Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ප්රේම කුණාටු

ප්රේම කුණාටු

ගිහින් ලුණු එක අරන් එනවා ස්නේහා... ලුණු. එත් ඇයි පුංචි බේබි...? ඇය එසේ පැවසූ විට කැම පිගාන පැත්තකින් තැබූ අභිමාන් අඩියට දෙකට ස්නේහා අසලට ළං වී ඔහුගේ වමතින් ස්නේහගේ කට දෙපැත්තෙන් තද කර අල්ලා ගත්තේ ස්නේහා හා පැටියෙකු මෙන් ගැඟෙන විටය. මං දෙයක් කීවාම ප් රශ්න කරන් නැතිව කරන්න පුරුදු වෙයන්.. මගේ යකා අවුස්සන්නෙ තැනිව ගිහින් ලුණු එක අරන් වරෙන්... හ් හා... පුංචි බේබි.... ඔහු කට දෙපැත්ත තද කර අල්ලාගෙන සිටින විට ඇය අපහසුවෙන් පිළිතුරු දුන්නාය. ඉන්පසු ඔහු ඇයව අත හැර දැමූවේය. ස්නේහා හැකි ඉක්මනින් ඔහුට ලුණු බෝතලය ගෙනත් දුන්නේ ඇයට ඊළග මොහොතේ අන්වන ඉරණම ගැන නොදැනය. පුංචි බේබි... ආ ගෙනාවා.. සුපුරුදු සමච්චල් හින
In stock
දෝදු හෝන්තුව

දෝදු හෝන්තුව

"ඔයාට සල්ලි නැද්ද අද - "මොකක්.. කෙල්ල අහපු දේ එකපාරටම ඔහුට තේරුණේ නැහැ. "නෑ මම මේ අහන්නේ ඔයාට අද සල්ලි අඩුයිද ? "නෑ... මොකක්ද කියන්නේ දැන් ඔයා මට තේරෙන්නේ නෑ "එහෙනම් ඇයි අර සයිස් එකක් ගෙනාවේ නැත්තේ. ඉතින් මේවා චූටි නේ. වන්සලා පෙන්නන්නේ අර අයිස් ක් රීම් ඩමි එක. "මගේ දෙයියනේ යකෝ ඒක ඩමියක්. ඒ තරම් අයිස් ක් රීම් නෑ මෝඩ වැස්සි මේඝ ට දැන් නම් හොදටම යකා නැගලා ඉන්නේ. ආ නැද්ද මං හිතුවේ ඇත්තටම ඒවා තියෙනවා කියලා නැත්නම් මොකටද අප්ප එහෙම දාලා තියෙන්නේ මිනිස්සු බොරුවට රැවටෙනවා නෑ නෑ මිනිස්සු කවුරුත් රැවටෙන්නේ නෑ ... මොකද උඹ වගේ ඉන්නේ එකයි. දැන් කට වනගෙන ඔ්ක ඉක්මනින් කනවා ගොන් ගහ වත්සලා අයිස් ක් රීම් එක කෑවට
In stock
හැලයාගේ සීදේවී

