේප කරන දේශපාලන දහරාවක උරුමයක් තියෙන මට ප් රශාන්තන්ගෙ ජාතිය, ජන්මය අදාළ වුණේ නැ. ප් රශාන්තන් මගේ ළඟ ටික කාලයක් හිටියා. තාමත් යනවා එනවා. ඒ වගේම හැමදාමත් හදවතින් ඉන්නවා කියල මට තේරෙනව. ඔහුම කියන විදිහට ඔහුට තවමත් එක තැනක එක විදියට ඉන්න බෑ. ඔහු යමක් සොයා ගෙන යනවා. ප් රශාන්තන්ගෙ මේ ගාය තේරුම් ගත්ත ජනක, ප් රශාන්තන්ගෙ ඇතුළෙ ජීවත් වන, පිටට නොපෙනෙන චරිතය එළියට ගන්න කරපු උත්සාහය සාර්ථක එකක්
In stock
ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ්යාපනයේ අත්යාවශ්යතාවය

ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ්යාපනයේ අත්යාවශ්යතාවය

ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ් යාපනයේ අත් යාවශ් යතාවය යන මෙම කෘතියේ අරමුණ නම් දරුවන් ලිංගික අපයෝජනයෙන් ගලවා ගැනීම ට අවශ් ය දැනුවත් බව දෙමාපියන් සහ වැඩිහිටියන් අතර පැතිර වීම ය. ළමා ලිංගික අපයෝජනය අද ලංකාවේ දැවෙන ප් රශ්ණයකි. 2004 වසරේ සමීක්ෂණයකට අනුව පාසැල් යන නව යොවුන් වියේ දරුවන්ගෙන් 21.9% ක් ලිංගික අපයෝජනය ට ගොදුරු වී ඇත. ස්වකීය ලිංගික ජීවිතය ගැන වගකීමක් දරන්නට දරුවන්ට අයිතියක් ඇත. ඒ සඳහා ලිංගික අධ් යාපනය ලබාදීම වැදගත් සාධකයකි. දරුවන් අනතුරින් මුදවා ගැනීමට, දරුවන් ට ලිංගික අධ් යාපනය ලබා දෙන්නේ කෙසේද යන්නට දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු මේ පොතේ අන්තර්ගත ය. ආචාර් ය රවින්ද් ර රණසිංහ පසුගිය වසර 1
In stock
පුද්ගල උපදේශනය පුහුණුව

පුද්ගල උපදේශනය පුහුණුව

පුද්ගල උපදේශනය පුහුණුව කෘතිය මනෝ උපදේශන වෘත්තියය ගුණාත්මක වශයෙන් ඉහළ නංවා සිටීම අරමුණු කරන්නකි. එහි පළමු කොටස මගින් මනෝ උපදේශක සතුව තිබිය යුතු මනෝ උපදේශන කුසලතා ඉතා පැහැදිලි ප් රායෝගික උදාහරණ මගින් ගෙන දක්වා ඇත. තවද, මනෝ උපදේශක පුද්ගලයෙකු ලෙස වැඩුනු අයෙකු වීම ගැන එහි දෙවැනි කොටසින් අවධාරණය කෙරෙයි. අද ලංකාවේ බොහෝ මනෝ උපදේශකයින් උපදෙස් දෙන්නන් ය. මනෝ උපදේශන භාවිතාව ගැන පැහැදිලි පුහුණුවක් ඔවුන්ට නැත. ඔවුන් පුද්ගලයින් ලෙස ද අපරිණත අය වෙයි. ඔවුන්ගේ සේවාලාභීන්ට ඉන් සිදුවන්නේ අනර්ථයකි. තම වෘත්තියේ වැදගත් බව සහ ගුණාත්මක බව ඉහළ නැංවීමට අපේක්ෂා කරන මනෝ උපදේශකයින්ට මෙම පුද්ගල උපදේශනය පුහුණුව කෘතිය නිසි ම
In stock
රතු වස්සානය

රතු වස්සානය

'රතු වස්සානය නමින් පරිවර්තනය කෙරී ඇත්තේ අලෙක්සන්ද් රා කොලොන්තායිගේ a great love කෙටි නවකථාවයි. මෙහි පාත් ර වර්ගයා නම් රුසියානු ඔක්තෝබර විප්ලවයේ සම නායක ව්ලැදිමීර් ඉලිච් ලෙනින්, පෝලන්ත විප්ලවවාදිනියක වූ ඉනෙස්සා ආර්මන්ඩ් සහ ලෙනින්ගේ බිරිඳ කෘස්කායා ය. මහා ආදරයක් ගැන වූ මේ කතාන්දරය හුදු ප් රබන්ධයක් නොවේ. මේ ආදර සම්බන්ධය ගැන තොරතුරු හෙළිදරව් වන්නේ 1985 ගොර්බචොෆ්ගේ පෙරෙස්ත් රොයිකා වැඩ පිළිවෙලත් සමග ය. එතෙක් සෝවියට් රාජ් යය යට ගසාගෙන සිටි ලෙනින් සහ ඉනෙස්සා අතර හුවමාරු වූ පුද්ගලික ලිපි පෙරෙස්ත් රායිකාව නිසා ලෝකයට විවෘත විනි. තමන් ශුද්ධවන්ත සේ සුරැකි ව්ලැදිමීර් ලෙනින්ගේ ප් රතිරූපය, මේ ආදර ලිපි නිසා බිඳ
In stock
ළමෝ - සායනික දත්ත විශ්ලේෂණයක්

