Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ප්රේමාක්ෂර

ප්රේමාක්ෂර

මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි. සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද් ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි. ප් රේමයේ විශ්වීයත්වය වූ රාධා - ක් රිෂ්ණා ද තවත් එබඳු වූ ප් රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි. වත්මනෙහි, ප් රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි. සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය. "ගැඹුරු නින්දේත් ප් රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා.
Out of stock
පඬුරු බඳින ගස්

පඬුරු බඳින ගස්

''ඔයා ලස්සනයි කලූ...''සියල්ල අවසානයේ සිය නළලත මත දිනෙත්ගේ උණුසුම කලූට දැනුණේ සිහිනයකින් මෙනි.කලූ හඬා වැටුනේ ඒ මොහොතේය.තමා ඉදිරියේ සිටින්නේ බලහත්කාර කමෙන් හෝ තර්ජනයෙන් තමාගේ උණුසුම මොාහාතකට අපේක්ෂා කරන අයෙක් නොවන බවත් ,ඔහු තමාව ගෞරවයෙන්,සෙනෙහසින් තිරසාර ලෙසම හිමිකරගන්නට වෙර දරන බවත් කලූ වහා තේරුම් ගත්තාය. ''මම හොඳ කෙනෙක් නෙමෙයි...''කලූ පැවසුවේ හඬමිනි. ''ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ... ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්...අනික...ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..'' දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය...!මා න
Out of stock
කුර හඬෙකි වියැකෙන

කුර හඬෙකි වියැකෙන

නොදන්නා අතීතයක ඉදන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත් ර වාරිත් ර කැටුවය, මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සතුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබදුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය, බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැ
Out of stock
කුඹලා මැටි පදම්කළ හැටි

කුඹලා මැටි පදම්කළ හැටි

ෂා...! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත තීරණයක් ද බං ඒක. බලපං...! අදත් මං මේ මැටි වළේ මැටි කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක් රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ් යයක් ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං. මං අදටත් මැටිකපනව. මේ අහපං... අපේ තාත්ත ගත්ත තීරණේ හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල තියෙනවනේ මිනිස්සු ගස්වලට නඟිනව. ගහේ කොච්චර ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ ඒකම තමයි.