Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
දේශීය සිනමා වංශය

දේශීය සිනමා වංශය

සිනමාව කලාවක් මෙන් ම, විශාල පරිමාණයේ වෙළඳ ව් යාපාරයක් ද වේ. සිනමා කලාව කලාකරුවාගේ නිර්මාණ ශක්තිය හා දැක්ම මත හැඩගැසෙන්නාක් මෙන් ම, සිනමාවේ ප් රධාන ධාරාව (main stream) ලෙස සැලකෙන විනෝදාත්මක සිනමා ව නිසැක ව ම රසිකයන්ගේ ඕනෑ එපාකම් අනුව හැඩ ගැසේ. විනෝදාත්මක සිනමා වේ නිරත සිනමාකරුවන්, දේව භාෂිතයක් සේ අදහන අප දෙන්නේ ජනතාවට අවශ් ය දේ කියමන බිහිව ඇත්තේ, ව් යාප්ත ව ඇත්තේ මේ නිසාය. මේ දෙආකාරයේ ම හැඩතල එනම් සිනමා කලාවේ හැඩතල නිර්ණය සඳහා මුලික වන සිනමාකරුවන්ගේ නිර්මාණ ශක්තිය, දැක්ම හා අරමුණු මෙන් ම, විනෝදාත්මක සිනමාවේ හැඩතල නිර්ණය සඳහා මුලික වන බහුතර ප් රේක්ෂකයන්ගේ රුචිකත්වය ද තීරණය වන්නේ සමාජ, ආර්ථික, දේ
Out of stock
තීර්ථය අසබඩ

තීර්ථය අසබඩ

හැත්තෑව දශකයේ පටන් ගත් බුද්ධිගේ කවි කලාව මෝරා එන පුන් සඳක්, ප් රභාස්වරයක් බවට පත් වී පවතී. කවියා ඇතැම් විට කවියෙන් ගිනි හුළකින් අසාධාරණයට පහර එල්ල කරයි. සැර පරුෂ වෙයි. විටෙක බිමට හරවා ගත් නෙතින් තමන් අවලෝකනය කරයි. ප් රත් යාවේක්ෂා කරයි. ජීවිතයේ කිසිදා අමතක කළ නොහෙන රුදුරු ප් රහාරයන්ට, අතිශය දුක්ඛදායක ඉරණම්වලට මුහුණ පාන සමාජශීලී වැඩිහිටි කවියෙකු ලෙස හෙතෙම ජීවිත කන්ද නගී. රිදී නිම්නය කවියාට හුමවෙයි. ඔහු අත්තහිත - පරහිතකාමී සැබෑ මිනිසකු ලෙස තම කවිය හැඟුම් දහරින් පුබුදු කරයි. ඔහුගේ මව්වත් සුළවත් හිතවත් බව අපට ප් රිය වන්නේ කෙසේද එම භාවේන්ද් රිය ප් රීණනය කිරීමේ උදාරත්වය කවිය සතුය. ආචාර්ය ප් රණීත් අභය
In stock
වචන 400

වචන 400

ඔහු වචන 400 මතට අත්දැකීම් රැගෙන එන්නේ සංස්කෘතික විශ්වයකිනි. ඇලිසුයි විස්මලන්තෙයි අපියි, තුන්වෙනියාමයේ මාලන් බ් රැන්ඩෝ, නිසංසලේ ගුවත්තලේ මුරලිදරන් ඇතුළු තවත් බොහෝ තීරු රචනාවල දී විශ්වීය අත්දැකීම් සමුදායක් ලංකාවේ ඇතැම් වේදනාබර අත්දැකීම් සමග සමපාත කොට ලාංකීකයාගේ හෘදය සාක්ෂ් යය ගැලවිය නොහැකි බන්ධනයකට යටත් කරයි. පාඨකයා සතුටට පත් වන විට සේම පාඨකයාට රිදෙන විටත් ඔහු කිසියම් තීරුවක් කියවීම අත් නොහරියි. පාඨකයාට රිදෙන්නට පහර දෙනවාටත් වඩා සහන් සිදුකර ඇත්තේ පාඨකයාට කොටා උරයක් සේ කණපිට ගැසෙන්නට සිය වචන 400 උත්ප් රේරකයක් බවට පත් කර දීමය. ඉදින් අපට කොට්ටා උරයක් සේ අප දෙසම කණපිට ගැසී බලන්නට සහන්ගේ වචන 400 භාවි
In stock
සඳරැස් වෙරළ

සඳරැස් වෙරළ

තායි බසින් ෆාං-සං-චාන් ලෙසින් ප් රකාශිත මෙම නවකතාව ධීවර ජීවිතවල ලේ කඳුළු හා දහදිය සාගරයකි. සඳරැස් වෙරළේ ගැහැනු ද පිරිමි ද සෝ තැවුල් නිවා ගන්නේ සුදුවෙන් හා මත්පැනෙනි බැංකු ගිණුමක් හැඳුනුම්පතක් නැතිමේ ධීවරයන්ගේ වාසස්ථාන ගණිකා නිවාස සූදුපොළවල් හා බෝල මේස වැනි ස්ථාන ය රෝස පැහැති විදුලි බුබුළු සහිත ගණිකා නිවාස ඇතැම් තරුණ ධීවරයන්ගේ ස්ථිර වාසස්ථාන බඳුය. බංගලාදේශ වියට්නාම් සිංගප්පුරු බුරුම ඉන්දුනීසියා මුහුදුවල අනවසරයෙන් සැරිසරන ඔවුන්ගේ ජීවිතද ගැලවෙන්නට බැරි දැලක පැටලී තිබේ. ශාරීරක වෙහෙසද මානසික පීඩා ද මැද අසීරුවෙන් නැඟී සිටින්නට තැත් කළ බොහෝ ධීවරයන් අවසානයේ කුඩු උරමින් ඇවිදින ඇට සැකිළි බවට පත් වී ඇත.
Out of stock
3වෙනියා

3වෙනියා

කොළඹ ආනන්දයෙන් හා කොළඹ විශ්ව විද් යාලයෙන් ඉගෙනුම ලැබූ ගිම්හාන්, මා හඳුනාගන්නේ නීති පීඨයේදී ය. එකල මම ඔහුගේ අපරාධ නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයා වීමි. නීති ශිෂ් යයෙකු වශයෙන් ද ඔහු අපරාධ නීතීය දෙස බැලුවේ ප් රායෝගික ඇසකින්, ප් රශ්නාර්ථයෙනි, කුතුහලයෙනි. ශර්ලොක් හෝම්ස් වැනි රහස් පරීක්ෂක ගණයට අයත් දේශීය, සිංහල නවකතා මා යෞවන කාලයේදී කියවූ නමුත් වර්තමානයේ එවැනි නිර්මාණ ඉතා දුබල වී ඇත. ගිම්හාන් මේ උත්සාහයක් ගෙන ඇත්තේ එම අඩුව පිරවීමටයි. නවීන අපරාධ විද් යා මූලධර්ම හා අධිකරණ විද් යා මූලධර්ම ඔහු මේ සඳහා පාදක කරගෙන තිබේ. යොවුන් ලේඛකයෙකු ලෙස ගිම්හාන්, මේ දරා ඇති ප් රයත්නය, සිංහල රහස් පරීක්ෂක කතා කලාව නව