Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ධනවත් වීමේ කලාව

ධනවත් වීමේ කලාව

රොබට් ටී. කියෝසාකිගේ business school කෘතිය මඟින් ඔබ කොතරම් ඉහළ අධ් යාපනයක් ලබාගත්තද සැබෑ ලෝකයේ සාර්ථකත්වයට ගමන් කිරීමට බොහෝ දෙනෙකු අපොහොසත් වන බවත් එයට හේතුව අපගේ අධ් යාපනික පද්ධතිය මුදල් සහ ව් යාපාර පිළිබඳ සැබෑ පාඩම් ගැන නොසැලකිල්ලක් දැක්වීම බවත් සවිස්තරාත්මකව දක්වා ඇත. සැබෑ ජීවිත අධ් යාපනය ලබා ගන්නේ කෙසේද? ඔබේ මුදල් ඔබ වෙනුවෙන් ක් රියාකරවීමේ කලාව කුමක්ද? සාම්ප් රදායික පාසල් ඉගැන්වීමෙන් ඔබට නොලැබෙන මූල් ය අවබෝධය ලබා ගන්නේ කෙසේද? ජීවිතය නව මංපෙත්වලට ගෙන යන ක් රම සහ සාර්ථක ව් යාපාරික ජීවිතයකට අවශ් ය මනෝභාවය ඇති කරගන්නේ කෙසේද යන්න මෙහි සවිස්තරාත්මකව විස්තර කොට ඇත. ව් යාපාරිකයෙකු වුවද, සේවකයෙකු ව
In stock
චේ - සටන් සගයින්ගේ ඇසින්

චේ - සටන් සගයින්ගේ ඇසින්

තමන් ඉක්මවා සමස්ත ලෝකයට ආදරය කිරීම තම ජීවනාදර්ශයෙන්ම ඔප්පු කළ, 'වේ' නම් වූ අසාමාන් ය මිනිසා ගැන සිංහලෙන් පළ වී ඇති පොත් අතලොස්ස අතරට මෙම කෘතිය ගෙන ඒමට තීරණය කළේ, චේ ගැන වඩාත් හොඳින් කතා කළ හැක්කේ හා විග් රහ කළ හැක්කේ ඔහුගේ සමකාලීන සටන් සගයන්ට වන නිසා ය. වේගේ සටන් සගයකු නොවුණ ද ඔහුගේ පියාගේ කතාව මෙහි ඉදිරිපත් කරනුයේ, වේගේ ළමාවිය පිළිබඳව හා යෞවනෝදය පිළිබඳ සවිස්තරාත්මක චිත් රයක් එමඟින් අප ඉදිරියේ මතුවන හෙයිනි. එසේම චේ ගේ ගමන් මග සහ විප්ලවීය ජීවගුණය පිළිබඳව අද කියුබානු වාස්තවිකයේ පවතින සංකල්ප වල නිරූපණයක් ඔහුගේම පුතුගේ සහ දියණියගේ අදහස් තුලින් විදහා දැක්වෙයි.
In stock
සාර්ථකත්වයේ විශිෂ්ට පියවර

සාර්ථකත්වයේ විශිෂ්ට පියවර

සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා මනස සොයා ගන්න. ව් යාපාර මාපිය වගකීම් අධ් යාපනය අන්තර් සම්බන්ධතා මෙම පොතෙහි වටිනාකම අධ් යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිම් ආශාවෙන් පෙළෙන ව් යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිභවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි. - බිල් ගේට්ස් - අපගේ හැකියාවන් සහ දක්ෂතාවන් දියුණු කර ගැනීම සඳහා වර්ධනීය මනස යොදාගත යුතු අන්දම කැරොල් s. ඩ්වෙක් ප් රායෝගික අත්දැකීම් ඇසුරින් මෙහිදී පෙන්වා දෙයි. සහජ දක්ෂතා යන්නට අභියෝග කරන ඇය සහජ දක්ෂතා යනු ස්ථාවර මනසේ සීමාවක් බවත්, එය අභිභවා වර්ධන මනස ක් රියාත්මක කිරීමෙන් බොහෝ ජයග් රහණ අත්
In stock
නිදහස් සමාජයක් සඳහා දැක්මක්