ළමෝ - සායනික දත්ත විශ්ලේෂණයක්

ළමෝ යනු රංග චිකිත්සන සායනයට පැමිණි පාසල් දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඉදිරිපත් කළ දත්තයන්ගේ විශ්ලේෂණයකි. අද දවසේ මෙවැනි පර්යේෂණාත්මක කෘතියක අවශ් යතාවය වන්නේ ලාංකීය පාසල් දරුවා සහ පාසල් පද්ධතිය අතර ඇති ගණුදෙනුවේ ස්වභාවය වටහා ගැනීම ට, වඩාත් සුරක්ෂිත පාසලක් නිර්මාණය කිරීම ට සහ පාසල් දරුවාගේ මානසික සෞඛ් යය කොතරම් වැදගත් ද යන්න තහවුරු කිරීමට ය. මෙම කෘතිය මෙරට පාසල් මනෝ උපදේශකවරුන්, විශේෂ අධ් යාපන ගුරුවරුන්, අධ් යාපන පර්යේෂකයින්, මනෝ වෛද් යවරුන්, පෙර පාසල්, ප් රාථමික හා ද්විතියික පාසල් ගුරුවරුන්, සමාජ වැඩකරුවන්, මානව හිමිකම් ක් රියාධරයන්, විශ්ව විද් යාල විද් යාර්ථීන් සහ දෙමාපියන් සඳහා අත්පොතකි. ආචාර්
In stock
පීඩිතයාගේ අධ්යාපන විද්යාව

පීඩිතයාගේ අධ්යාපන විද්යාව

"මගේ අදහස්වලින් සහ පරීක්ෂණවලින් පමණක් පීඩිතයාගේ අධ් යාපන විද් යාව බිහි නොවුනි. එය සංයුක්ත අවස්ථා තුළ මුල් බැස ඇත. මා ඉගැන්වීම් කටයුතු කරන අතරවාරයේ කම්කරුවන් සහ මධ් යම පාන්තිකයින් මට ලබා දුන් ප් රතිචාර සෘජුව හෝ වක් රව නිරීක්ෂණය කිරීමෙන් මා ලබාගත් දත්ත මෙහි දිග හැරේ.... මේ පොත රැඩිකල් වෙනසක් බලාපොරොත්තුවන අයට ය. මානව විමුක්තියට කැප වූ රැඩිකල් විප්ලවවාදියා....වඩා හොඳින් යථාර්ථයට ඇතුලු වේ. ඒ පීඩක යථ වඩා හොඳින් වටහා ගැනීමෙන්, ඔහුට හෝ ඇයට එය වඩා හොඳින් විපරිවර්තනයට බඳුන් කළ හැකි වේ. යථාර්තයට මුහුණදීමට, සවන් දීමට, ලෝකය වසා ඇති අඳුරු පටලය කීතු කිරීමට මොහු බිය නොවේ. ජනතාව මුණගැසීමට හෝ ඔවුන් සමඟ සංවාදයක
In stock
මූදු පුත්තු

මූදු පුත්තු

මගේ අම්මාගේ උපන්ගම දෙවිනුවර. මසකට සැරයක් වත් ගම බලා යාම ඇගේ ජීවන චක් රයේ කොටසක් වුනා. පැය පහක් තිස්සේ, මුහුදු බඩ මාර්ගයේ යන වෙහෙසකාරී ගමනට මගේ කැමත්තක් තිබුනේම නැ. ඒත් මිරිස්සට ළඟා වෙනකොට මට පුදුමාකාර නිස්කලංකයක් දැනෙනවා. ඒ මුහුද නිසා. ඉර බැහැගෙන යන ඒ දසුන සෝලියස් මැන්දිස් මහත්මයා ඇදපු සිතුවමක් වගේ. මට තාම මතකයි ඒ වර්ණාවලිය. දියඹේ පාවෙන පොඩි පොඩි ඔරුවල හුරුබුහුටි බව ටිකකින් කරුවල වැටුනම, ඒ ඔරු වල දිස්නේ ගහන මූදූ ලාම්පු, මන් පහුකරගෙන යන්නේ දිව් යලෝකයක් නේද කියලා හිතුනා. ගමට ලංවෙනකොට මට කිරි අම්මාගේ අලගොඩු හොද්දෙයි, කොස් මැල්ලුමෙයි සුවඳ දැනෙන්න ගන්නවා. කිරි අම්මාගේ කුඩා නිවස තියෙන්නෙ මුහුදට මායි