Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සියපත් විල 2

සියපත් විල 2

තඹරු යනු මගේ හදවතේ පිපුණු සියපත් මල වද්දී, අනුතත් යනු එවැනි සියපත් මල් මතින් මා හැඩ කල සියපත් විලකි. සියපත් පිපි අනෝතත්ත විල මෙහෙණිය පැවසූ අර්ථය එයය. මම එය විශ්වාස කරන්නෙමි. සැබැවින් ම ඔබ එලෙසිනි. විලක් මඩ රඳවා ගන්නෙ විල් පතුලෙ සේ හැම වේදනාවක් ම, හැම දරා ගැනීමක් ම ඔබ තනිව ඔබේ ඇතුළාන්තයේ සිරකර ගනිමින් ඔබ වෙහෙසුනේ මා අත් සියපත් මලින් සරසන්න ය. ඔබේ ප් රේමය ද සියපත් මල් තරම්ම පිරිසිදු ය, වර්ණවත් ය. ඉතින් පෙර රැයේ මම සියපත් විලක ගිලුණෙමි. සියපත් මල් මත සැතපුණෙමි. සියපත් මලක පැහැයෙන් මම වර්ණවත් වුණෙමි. ගැහැනිය නමින් මා එලෙස වර්ණවත් කළාට ඔබට තුති පිදුමට මා සතු වදන් නොමැත. ආදරෙයි පමණක් පවසන්නෙමි. - දෙ
In stock
සල්ලාල සාදුලා

සල්ලාල සාදුලා

සමාජයක පිරිහීම, විවිධ ස්ථරවලින් නිරූපණය කෙරේ. යම් සමාජයක ආගමික සංස්ථාව පිරිහීම, එම සමාජයේ සමස්ත පිරිහීමේ තරම දක්වන ප් රබල හිරූපණයක් සේ ගත හැකිය. මෙය, එක ආගමක් නොව, ඕනෑම ආගමක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ හැකි යථාර්ථයයි. ආගමක් මේ තත්වයට මුහුණදෙන්නේ, සංස්ථාවක් හෙවත් ආයතනක් බවට එම ආගම පත් වූ විට ය. එවිට, ආගම පරයා සංස්ථාව/ආයතනය ඉස්මත් වන බැවිනි. ආගම රැකගැනීම නොව, සංස්ථාව/ ආයතනය රැකගැනීම එවිට ප් රමුඛස්ථානය ගන්නා බැවිනි. එම සංස්ථාව තුළට කුලය නැමති සාධකයත් ඇතුළු වු විට. ධර්මය තවත් විකෘති වෙයි. විශේෂයෙන්, කුලය ඇතුළු සියලු සමාජ වෙනස්කම් තරයේ ප් රතික්ෂේප කළ බුදුන්වහන්සේගේ ධර්මය, කුලය විසින් මෙහෙයවනු ලබන පැව
In stock
වෙජිටේරියන්

වෙජිටේරියන්

2024 වර්ෂයේ නොබෙල් සාහිත් ය ත් යාගලාභී han kang විසින් රචිත the vegetarian යනු අනන් යතාවය, සමාජ සම්මතයන් සහ පුද්ගලික තේරීම්වල ප් රතිවිපාක යන තේමා ගැන ගැඹුරින් අධ් යයනය කරන, නොමඳ විචාරක පැසසුමට ලක් වූ නවකතාවකි. මුල් වරට 2007 දී කොරියානු භාෂාවෙන් ප් රකාශයට පත් කරන ලදුව, පසුව 2015 දී ඉංග් රීසි භාෂාවට පරිවර්තනය කරන ලද මෙම පොත 2016 දී the man booker ජාත් යන්තර ත් යාගය දිනා ගැනීමට සමත් විය. නූතන සෝල් නුවර පසුබිම් කරගෙන දිවෙන මෙම කථාව, මිනිස් කෲරත්වයේ රූපවලින් පිරුණු කරදරකාරී බියකරු සිහිනයක් අත්විඳීමෙන් පසු, මස් අනුභවය නතර කිරීමට තීරණය කරන සාමාන් ය කාන්තාවක් වන යෞග්-හයි වටා ගෙනේ. මෙම තීරණය ඇගේ ජීවිතය
In stock
ශ්වේත රථ