හැලයාගේ සීදේවී

උඹට ඕනේ මැරෙනන්නද? ආ .. මාව දාලා මැරෙන්නද? හා මැරියන් . හැබැයි ඊට කලින් මං මැරෙන්නම්... එතකොට හරිනේ.. ආකේශ් එහෙම කියලා අතට ගන්නේ කේක් එක ළග තිබ්බ පිහිය. ඊට පස්සේ එක පාරටම සාවිත් රිට හිතන්නවත් කාලයක් තියෙන්නේ නැතුව තද කර ගත්තේ ආකේශ්ගෙ අතට, අනේ සුදූ . සාවිත් රි අඬාගෙනම පැනලා පිහිය විසික් කරලා දාල ආකේශ්ගෙ පපුවට ගහගෙන ගහගෙන ගියේ වේදනාවෙන් මොකද්ද දෙයියෝ ඒ කරේ. අනේ ඇයි මට මෙහෙම රිද්දන්නේ.. කොයිතරම් තරහින් හිටියත් ආකේෂ්ට සාවිත් රිගේ කදුළු බලන්න අමාරුයි. ඒ නිසා පපුවට ගහමින් අඬන කෙල්ලව ඇඳලා අරන් පපුවට තුරුල් කරන් ඔළුව අතගෑවේ ආදරෙන්. ටිකක් වෙලා එහෙම්මම තුරුලෙ හිටිය සාවිත් රි පපුවෙන් ඈත් වෙලා බැලුවෙ ආක
In stock
පරම විස්සාසිකා - කෙටිකතා සංග්රහය

පරම විස්සාසිකා - කෙටිකතා සංග්රහය

වසර තුනකට පෙර දිනයක 'පර්ලිනා නමින් පොතක් කියවන්නට ලැබුණි. සඳහන්ව තිබුණේ එය ලේඛිකාවගේ ප් රථම නවකතාව බවයි. ලේඛිකාවගේ සරල බස්වහර නිසා පාඨකයාව පොතට බැඳ තබා ගත්තද, එය මහත් පරිශ් රමයක් දරා ලියූ පොතකි. නවක ලේඛිකාවකගෙන් බලාපොරොත්තු විය නොහැකි පොතකි. සාහිත් ය ලෝකයට ඇතුළු වීමේ පහසු ජනප් රිය ක් රම තිබියදී, මේ තරුණ නවක ලේඛිකාව, එනම් තමෝද් යා ප් රසාදි ජයරත්න තම සිතැඟි අනුව යමින්, තෝරා ගත් කර්කශ අභියෝගය ජය ගත් ආකාරය මසිත ඇති කළේ පුදුමයකි. තමෝද් යා මනා සංයමයකින් ලේඛනකරණයේ යෙදෙන්නියකි. ඇගේ අනෙක් නවකතාවල මෙන්ම මේ කෙටිකතා සංග් රහයේ සියලුම නිර්මාණ අරක් ගෙන ඇත්තේ ඒ සංයමයයි. ඉතා සීරුවෙන් චරිත, සිද්ධි ගොඩනගමින් කතා
In stock
චේ ගුවේරාකාරයෙක්

චේ ගුවේරාකාරයෙක්

මම මගේ අයියා කෙනෙකුට වගේ ඔයාට කියන්නේ. නැවත නම්, ඔය ජරා කල්ලියේ වැඩවලට යන්න එපා. ඕකුන් එක්ක වැඩ කරනවාට වඩා හොඳයි, නගර සභාවේ වැසිකිළි හෝදන එක. අයියා, මට මේ ඔයාගේ නෑදෑයෝ ඉස්සරහා පොරොන්දු වෙන්න ඕනෙ, ආයෙත් යන්නේ නැහැ කියලා. මම ඔයා ගැනත් සොයා බලනවා. ඔයා ආයෙත් ඔය හොරකල්ලිය එක්ක සම්බන්ධ වෙලා කියලා ආරංචි වුණොත්, ආයේ කතා දෙකක් නැහැ ඔයාවත් මම පොලීසියට අල්ලලා දෙනවා යයි කුසුමලතා මෙහිදී ප් රකාශ කළාය. කුසුමලතා ඔයාටවත් මේ මගේ නෑයන්ටවත් අමුතුවෙන් පොරොන්දු වෙන්නේ නැහැ, කල්ලියට ආයේ යන්නේ නැහැ කියලා. ඒත්, මම ඒකෙන් ඉවත් වෙන්න තීරණය කළේ මාස හයකට ඉස්සෙල්ලා, ගාල්ලේ කඳවුරට ගිය දවසෙයි. කරන්න දෙයක් නොතිබුණ නිසා, මම කාග