නිදහස් සමාජයක් සඳහා දැක්මක්

"සෑම මනුශ් යයෙකුටම තමාගේ ජීවිතය කෙරෙහි අයිතියක් තිබිය යුතුය" යන පරමාදර්ශයට විරුද්ධව - රාජ් ය සහ ආගම විසින් ඒවා අතික් රමණය කරන පසුබිමක, උක්ත නිදහස කොන්දේසි විරහිතව අපි ආරක්ෂා කරගත යුතුයි. පෞද්ගලික නිදහස යනු පුද්ගලයාගේ අයිතීන්, චේතනාත්මක වගකීම් සහ සමාජය තුළ සාමයෙන් ජීවත් වීමට ඇති අයිතිය පිළිබඳව වූ දර්ශනයයි. නිදහසට පක්ෂපාතී අය ලෙස නිදහස ලුහුබැඳීම ජීවිත කාලය පුරාම කළ යුතු උත්සාහයක් බව අපි දැඩි ලෙස විශ්වාස කරමු. එයට ධෛර්යය, නොපසුබට උත්සාහය සහ අධිකාරීවාදී බලවේගයන්ට එරෙහිව නැගී සිටීමට උනන්දුවක් අවශ් ය වේ. පුද්ගලික නිදහස හුදෙක් බලාපොරොත්තුවක් නොව සැමට ජීවමාන යථාර්ථයක් වන ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කැ
In stock
සියලුම හිමිකම් ඇවිරිණි

සියලුම හිමිකම් ඇවිරිණි

මෙය නව යුගයක ලියවෙන නව පන්නයේ නවකතාවක් වන අතර මෙතෙක් ශ් රී ලංකාවේ නොලියවුණු නවකතාවකි. මෙය කෘත් රිම බුද්ධි යුගයේ නවකතාවකි. ස්වභාවික බුද්ධිය සහ කෘත් රිම බුද්ධියේ ඉතිහාසය එකිනෙකට සහසම්බන්ධිතව වර්ධනය වූ අතර මීට වසර දස ලක්ෂ තුනකට පමණ පෙර මානව වර්ගයාගේ ප් රථම පරපුර ගල් සහ දඬු භාවිතයත් සමඟ ස්වභාවික බුද්ධියේ ඉතිහාසය අවසන් වූ අතර එතැන් සිට මානව වර්ගයා කෘත් රිමත්වයේ මාවත ඔස්සේ ගමන් කිරීම ආරම්භ විය. මීට වසර ලක්ෂ තුනකට පෙර බිහි වූ හෝමෝ සේපියන් කෘත් රිමත්වයේ මාවතේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, පසුගිය අවුරුදු 400 තුළ මානව සමාජ පරිණාමීය ඉතිහාසයේ සිදුවූ ප් රධාන විප්ලව තුනක් වන 17-19 සියවස් අතර සිදුවූ ධනේශ්
In stock
සිහින ගනුදෙනුව

සිහින ගනුදෙනුව

කොහොම වුණත් විවාහය කියන්නේ යල් පැනපු චාරිත් රයක්. පළමු දේ කිසිම චාරිත් රයක් හොඳ නොවන බව ඕනෑම චාරිත් රයක් විනාශකාරීයි. විවාහය මිලියන ගණන් මිනිසුන්ගේ සතුට විනාශ කරලා තියෙනවා. කිසිම වැදගම්මකට නැති දේවල්වලට. චාරිත් රානුකූලව විවාහය කියන්නේ ඉතාම ව් යාජ දෙයක්. ඔබ විවාහය බරපතළ දෙයක් ලෙස හිතන්නේ නැති නම් ඔබට නිදහස ලබාගත හැකියි. ඔබ එය බරපතළ දෙයක් ලෙස ගත්තොත් නිදහසට ඉඩ නෑ. විවාහය ක් රීඩාවක්. පුංචි හාස් යජනක හැඟීමක්. ඒක තමයි ඔබට ජීවන වේදිකාව රඟදක්වන්න වෙන්නේ. එය පැවැත්මට හෝ යථාර්ථයට අයිති දෙයක් නොවෙයි. ඒක ප් රබන්ධයක්. ප් රබන්ධය පවා යථාර්ථයට ගන්න තරම් මිනිස්සු මෝඩයි.'
Out of stock
ශ්රී සුභූති චරිතය