ශ්වේත රථ

උතුරේ යුද්ධය සහ දකුණේ පාතාලය මැඩලීමේ මුවාවෙන් රට තුළ රාජ් ය ත් රස්තවාදය ඔඩු දිවූ යුගයේ, මාධ් යවේදීන්, විරුද්ධ මත දරන්නන් සුදු වෑන් යොදා අතුරුදන් කර හෝ බියවද්දා ඔවුන්ට කොටි ත් රස්තවාදී ලේබලය අලවා ජනතාව මුලා කළ රටක, වරෙක පාතාලයේ ද, ධනපති දේශපාලන බල කඳවුරේ ද, විටෙක වාමාංශික බල කඳවුරේ ද කරක් ගසමින්, පුවත් පත්වල දේශපාලන ලිපි පළ කරමින් ජන මාධ් යවේදියෙකුගේ භූමිකාව ද රඟ දැක් වූ දඩබ්බර යෞවනයෙකු, පුතෙකු, සොයුරෙකු හා ප් රේමවන්තයෙකු වූ දහම් පමණක් දත් බොහෝ දෑ කාලයේ වැලි තලාව තුළ ගිලී සැඟව් යාමට මත්තෙන් මෙසේ පත් ඉරු මත සටහන් කරමි. පරිකල්පනයෙන් ඔබ්බට ගිය ගූඪ සමාජ යථාර්ථයක ලොමුදැහැ ගැන්වෙන පෙළගැස්ම මේ ආකාර වේ
In stock
ඔකිගහරා

ඔකිගහරා

ඇමෙරිකාවේ සැන්ෆ් රැන්සිස්කෝ නගරයේ පිහිටා තිබෙන ගෝල්ඩන් ගේට් පාලම හැරුණු විට ලොව වැඩිම සියදිවි නසාගැනීම් අනුපාතයකට හිමිකම් කියන්නේ ජපානයේ ඔකිගහරා වනාන්තරයයි. ලේඛිකා පොසිකා රණසිංහ තම අලුත්ම කෘතියට පසුබිම් කරගෙන ඇත්තේ ඉහත සඳහන් කළ මරණයේ වනාන්තරයයි. ඉපැරණි ජපන් මිත් යා කතා සමඟ පැරණි සටන් කලාව හා බැඳුණු ජපන් ඉතිහාසය ද මනාව ගලපමින් ඇය මේ කෘතිය රචනා කර ඇත. පොසිකා මෙතෙක් රචිත කෘතිවලින් තම පරිකල්පන හැකියාව කදිමට පෙන්නුම් කිරීමට සමත් වූවා ය. ඒ කෘති සියල්ල පාඨක ආකර්ෂණය නොමදව දිනා ගැනීමට සමත් වූයේ ද සත් යයත්, ප් රබන්ධයත් මනාව සංකලනය කිරීමට ඇය සතු සුවිශේෂ හැකියාව නිසා ය. මෙම කෘතිය තුළින් ද ජනප් රවාද, මිත්
In stock
මද්දලේනාගෙන් හාදුවක්

මද්දලේනාගෙන් හාදුවක්

මද්දලේනාගෙන් හාදුවක් වූ කලී, 2003 වසරේ දී ඉංග් රීසි බසින් පළ වූ a kiss from maddalena නම් කෘතියෙහි සිංහල ස්වරූපය යි. ඉතාලි ජාතික සංක් රමණික දෙමාපිය යුවලකට දාව ඇමරිකාවේ ඩෙලවෙයාර්හි දී උපත ලද ක් රිස්ටෝපර් කස්තෙයියානිගේ ප් රථම නිර්මාණ කාර්යය ලෙස සැළකෙන මෙය ,දෙවන ලෝක යුධ සමයේ ,ගම්බද ඉතාලිය පසුබිම් කරගෙන ලියවුණු රමණීය නවකතාවකි. යුරෝපය වෙළා ගත් යුධ බිය ඉතාලියේ ග් රාමීය සමාජ පද්ධතීන්ට එල්ල කළ යකුළු පහර කොතරම් ප් රබල ලෙස ජන ජීවිතයට හා ආර්ථිකයට බලපෑවා ද යන්නත්, එසමයෙහි යොවුන් සිත් තුල දැල්වුණු අවිනිශ්චිත අනාගතයක බිය පිළිබඳ අප් රකාශිත ඛේදයත් , ඒ විකල් සමයෙහි , තවත් එක් රෝමියෝ කෙනෙකු තම ජුලියට් හට පිදූ ප
In stock
ලයිලා භානු
Out of stock
දුෂ්ඨයාගේ ප්රේමය

දුෂ්ඨයාගේ ප්රේමය

ඔසර ශශ්වින්ද තේජවර්ණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු දුෂ්ඨයෙකි. තමාගේ ප් රේමය වූයේ කල්පය. ඔසර යනු එම ප් රේම කතාවේ දුෂ්ඨයාය. ඔහු තමා හිමි කර ගත්තේ ද දුෂ්ඨකමෙනි. අද ඔහු තමාගේ ස්වාමිපුරුෂයාය. ඔහුගේ බීජයක් සිය කුස තුල ඔහු රෝපණය කර ඇත. කුමන ආකාරයකින් හිමිකර ගත්තද ඔහු තමාට පුදන්නේ අසමාන වූ අරුමැසි ප් රේමයකි. තමාගේ ජීවිතය ඔහු උඩු යටිකුරු කර ඇත්තේ පුදුමාකාර ලෙසින්ය. අනපේක්ෂිත වූ සිදුවීම් පෙළක් සිදුවුණ ද දැන් තමා දිවි ගෙවන්නේ සතුටින්ය. ඒ දුෂ්ඨයාගේ ප් රේමය විටෙක තමාට දැරිය නොහැකි තරම්ය. කිසිවකු ඉදිරියේ දණ නොනමන කඩවසම් පෞරුෂයක් හිමි ඔසරගේ යුවතියන් වසඟ කරවන මන බදින සිනහව මන්සදීගේ සිතෙහි මැවී පෙනේ. තමා මේ වන
Out of stock
පාළුවේ මං

පාළුවේ මං

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ "ආයාචනා" සහ ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශය වූ "කරදිය සුවඳ ටෙලි නාට් යය නිර්මාණවේදී අධ් යයක්ෂ/ තිර පිටපත් රචක සහ කැමරාකරණ ශිල්පී, ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශය වූ " සිහින ස්වර ටෙලි නාට් යය කැමරාකරණ ශිල්පී, "ආදරණීය හැන්දෑව චිත් රපට නිර්මාණවේදී අධ් යයක්ෂ/ තිර පිටපත් රචක සහ කැමරාකරණ ශිල්පී,සංගීතමය රූප රචනා නිර්මාණවේදී අධ් යයක්ෂ සහ කැමරාකරණ ශිල්පී, "පුතුනේ සහ "මගේ තාත්තා සංගීතමය කෙටි චිත් රපට නිර්මාණවේදී, ගේය පද රචක, පසිඳු නූපේආරච්චි ප් රථම එළිදැක්ම... සාම්ප් රදායික ලීවීම්, කියවීම් කලාව තුල මා සම්මත වලට ඇබ්බැහි නොවී අසම්මතයට ආදරේ කරමින් විරහව, වේඳනාව එකතුව නැගෙන ආද
In stock
ප්රේම මාත්ර