ශ්රී සුභූති චරිතය

පවරනෙරුත්තිකාචරිය මහාවිභාවී රාජගුරු වස්කඩුවේ ශ් රී සුභූති මහා නායක ස්වාමීන්ද් රයන් වහන්සේ (1835-1917), 19 වන සියවස අග භාගයත්, 20 වන සියවස මුල් භාගයත් අතර ලංකාවේ වැඩසිටි ලෝක පූජිත සංඝ පීතෲන් වහන්සේ නමක් වෙති. යටත් විජිත යුගයේ ජාතික පුනරුදය සඳහා දායක වූ යතිවරුන් අතර සුභූති මාහිමියන් වෙත සුවිශේෂ අවධානයක් යොමුවිය යුතු ය. උන්වහන්සේගේ ග් රන්ථකරණයන් පාලි භාෂා අධ් යාපනය ජාතික සහ ජාත් යන්තර වශයෙන් ප් රවර්ධනය වීමට හේතු වූහ. බ් රිතාන් ය යටත් විජිතයක් වූ ඉන්දියාවේ බෞද්ධ පුරාවස්තු කැණීම්කළ පුරා විද් යාඥයන් සඳහා සුභූති මාහිමියන් දැක්වූ ධර්ම ශාස්ත් රීය උපදේශකත්වය ද මෙම ග් රන්ථයේ ප් රාමාණාත්මකව දක්වා ඇත. ලන්ඩ
In stock
චූටිලාට ආදරය දෙන්න

චූටිලාට ආදරය දෙන්න

මට මතකයි මගේ ජිවිතේ මුල්ම වතාවට විරුද්ධ ලිංගික ආශාවන් ඇතිවුණු දවස. මම හිටියෙ පහ වසර පන්තියෙ. අපේ පන්තිභාර ගුරුතුමිය ඇත්තටම ප් රියමනාප කාන්තාවක්. ඒ සිතුවිල්ලට කියන්නේ ආදරයද ප් රේමයද ලිංගික ආකර්ෂණයද කියලා කියන්න තරම් මට දැනුමක් තිබුණේ නෑ. නමුත් මම ගුරුතුමියට ආසා කළා. ලස්සනම ලස්සන මල් වැටිච්චි සාරියක් ඇඳන් උදේට පන්ති කාමරයට එන ගුරුතුමිය දිහා මම බලාන හිටියා. පිරිමියෙක් සහ ගැහැනියක් දුරින් ඉඳන් ප් රේම කිරීම මොනතරම් සුන්දර අත්දැකීමක්ද. කාලාන්තරයක් තිස්සේ එකතු වුණු පුංචි පුංචි සිතුවිලි අහුරු පිටින් හදවත පහුරුගානකොට හදවතට ලේ පුරනවා. නෙත් දෑලටම දේදුන්නක් පායනවා.
In stock
අතථි