ප්රේම මාත්ර

ඔබ මේ අතට ගත් රසවත් නවකතාව ආදරය තේමා කරගත්තක් වූවත් ප් රේමයක් නම් විවාහයෙන් හෝ වියෝගයකින් නිම විය යූතු යැයි පවත්නා පොදු අදහසට එරෙහිව යන්නකි. ඒ සුපුරුදු රාමුවෙන් පිට පනිමින් දේශය. වර්ණය සහ වර්ගය ඉක්මවා ගිය ප් රියංකර ආදරයක් නොසිතූ මඟකට ටිකඝිත වන ආකාරය මෙහි දැකගත හැකි ය. ටියුරින් අබේවික් රම මහත්මිය විසින් නිර්මිත මේ වෘත්තාන්තය ලංකාවේ සහ ඔස්ට් රේලියාවේ සංස්කෘතීන් විනිවිද විසිර යන්නේ ප් රමෝදජනක විලාසයකිනි. යථාරූපී ප් රේම වෘත්තාන්තයක සමෝච්චරේඛා අතුරින් මතුවන රූපන සමූහය ජීවිතයේ නුපුරුදූ පැතිකඩක් අප හමුවේ චිත් රණය කරයි. එහි ප් රියංකර ප් රථිඵලය වන්නේ පොත කියැවූ පසු සහෘදයන්ගේ ජීවන විචක්ෂණය අපූර්ව ආකාර
In stock
මාක්ස් නිවැරදි ඇයි?

මාක්ස් නිවැරදි ඇයි?

ඉතිහාසයේ ප් රථම වහාවට පවහින සමාජ රටාවට වර්ගවාදය ඇති කිරීමට, සංස්කෘතිය මොට කොට දැමීමට, අපව යුද්ධයකට ඇද දැමීමට හෝ ශ් රම කඳවුරුවලට ගාල් කිරීමට පමණක් නොව පෘථිවියෙන් අපව අතුගා දැමීමට ද හැකියාව තිබේ. ලාභ ඉපැයිය හැකි නම් ධනවාදය සමාජ විරෝධීව හැසිරෙනු ඇත. එහි වර්තමාන අර්ථය නම් පරිකල්පනය කළ නොහැකි තරම් විශාල මානව විනාශයකි. ලෝක විනාශය පිළිබඳව වු අනාගතවාවී ෆැන්ටසිය අද බැරූරුම් යථාර්ථයකි. සාම්ප් රදායික වාම සටන් පාඨයක් වන 'සමාජවාදය හැකි නම් ම්ලේච්ඡත්වය' යන්න මීට වඩා උචිත වූ වාග් අලංකාරයකට සීමා නොවු අන් යුගයක් තිබුණේ නැත. මෙම දරුණු තත්ත්වයන් යටතේ ෆෙඩ් රික් ජෙම්සන් පවසනා පරිදි "මාක්ස්වාදය නැවත සත් යයක් වීම අන
In stock
දෑලගල වලව්ව

දෑලගල වලව්ව

"අනෙ මයෙ අන්නන්ඩ් මයෙ හිත වාවන්නෙ නැ උබලාට වුන මේ විපත මතක් වෙලා... ඇත්තටම උඹව මැරුවෙ කවුද මයෙ අම්මා." කියමින් සමදරා කඳුළු සලන්න ගත්තේ එතෙක් කල් තමන් කිසිදාක නොදැකපු තමන්ගෙම සහෝදරී ගැන උපන් අනුකම්පාවෙනි. ඇයගෙ ආත්මයට සැනයිමක් නොලැබ මෙලෙස සරන්නෙම ඒ අකාලයේ සිදුවුන මරණය නිසාවෙන් බව ඇය දනි. කවුරු නමුත් එ කළෙ අපරාධයකි. ඔවුන්ට කිසිදාක සමාවක් නොදිය යුතූ බව ඇය තරයෙම සිතූවාය. "නඩා ඉදින් මයෙ නගා උඹ ඇඩුවා කියලා අයෙ මගෙ ඊණ වන්නෙ නැතුවා." "එක මං දන්නවා මගෙ රත්තරනෙ ..එත් මට වාවගන්න බැ උබට මේ මොකද වුනෙ. "එක මහා දිග කතාවක් නගා...දැන් මං ඒ කතාව කියවන්න. පටන් ගත්තොත් එළිවෙයි මයෙ නගා දැන් නිදාගන්න. උබට මහන්සියි න