අතථි

වර්ෂාව තුරල් වී තිබිණ. නැවත පරිසරය වැහි අඳුරෙන් මිදී ආලෝකමත් විය. අසනි චානකගේ පපුතුරෙහි හිස හොවා සිටියාය. ඔහු සියුම්ව ඇගේ හිස පිරිමදිමින් හිඳියේය. තවත් ජීවීන් දෙදෙනෙකුගේ බැඳීම තහවුරු කළ සදාතන සොබාදම් මව තම වැසි සළු උනා, ආලෝකමත් සළු හැඳ ගත්තාය. වැසි දියට වහන්වී හිඳි සියොත් කැළ නැවත තම ආවේණික හඬින් පරිසරය අවදි කරමින් සිටියෝය. ළදළු තුරුපත් සුළඟට සෙලවුණේ ඒවා යටට තවත් වැස්සක් ඇද හලමින් ය. වහල්ලේ වීදුරු කැබැල්ල අතරින් පෙරි ආ අවුරැල්ලක් අසනිගේ කම්මුල මත වැටී තිබිණ. අකිකරු සුළගේ ගසා ගෙන විත් ජනේලයේ සුළං කවුළුව අතරින් පීනූ තෙත පින්න තැවරුණ ඇහැළ මල් පෙත්තක් අසනි ගේ හිස මත නතර විය. "දරුවා නරක දෙයක් කරන්න
In stock
ධවල වලව්ව

ධවල වලව්ව

''කෑවද දූ'' ''ඔව් අම්මා දැන් මේ කාලා ඉවරවෙලා තමයි එළියට ඇවිත් අම්මාට කෝල් එකක් ගත්තේ. අම්මෝ අම්මා මේ සියඔලා ගහ ගොඩක් පරණයිද මෙච්චර ලොකු'' ''දෙයියනේ උඔ මොකද එතන කරන්නේ'' ''මොකද අම්මා මේ'' ''ඔතනින් යමං එහාට ඇයි මං කියන දෙයක් අහන්න බැරි උඔට.ඔය තරම් හිතුවක්කාර වෙලා මාව මරාගන්නද ඕන.'' ''අනේ මන්දා අම්මා ඔයාට නම් පිස්සු. හරි මම යන්නම් මම තියනවා.'' වාසුකී කේන්තියෙන් එහෙම කියලා කෝල් එක කට් කෙරුවා. ''අම්මා නම් කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැහැ.'' ඇය තනියවම මුමුණමින් එහාට යන්න යද්දී එක පාරටම මහා මුළඟක් හැමුවේ ගස්වැල් පවා අඹරවමින්. එක පාරටම වාසුකීගේ බෙල්ලට ලණු පොටක් වැටුනේ සියඹලා ගසේ ඉඳන්. ''අම්මා'' වාසුකී
In stock
සිහින මායාවී

සිහින මායාවී

''හරි නම් දැන් මටයි ඔයාට ලං වෙන්න බැරි.. මං ඇත්තටම වැරදියි. මං හැමදාටම මෙහෙම එක තැන හිටියොත් මං මේ කරන්නේ ඔයාට ලොකු වැරැද්දක් මැණික. කමක් නෑ ඔයාට කැමති තීරණයක් ගන්න. මං තරහ නෑ..'' කේශව් කිව්වේ ඇස් වල කඳුළු පුරවන්. පාරමීට බෑ ඒ කඳුළු බලන්න. ඒ ආදරේ මේ වචන මෙහෙම විඳින්න අහන්න කොයි තරම් පෙරුම් පිරුවද කියලා දන්නේ කෙල්ල විතරයි. ''අනේ අයියේ ඔහොම කියන්න එපා මං කොහොමද දෙයියනේ ඔය කඳුළු බලන්නේ. මං කවදාවත් මට නොලැබුණත් මේ කකුල් දෙක ළඟට වෙලා හරි ඉන්නම් දෙයියෝ.. මං ආදරෙයි ගොඩක්.. මහ ගොඩක්..'' ''මැණික .... ඇත්තමයිද රත්තරන්.. ඒත් වස්තුවේ .. මගේ අතින් ඔයාගෙ හිත රිදුනොත් මේ පව්කාරයාට සමාව දෙන්න පුළුවන්ද.ම්..'' '
In stock
අප්රකාශිත හැඟුම්

අප්රකාශිත හැඟුම්

''ණයට හිලව් වෙන්න මගෙ කෙල්ලව අරන් යන්න මහත්තයෝ... මේ මොන හතරබීරි කතාවක්ද?. මං පැය දෙකක දූරක් ගෙවන් ආවේ මගෙන් මේ මනුස්සයා ලක්ෂ විස්සක් අරන කට්ටි පනින හින්දා. මං ඇවිත් කෑ ගහද්දි මිනිහ අත් දෙක එකට කරල වැඳගෙන මට කීවේ ගේ ඇතුළත් බලන ගමන. ''පිස්සුද මනුස්සයෝ..? මට ඕන සල්ලි.. ලක්ෂ විස්සකට ගැනියෙක් අරන් යන්න ඇයි ඒකිගේ කොතන හරි උඔ රත්තරන් තියලද තියෙන්නේ..'' "එහෙම නෙමේ මහත්තයෝ... මං සල්ලි ටික ගෙවනකන්න අරන් යන්න... මේ ඕයි.. ගිහින් කෙල්ලව එලියට අරන් වරෙන්....'' මාත් එක්ක කතා කරන ගමන්ම ඒ මනුස්සයගෙ වයිෆ්ටත් කෑ ගැහැව්වා. ඒ ගෑණූ කෙනත් ගෙට දිව්වා.. ''මං උඹට සිංහලෙන් කීවා... මට ගෑණූ එපා මට සල්ලි දීපං..'' මං තරහින
In stock
කාශ්යප

කාශ්යප

"හෙට අපිව මාරු කරලා කියලා මැසේජ් එකක් නාවොත් පුදුම වෙන්න එපා සර්. දැනටමත් උන් හොදින් හරි නරකින් හරි කාශ් යපගේ ජීව්තය උදුරගන්න මාන බලනවා ඇති. අපිට ඉතුරු වෙලා නියෙන්නේ, අපි කාගෙවත් බත් බැලයෝ නොවුන නිසා ගෙදර ගියාම නිවුස් දැන්මාම කාශ් යපට වෙලා තියෙන වින්නැහිය කියලා කම්මුල් වල අත් තියන් දුක් වෙන්න විතරයි සර්. මතකනේ කාලෙකට කලින් සියඹලාන්ගමුවේ ඇතාට වුන දේ.. ඒක හදිසි අනතුරක්ද නැද්ද කියලා ඒකට වගකියන්න ඕන අයගේ හිත් දන්නවා. හෙට දවසේ කාශ් යපව මෙතනින් අයින් කරන්න කියන උන්ගේ යටි අදහසත් ඒකමද නැද්ද කියන්න අපි කොහොමද දන්නේ සර්. අපි කිසි දෙයක් දන්නැති අහිංසක නිලධාරීන්.. අන්තිමට මිනිස්සු ශාප කරන්නේ අපිට''
In stock
ස්නේහ මන්ත්ර

ස්නේහ මන්ත්ර

''මගෙ මැණික..හ්. මම හිතුවා දෙවියනේ. ඒ ඔයා කියලා මම හිතුවා. ඇයි මැණික මම වෙනුවෙන් මේ තරම් කැප කිරීමක් කළේ? කොහොම ද ඔයා මේතරම් හොද වුණේ? මම එදා කිව්වා, සිරිසඟබෝ, වෙස්සන්තර කුලවල මිනිස්සු දැන් නෑ කියලා. ඒත් වෙස්සන්තර කුලේ ගැහැනියක් දැන් මගේ ඉස්සරහ ඉන්නවා. ඇත්තමයි රත්තරන්, මම උඹට වැන්දත් පව් නෑ.'' -වීරාන් අභිමන් යු බස්නායක- ''කස්තුරි කහ ටිකක් උරච්චි කරල තියාගන්න අමතක වුණානෙ. අපරාදේ. ලෙඩෙක් බලාගන්න ගියත් ලකේට යන්න එපැයි. ඒ දිස්නෙ ගහන හමවල් තියෙන සල්ලිකාරයො මැද්දෙ මාව දැලි අඟුරක් වගේ පෙනුණොත් වස ලැජ්ජාව වෙන්නෙ මට. අයියා කිරි කොකා වාගේ ඉද්දි නංඟි තේ කොළ මණ්ඩි පාටට ඉදලා හරියනවයෑ. -මුතුලි නිර්වාණා බෙනර